ජේවීපී කාඩර්ලා
ජනතා විමුක්ති පෙරමුණේ බිම් මට්ටමේ තත්ත්වය මේක තමයි. බුකියේ ඉන්න ජේවීපී කාඩර්ලා ටිකත් යූඇන්පී එකටයි කඩේ යන්නෙ. යූඇන්පී උන්ටත් රනිල්ගේ ප්‍රොෆයිල් පින්තූරය දාගන්න එකත් හිරිකිත නිසා ජවිපෙ බව පෙන්වමින් අන්තිමට අලියටම ගහනවා.