ජෙල් වලට විකල්පය....!!!!!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kauruhari me penela palakarada??

    machan kibulo me penela wala scientific name eka mokadda??

    මම නං සිරාවට ම පැල කරගන්න බැළුවෙ නෑ මචං. අනික මම උද්භිද විද්‍යාත්මක නාමය නම් දන්නේ නැත. ඒක අහන්න වෙන්නේ උද්භිද විද්‍යා විශේෂ උපාධියක් කල එකෙක් ගෙන් ම තමා....!!!!:(:(:confused::confused::yes::yes:
     

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    machan mekata konde yana eka nawathinawada??
    mama ada genawa 250g - Rs 100/=
    mama dan gala inne, kondeta cement dala wage
    meka rata wash karala danna oneda??
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    machan mekata konde yana eka nawathinawada??
    mama ada genawa 250g - Rs 100/=
    mama dan gala inne, kondeta cement dala wage
    meka rata wash karala danna oneda??

    රාත්‍රියට සෝදා ඉවත් කිරිම වඩා යහපති. එලිය පහලියට ගියා නම් අනිවා...මොකද දූවිලි එහෙම ඇලෙන්න බලන නිසා.:yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: :yes: :yes: :yes: මේ ඉන්නෙත් කරපු/කරගෙන යන එකෙක් ලු.. :cool: :cool:

    ඔය ඉන්නේ බුවාල....
    මේක දන්නව නම් ජෙල් හදන කොම්පැනි කාරයෝ මට දෙනවා ඇඩ්රස් නැති ගේමක්....!!!!

    ප.ලි.
    අපේ බිරින්දෑ ගේ කොම්පැනිය වැඩේට එකෙන් ම බහියි වගේ. මගෙන් තොරතුරු අරගත්තා. ළගදිම මේ ජෙල බෝතල් වලට බහී වගේ....!!!
    :yes::yes:
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    මමත් කළා....
    ජෙල් වගේනම් තමයි....

    ඒත් ටිකක් වෙලා යන වැඩක්...
    වතුරෙ දාලා තියලා ඒ වතුර ගෑවමත් හරි වගේ...
    මී පැණි සුවඳක් තියෙනවා...

    ඒත් හරිම තිත්තයි...
    කොණ්ඩෙ ඇල්ලුවොත් අත හෝදන්නෙ නැතුව මුකුත් කන්නනම් බෑ වගේ හදිස්සියකටවත්...

    කොහොම උනත් දැනුවත් කළාට ගොඩාක් ස්තූතියි...!


    .
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔය ඉන්නේ බුවාල....
    මේක දන්නව නම් ජෙල් හදන කොම්පැනි කාරයෝ මට දෙනවා ඇඩ්රස් නැති ගේමක්....!!!!

    ප.ලි.
    අපේ බිරින්දෑ ගේ කොම්පැනිය වැඩේට එකෙන් ම බහියි වගේ. මගෙන් තොරතුරු අරගත්තා. ළගදිම මේ ජෙල බෝතල් වලට බහී වගේ....!!!
    :yes::yes:
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    ඇයි බං බිරින්ඳෑට ඔච්චරම නපුරුකම් කරන්නේ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    ඇයි බං බිරින්ඳෑට ඔච්චරම නපුරුකම් කරන්නේ?

    මොකක් ද නපුරු කම........ගලවනව දැන ගං මාස් පුයිල්........!!!!අපේ බිරින්දෑ වැඩ කරන්නේ අම්බානකට දේශිය සමාගමක, වෙලෙද නාම කළමණාකරු විදියට. ඒ ගොල්ලං සෑහෙන දේවල් හදනවා දැනටත්. ඇරත් උඹටයි මටයි කරන්න පුළුවන්ද පුඩක්ශන්ස්....ආර් & ඩී එක්ක....?????:(:yes::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පහත රෙප් එක මට දිපු සහොදරයාට හෝ සහොදරියට......

    ජෙල් වලට විකල්පය....!!!!! 05-16-2011 06:53 PM OMG where I can buy 500g at once ? I have a long hair

    සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා......මම අවසාන වතාවට ගත්තේ ගෙඩි පිටින් කිලෝ 2ක්....!!!!!!!!:yes::yes::yes:
     
    • Like
    Reactions: kingdewi

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    මමත් අද ගත්තෝ 100g rs 30 මම නිකමට ඇහුව වේද මහත්ත්යන්ගේ ඕක මොකටද use කරන්නේ කියල
    man කිවනේ දැන් කොල්ලෝ ගොඩක් ඕක අරන් යනවා කොන්ඩේට ගහන්න කියලා
    අම්ම ගැහි bat එකෙන් මේක හෙට අනිද්දම ලෝක ප්‍රසිද්ද වෙනවා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් අද ගත්තෝ 100g rs 30 මම නිකමට ඇහුව වේද මහත්ත්යන්ගේ ඕක මොකටද use කරන්නේ කියල
    man කිවනේ දැන් කොල්ලෝ ගොඩක් ඕක අරන් යනවා කොන්ඩේට ගහන්න කියලා
    අම්ම ගැහි bat එකෙන් මේක හෙට අනිද්දම ලෝක ප්‍රසිද්ද වෙනවා

    ගාන නම් අම්බානකට නැග ඇත........සමහර තැන්වල ග්‍රෑම් 100 රු. 75 දක්වාම.....!!!
    මෙහෙම ගියොත් මචං අම්ම බැට් එකෙන් නෙවෙයි...ගහනව පොරවෙං ම.....!!!!
    :shocked::shocked::shocked::shocked:
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මම නම් ගන්නේ හෝමගම සතොස ඉස්සරහ බෙහෙත් බඩු කඩයකින්. මහරගමත් තියනවා....!!! ඉතිරි තැන් ගැන නම් තෙරියා ඉල්ලෙයි....!!!!!


    BORRELLA thilakarathnaramaya issraha tiyena beheth badu kaden ganna puluwan.mama ada gala baluwa supiri bande ban.ekama awula suwanda nathi eka tamai.