ජොනී_පොල්ලෙලි අමාත්‍ය

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,296
    17,320
    113
    ජොනී_පොල්ලෙලි අමාත්‍ය

    ඇමති⁣ ජොන් ජනතා බදු මුදලින් සංචාරක කටයුතු අමාත්‍යංශය ප්‍රවර්ධනය කරන ගමන්...

    මිනිස්සුන්ට කරන්ට් නෑ,වතුර නෑ..,ජිවත් වෙන්න ක්‍රමයක් නෑ රට බංකොලොත් වෙලා මුන් ව්‍යාග්‍රා ගහලා බඩු ගහ ගහා ජනතා බදු මුදල් වලින් ආතල් ගන්නවා කාලකන්නි.:growl:


    FB_IMG_1554344053821-540x720.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    78 ඒ නාකියා ගන්න සැප බලපන්කෝ.. ඉරිසියයි බං..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    78 ඒ නාකියා ගන්න සැප බලපන්කෝ.. ඉරිසියයි බං..

    මේවා නම් පව් වැඩ බන්.... ඔය නහින දෙහින කාලේ oil සට සට ගාල මාරු කරන්න ඕනේ...
    කොයි වෙලේද කියල කව්ද දන්නේ
     

    blue_in_rio

    Well-known member
  • ජෝනා නම් කැරිම බඩු කාරයා. හැබැයි මේක නම් එඩිටක් වගේ. තාර පීප්පේ වගේ මූණත් තහඩුවට මේ වගේ පාට ඇඟක් තියේ කියලා හිතන්න අමාරුයි. :baffled::baffled:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ජෝනා නම් කැරිම බඩු කාරයා. හැබැයි මේක නම් එඩිටක් වගේ. තාර පීප්පේ වගේ මූණත් තහඩුවට මේ වගේ පාට ඇඟක් තියේ කියලා හිතන්න අමාරුයි. :baffled::baffled:

    anika me hotel ekath charter spot ekakne