බයිබලයේ පවා දෙවියන් වහන්සේගේ නාමය ලෙස අල්ලාහ් යන වචනය යොදා ඇත .එනිසා අල්ලාහ් ලෙස අපි ඇදහීමෙන් ඇති වරද කුමක්ද ?
මේ මොහොමඩ්ගෙ සම්පුර්ණ නම ඕයා දන්නවා ද?

බයිබලයේ පවා දෙවියන් වහන්සේගේ නාමය ලෙස අල්ලාහ් යන වචනය යොදා ඇත .එනිසා අල්ලාහ් ලෙස අපි ඇදහීමෙන් ඇති වරද කුමක්ද ?

1 ඔබ කියන පරිදි කිතුනුවන් පවා නැමදිය යුත්තෙ "අල්ලාහ්" දෙවියන්වද ?
අරාබි රටේ කිතුනුවන් පවා දෙවියන්ව නමදින්නේ අල්ලාහ් යනුවෙනි .එයට සාදක ලෙස පහත බයිබල් වැකි වලින්ම ඉදිරිපත් කරේ
2 "අල්ලාහ්" දෙවියන්ව කියා අදහන අය " ජෙසු තුමා" සහ එකම දෙවියන් වහන්සේව අදහන්න බැරි ඇයි ?
ඔබ පටලව ගෙන වගේ ,
එකම දෙවියන් වහන්සේට තමයි අපි අල්ලාහ් කියලා කියන්නේ, එයම බයිබලයේ තියෙන බව මම ඉහතින් පෙන්වා ඇත .ජේසු තුමාව දෙවියෙක් විදියට ඇදහිය නොහැක .එය අල් කුර්හානයට මෙන්ම බයිබලයටද පටහැනි වේ එය ජේසු තුමාම පවසා ඇත
3 මම දන්න පරිදි " අලෙළුයා" කියන්නෙ ප්රශංසා වේවා කියායි. එය අල්ලහ් යනුවෙන් ඔබ පරිවර්තනය කරන්නෙ කෙසේද ?
අල්ලෙලුයා යනු අල්හම්දුලිල්ලා යන අරාබි පාඨයම වේ.
ඔබේ සියලු ප්රශ්නවලට පිළිතුරු සපයන ලදී

කරුනාකර මේවාට පිලිතුරක් සපයන්න.
අන්තගාමී මුස්ලිම් කෙනෙකු පිලිතුරු දෙන විදිහ?
1 ඔබ කියන පරිදි කිතුනුවන් පවා නැමදිය යුත්තෙ "අල්ලාහ්" දෙවියන්වද ?
අපොයි නැ එක කොහොමත් වෙන්න බැ නේ, එක්කෙනෙකුට හදවත්ක් තියෙනවා අල්ලාට ත්යෙනවා කිය්ලා මුස්ලිම් අයටත් නැ
2 "අල්ලාහ්" දෙවියන්ව කියා අදහන අය " ජෙසු තුමා" සහ එකම දෙවියන් වහන්සේව අදහන්න බැරි ඇයි ?
අපොයි නැ එක කොහොමත් වෙන්න බැ නේ, එක්කෙනෙකුට හදවත්ක් තියෙනවා අල්ලාට ත්යෙනවා කිය්ලා මුස්ලිම් අයටත් නැ
3 මම දන්න පරිදි " අලෙළුයා" කියන්නෙ ප්රශංසා වේවා කියායි. එය අල්ලහ් යනුවෙන් ඔබ පරිවර්තනය කරන්නෙ කෙසේද ?
මෙවා මුන්ගෙන් අහන්න එප යකො දෙවි කෙනෙකු ප්රතික්ශෙප කරන බුදුවරයෙකුත් කෙව්වානෙ මොහොමඩ් , තව කවර කතා ද? මෙයාලා ගොඩක් විස්වාශය ඇති කරගන්නෙ එහෙම අතල් අරගෙන තමයි
1/:- alla kiyanne deviyan wahanseta kiyana namakma tamai.. deviyanta kiyana nam godak tiyenawa.. ewa atarin 1kak tamai alla kiyanne muslim janathawa eka pavichchi karanawaa.degollama adahanne ekama deviyan wahansewama tamai. nama vitarai wenas.
2/:- eka hariyatama terum ganna nam kuranaya saha bibalaya kiyawanna one...
ketiyen kiyanawanam. jakob ge putun 2denagen eka putekgen wenamama jatiyak bihiuna.. eyala tamai muslim janathawa.. eyala alla namin 1kama deviyanwa adahanawa.. baibalaye parana givisume tiyena.. nitith ekka...
3/:-aleluiiya kiyanne prasansa wewa kiyana ekama tamai..eke wenasak naha...
alla kiyanne deviyane kiyana ekai.
aleluiya = prasansawewa!!!
alla = deviyane.

අල්ලහ් යනු දෙවියන්වහන්සේම නම්... ඇයි අල්ලහ් ව අදහන්නේ ? ඔබටත් පුලුවන්නෙ ඒ දෙවියන් වහන්සේව අදහන්න.
බයිබල් එකේ උප්පත්ති පොතේ " තට මා හැර අන් දෙවිවරුන් නොසිටව..." යනුවෙන් සඳහන්ව ඇත.
තවත් එක් කිතුනුවකුගෙන් බුද්ධිමත් පිළිතුරක්කරුනාකර මේවාට පිලිතුරක් සපයන්න.
අන්තගාමී මුස්ලිම් කෙනෙකු පිලිතුරු දෙන විදිහ?
1 ඔබ කියන පරිදි කිතුනුවන් පවා නැමදිය යුත්තෙ "අල්ලාහ්" දෙවියන්වද ?
අපොයි නැ එක කොහොමත් වෙන්න බැ නේ, එක්කෙනෙකුට හදවත්ක් තියෙනවා අල්ලාට ත්යෙනවා කිය්ලා මුස්ලිම් අයටත් නැ
2 "අල්ලාහ්" දෙවියන්ව කියා අදහන අය " ජෙසු තුමා" සහ එකම දෙවියන් වහන්සේව අදහන්න බැරි ඇයි ?
අපොයි නැ එක කොහොමත් වෙන්න බැ නේ, එක්කෙනෙකුට හදවත්ක් තියෙනවා අල්ලාට ත්යෙනවා කිය්ලා මුස්ලිම් අයටත් නැ
3 මම දන්න පරිදි " අලෙළුයා" කියන්නෙ ප්රශංසා වේවා කියායි. එය අල්ලහ් යනුවෙන් ඔබ පරිවර්තනය කරන්නෙ කෙසේද ?
මෙවා මුන්ගෙන් අහන්න එප යකො දෙවි කෙනෙකු ප්රතික්ශෙප කරන බුදුවරයෙකුත් කෙව්වානෙ මොහොමඩ් , තව කවර කතා ද? මෙයාලා ගොඩක් විස්වාශය ඇති කරගන්නෙ එහෙම අතල් අරගෙන තමයි
අල්ලහ් is the arabic work for දෙවියන්වහන්සේ in Sinhalese and god in English
meaning is the same we refer to these words toward the same. dont mix up these and this the these three words refer to three separate persons

තවත් එක් කිතුනුවකුගෙන් බුද්ධිමත් පිළිතුරක්

මාගේ අවසාන පිළිතුර....
1. මාගේ ප්රශ්න වලට ලැබුනු පිළිතුරු මුස්ලිම් ආගම ගැන පමනක් වර්නණා කරන පිළිතුරු යයි මට හැඟේ.
2. කිතුනුවන්ට ඔවුන් අදහන ක්රිස්තියානි ධර්මය මිසක මුස්ලිම් ආගමෙන් කලහැකි දේ කුමක්ද ?
3. ශුද්ධවූ බයිබලයට අනුව කිතුනුවන්ගේ එකම දෙවියන් වනුයේ මුලු ලොව මවා අරක්ෂ කරන්නාවු එකම දෙවියන්වහන්සේ ය.
4. යක්ෂයා ජේසුන් වහන්සේව පරික්ෂා කරන අවස්ථාවෙ..." දෙවියන් වහන්සෙට පමනක් නමස්කාර කරව " යයි ජේසුන් වහන්සේ පිළිතුරු දී ඇත.
5. මෙම ආගම් දෙකම එකක් නම් ඔබට කිතුනුවෙකු විය නොහැකි ඇයි ?
කොහෙත්ම නැත මගෙන් එවැනි දෙයක් නොසිදුවුනේයැයි සිතනවා1. මාගේ ප්රශ්න වලට ලැබුනු පිළිතුරු මුස්ලිම් ආගම ගැන පමනක් වර්නණා කරන පිළිතුරු යයි මට හැඟේ.
කිතුනුවන් බයිබලයෙන් පටහැනිව අදහන බව ඔබට මෙම ලිපි මගින් තේරුම ගත හැක.2. කිතුනුවන්ට ඔවුන් අදහන ක්රිස්තියානි ධර්මය මිසක මුස්ලිම් ආගමෙන් කලහැකි දේ කුමක්ද ?
ඔව්, කිතුනුවන් පමණක් නොව මුස්ලිම් අයගෙත් පිළිගනිම මුලු ලොවම මවා අරක්ෂ කරන්නාවු එකම දෙවියන්වහන්සේ ය.ඔහුට අපි අරාබියෙන් අල්ලාහ් යයි කියන්නෙමු (අරාබියේ කිතුනුවන් පවා අල්ලාහ් යයි ආමන්ත්රණය කරන බව සාදක ඉදිරිපත් කරන ලදී .3. ශුද්ධවූ බයිබලයට අනුව කිතුනුවන්ගේ එකම දෙවියන් වනුයේ මුලු ලොව මවා අරක්ෂ කරන්නාවු එකම දෙවියන්වහන්සේ ය.
කිතුණුවෙක් යනු ජේසුස් වහන්සේගේ ඉගෙන්වීම් පිළිපදින්නෙකි.මුස්ලිම් අපි සැබෑ ලෙසම ක්රිස්තියානි වරුන්ට වඩා ක්රිස්තියානි වරුන්ය .මුස්ලිම් අයයි නියම ලෙස ජේසුස් වහන්සේගේ ඉගෙන්වීම් පිළිපදින්නේ.අපි ජේසු තුමාට ආදරය කරනවා අපි ඔහුට ගෞරවය කරනවා .නමුත් අපි ඔහුට වදින්නේ නැහැ ඒ ඔහු දෙවදුතයෙක් මිස දෙවියෙක් නොවේ .5. මෙම ආගම් දෙකම එකක් නම් ඔබට කිතුනුවෙකු විය නොහැකි ඇයි ?
මාගේ අවසාන පිළිතුර....
1. මාගේ ප්රශ්න වලට ලැබුනු පිළිතුරු මුස්ලිම් ආගම ගැන පමනක් වර්නණා කරන පිළිතුරු යයි මට හැඟේ.
අනිවා එයාලාට ඔනැ ඕනැම වල් වැඩක් හරි සාදාරනිය කරන්න
2. කිතුනුවන්ට ඔවුන් අදහන ක්රිස්තියානි ධර්මය මිසක මුස්ලිම් ආගමෙන් කලහැකි දේ කුමක්ද ?
ක්රිස්තියනි ආගම තම්යි නියම ඔරිජිනල් එක, මුස්ලිම් කියන්නෙ බොහොවිට යක්ශයාගේ පිලිතුර
3. ශුද්ධවූ බයිබලයට අනුව කිතුනුවන්ගේ එකම දෙවියන් වනුයේ මුලු ලොව මවා අරක්ෂ කරන්නාවු එකම දෙවියන්වහන්සේ ය.
ආරක්සා කරන? දෙවියන් වගන්සෙ ලොකය මවලා මනුශ්සයාට බාර දුන්නා , එක්කම තොරාගැනිමෙ නිදහස දුන්නා
4. යක්ෂයා ජේසුන් වහන්සේව පරික්ෂා කරන අවස්ථාවෙ..." දෙවියන් වහන්සෙට පමනක් නමස්කාර කරව " යයි ජේසුන් වහන්සේ පිළිතුරු දී ඇත.
ඕව යක්ශයාට 100% මනුස්ස බව පරික්ශා කලා ජෙසුස් වහන්සෙ , එ කාලෙ ඉදලාම මේ යකාට ඕනැ වැදුම් පිදුම් ම තමයි එ කිසිවක් නොකර නිකන් වදින්න කියනවා එ වෙනුවෙන් බල තන්හව තමයි මුලික අවියක් කරගන්නෙ
5. මෙම ආගම් දෙකම එකක් නම් ඔබට කිතුනුවෙකු විය නොහැකි ඇයි ?