ජේඩ්_බුද්ධා_පන්සල

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගේ දැනීමේ හැටියට...වැරදිනම් හොදින්ම දන්නා කෙනෙක් නිවැරදි කරන්න...

    ඕක චිනගේ වැඩක් නෙමෙයි...ඕක ලංකාවේ ඉංජිනේරු මහතයෙක්ගේ වැඩක්...

    සිල්පරන් කොට වෙනුවට concrete භාවිත කරන්න පුළුවන් කියල හොයා ගත්ත මහත්තයම නේද...ගොඩනැගිල්ලක් තල්ලු කරන විදියත් හොයා ගත්තේ....මොරටුවේ කෙනෙක්...නම මතක නැ ...​

    A. N. S. Kulasinghe mahatha
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අන්න හරි...kulasinghe මහත්තය...

    http://www.kulasinghe.com/shells.htm

    පොර concrete කාපර් කෙනෙක් නේ..:):)

    එතකොට මොරටුව යුනිවසිටි එකක් නෑ...
    සිලෝන් ටෙක්නිකල් කොලේජ් එකෙන් තමා මුලින්ම කරපු කෝස් එක...
    රිසර්ච් වලින් කරපු වැඩ අදටත් රිප්ලේස් වෙලා නෑ
    SEC, CECB,NERD founder:)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,037
    1
    43,452
    113
    ලංකාවෙත් ඔහොම බිල්ඩිමක් තල්ලු කලාලු නේ ? :eek: ලංකාවෙ බිල්ඩිමක් නෙමේ නං පිටරටක එකක් ඉංජිනේරුව ලංකාවෙද කොහෙද :eek: කොහෙදි හරි එහෙම කතාවක් දැක්ක මතකයි :yes:

    තල්ලු කෙරුවෙ නෑ. ඔක්කොම කෑලි වලට ගලෝල අයේ ඒ විදියටම වෙන තැනක හයි කෙරුවා
    පුරාණ විහාරයක් වගේ දෙයක් නේද..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තල්ලු කෙරුවෙ නෑ. ඔක්කොම කෑලි වලට ගලෝල අයේ ඒ විදියටම වෙන තැනක හයි කෙරුවා
    පුරාණ විහාරයක් වගේ දෙයක් නේද..

    galola nam neweyi.
    keali keali walata galawila watila tibba MALIGAWILA Strtue eka. tallest free standing stratue eka
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    එතකොට මොරටුව යුනිවසිටි එකක් නෑ...
    සිලෝන් ටෙක්නිකල් කොලේජ් එකෙන් තමා මුලින්ම කරපු කෝස් එක...
    රිසර්ච් වලින් කරපු වැඩ අදටත් රිප්ලේස් වෙලා නෑ
    SEC, CECB,NERD founder:)

    :):):)

    සුපිරි පොරක් ..​
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,896
    113
    Dubai
    ලංකාවෙත් ඔහොම බිල්ඩිමක් තල්ලු කලාලු නේ ? :eek: ලංකාවෙ බිල්ඩිමක් නෙමේ නං පිටරටක එකක් ඉංජිනේරුව ලංකාවෙද කොහෙද :eek: කොහෙදි හරි එහෙම කතාවක් දැක්ක මතකයි :yes:

    මගේ දැනීමේ හැටියට...වැරදිනම් හොදින්ම දන්නා කෙනෙක් නිවැරදි කරන්න...

    ඕක චිනගේ වැඩක් නෙමෙයි...ඕක ලංකාවේ ඉංජිනේරු මහතයෙක්ගේ වැඩක්...

    සිල්පරන් කොට වෙනුවට concrete භාවිත කරන්න පුළුවන් කියල හොයා ගත්ත මහත්තයම නේද...ගොඩනැගිල්ලක් තල්ලු කරන විදියත් හොයා ගත්තේ....මොරටුවේ කෙනෙක්...නම මතක නැ ...​

    A. N. S. Kulasinghe mahatha

    එලනේ.. මේ සීන් එක දන්නේ දැන්නේ.. ලංකාවේ මොන තරම් වැඩ්ඩෝ ඉන්නවාද බන්. ඒත් ඒ අයව නිසි ඇගයීමකට ලක් කරලා රටට වැඩක් ගත්තා නම් අද ලංකාවත් චීනෙට වඩා සුපිරි රටක්. අපේ පැත්තේ හිටියා ඉස්සර මම දන්න කියන අය්යා කෙනෙක්. ඌ Computer & Technical කප්පිත්තෙක්. මාර මොලයක් තියෙන්නේ. ඒ දවස් වල චැලි බයික් එකක් කපලා ත්‍රීවීල් එකක් හැදුවා. මේ කියන කාලේ ත්‍රීවීල් කියන නමවත් ලංකාවේ දන්නේ නෑ. මමත් සෑහෙන්න පොඩී ඒ දවස් වල. පොර හොදට ඉගෙන ගත්තා. ලංකාවේ ජොබක් කරා හරි හමන් පඩි සෙට් උනේ නෑ. දැන් පොර ඉන්නෙ ඇමරිකාවේ. ගිහින් එහේ ජොබ් කරලා Microsoft එකට සෙට් වෙලා සෑහෙන්න කාලයක් හොද Post එකක හිටියා. දැන් කැලිෆෝනියා වල apple headquarters වල වැඩ කරන්නේ. අපේ රටේ කොම්පැනි එකක වැඩ කරා නම් තවම එතන.. ඔන්න ඔතනයි බන් වැරැද්ද... :(

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එලනේ.. මේ සීන් එක දන්නේ දැන්නේ.. ලංකාවේ මොන තරම් වැඩ්ඩෝ ඉන්නවාද බන්. ඒත් ඒ අයව නිසි ඇගයීමකට ලක් කරලා රටට වැඩක් ගත්තා නම් අද ලංකාවත් චීනෙට වඩා සුපිරි රටක්. අපේ පැත්තේ හිටියා ඉස්සර මම දන්න කියන අය්යා කෙනෙක්. ඌ Computer & Technical කප්පිත්තෙක්. මාර මොලයක් තියෙන්නේ. ඒ දවස් වල චැලි බයික් එකක් කපලා ත්‍රීවීල් එකක් හැදුවා. මේ කියන කාලේ ත්‍රීවීල් කියන නමවත් ලංකාවේ දන්නේ නෑ. මමත් සෑහෙන්න පොඩී ඒ දවස් වල. පොර හොදට ඉගෙන ගත්තා. ලංකාවේ ජොබක් කරා හරි හමන් පඩි සෙට් උනේ නෑ. දැන් පොර ඉන්නෙ ඇමරිකාවේ. ගිහින් එහේ ජොබ් කරලා Microsoft එකට සෙට් වෙලා සෑහෙන්න කාලයක් හොද Post එකක හිටියා. දැන් කැලිෆෝනියා වල apple headquarters වල වැඩ කරන්නේ. අපේ රටේ කොම්පැනි එකක වැඩ කරා නම් තවම එතන.. ඔන්න ඔතනයි බන් වැරැද්ද... :(

    Lankawe research karanne nerd eken witarai.
    ewaye kenekge padi ahuwama mona nirmanasheelithwayak maintain karaganna design karanne nea.

    Kulasinghe mahatha wage angenma una tyena minissu hadenna one.
    Mortuwe aduma wayasin prof unu Rangika Halwatura patent 4k 5kuth tye.

    http://srilankamirror.com/news/4688-sri-lankan-becomes-best-young-scientist-of-the-developing-world

    apita ape de use karana puruddak nea.
    mona haduwath rata idan enna one.

    Dr. Kulasinghe sartaka uneth CLOSE ECONOMY nisa
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    කුලසිංහ මහත්මයා වගේම D.J. විමලසුරේන්ද්‍ර / රේ විජේවර්ධන අද ගොඩක් දෙනාට අමතකයි :(:(:(:( මේ මිනිසුන්ගෙන් උපරිමය ගත්තා නම් අද අපි රටක් විදියට සැහෙන ඉදිරියට ගිහින්