ජේවීපී කාඩර්ලා

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
ජේවීපී කාඩර්ලා

ජනතා විමුක්ති පෙරමුණේ බිම් මට්ටමේ තත්ත්වය මේක තමයි. බුකියේ ඉන්න ජේවීපී කාඩර්ලා ටිකත් යූඇන්පී එකටයි කඩේ යන්නෙ. යූඇන්පී උන්ටත් රනිල්ගේ ප්‍රොෆයිල් පින්තූරය දාගන්න එකත් හිරිකිත නිසා ජවිපෙ බව පෙන්වමින් අන්තිමට අලියටම ගහනවා.
288qhwg.jpg

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේක චන්ද්‍රිකාගේ කාලේ ගත්ත ෆොටෝ එකක්
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මෙය ෆොටෝෂොප් නමැති පරිගණක මුදුකාංගය භාවිතා කොට මහින්දගේ JPG හමුදාව විසින් නිර්මාණය කරන ලද්දක්. මේවගේ මඩවලට අද බුද්ධිමත් ජනතාව රැවටෙන්නේ නැහැ. මුලාවේ යන්නේ මෙව හදන උන් ම තමයි. එලොවටත් නැති මෙලොවටත් නැති රස්සාවක් නැති සමාන්‍ය පෙලවත් පාස් වෙන්න බැරි උන් හදන ඒවා.
     
    Last edited:

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මෙය ෆොටෝෂොප් නමැති පරිගණක මුදුකාංගය භාවිතා කොට මහින්දගේ JPG හමුදාව විසින් නිර්මාණය කරන ලද්දක්. මේවගේ මඩවලට අද බුද්ධිමත් ජනතාව රැවටෙන්නේ නැහැ. මුලාවේ යන්නේ මෙව හදන උන් ම තමයි. එලොවටත් නැති මෙලොවටත් නැති රස්සාවක් නැති සමාන්‍ය පෙලවත් පාස් වෙන්න බැරි උන් හදන ඒවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මෙය ෆොටෝෂොප් නමැති පරිගණක මුදුකාංගය භාවිතා කොට මහින්දගේ JPG හමුදාව විසින් නිර්මාණය කරන ලද්දක්. මේවගේ මඩවලට අද බුද්ධිමත් ජනතාව රැවටෙන්නේ නැහැ. මුලාවේ යන්නේ මෙව හදන උන් ම තමයි. එලොවටත් නැති මෙලොවටත් නැති රස්සාවක් නැති සමාන්‍ය පෙලවත් පාස් වෙන්න බැරි උන් හදන ඒවා.

    ඔය ගේ ගොන් පාර්ට් පකෙන්ද හැදුවේ?
     
    i1d1za.jpg