ජෙහෝවා සාක්ෂීකාරයන්ව එළවන හැටි.

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ජෙහෝවා සාක්ෂීකාරයන්ව එළවන හැටි.

ජෙහෝවා සාක්ෂීකාරයන් හෙවත් බයිබල් කාරයන් ගෙදරට ආවම එළවන්න ඕනේ මෙහෙමයි.

darmapala

Banned
Jul 5, 2016
336
48
0
කොලොන්නාවේ
මම දන්න අංකල් කෙනෙක් හිටියා. බුවා දවස් දෙකක නයිට් ශිෆ්ට් කරලා පට්ට හැක් වෙලා ගෙදර අඑවිත් නිදාගෙන උන්නලු. උදේ වරුවේ තනියම ගෙදර ඉඳලා තියෙන්නේ. නෝනා, ලමයි වැඩට ගිහිල්ලා. දවල් 12ට විතර බෙල් එක උඩ නැගලා එකෙක් බෙල් ගහනවලු. උඩ විසි වෙලා ඇහැරිලා තියෙන්නේ. මළ පැනලා දිර ඇරියලු ගිහිල්ලා. මැදි වයසෙ ගෑණියෙක් ඔය බයිබලේ උස්සගෙන ඇවිත් ලූ පතුරවන්න. අංකලයට මලලු හොඳම එකෙක්. ගෑණි මොනාද හෑල්ලක් කියවගෙන කියවගෙන ගියාලු. අංකලයා ඔක්කොම අහගෙන හිටියලු. අන්තිමට ගෑණි ඇහුවලු "මහත්තයා කැමතිද අපේ ආගමට බැඳෙන්න?" කියලා
අංකලයා කට පුරෝලා කිවලු දවස් දෙකින් මම ගෙදර ආවේ. වයිෆ් එක්ක සතියක් මම එකට ඉඳලා නෑ. මේ වෙලේ ගෙදර කවුරුත් ඇත්තෙත් නෑ. ඔයාට පුළුවන් නම් මාත් එක්ක නිදියගන්න එන්න මම ඔයාලැයි ආගමට බැදෙන්නම් කියලා.

ගෑනි බැන බැන යන්න ගියාලු.
 
ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    නයිෂ් ශ්ටෝරි
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ

    උඹ එවෙළෙ හිතල කියන කතාද බන්? මරු මරු :D
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    අපේ ගෙදරට ආපු වෙලේ අපි ඇහුවා ආදම් සහ ඒවා ජෝඩුවට හම්බුන ලමයින්ගෙන් ඊලග පරම්පරාවෙ අය ඇතිවුනේ එකම පවුලෙ අය හුkaලද, නැත්නම් අම්මල තාත්තලා (ආදම් සහ ඒවා) එකතුවෙලා ලමයින්ට හුkaලද කියල. පාදර්ගෙන් අහන් එන්නම් කියල ගියා ගියාමයි තාම ආවෙ නැ :confused:
     
    Last edited:
    • Like
    Reactions: 1NAPOLION

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපේ ගෙදරට ආපු වෙලේ අපි ඇහුවා ආදම් සහ ඒවා ජෝඩුවට හම්බුන ලමයින්ගෙන් ඊලග පරම්පරාවෙ අය ඇතිවුනේ එකම පවුලෙ අය හුkaලද, නැත්නම් අම්මල තාත්තලා (ආදම් සහ ඒවා) එකතුවෙලා ලමයින්ට හුkaලද කියල. පාදර්ගෙන් අහන් එන්නම් කියල ගියා ගියාමයි තාම ආවෙ නැ :confused:

    :eek::eek::eek: පවුලේ ඔක්කොම ඉන්න වෙලාවේ උඹද ඕක ඔය විදිහට ඇහුවේ :baffled::rofl::rofl:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    :eek::eek::eek: පවුලේ ඔක්කොම ඉන්න වෙලාවේ උඹද ඕක ඔය විදිහට ඇහුවේ :baffled::rofl::rofl:

    නැ බන් අපේ තාත්ත ඇහුවෙ :rolleyes: මමත් එතන හිටියා .

    හුkaලද කියල ඇහුවෙ නැ. ඒක අසබ්බයි නේ. ඒ වෙනුවට "එකතුවීම" කියන පදය පාවිච්චි කලා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැ බන් අපේ තාත්ත ඇහුවෙ :rolleyes:. හුkaලද කියල ඇහුවෙ නැ. ඒක අසබ්බයි නේ. ඒ වෙනුවට "එකතුවීම" කියන පදය පාවිච්චි කලා

    එක මිසක් මම බයවුණා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    එක මිසක් මම බයවුණා

    කොහොමහරි ඒ ආපු සාක්කිකාරයෝ දෙන්නට නම් හිkiල ගියා. උන් තාම සාක්කි දෙනවා ඇති පාදර්ට :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොහොමහරි ඒ ආපු සාක්කිකාරයෝ දෙන්නට නම් හිkiල ගියා. උන් තාම සාක්කි දෙනවා ඇති පාදර්ට :lol:

    ලොල්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩේ මන් දැකල තියෙනවා මෙහෙම උන් සෙට් වෙලා නෑ , සෙට් වුනොත් නං හෙන ආතල් එකක් ගන්න පුළුවන් :rofl:

    අර පරණ අවතාරේ දගනින්කෝ බන් ...එක හෙන සමීපයි
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    අඩේ මන් දැකල තියෙනවා මෙහෙම උන් සෙට් වෙලා නෑ , සෙට් වුනොත් නං හෙන ආතල් එකක් ගන්න පුළුවන් :rofl:

    උන්ටත් අර door-to-door sales කරන එවුන් වගේ target එකක් දිලා එවන්නේ පල්ලියෙන්. ටාගට් කවර් වෙලා සෙට් එකක් සාක්කි දෙන්න කැමති වුනොත් මුන්ට සෑහෙන reward එකක් දෙනවා :yes:

    හැබැයි එකක් කියන්න ඔ්න. අර උරු සමාජෙ වගේ නෙවේ. කැතලික් කිස්තියානි මිනිස්සු ඒ තරම් තුච්ඡ තුප්පහි නැහැ. ඔය සදකඩ පහණක් ගල් කැටයම් එකක් දෙකක් ගිහින් පල්ලියේ ගහගන්නවා තමයි. ඒවා නම් වැරදි වැඩ. සංස්කෘතික මංකොල්ල.
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අර පරණ අවතාරේ දගනින්කෝ බන් ...එක හෙන සමීපයි

    සමීපයි කිව්වේ :rolleyes: මුනගැහිලවත් තියෙනවද ඌව :D

    මේක දදාන් ඉන්නකොට මගේ කමෙන්ට් බලන උන්ට කමෙන්ට් එකේ එක්ස්ප්‍රේෂන් එක හිතා ගන්න අමාරුයි ඒකයි මේක දැන් ඉන්නේ :rofl:

    උන්ටත් අර door-to-door sales කරන එවුන් වගේ target එකක් දිලා එවන්නේ පල්ලියෙන්. ටාගට් කවර් වෙලා සෙට් එකක් සාක්කි දෙන්න කැමති වුනොත් මුන්ට සෑහෙන reward එකක් දෙනවා :yes:

    හැබැයි එකක් කියන්න ඔ්න. අර උරු සමාජෙ වගේ නෙවේ. කැතලික් කිස්තියානි මිනිස්සු ඒ තරම් තුච්ඡ තුප්පහි නැහැ. ඔය සදකඩ පහණක් ගල් කැටයම් එකක් දෙකක් ගිහින් පල්ලියේ ගහගන්නවා තමයි. ඒවා නම් වැරදි වැඩ. සංස්කෘතික මංකොල්ල.

    උන් ඔහොම ගියාම ඉතින් බැඳෙන උනුත් ඉන්නවද ? ඔහොම බන්දවගත්තට පස්සේ ඉතින් මොනාද උන්ට ලැබෙන්නේ ? අනේ මන්ද :baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සමීපයි කිව්වේ :rolleyes: මුනගැහිලවත් තියෙනවද ඌව :D

    මේක දදාන් ඉන්නකොට මගේ කමෙන්ට් බලන උන්ට කමෙන්ට් එකේ එක්ස්ප්‍රේෂන් එක හිතා ගන්න අමාරුයි ඒකයි මේක දැන් ඉන්නේ :rofl:

    උන් ඔහොම ගියාම ඉතින් බැඳෙන උනුත් ඉන්නවද ? ඔහොම බන්දවගත්තට පස්සේ ඉතින් මොනාද උන්ට ලැබෙන්නේ ? අනේ මන්ද :baffled:

    ඉසර උඹ කවි මඩුවේ කවි කියන්න අවා නේද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    සමීපයි කිව්වේ :rolleyes: මුනගැහිලවත් තියෙනවද ඌව :D

    උන් ඔහොම ගියාම ඉතින් බැඳෙන උනුත් ඉන්නවද ? ඔහොම බන්දවගත්තට පස්සේ ඉතින් මොනාද උන්ට ලැබෙන්නේ ? අනේ මන්ද :baffled:

    මොකෝ නැත්තේ. ඔය අනාථ දුප්පත් මිනිස්සු ඉන්න පැති වලට ගිහින් බලන්න. ඒ ආගමට එනවනම් ලොකු කිරිපිටි ටින්, සබන්, මාසයකට අතට ගානක් වගේ දේවල් දීලා ඇදගන්න සීන් තියෙනවා. චූන් පාන් එනව වගේ ඉදල හිටල එනවා පාදර් ගමේ මිනිස්සු බලන්න. ඇවිල්ලා ඉතින් අදහස දාලා යනවා හිතට. ඔ්වා මේ ප්‍රසිද්ධ රහස් බන් :rolleyes:

    හෙට උදේ වෙද්දි මගෙත් අතේ පිච්චිය නැතිවෙලා තියෙය්ද දන්නැ අපේ අයියලා මගේ රෙප් කපලා. මාත් සාක්කිකාරයෙක් වෙලා රෙප් ටිකක් ඉල්ලගන්න ඔ්න එහෙම වුනොත් :confused:
     
    Last edited: