ජෙල් වලට විකල්පය....!!!!!

blackcatcyb

Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    මමත් ජෙල් ගාන එක නැවැත්තුවා. දැන් පෙනල ගෙඩි තමා පාවිච්චි කරන්නේ
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    :oo::oo::oo:මචං ඕකෙන් කිසිම ගදක් එන්නේ නැද්ද??????? මම අහන්නේ අර ගස් ගද වගේ. මම තාම ඕක පාවිච්චි කරලා නැහැ. මම දැන් අවුරුදු 5ක් තිස්සේ ජෙල් ගානවා. තාමනම් අවුලක් නැහැ. එත් බයයි ඉතින්.:baffled::baffled::baffled::baffled:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    :oo::oo::oo:මචං ඕකෙන් කිසිම ගදක් එන්නේ නැද්ද??????? මම අහන්නේ අර ගස් ගද වගේ. මම තාම ඕක පාවිච්චි කරලා නැහැ. මම දැන් අවුරුදු 5ක් තිස්සේ ජෙල් ගානවා. තාමනම් අවුලක් නැහැ. එත් බයයි ඉතින්.:baffled::baffled::baffled::baffled:

    අවරුදු 5 ගලත් අව්ලක් නැති ජෙල් එක මොකක්ද ? :shocked::shocked:
    මමත් මේක ගව පොඩි බෙහෙත් ගදක් වගේ එනවා හැබැයි එක ටික වෙලාවකින් නැති වෙලා යනවා . ගදක් කිව්වට එක ගදක් නෙමෙයි . අමුතු බෙහෙත් සුවදක් වගේ එකක් .
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    2holegi.png
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    ජෙල් නම් ගාන්න හොද දෙයක් නෙමෙ.. මන් දෑන් ගාන්නෙම නෑහෑ.. එල මෑචො.. වටිනා කියන පොස්ට් එකක්.