ජේවීපී නායකත්වය වෙනස්වෙයි
සෝමේ පැන්ෂන්.. හෙට සිට ජවිපෙ සුක්කානම අනුරට හෝ ටිල්වින්ට
හෙට සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදී පැවැත්වෙන ජනතා විමුක්ති පෙරමුණේ මහ සමුළුවේදී එම පක්ෂයට නව නායකයෙක් තෝරා ගැනීමට නියමිතව ඇති බව එම පක්ෂ ප්රධානියෙක් තහවුරු කලේය.
බොහෝ දුරට සෝමවංශ අමරසිහ ඉවත්වීමෙන් පසු ටිල්වින් සිල්වා හෝ අනුර දිසානායක පක්ෂයේ නව නායකයා වීමට වැඩි ඉඩක් ඇත්තේ යයිද ඔහු සඳහාන් කලේය.
මේ වන විටත් නායකත්වය සඳහා ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා, මන්ත්රී අනුර දිසානායක, ලාල් කාන්ත, බිමල් රත්නායක යන අයගේනම් ඒ සඳහා යෝජනා වී ඇති බවත් පැවසූ ඔහු සමුළුවේ සම්මත වන යෝජනාව අනුව පක්ෂ නායකත්වය තීරණය වනු ඇතැයිද කියා සිටියේය.