ජෙහාන්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    රනිල් - මෙහෙම ගියොත් 2020 අපිට ගේම ගහන්න බැරි වෙනවා ජෙහාන්.දැන් එන්න එන්න ම අපේ ජනප්‍රියතාව බහිනවා.

    ජෙහාන් - නිදහස් පක්ශේ එක්ක වලියක් දාගෙන ආණ්ඩුවෙන් අයින් වෙන්න..අයින් වෙලා විපක්ශෙට යන්න..

    රනිල් - පිස්සුද ඕයි..අවුරුදු කීයකින් ද මේ ආණ්ඩුවක් ගත්තේ.තමුසේ කියන්නේ ඒක දාලා යන්න කියලා ද...

    ජෙහාන් - නෑ ලොක්කා..ඕක උන්ට දීලා දාන්න.ඊට පස්සේ අර හැත්ත බුරුත්ත ඔක්කොම ඔය ආණ්ඩුව ට ආයේ එනවා.ඕකුන් ටිකත් ලොක්ක ලා වගේ ඇරියස් කවර් කරගන්න ගහන්න ගිහින් කෙලෝ ගනවා..පිස්සු කෙලිනවා..අන්න එතකොට රටේ ඉන්න උන්ට අරුන් ටික එපා වෙනවා.2020 ට ලොක්ක ලට සටන්පාඪ හම්බවෙනවා...මේ එක අවුරුද්දකට ලෝභ කමේ ඕක අල්ලන් ඉන්නවාද ,අවුරුදු 6 ගන්න මේක අත අරිනවද කියන එක ලොක්කා ගේ තීරණයක්.

    විශේෂ පුවතක් - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයේ දිවුරුම් දෙයි

    ලයියා
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    මහින්ද දෙවෙනි පාරත් ලනු කාලද?

    ඩොලර් වැටිල,චොර වෙලා යන මාස 14ක් එන්නෙ ඉස්සරහට..ඒකාලෙ කරන්න බාරගන්න එකා අජූත වෙලා යනවා ඉන්පස්සෙ එන චන්දෙන් ඉදිරි මාස 14 චොර උන එකා ගෙදර යනවා. රනිල් ආයෙ ගොඩ එනවා


    :rolleyes:
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    රිඩි වෙයල්ලා නයිට් රේස් බලන්න යන්න... කොහොම්ද නිවාඩ් කබ්‍රාල් අර්තික ඔස්තාර් වෙල රට නග්ගලා ගද්දි ??
    ඇයි සරත් එන් සිල්වා නීතිය නවන්නේ ගැණුන්ගේ රෙදි ගලවලා පාර්ලිමේන්තු පාරේ..
    ඊලගට නාමල් ගොයියා, රගර් වීරයා, රොකට් රෝහිතා.. ඔන්න බලපල්ලා ආයෙම ඕකුන්ගේ පිස්සු කෙලිල්ල හෙට අනිද්දම පටන් ගනී. එන්න එතකොට තම මයිත්‍රිගේ මැණියෝ සිහි වෙන්නෙ... ටවුකන්ඩ


    Apahu Jan 8 meheyuma patan aran wage. :D
    #Ayeayenomaiwasan :rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,086
    31,851
    113
    Mona payannakda? Koobiyo ekath game ekadda? Oida wada honda master mind thiyana un gahapu games kochchara thiyanawa da?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,933
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වැඩක්වෙන්නේ නෑ...... වෙනින් ඒවාට නැතත් බැංකු මන්කොල්ලෙට අදිකරණේ ස්වාධීන කරලා සෙට් එකම ගානට හිරේ යවයි. යුද්දේ දිනලත් ඇරෝගත්ත එකේ මරා ආයේ වරද්දගනියි කියලා හිතන්න බෑ