ජේවීපී නායකත්වය වෙනස්වෙයි

May 4, 2013
228
20
0
ජේවීපී නායකත්වය වෙනස්වෙයි

සෝමේ පැන්ෂන්.. හෙට සිට ජවිපෙ සුක්කානම අනුරට හෝ ටිල්වින්ට

හෙට සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජනතා විමුක්ති පෙරමුණේ මහ සමුළුවේදී එම පක්‍ෂයට නව නායකයෙක් තෝරා ගැනීමට නියමිතව ඇති බව එම පක්‍ෂ ප‍්‍රධානියෙක් තහවුරු කලේය.
බොහෝ දුරට සෝමවංශ අමරසිහ ඉවත්වීමෙන් පසු ටිල්වින් සිල්වා හෝ අනුර දිසානායක පක්‍ෂයේ නව නායකයා වීමට වැඩි ඉඩක් ඇත්තේ යයිද ඔහු සඳහාන් කලේය.
මේ වන විටත් නායකත්වය සඳහා ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, මන්ත‍්‍රී අනුර දිසානායක, ලාල් කාන්ත, බිමල් රත්නායක යන අයගේනම් ඒ සඳහා යෝජනා වී ඇති බවත් පැවසූ ඔහු සමුළුවේ සම්මත වන යෝජනාව අනුව පක්‍ෂ නායකත්වය තීරණය වනු ඇතැයිද කියා සිටියේය.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඉතින් උබට මොකො.. උබේ ලොක්කත්පැන්ශන් යයි ලගදිම.. ඊට පස්සේ තමා රාජපක්ශ පැටවුන්ගේ මරාගැනිල්ල..
 
May 4, 2013
228
20
0
ඉතින් උබට මොකො.. උබේ ලොක්කත්පැන්ශන් යයි ලගදිම.. ඊට පස්සේ තමා රාජපක්ශ පැටවුන්ගේ මරාගැනිල්ල..
ඊටපස්සෙ ඔතනට එන්නෙ ගෝටාබය. ඒකෙ දෙකක් නැහැ:P
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
වලව්වෙ හාමු;16225483 said:
ඊටපස්සෙ ඔතනට එන්නෙ ගෝටාබය. ඒකෙ දෙකක් නැහැ:P
උට ඩුවල් දීලා ද ජාතික මාමකත්වය හදාගන්නේ.. බලාගෙන ඌ ඔබාම කියන හැටියට කොරයිද දන්නේ නැ. මොකද පොර ඇමෙරිකන් පුරවැසියෙක්..
 
May 4, 2013
228
20
0
උට ඩුවල් දීලා ද ජාතික මාමකත්වය හදාගන්නේ.. බලාගෙන ඌ ඔබාම කියන හැටියට කොරයිද දන්නේ නැ. මොකද පොර ඇමෙරිකන් පුරවැසියෙක්..
පොරට ඉස්සර ඉඳලම ඕක තිබුන, එහෙමකියලා ඌ ඇමෙරිකාවට කඩේ ගියේ කවද්ද:lol::lol:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
වලව්වෙ හාමු;16225520 said:
පොරට ඉස්සර ඉඳලම ඕක තිබුන, එහෙමකියලා ඌ ඇමෙරිකාවට කඩේ ගියේ කවද්ද:lol::lol:
උබට කිය කිය යන්නේ නැනෙ බන්.. අයිටීන් නිවුස් බලලා උන් ගැන ඉගෙන ගන්න බැ.. ගිය පාර නිව් යොක් ගිය වෙලාවේ මූ කිව්ව එවා හොයාගෙන බලපන්..
 
Similar threads