ජේසුස් කැඳවයි

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
බයිබලයේ පවා දෙවියන් වහන්සේගේ නාමය ලෙස අල්ලාහ් යන වචනය යොදා ඇත .එනිසා අල්ලාහ් ලෙස අපි ඇදහීමෙන් ඇති වරද කුමක්ද ?

මේ මොහොමඩ්ගෙ සම්පුර්ණ නම ඕයා දන්නවා ද? :cool:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
කාතාව මෙකයි සැබැ දෙවියන්ට නැවත වෙනස් කිරිම් අවශ්ස නැ, වචන දෙකක් තියෙන්න බැ, කුරානය කියන්නෙ ............. :baffled:
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    1 ඔබ කියන පරිදි කිතුනුවන් පවා නැමදිය යුත්තෙ "අල්ලාහ්" දෙවියන්වද ?
    අරාබි රටේ කිතුනුවන් පවා දෙවියන්ව නමදින්නේ අල්ලාහ් යනුවෙනි .එයට සාදක ලෙස පහත බයිබල් වැකි වලින්ම ඉදිරිපත් කරේ

    2 "අල්ලාහ්" දෙවියන්ව කියා අදහන අය " ජෙසු තුමා" සහ එකම දෙවියන් වහන්සේව අදහන්න බැරි ඇයි ?

    ඔබ පටලව ගෙන වගේ ,
    එකම දෙවියන් වහන්සේට තමයි අපි අල්ලාහ් කියලා කියන්නේ, එයම බයිබලයේ තියෙන බව මම ඉහතින් පෙන්වා ඇත .ජේසු තුමාව දෙවියෙක් විදියට ඇදහිය නොහැක .එය අල් කුර්හානයට මෙන්ම බයිබලයටද පටහැනි වේ එය ජේසු තුමාම පවසා ඇත
    3 මම දන්න පරිදි " අලෙළුයා" කියන්නෙ ප්‍රශංසා වේවා කියායි. එය අල්ලහ් යනුවෙන් ඔබ පරිවර්තනය කරන්නෙ කෙසේද ?
    අල්ලෙලුයා යනු අල්හම්දුලිල්ලා යන අරාබි පාඨයම වේ.

    ඔබේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සපයන ලදී :)

    :):)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කරුනාකර මේවාට පිලිතුරක් සපයන්න.

    අන්තගාමී මුස්ලිම් කෙනෙකු පිලිතුරු දෙන විදිහ?
    1 ඔබ කියන පරිදි කිතුනුවන් පවා නැමදිය යුත්තෙ "අල්ලාහ්" දෙවියන්වද ?

    අපොයි නැ එක කොහොමත් වෙන්න බැ නේ, එක්කෙනෙකුට හදවත්ක් තියෙනවා අල්ලාට ත්යෙනවා කිය්ලා මුස්ලිම් අයටත් නැ

    2 "අල්ලාහ්" දෙවියන්ව කියා අදහන අය " ජෙසු තුමා" සහ එකම දෙවියන් වහන්සේව අදහන්න බැරි ඇයි ?

    අපොයි නැ එක කොහොමත් වෙන්න බැ නේ, එක්කෙනෙකුට හදවත්ක් තියෙනවා අල්ලාට ත්යෙනවා කිය්ලා මුස්ලිම් අයටත් නැ

    3 මම දන්න පරිදි " අලෙළුයා" කියන්නෙ ප්‍රශංසා වේවා කියායි. එය අල්ලහ් යනුවෙන් ඔබ පරිවර්තනය කරන්නෙ කෙසේද ?

    මෙවා මුන්ගෙන් අහන්න එප යකො දෙවි කෙනෙකු ප්‍රතික්ශෙප කරන බුදුවරයෙකුත් කෙව්වානෙ මොහොමඩ් , තව කවර කතා ද? මෙයාලා ගොඩක් විස්වාශය ඇති කරගන්නෙ එහෙම අතල් අරගෙන තමයි

    ;):lol::nerd:

    :nerd:1/:- alla kiyanne deviyan wahanseta kiyana namakma tamai.. deviyanta kiyana nam godak tiyenawa.. ewa atarin 1kak tamai alla kiyanne muslim janathawa eka pavichchi karanawaa.degollama adahanne ekama deviyan wahansewama tamai. nama vitarai wenas. :nerd:

    :nerd:2/:- eka hariyatama terum ganna nam kuranaya saha bibalaya kiyawanna one...:eek: ketiyen kiyanawanam. jakob ge putun 2denagen eka putekgen wenamama jatiyak bihiuna.. eyala tamai muslim janathawa.. eyala alla namin 1kama deviyanwa adahanawa.. baibalaye parana givisume tiyena.. nitith ekka...

    :nerd:3/:-aleluiiya kiyanne prasansa wewa kiyana ekama tamai..eke wenasak naha...:) alla kiyanne deviyane kiyana ekai.:)
    aleluiya = prasansawewa!!!
    alla = deviyane.:nerd::nerd:

    :eek:;):yes:
     
    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    අල්ලහ් යනු දෙවියන්වහන්සේම නම්... ඇයි අල්ලහ් ව අදහන්නේ ? ඔබටත් පුලුවන්නෙ ඒ දෙවියන් වහන්සේව අදහන්න.
    බයිබල් එකේ උප්පත්ති පොතේ " තට මා හැර අන් දෙවිවරුන් නොසිටව..." යනුවෙන් සඳහන්ව ඇත
    .

    අල්ලහ් is the arabic work for දෙවියන්වහන්සේ in Sinhalese and god in English

    meaning is the same we refer to these words toward the same. dont mix up them.
     
    Last edited:

    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    කරුනාකර මේවාට පිලිතුරක් සපයන්න.

    අන්තගාමී මුස්ලිම් කෙනෙකු පිලිතුරු දෙන විදිහ?
    1 ඔබ කියන පරිදි කිතුනුවන් පවා නැමදිය යුත්තෙ "අල්ලාහ්" දෙවියන්වද ?

    අපොයි නැ එක කොහොමත් වෙන්න බැ නේ, එක්කෙනෙකුට හදවත්ක් තියෙනවා අල්ලාට ත්යෙනවා කිය්ලා මුස්ලිම් අයටත් නැ

    2 "අල්ලාහ්" දෙවියන්ව කියා අදහන අය " ජෙසු තුමා" සහ එකම දෙවියන් වහන්සේව අදහන්න බැරි ඇයි ?

    අපොයි නැ එක කොහොමත් වෙන්න බැ නේ, එක්කෙනෙකුට හදවත්ක් තියෙනවා අල්ලාට ත්යෙනවා කිය්ලා මුස්ලිම් අයටත් නැ

    3 මම දන්න පරිදි " අලෙළුයා" කියන්නෙ ප්‍රශංසා වේවා කියායි. එය අල්ලහ් යනුවෙන් ඔබ පරිවර්තනය කරන්නෙ කෙසේද ?

    මෙවා මුන්ගෙන් අහන්න එප යකො දෙවි කෙනෙකු ප්‍රතික්ශෙප කරන බුදුවරයෙකුත් කෙව්වානෙ මොහොමඩ් , තව කවර කතා ද? මෙයාලා ගොඩක් විස්වාශය ඇති කරගන්නෙ එහෙම අතල් අරගෙන තමයි
    තවත් එක් කිතුනුවකුගෙන් බුද්ධිමත් පිළිතුරක්
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අල්ලහ් is the arabic work for දෙවියන්වහන්සේ in Sinhalese and god in English

    meaning is the same we refer to these words toward the same. dont mix up these and this the these three words refer to three separate persons

    We live in 21st century loving god saying "kill the jews" he can not be a mercyfull right ,, he must be Merrrrcy full :P:yes:
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    මාගේ අවසාන පිළිතුර....
    1. මාගේ ප්‍රශ්න වලට ලැබුනු පිළිතුරු මුස්ලිම් ආගම ගැන පමනක් වර්නණා කරන පිළිතුරු ය‍යි මට හැඟේ.

    2. කිතුනුවන්ට ඔවුන් අදහන ක්‍රිස්තියානි ධර්මය මිසක මුස්ලිම් ආගමෙන් කලහැකි දේ කුමක්ද ?

    3. ශුද්ධවූ බයිබලයට අනුව කිතුනුවන්ගේ එකම දෙවියන් වනුයේ මුලු ලොව මවා අරක්ෂ කරන්නාවු එකම දෙවියන්වහන්සේ ය.

    4. යක්ෂයා ජේසුන් වහන්සේව පරික්ෂා කරන අවස්ථාවෙ..." දෙවියන් වහන්සෙට පමනක් නමස්කාර කරව " යයි ජේසුන් වහන්සේ පිළිතුරු දී ඇත.

    5. මෙම ආගම් දෙකම එකක් නම් ඔබට කිතුනුවෙකු විය නොහැකි ඇයි ?
     
    කොහෙත්ම නැත මගෙන් එවැනි දෙයක් නොසිදුවුනේයැයි සිතනවා
    2. කිතුනුවන්ට ඔවුන් අදහන ක්‍රිස්තියානි ධර්මය මිසක මුස්ලිම් ආගමෙන් කලහැකි දේ කුමක්ද ?
    කිතුනුවන් බයිබලයෙන් පටහැනිව අදහන බව ඔබට මෙම ලිපි මගින් තේරුම ගත හැක.
    බලන්නhttp://www.elakiri.com/forum/showpost.php?p=10344207&postcount=1
    3. ශුද්ධවූ බයිබලයට අනුව කිතුනුවන්ගේ එකම දෙවියන් වනුයේ මුලු ලොව මවා අරක්ෂ කරන්නාවු එකම දෙවියන්වහන්සේ ය.
    ඔව්, කිතුනුවන් පමණක් නොව මුස්ලිම් අයගෙත් පිළිගනිම මුලු ලොවම මවා අරක්ෂ කරන්නාවු එකම දෙවියන්වහන්සේ ය.ඔහුට අපි අරාබියෙන් අල්ලාහ් යයි කියන්නෙමු (අරාබියේ කිතුනුවන් පවා අල්ලාහ් යයි ආමන්ත්‍රණය කරන බව සාදක ඉදිරිපත් කරන ලදී .

    5. මෙම ආගම් දෙකම එකක් නම් ඔබට කිතුනුවෙකු විය නොහැකි ඇයි ?
    කිතුණුවෙක් යනු ජේසුස් වහන්සේගේ ඉගෙන්වීම් පිළිපදින්නෙකි.මුස්ලිම් අපි සැබෑ ලෙසම ක්‍රිස්තියානි වරුන්ට වඩා ක්‍රිස්තියානි වරුන්ය .මුස්ලිම් අයයි නියම ලෙස ජේසුස් වහන්සේගේ ඉගෙන්වීම් පිළිපදින්නේ.අපි ජේසු තුමාට ආදරය කරනවා අපි ඔහුට ගෞරවය කරනවා .නමුත් අපි ඔහුට වදින්නේ නැහැ ඒ ඔහු දෙවදුතයෙක් මිස දෙවියෙක් නොවේ .
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මාගේ අවසාන පිළිතුර....
    1. මාගේ ප්‍රශ්න වලට ලැබුනු පිළිතුරු මුස්ලිම් ආගම ගැන පමනක් වර්නණා කරන පිළිතුරු ය‍යි මට හැඟේ.

    අනිවා එයාලාට ඔනැ ඕනැම වල් වැඩක් හරි සාදාරනිය කරන්න

    2. කිතුනුවන්ට ඔවුන් අදහන ක්‍රිස්තියානි ධර්මය මිසක මුස්ලිම් ආගමෙන් කලහැකි දේ කුමක්ද ?

    ක්‍රිස්තියනි ආගම තම්යි නියම ඔරිජිනල් එක, මුස්ලිම් කියන්නෙ බොහොවිට යක්ශයාගේ පිලිතුර

    3. ශුද්ධවූ බයිබලයට අනුව කිතුනුවන්ගේ එකම දෙවියන් වනුයේ මුලු ලොව මවා අරක්ෂ කරන්නාවු එකම දෙවියන්වහන්සේ ය.

    ආරක්සා කරන? දෙවියන් වගන්සෙ ලොකය මවලා මනුශ්සයාට බාර දුන්නා , එක්කම තොරාගැනිමෙ නිදහස දුන්නා

    4. යක්ෂයා ජේසුන් වහන්සේව පරික්ෂා කරන අවස්ථාවෙ..." දෙවියන් වහන්සෙට පමනක් නමස්කාර කරව " යයි ජේසුන් වහන්සේ පිළිතුරු දී ඇත.

    ඕව යක්ශයාට 100% මනුස්ස බව පරික්ශා කලා ජෙසුස් වහන්සෙ , එ කාලෙ ඉදලාම මේ යකාට ඕනැ වැදුම් පිදුම් ම තමයි එ කිසිවක් නොකර නිකන් වදින්න කියනවා එ වෙනුවෙන් බල තන්හව තමයි මුලික අවියක් කරගන්නෙ

    5. මෙම ආගම් දෙකම එකක් නම් ඔබට කිතුනුවෙකු විය නොහැකි ඇයි ?

    දෙකම එකක්? මොන පිස්සුද? එකක් යක්ශයාගේ පිට පතක් අනික නියම දෙවියගෙ යක්ශයාගෙ ඔලුව පගාලා දැම්මා වගෙ ජෙසුස්ගෙ පැමිනිම නමුත් පොර පාරාජ්ය ලෙසියෙ බාර ගන්නෙ නැ බොරු අගම් හදනවා බොරු ජෙසු කෙනෙක් හදුවා එතකොට හරි මොකක්ද කියලා මිනිස්සුන්ට එක පාරටම තෙරුම් ගන්න බැ නෙ .
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඉස්ලාම් කට්ටිය තමන්ගෙ දෙවියන් කිසිදා නොදැක්ක පිරිසකි නිකම් උඩ ඉන්නවා කිය කියා බයට වදින අන්තගමී පිරිසකි,

    කිතුනු දෙවියන් මනුශ්සයෙකු ලෙස මේ පොලොවට ඇවිත් සියල්ල කියා දුන් දෙවියන්වහන්සෙ ය
    :yes:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මුස්ලිම් සහෝදරවරුනි, මුස්ලිම් ආගමක් කියල එකක් තියනවාද ??
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    My dear Muslim friends :
    Please read this. God Bless you !

    Read: Mark 2:23-28
    This is the love of God, that we keep His commandments. And His commandments are not burdensome. —1 John 5:3
    Bible in a year:
    Ezra 9-10; Acts 1

    I began to look at the Ten Commandments in this light—as rules designed primarily for our benefit. Jesus underscored this principle when He said, “The Sabbath was made for man, and not man for the Sabbath” (Mark 2:27).

    The Bible is a most realistic book. It assumes human beings will be tempted to lust after a neighbor or covet someone else’s property, to work too hard, to strike out in anger at those who wrong them. It assumes humanity will bring disorder to whatever we touch. Each of the Ten Commandments offers a shield of protection against that disorder. We have the freedom to say no to our sinful inclinations. By doing so, we avoid certain harm.
    Taken together, the Ten Commandments weave life on this planet into a more meaningful and structured whole, the benefit of which is to allow us to live as a peaceful, healthy community under God.

    When we walk with the Lord in the light of His Word
    What a glory He sheds on our way!
    While we do His good will He abides with us still,
    And with all who will trust and obey.
    Oh, that my ways were directed to keep Your statutes! Then I would not be ashamed. —Psalm 119:5-6