ජේවීපී එකෙන් මලගෙදර යන්නේ නැද්ද බන්?

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සනත් නිසාන්තගෙ පුතා එයාගෙ අම්මගෙ කඳුළු පිහදාන්නෙ ඈත්තටම වෙන්නැති නේ බං? පව් නේද?
    ඒ ළමයිවත් සහකම්පනය තියන මිනිස්සූ උනොත් ලොකු දෙයක්...
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,825
    2,981
    113
    colombo
    ගැනී ළමයි දැක්කාම නම් පව් කියලා ගියා

    මේවා ලොකු ලොක්කන්ට ඔලුවට ගියොත් හොදයි
     
    • Like
    Reactions: lakshitha2011

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,468
    36,412
    113
    මැදමහනුවර
    ගැනී ළමයි දැක්කාම නම් පව් කියලා ගියා

    මේවා ලොකු ලොක්කන්ට ඔලුවට ගියොත් හොදයි
    1vIPOE1.png
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,711
    8,416
    113
    සනත් නිසාන්තගෙ පුතා එයාගෙ අම්මගෙ කඳුළු පිහදාන්නෙ ඈත්තටම වෙන්නැති නේ බං? පව් නේද?

    පොහොට්ටුව කියලා එකක් තිබුනොත් 2048 චන්දේත් ඉල්ලයි, පොර ලොකු උනාම දැන ගයි, උගේ තාත්තාගේ මරණය ලංකාවේ මිනිස්සු සැමරුවා කියලා 😂 එතකොට අරුගේ අඩුව පුරවන්න චන්දේ ඉල්ලයි.

    ගොඩක් වෙලාවට දෙමව්පියන්ගේ විදිහට තමා ළමයි හැදෙන්නෙත්. ඔය දේශපාලකයන්ගේ දරුවොත් මාර නළුවෝ
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    පිස්සුද බන් අනුරයා ඌ දෙන පොරටෝක් අනුව යන්නේනෑ , ලාල්කාන්තයව යබල ශේප් වේවි.
     
    • Haha
    Reactions: pazzy12

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,468
    36,412
    113
    මැදමහනුවර
    පොහොට්ටුව කියලා එකක් තිබුනොත් 2048 චන්දේත් ඉල්ලයි, පොර ලොකු උනාම දැන ගයි, උගේ තාත්තාගේ මරණය ලංකාවේ මිනිස්සු සැමරුවා කියලා 😂 එතකොට අරුගේ අඩුව පුරවන්න චන්දේ ඉල්ලයි.

    ගොඩක් වෙලාවට දෙමව්පියන්ගේ විදිහට තමා ළමයි හැදෙන්නෙත්. ඔය දේශපාලකයන්ගේ දරුවොත් මාර නළුවෝ
    ගේ පිච්චුවට පස්සෙ ළමයි ගත්ත කප් සෙට් එකක් පෙන්නුවා ටීවි එකේ. ඒවානම් මාරම අළුත්
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,403
    5,111
    113
    ධම්මිකයා ඉස්සර interview වල කිව්වේ මළ ගෙවල් වලට යන්නෙ නෑ ගිහින් වැඩක් නෑ කියල .
    ඒකට දැන් මෝඩ සිංහලු අන්දන්න full drama
     
    • Like
    Reactions: Cypress

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    උන්, යනවද නැද්ද, යනවද නැද්ද, ගියොත් මොනව වෙයිද, ගිහින් එෆ්බී මඩ වැදුනම ඒවට රිකවරි ගහන්නෙ කොහොමද බ්ලා බ්ලා ඔක්කොම බලල ප්ලෑන් ගහල යයි, නැත්තම් නොගිහින් ඉඳියි...