ජෙහෝවා සාක්ෂීකාරයන්ව එළවන හැටි.
ජෙහෝවා සාක්ෂීකාරයන් හෙවත් බයිබල් කාරයන් ගෙදරට ආවම එළවන්න ඕනේ මෙහෙමයි.
මම දන්න අංකල් කෙනෙක් හිටියා. බුවා දවස් දෙකක නයිට් ශිෆ්ට් කරලා පට්ට හැක් වෙලා ගෙදර අඑවිත් නිදාගෙන උන්නලු. උදේ වරුවේ තනියම ගෙදර ඉඳලා තියෙන්නේ. නෝනා, ලමයි වැඩට ගිහිල්ලා. දවල් 12ට විතර බෙල් එක උඩ නැගලා එකෙක් බෙල් ගහනවලු. උඩ විසි වෙලා ඇහැරිලා තියෙන්නේ. මළ පැනලා දිර ඇරියලු ගිහිල්ලා. මැදි වයසෙ ගෑණියෙක් ඔය බයිබලේ උස්සගෙන ඇවිත් ලූ පතුරවන්න. අංකලයට මලලු හොඳම එකෙක්. ගෑණි මොනාද හෑල්ලක් කියවගෙන කියවගෙන ගියාලු. අංකලයා ඔක්කොම අහගෙන හිටියලු. අන්තිමට ගෑණි ඇහුවලු "මහත්තයා කැමතිද අපේ ආගමට බැඳෙන්න?" කියලා
අංකලයා කට පුරෝලා කිවලු දවස් දෙකින් මම ගෙදර ආවේ. වයිෆ් එක්ක සතියක් මම එකට ඉඳලා නෑ. මේ වෙලේ ගෙදර කවුරුත් ඇත්තෙත් නෑ. ඔයාට පුළුවන් නම් මාත් එක්ක නිදියගන්න එන්න මම ඔයාලැයි ආගමට බැදෙන්නම් කියලා.
ගෑනි බැන බැන යන්න ගියාලු.

අපේ ගෙදරට ආපු වෙලේ අපි ඇහුවා ආදම් සහ ඒවා ජෝඩුවට හම්බුන ලමයින්ගෙන් ඊලග පරම්පරාවෙ අය ඇතිවුනේ එකම පවුලෙ අය හුkaලද, නැත්නම් අම්මල තාත්තලා (ආදම් සහ ඒවා) එකතුවෙලා ලමයින්ට හුkaලද කියල. පාදර්ගෙන් අහන් එන්නම් කියල ගියා ගියාමයි තාම ආවෙ නැ![]()

පවුලේ ඔක්කොම ඉන්න වෙලාවේ උඹද ඕක ඔය විදිහට ඇහුවේ 

පවුලේ ඔක්කොම ඉන්න වෙලාවේ උඹද ඕක ඔය විදිහට ඇහුවේ
![]()
මමත් එතන හිටියා . නැ බන් අපේ තාත්ත ඇහුවෙ. හුkaලද කියල ඇහුවෙ නැ. ඒක අසබ්බයි නේ. ඒ වෙනුවට "එකතුවීම" කියන පදය පාවිච්චි කලා
එක මිසක් මම බයවුණා

කොහොමහරි ඒ ආපු සාක්කිකාරයෝ දෙන්නට නම් හිkiල ගියා. උන් තාම සාක්කි දෙනවා ඇති පාදර්ට![]()
අඩේ මන් දැකල තියෙනවා මෙහෙම උන් සෙට් වෙලා නෑ , සෙට් වුනොත් නං හෙන ආතල් එකක් ගන්න පුළුවන්![]()
අඩේ මන් දැකල තියෙනවා මෙහෙම උන් සෙට් වෙලා නෑ , සෙට් වුනොත් නං හෙන ආතල් එකක් ගන්න පුළුවන්![]()

අර පරණ අවතාරේ දගනින්කෝ බන් ...එක හෙන සමීපයි
මුනගැහිලවත් තියෙනවද ඌව 

උන්ටත් අර door-to-door sales කරන එවුන් වගේ target එකක් දිලා එවන්නේ පල්ලියෙන්. ටාගට් කවර් වෙලා සෙට් එකක් සාක්කි දෙන්න කැමති වුනොත් මුන්ට සෑහෙන reward එකක් දෙනවා
හැබැයි එකක් කියන්න ඔ්න. අර උරු සමාජෙ වගේ නෙවේ. කැතලික් කිස්තියානි මිනිස්සු ඒ තරම් තුච්ඡ තුප්පහි නැහැ. ඔය සදකඩ පහණක් ගල් කැටයම් එකක් දෙකක් ගිහින් පල්ලියේ ගහගන්නවා තමයි. ඒවා නම් වැරදි වැඩ. සංස්කෘතික මංකොල්ල.

සමීපයි කිව්වේමුනගැහිලවත් තියෙනවද ඌව
මේක දදාන් ඉන්නකොට මගේ කමෙන්ට් බලන උන්ට කමෙන්ට් එකේ එක්ස්ප්රේෂන් එක හිතා ගන්න අමාරුයි ඒකයි මේක දැන් ඉන්නේ
උන් ඔහොම ගියාම ඉතින් බැඳෙන උනුත් ඉන්නවද ? ඔහොම බන්දවගත්තට පස්සේ ඉතින් මොනාද උන්ට ලැබෙන්නේ ? අනේ මන්ද![]()
සමීපයි කිව්වේමුනගැහිලවත් තියෙනවද ඌව
උන් ඔහොම ගියාම ඉතින් බැඳෙන උනුත් ඉන්නවද ? ඔහොම බන්දවගත්තට පස්සේ ඉතින් මොනාද උන්ට ලැබෙන්නේ ? අනේ මන්ද![]()