ජේඩ්_බුද්ධා_පන්සල

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කුලසිංහ මහත්මයා වගේම D.J. විමලසුරේන්ද්‍ර / රේ විජේවර්ධන අද ගොඩක් දෙනාට අමතකයි :(:(:(:( මේ මිනිසුන්ගෙන් උපරිමය ගත්තා නම් අද අපි රටක් විදියට සැහෙන ඉදිරියට ගිහින්

    ou.

    Thawa professor Mahalingam.

    Thread ekak danna one me wage aya gana thorathuru godak ekathu karala :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ou.

    Thawa professor Mahalingam.

    Thread ekak danna one me wage aya gana thorathuru godak ekathu karala :)

    ඔව් මචන් ..අපි නොදන්නා හෙන ලිස්ට් එකක් ඉන්නවා....

    tractor එක හදපු කෙනත් ලංකාවේ නේද?...

    තව heart patient ලට දන ස්ටේන්ත් එකත් හැදුවේ ලංකවේ doc කෙනෙක් ...

    IR camera එක සරත් ගුණපාල මහත්තය...

    තව ඇති අපි නොදන්නා දේවල් අම්බානෙකට...​
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    කුලසිංහ මහත්මයා වගේම D.J. විමලසුරේන්ද්‍ර / රේ විජේවර්ධන අද ගොඩක් දෙනාට අමතකයි :(:(:(:( මේ මිනිසුන්ගෙන් උපරිමය ගත්තා නම් අද අපි රටක් විදියට සැහෙන ඉදිරියට ගිහින්

    pissuda bn. lankawe eun politicians lata kade yana thaak kal me rata hadanna ba. dan hama system ekak ma corruption ekata adapt wela tiyenne. :sorry:
    eka itin aurudu gaanak tisse podda podda wadi wevi una deyak.