මමත් ජෙල් ගාන එක නැවැත්තුවා. දැන් පෙනල ගෙඩි තමා පාවිච්චි කරන්නේ
blackcatcyb Active member Jun 9, 2007 649 162 43 New Zealand Mar 9, 2012 #341 මමත් ජෙල් ගාන එක නැවැත්තුවා. දැන් පෙනල ගෙඩි තමා පාවිච්චි කරන්නේ
thilina1024 Well-known member May 10, 2009 1,015 53 48 Colombo, Sri Lanka Mar 18, 2012 #344 thanx bro. Got to try this.
tnnera Well-known member Sep 8, 2007 4,801 484 113 Angoda Mar 18, 2012 #345 ela ela, liapu akaatai bump karapu akatai godak pin machan.....
Agent 007 Well-known member Jan 19, 2012 2,552 259 83 Gampaha Mar 18, 2012 #346 මචං ඕකෙන් කිසිම ගදක් එන්නේ නැද්ද??????? මම අහන්නේ අර ගස් ගද වගේ. මම තාම ඕක පාවිච්චි කරලා නැහැ. මම දැන් අවුරුදු 5ක් තිස්සේ ජෙල් ගානවා. තාමනම් අවුලක් නැහැ. එත් බයයි ඉතින්.
මචං ඕකෙන් කිසිම ගදක් එන්නේ නැද්ද??????? මම අහන්නේ අර ගස් ගද වගේ. මම තාම ඕක පාවිච්චි කරලා නැහැ. මම දැන් අවුරුදු 5ක් තිස්සේ ජෙල් ගානවා. තාමනම් අවුලක් නැහැ. එත් බයයි ඉතින්.
mensoft2003 Member Sep 12, 2007 1,776 152 0 Mar 19, 2012 #347 Agent 007 said: මචං ඕකෙන් කිසිම ගදක් එන්නේ නැද්ද??????? මම අහන්නේ අර ගස් ගද වගේ. මම තාම ඕක පාවිච්චි කරලා නැහැ. මම දැන් අවුරුදු 5ක් තිස්සේ ජෙල් ගානවා. තාමනම් අවුලක් නැහැ. එත් බයයි ඉතින්. Click to expand... අවරුදු 5 ගලත් අව්ලක් නැති ජෙල් එක මොකක්ද ? මමත් මේක ගව පොඩි බෙහෙත් ගදක් වගේ එනවා හැබැයි එක ටික වෙලාවකින් නැති වෙලා යනවා . ගදක් කිව්වට එක ගදක් නෙමෙයි . අමුතු බෙහෙත් සුවදක් වගේ එකක් .
Agent 007 said: මචං ඕකෙන් කිසිම ගදක් එන්නේ නැද්ද??????? මම අහන්නේ අර ගස් ගද වගේ. මම තාම ඕක පාවිච්චි කරලා නැහැ. මම දැන් අවුරුදු 5ක් තිස්සේ ජෙල් ගානවා. තාමනම් අවුලක් නැහැ. එත් බයයි ඉතින්. Click to expand... අවරුදු 5 ගලත් අව්ලක් නැති ජෙල් එක මොකක්ද ? මමත් මේක ගව පොඩි බෙහෙත් ගදක් වගේ එනවා හැබැයි එක ටික වෙලාවකින් නැති වෙලා යනවා . ගදක් කිව්වට එක ගදක් නෙමෙයි . අමුතු බෙහෙත් සුවදක් වගේ එකක් .
Ayesh malshika fernando Well-known member Dec 23, 2010 3,007 259 83 30 යන එනමං නැ Apr 20, 2012 #348 elaaaaaaaaaaaaaaaaaaaaaa
sandaru d Well-known member Nov 5, 2011 4,860 2,173 113 Galle Apr 20, 2012 #349 ela kollek ne.... thanks macho.......
shenat Well-known member May 13, 2007 58,458 86,728 113 ආශ්චර්යමත් රටක Jul 24, 2012 #352 elazzz.. thanks
chanakamanjula Well-known member Aug 21, 2007 22,272 4,406 113 ඇයි එන්නද Jul 24, 2012 #353 niyamayi bro
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Jul 24, 2012 #354 Bump Thanx machn
Sadeepa Arosha Well-known member Aug 24, 2009 8,871 707 113 ඇයි එන්නද ? Sep 22, 2012 #355 පෙනල දැන් expensive
giyo Member Jan 11, 2008 1,496 34 0 Oct 12, 2012 #356 penela walata thatu awilla...aaaaaaaaaaaaaaaaaa..balamu galaaaaaaa
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Oct 12, 2012 #358 කිඹුළාගේ පෙනෙල බිස්නස් එක
E eregoda899 Well-known member Sep 12, 2012 852 119 63 37 Kandy Oct 12, 2012 #359 ජෙල් නම් ගාන්න හොද දෙයක් නෙමෙ.. මන් දෑන් ගාන්නෙම නෑහෑ.. එල මෑචො.. වටිනා කියන පොස්ට් එකක්.