හා හා මෙහෙ ජේසුතුමන්ලටයි අල්ලාටයි ඉඩ නෑ. මේක සිංහළබෞද්ධ only page එකක්.
දේවාල වල ඉන්න දෙවි ගොල්ලන්ට නම් එහෙන් මෙහෙන් චාන්ස් තියෙනවා

ජේසුස් වහන්සේ කියන්නේ අයහපත් බොහෝ පිරිසක් යහපත් අතට හැරවු උත්තුම් කෙනෙක්. බැරි වෙලාවත් ජේසුස් වහන්සේගේ ඉපදීම සිදු වුනේ නැත්නම් අද වන විට මුළු ලෝකයෙන්ම විශාල පිරිසක් වගේ මුස්ලිම් වගේ ජරා මිනිසුන් වෙනවා. ඒ කියන්නේ දැන් ඉන්න කතෝලික අය සියල්ලම වාගේ එවකට රෝමයේ පැවති මුස්ලිස් ආගමට සමාන පරණ ගිවිසුමට අනුව ජීවත් වන අය වෙයි. ජේසුස් වහන්සේ මිනිසුන්ට ආදරය කියා දුන්නා.
අනික තමයි ජේසුස් වහන්සේට ඕනනම් තිබුන කුරුසියෙ මැරෙන්නේ නැතිව කොහොම හරි පැනල යන්න. ඒත් එතුමා ඒක කලේ නැහ. එතුමා පැනල ගියානම් අද කතොලික ධහමක් නැති වෙනව. ජේසුස් වහන්සේ ඒක දැනගෙන සිටියා. අද ඉන්න කතෝලික අය දෙවියන් ගැන ඕනවට වඩා දේවල් හිතාගෙන හිටියත් මම නම් හිතන්නේ ජේසුස් වහන්සේට ඕන වෙලා තිබුනේ කොහොම හරි මිනිසුන් යහ මගට ගන්න විතරයි.
ඉතින් ජේසුස් වහන්සේ මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකයක ඉපදෙන්න බැරිද... ඉපදිලා එයාගෙන් පිහිට ඉල්ලන බැතිමතුන්ට පිහිට වෙන්න බැරිද යම් ආකාරයකින්.....
ඔයාලට මොකද හිතෙන්නේ... කියන්න බලන්න අදහස් ටිකක්...![]()
සරලවම කියනවනම් ලෝකය පැතලි , පෘතුවිය වට ඔක්කොම කැරකෙනවා කියල බයිබල් එකේ තිබ්බ එක වෙනස් කරන්න උන අලුතෙන් සොයාගැනීම් එනකොට .. එතනින් එහාට කතා නොකර ඉමු
මට කියන්න බයිබලයේ කොතනද ලෝකය පැතලියි කියල තියෙන්නේ
It's describes it as a "circle". Not a "sphere"...a circle. Meaning flat and round...like a pancake.
Theists like to point to Isaiah 40:22, which says: "It is he who sits above the circle of the earth".
In Job, the shape of the Earth is a little more specific, when it says that the "Earth takes shape like clay under a seal."
Have you seen what clay seals look like? Flat, and a circle, like a pancake. See here:
http://zionism-israel.com/Zedekia.jpg
That's what shape they thought the Earth was
"He stretches out the north over empty space;He hangs the earth on nothing."
Job 26:7
"He sits enthroned above the circle of the earth,
and its people are like grasshoppers.
He stretches out the heavens like a canopy,
and spreads them out like a tent to live in. "
Isaiah 40:22
උබ මේ අහන ප්‍රශ්නෙයි, ක්‍රිස්තියානි දර්මයේ ෆන්ඩමෙන්ටලුයි අහසට පොලව වගේ.. උබේ ප්‍රශ්නේට උත්තරේ ක්‍රිස්තියානි දර්මය තුල නැ, මොකද නැවත් ඉපදීමක් ක්‍රිස්තියානියේ නැ.. උබේ ප්‍රශ්නේ අහන්න ක්‍රිස්තියානි දර්මයක් හො ජේසු කෙනෙක් නැ උන්වහන්සේ දිව්ය ලොකේ ඉපදුනානම්. හැබැයි. ක්‍රිස්තියානිත් නොවන, බෞද්දත් නොවෙන කෙනෙකුට ඔය ප්‍රශ්නෙට යම් තාක් දුරට මද්යස්ත පිලිතුරක් දුන්නැකි.. ක්‍රිස්තු උත්පත්තිය සහ එතුමාගේ ජිවිත ගමන නව දර්ශනයක. ආරම්බයක්, පසු කාලේදි බයිබලේ ලියුවාට මේ හැම දේම දෙවියන්ගේ කැමත්තයි කියලා, නමුත් මේ සිද්දි දාමය එක් මනුශ්යයෙක් වටා ගෙතුනු රැඩිකල් චරිතප්‍රදානයක්.. ඒක මිනිස්සු තුලට ගෙනියන්න වස්තු විශය හැටියට යොදා ගන්නවා දේව සැලැස්ම හා ඒක දේව වාදය බයිබල්කටෲන් තුලින් ක්‍රිස්තියානියේ බිහිවීම හා විකාශනයට. දැන් අපි ආයේ මුල් ප්‍රශ්නෙට ආවොත්, පිහිට ඉල්ලීම කියන කාරනය ක්‍රිස්තියානියේ සදහන් වෙන්නේ යැදීමක් හැටියට. දෙවියන්ගෙන් ඉල්ලිමක්, ඔන්න ඔතනයි වැරද්ද නිර්මානය වෙන්නේ.. ලන්කාවේ තියන කොවිල් හා බොධීන් වහන්සේ වටා බැදුනු බාර හාර ක්‍රමය පෘතුග්‍රීසි ආක්‍රමන හා ලන්කාවේ කතොලික විකාශනයත් එක්ක, අර යැදීම කියන සන්කල්පේ පල්ලියට රින්ගනවා බාරයක් හැටියට.. ඔන්න දෙවියන් හා ගනුදෙනුව නිර්මානය වෙනවා. මේක ක්‍රිස්තියානියේ මූලික ෆන්ඩමෙන්ටල්ස් බිදීමක් ලන්කාව තුල. ක්‍රිස්තියානියේ නැහැ, දෙවියන් සමග කේවල් කිරීමක්. මේක කලොත් මේක දෙනවා.. මම රට ගියොත් පල්ලියට මෙච්චර දෙනවා. මෙන්න මේක ආවේ දේවාල බාරහාර සන්කල්පයෙන්. උදාහරනෙ තමා තේවත්ත පල්ලිය, ලොක යුද්ද කාලේ ලන්කාව බේරලා දෙන්න කියලා යැදපු (බාරයක ) ප්‍රතිපලයක්. ඔන්න ඔතනම ක්‍රිස්තියානිය ලන්කාවෙන් සමු ගන්නවා.. මට ලියන්න කම්මැලියි වෙන වෙලාවක ඉතුරු ටික දාන්නම්..
ජේසුස් වහන්සේ කියන්නේ අයහපත් බොහෝ පිරිසක් යහපත් අතට හැරවු උත්තුම් කෙනෙක්. බැරි වෙලාවත් ජේසුස් වහන්සේගේ ඉපදීම සිදු වුනේ නැත්නම් අද වන විට මුළු ලෝකයෙන්ම විශාල පිරිසක් වගේ මුස්ලිම් වගේ ජරා මිනිසුන් වෙනවා. ඒ කියන්නේ දැන් ඉන්න කතෝලික අය සියල්ලම වාගේ එවකට රෝමයේ පැවති මුස්ලිස් ආගමට සමාන පරණ ගිවිසුමට අනුව ජීවත් වන අය වෙයි. ජේසුස් වහන්සේ මිනිසුන්ට ආදරය කියා දුන්නා.
අනික තමයි ජේසුස් වහන්සේට ඕනනම් තිබුන කුරුසියෙ මැරෙන්නේ නැතිව කොහොම හරි පැනල යන්න. ඒත් එතුමා ඒක කලේ නැහ. එතුමා පැනල ගියානම් අද කතොලික ධහමක් නැති වෙනව. ජේසුස් වහන්සේ ඒක දැනගෙන සිටියා. අද ඉන්න කතෝලික අය දෙවියන් ගැන ඕනවට වඩා දේවල් හිතාගෙන හිටියත් මම නම් හිතන්නේ ජේසුස් වහන්සේට ඕන වෙලා තිබුනේ කොහොම හරි මිනිසුන් යහ මගට ගන්න විතරයි.
ඉතින් ජේසුස් වහන්සේ මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකයක ඉපදෙන්න බැරිද... ඉපදිලා එයාගෙන් පිහිට ඉල්ලන බැතිමතුන්ට පිහිට වෙන්න බැරිද යම් ආකාරයකින්.....
ඔයාලට මොකද හිතෙන්නේ... කියන්න බලන්න අදහස් ටිකක්...![]()
ඔය ඔකොම සංකල්ප සහෝදරයා .
තමන් විසින් සිදුකල කර්මය අනුව තමාට විපාක ලැබෙනවා මිස ඊට එහාගිය දෙයක්ගැන විශ්වාස කරන්නේ කොහොමත්ම බෑ .
තාර්කික මනසින් සිතු විට කර්මයට සියලු දේ යටයි .![]()