ඒ ළමයිවත් සහකම්පනය තියන මිනිස්සූ උනොත් ලොකු දෙයක්...සනත් නිසාන්තගෙ පුතා එයාගෙ අම්මගෙ කඳුළු පිහදාන්නෙ ඈත්තටම වෙන්නැති නේ බං? පව් නේද?
ගැනී ළමයි දැක්කාම නම් පව් කියලා ගියා
මේවා ලොකු ලොක්කන්ට ඔලුවට ගියොත් හොදයි
වීඩියෝ වල දැක්කේ නෑනේ ?
සනත් නිසාන්තගෙ පුතා එයාගෙ අම්මගෙ කඳුළු පිහදාන්නෙ ඈත්තටම වෙන්නැති නේ බං? පව් නේද?
සහ කම්පනය ඉබේ එන එකක් නොවන නිසා ඕක හැදෙන එකක් නෑඒ ළමයිවත් සහකම්පනය තියන මිනිස්සූ උනොත් ලොකු දෙයක්...
ගේ පිච්චුවට පස්සෙ ළමයි ගත්ත කප් සෙට් එකක් පෙන්නුවා ටීවි එකේ. ඒවානම් මාරම අළුත්පොහොට්ටුව කියලා එකක් තිබුනොත් 2048 චන්දේත් ඉල්ලයි, පොර ලොකු උනාම දැන ගයි, උගේ තාත්තාගේ මරණය ලංකාවේ මිනිස්සු සැමරුවා කියලාඑතකොට අරුගේ අඩුව පුරවන්න චන්දේ ඉල්ලයි.
ගොඩක් වෙලාවට දෙමව්පියන්ගේ විදිහට තමා ළමයි හැදෙන්නෙත්. ඔය දේශපාලකයන්ගේ දරුවොත් මාර නළුවෝ
වීඩියෝ වල දැක්කේ නෑනේ ?
වීඩියෝ වල දැක්කේ නෑනේ ?