එක්සත් ජනතා නිදහස් සංධානය ආණ්ඩුවෙන් ඉවත්

sada_123

Member
Sep 8, 2018
5
0
1
එක්සත් ජනතා නිදහස් සංධානය ආණ්ඩුවෙන් ඉවත්

:angry:

එම සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දෙරණට විෂේශ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව සඳහන් කළේය.

අදාළ තීරණය කථානයකවරයා වෙත යැවූ බව මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස මීට සුළු මොහතෙකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

    ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇත.:)

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස මීට සුළු මොහතෙකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

    ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇත.:)

    අල්ලාහ් දෙවි පිහිටයි!!!
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස මීට සුළු මොහතෙකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

    ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇත.:)

    seriosuly?
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මහින්ද දෙවෙනි පාරත් ලනු කාලද?

    ඩොලර් වැටිල,චොර වෙලා යන මාස 14ක් එන්නෙ ඉස්සරහට..ඒකාලෙ කරන්න බාරගන්න එකා අජූත වෙලා යනවා ඉන්පස්සෙ එන චන්දෙන් ඉදිරි මාස 14 චොර උන එකා ගෙදර යනවා. රනිල් ආයෙ ගොඩ එනවා
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    මහින්ද දෙවෙනි පාරත් ලනු කාලද?

    ඩොලර් වැටිල,චොර වෙලා යන මාස 14ක් එන්නෙ ඉස්සරහට..ඒකාලෙ කරන්න බාරගන්න එකා අජූත වෙලා යනවා ඉන්පස්සෙ එන චන්දෙන් ඉදිරි මාස 14 චොර උන එකා ගෙදර යනවා. රනිල් ආයෙ ගොඩ එනවා

    if ms and mahinda comes together ranil will never win
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,820
    3,851
    113
    Delaware
    මහින්ද දෙවෙනි පාරත් ලනු කාලද?

    ඩොලර් වැටිල,චොර වෙලා යන මාස 14ක් එන්නෙ ඉස්සරහට..ඒකාලෙ කරන්න බාරගන්න එකා අජූත වෙලා යනවා ඉන්පස්සෙ එන චන්දෙන් ඉදිරි මාස 14 චොර උන එකා ගෙදර යනවා. රනිල් ආයෙ ගොඩ එනවා
    අය මේ ආත්මෙට රනිල් අගමැති වෙන්නේ නැ
    මහින්ද+සිරිසේන එකතු උන කියන්නේ UNP සුන්
    මුන්ට අවුරුදු 14 කට විතර පස්සේ සිරිසෙන හින්දා ආණ්ඩුවක් හම්බුනා මුන් මොකද කරේ?
     
    Similar threads