වේස පොන්නයා මාව ignore කරනවා මම අහන දේට උත්තර දෙන්න බැරි නිසා , බංකොලොත් පොන්නයාපරන හුත්තවල් උස්සන් ඇවිත් පු% නොදි ඉදපන් පො%නයො..
තරහ ගියාද වැඩ පෙන්නපු හැටි පෙන්නුවම ???පරන හුත්තවල් උස්සන් ඇවිත් පු% නොදි ඉදපන් පො%නයො..
මචං මූට කියපන් මම අහපු දේට answer එකක් දෙන්න කියලා , මූ දැන් බංකොලොත්තරහ ගියාද වැඩ පෙන්නපු හැටි පෙන්නුවම ???![]()
ඔව් කතාව ඇත්ත
කෙල ගහන එක පාලනය කරන්ඩයි මාස්ක් තියෙන්නෙ..
තොපි වගේ ගු ඇන් පි පො%නයො පො%¡£ වැඩ නොකර වෙන මොනා කියල කරන්ඩද ඉතින්, සක්කිලි හැත්ත...තරහ ගියාද වැඩ පෙන්නපු හැටි පෙන්නුවම ???![]()
ලොල් බැල්ලිට රිදිලපරන හුත්තවල් උස්සන් ඇවිත් පු% නොදි ඉදපන් පො%නයො..
ඉතින් පොන්න වේසිගෙ කොල්ලො මෙතන ගූ එන් පී ගගා ඉන්නේ , උඹලා හොඳට වැඩ කරලා තියනවා නම් ප්‍රශ්න නැති නම් අපි පිලිගන්නම් , පොඩ්ඩක් මට කියපන් මගේ අඳුරන ලෙඩ්ඩු හතර දෙනෙක්ට හොස්පිටල් එකක්, එච්චරයි උඹ කියනවා නේ උඹලා පොරවල් ඔක්කම හරියට කරලා තියනවා කියලා ඉතින් පොඩ්ඩක් help එකක් දීපන්තොපි වගේ ගු ඇන් පි පො%නයො පො%¡£ වැඩ නොකර වෙන මොනා කියල කරන්ඩද ඉතින්, සක්කිලි හැත්ත...
රැකියාවට යන සෑම කෙනෙක්ම නිවසේදීත් මුහුණු ආවරණයක් භාවිතා කරන්නැයි ඉල්ලීමක්
රජය සහ සෞඛ්‍ය අංශ සියයට අනූවක වැඩ කොටස් සිදුකර තිබුණ ද කොවිඩ් රෝගය බෝවීමට හේතුවන්නේ ජනතාවගේ හැසිරීම බව ලියනගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක කීර්ති ලාල් තුඩුවගේ මහතා පැවසීය.
ඔහු පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය මත රැකියා සඳහා යන සෑම පුද්ගලයෙකුම නිවෙසට පැමිණි පසුවද මුහුණු ආවරණයක් පැළඳිය යුතු බවය.
"ජනතාව හැසිරෙන විදිහ අනුව තමයි මේ රෝගය බෝ වෙන්නේ. රැකියාවට යන හැම කෙනෙක්මත් ගෙදර ආවට පස්සෙත් මාස්ක් එකක් පාවිච්චි කරන්න."
අද (15) පැවැත්වෙන එන්නත්කරණ වැඩසටහනක් අතරතුර ජනතාව දැනුවත් කරමින් ඔහු ඒ බව පැවසීය.
මේ අතර කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ද පැවසීය.
විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ කොවිඩ් -19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකරනු ලබන පරීක්ෂණ වාර්තාවල අඩුපාඩු පැවතිය හැකි බවය.
"ඕනම රසායනාගාර පරීක්ෂණයකදී සමහර වෙලාවට සුළු ප්‍රමාණයක් වැරදි ප්‍රතිඵල ලබාදෙන අවස්ථා තියෙනවා. ඒක PCR පරීක්ෂණයටත් ඇන්ටිජන් පරීක්ෂණයටත් අදාළයි. ඒ හේතුවෙන් එකකින් පොසිටිව් වෙන කෙනෙක් තව පරීක්ෂණයකින් නෙගටිව් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි ඒක ඒ ආකාරයෙන්ම භාර ගන්නේ නෑ. ඒ නිසා ආසාදිතයෙක් ද කියලා තහවුරු කරගන්න අපි නැවත පරීක්ෂණ සිදුකරනවා."
ගුරුවරුන්ටත් ළදරු මානසිකත්වයඔය මොනාද බං
සුම් ක්ලාස් කරන ගුරුවරු කියනවා ලමයාව යුනිපෝම් එකෙන් ඉන්දන්නලු. කොරොන මොලේට ගහලා මුන්ගේ
ස ෆේල් කියල කියන්නෙ පොන්ස්මේ දවස්වල යන්නෙ අත්‍යාවශ්‍ය සේවා, ඒ මිනිස්සු වැඩ නොකර ගෙදර ඉන්ඩ කියලද පො%නයො කියන්නෙ??? මොන පො%නයො බන් උබල ..ස්පිරිතාලවල උන් ගෙදර උන්නමද හරි යන්නෙ කොවිඩ් කියල??? එහෙමද ආස, ගු ඇන් පි තොපි නම් ඒත් කමක් නැ කියයි, ඒ තරන් කුහකයිනෙ තොපි රටට කෙලින්ඩනෙ බලන් ඉන්නෙ
දාපන් බලන්ඩ ලින්ක් එක, නැතුව පිලිගන්ඩ අමාරුයි,අඩෝ මගෙත් ලගම යාලුවෙක් හිටියා බන්.ඌ සෑහෙන්න වැඩ කරා මේ ආන්ඩුවට.උගෙ fb එකෙ තියෙන්නෙම ආන්ඩුවට සපෝට් කරපුවා විතරයි.අනිත් මිනිස්සුන්ට සෑහෙන්න බැන්න මෙකෙ වැරැද්දක් පෙන්නුවම.ඉට පස්සෙ උට ප්‍රාදේශීය සභාවේ හොද ජොබකුත් දුන්නා.මේ ලගදී දැක්ක පොර fb එකේ ආන්ඩුවට බැනලා තියන්වා අම්බානෙට.ඇහුවම කිව්වා උගෙ අම්මට කොවිඩ් පොසිටිව් වෙලා නිරෝදායනයට අරන් ගිහිල්ලා කන්න දීලත් නෑ හරියට. ඒ අම්මට ලොකු අසනිපයකුත් තියනව බ්න්.පව්.උ හැමතැනටම කතා කරල අම්මව ගෙදර තියාගන්න.ඇයි බන් කන්නවත් හරියට නෑ එයාලා දෙන එවත් ගෙනියන්න දෙන්නෙ නෑ.ඊටපස්සෙ උට කන්ටැක්ට් තියන නිසා හැමෝටම කතා කරලා කියල වැඩක් වෙලා නෑ. MR ටත් කියලා එයත් ගනන් අරන් නෑ.මම මෙකෙන් ගත්තු ආදර්ශය තමයි හැමදේම තෙරෙන්නෙ තමන්ටම දෙයක් උනාම තමයි. දැන් මේ ආන්ඩුව එපා වෙලා පොරට.