ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

topkollek

Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "සර්වබලධාරීන් ඉන්න පුලුවන් එක්කෙනයි. මල්ටිපල් ස්ර්වබලධාරීන් ඉන්න බැහැ."

    ඒකනේ හරියටම හරි. සම්මා සම්බුදුවරු එකවිට සිටිය හැක්කේ එක්කෙනෙක් විතරයි. පසේ බුදුවරු ඕනෑම ගනණක් එකවිට ඉන්න පුළුවන්.

    සම්මා සම්බුදුවරු එක්කෙනයි කියන්නෙ කොහොමද?

    * ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිව්සස්‌ දහම් හෙවත් සතර ආර්ය සත්‍ය තම නුවණින්ම නිසි පරිදි අවබෝධ කොටගත් හෙයින්ද සෙසු ජනයාට අවබෝධ කරවීමේ හැකියාව ඇති හෙයින්ද "සම්මා සම්බුද්ධ" වන සේක.

    http://www.divaina.com/2014/06/22/naka08.html
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    ඇයි අහලා නැද්ද? ත්‍රිපිටකයේම තියෙනවා ලොව්තුරා සම්මා සම්බුදුවරු පහළ වෙන්නේ එකවිට එක් අයෙක් පමණයි.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    උබගේ ආගම කියපන්කෝ මුලින්ම?
    නිවන සර්වබලදාරියෙක්ට සමාන කරන්න උබට පිස්සුද බන්?
    ඔහොම වාද කර කර ඉදපන්. . ඕකෙන් උබටවත් මට වත් වැඩක් වෙන්නේ නෑ. .
    උබගෙන් බන අහලා චේතවනාරාමෙට ගල් ගහන්න තරන් පිස්සෝ ඉදියි කියලා හිතෙන්නේ නෑ. .
    ඔහොම කියව කියව ඉදපන්. .

    "උබගේ ආගම කියපන්කෝ මුලින්ම?"
    ඔව් මං බෞද්ධ.

    "නිවන සර්වබලදාරියෙක්ට සමාන කරන්න උබට පිස්සුද බන්?"
    මම නිවන සර්වබලධාරියෙක්ට සමාන කරේ නෑ. මං කිව්වේ බුදුන්ගේ අභිඥා බලය සර්වබලධාරීකම මෙන් හෝ ඊටත් වඩා උතුම් කියලා.

    "උබගෙන් බන අහලා චේතවනාරාමෙට ගල් ගහන්න තරන් පිස්සෝ ඉදියි කියලා හිතෙන්නේ නෑ."
    ඔව් ඉතින්. ඒක හොඳයිනේ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    සම්මා සම්බුදුවරු එක්කෙනයි කියන්නෙ කොහොමද?

    * ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිව්සස්‌ දහම් හෙවත් සතර ආර්ය සත්‍ය තම නුවණින්ම නිසි පරිදි අවබෝධ කොටගත් හෙයින්ද සෙසු ජනයාට අවබෝධ කරවීමේ හැකියාව ඇති හෙයින්ද "සම්මා සම්බුද්ධ" වන සේක.

    http://www.divaina.com/2014/06/22/naka08.html

    සම්මා සම්බුදුවරු අනන්ත සන්කයාවක් ඉදලා තියෙනවා. .
    බුදුවරයෙක් සම්මා සම්බුද්දත්වය ලබන්නේ නිවන් මාර්ගය කියාදීමට. .
    ශ්‍රී සද්දර්මය කියා දීමට. . බුද්ද දම්ම සන්ග යන තුරුනුවන් පිහිටවීමට. .

    ඉතින් බුදුන් දේශනා කල ශ්‍රී සද්දර්මය ඇති විට නැවත බුදුකෙනෙක් පහල වෙලා දර්මය දේශනා කරන්න අවශ්යතාවයක් නෑ. .
    එහෙම එක ලග එක ලග බුදුවරු පහලවෙන්නෙත් නෑ. . බුදුවරයෙක් පහල වෙන එක අති දුර්ලබ කාරනයක්. .
    මේ ශ්‍රී සද්දර්මය, තුරුනුවන් නැතිවුනානින් පස්සේ අවුරුදු කෝටි ගානකට පස්සේ නැවත බුදුවරයෙක් පහල වෙනවා. . උන්වහන්සෙත් මේ ශ්‍රී සද්දර්මයම තමයි දේශනා කරන්නේ. .
    මේක මහා බද්‍ර කල්පයක් නිසා බුදුවරු 5ස් නමක් පහල වෙනවා. . මයිත්‍රී බුද්ද සාසනය නැතිවුනානින් පස්සේ කල්ප හැට ගානක් යනකන් නැවත බුදුවරයෙක් පහල වෙන්නේ නෑ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    "උබගේ ආගම කියපන්කෝ මුලින්ම?"
    ඔව් මං බෞද්ධ.

    "නිවන සර්වබලදාරියෙක්ට සමාන කරන්න උබට පිස්සුද බන්?"
    මම නිවන සර්වබලධාරියෙක්ට සමාන කරේ නෑ. මං කිව්වේ බුදුන්ගේ අභිඥා බලය සර්වබලධාරීකම මෙන් හෝ ඊටත් වඩා උතුම් කියලා.

    "උබගෙන් බන අහලා චේතවනාරාමෙට ගල් ගහන්න තරන් පිස්සෝ ඉදියි කියලා හිතෙන්නේ නෑ."
    ඔව් ඉතින්. ඒක හොඳයිනේ.

    එකකට එකක් වෙනස් කතානේ බන් උබ කියන්නේ. .
    සර්වබලදාරියා බුදුන්ලු, පස්සේ නැහැලු, නිවන සර්වබලදාරියට වඩා උසස්ලු. .

    ඔය කියන්න හදන්න සේරම එකට අරන් අලුත් ත්‍රේඩ් එකක් දාන්න. .
    එතකොට ඔයගැන කතාකරෑකි. .

    ජේසුස් බුදුන් සරන ගියාද කියන එකට උත්තරේ නැහැ කියන එක. .
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    එකකට එකක් වෙනස් කතානේ බන් උබ කියන්නේ. .
    සර්වබලදාරියා බුදුන්ලු, පස්සේ නැහැලු, නිවන සර්වබලදාරියට වඩා උසස්ලු. .

    ඔය කියන්න හදන්න සේරම එකට අරන් අලුත් ත්‍රේඩ් එකක් දාන්න. .
    එතකොට ඔයගැන කතාකරෑකි. .

    ජේසුස් බුදුන් සරන ගියාද කියන එකට උත්තරේ නැහැ කියන එක. .

    "නිවන සර්වබලදාරියාට වඩා උසස්ලු"
    ඔව්. නිවන හා අභිඥා කියන්නේ දෙකක්. අභිඥා බල බලාපොරොත්වෙන් භවනා කිරීමෙන් වෙන්නේ නිවන වැහෙන එකයි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    පිළිගන්න කැමති නෑ කියල ඉතින් මොනා කරන්නද

    පිලිගන්න අකමැත්තක් නෑ. . පිලිගන්න හරි ශාක්ශි තියෙනවනම් පිලිගන්න පුලුවන්. .
    නුවනින් විමසානේ පිලිගන්න කියන්නේ. . බුදුදහම පිලිගන්නෙත් ඒ විදියටනේ. .
    දැන් ඔතනදි ජේසුස් බුදුන් සරන ගියානම් පැනනගින ප්‍රශ්න කීයයක් තියෙනවා. .

    * ඇයි ජේසුස් තිසරන සරන ගියේ නැත්තේ
    * ඇයි ශ්‍රී සද්දර්මය තියෙද්දි වෙනත් දහමක් දේශනා කලේ
    * ඇයි උතුම් නිර්වානය තියෙද්දි සර්වබලදාරියෙක් ගැන කිව්වේ
    * ඇයි නිවන් අවබෝද කරගැනීම ගැන නැතිව ස්වර්ගයට යාම ගැන කිව්වේ
    * බුදුදහමේ දිව්ය ලෝක, බ්‍රක්ම ලෝකවල ආයුශ අවසන් වෙනවා කියලා පැහැදිලිව කියද්දි ඇයි ජේසුස් ස්වර්ගයේ ජීවිතය සදා අමරනීයයි කිව්වේ
    * ඇයි නයාම දර්ම වලට අනුව ජීවය, විශ්වය පවතිනවා කියන්නේ නැතුව සර්වබලදාරියෙක් සියල්ල මැව්වා කිව්වේ

    තව කියනවනම් ගොඩක් තියෙනවා. . ජේසුස් බුදුන් සරන ගියනැති බව කියන්න ඔයටික ඇතිවෙයි. .
    බුදුන් සරන ගිය හැමෝම එක්කෝ මාර්ගපල ලැබුවා නැත්තන් උපාසක වුනා. . කවුරුවත් අලුත් ආගම් හදන්න ගියේ නෑ. . ඇයි බුදුන් සරන ගියානම් ජේසුස් විතරක් බුදු දහම ගැන කිසිම සදහනක් නොකර අලුත්ම ආගමක් හැදුවේ. .
    දැන් ජේසු ආගමත් හදලා අවසාන කාලේ බුදුන් සරන ගියා කියලද කියන්නේ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    "නිවන සර්වබලදාරියාට වඩා උසස්ලු"
    ඔව්. නිවන හා අභිඥා කියන්නේ දෙකක්. අභිඥා බල බලාපොරොත්වෙන් භවනා කිරීමෙන් වෙන්නේ නිවන වැහෙන එකයි.

    නිවන වැහෙනවා අමරනීය බව ලැබෙනවා කියලද කියන්න යන්නේ?
    සර්වබලදාරියෙක් නැත්තන් එතනින් එහා ඔය වචනේ අල්ලන් තර්ක කරලා තේරුමක් නෑ බන්. .
    අමරනීය අයත් නෑ හොදේ. . :D
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    නිවන වැහෙනවා අමරනීය බව ලැබෙනවා කියලද කියන්න යන්නේ?
    සර්වබලදාරියෙක් නැත්තන් එතනින් එහා ඔය වචනේ අල්ලන් තර්ක කරලා තේරුමක් නෑ බන්. .
    අමරනීය අයත් නෑ හොදේ. . :D

    "නිවන වැහෙනවා අමරනීය බව ලැබෙනවා කියලද කියන්න යන්නේ?"
    සතර සෘධිපාද මනාව වැඩූ කෙනෙක්ට ඕනෑ කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. නමුත් ඒ නිවන් අවබෝධ කළ උත්තමයෝ එහෙම සදාකාලිකව ඉන්න ඡන්ද රාගයෙන් බැඳිලා නෑ.

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    පිලිගන්න අකමැත්තක් නෑ. . පිලිගන්න හරි ශාක්ශි තියෙනවනම් පිලිගන්න පුලුවන්. .
    නුවනින් විමසානේ පිලිගන්න කියන්නේ. . බුදුදහම පිලිගන්නෙත් ඒ විදියටනේ. .
    දැන් ඔතනදි ජේසුස් බුදුන් සරන ගියානම් පැනනගින ප්‍රශ්න කීයයක් තියෙනවා. .

    * ඇයි ජේසුස් තිසරන සරන ගියේ නැත්තේ
    * ඇයි ශ්‍රී සද්දර්මය තියෙද්දි වෙනත් දහමක් දේශනා කලේ
    * ඇයි උතුම් නිර්වානය තියෙද්දි සර්වබලදාරියෙක් ගැන කිව්වේ
    * ඇයි නිවන් අවබෝද කරගැනීම ගැන නැතිව ස්වර්ගයට යාම ගැන කිව්වේ
    * බුදුදහමේ දිව්ය ලෝක, බ්‍රක්ම ලෝකවල ආයුශ අවසන් වෙනවා කියලා පැහැදිලිව කියද්දි ඇයි ජේසුස් ස්වර්ගයේ ජීවිතය සදා අමරනීයයි කිව්වේ
    * ඇයි නයාම දර්ම වලට අනුව ජීවය, විශ්වය පවතිනවා කියන්නේ නැතුව සර්වබලදාරියෙක් සියල්ල මැව්වා කිව්වේ

    තව කියනවනම් ගොඩක් තියෙනවා. . ජේසුස් බුදුන් සරන ගියනැති බව කියන්න ඔයටික ඇතිවෙයි. .
    බුදුන් සරන ගිය හැමෝම එක්කෝ මාර්ගපල ලැබුවා නැත්තන් උපාසක වුනා. . කවුරුවත් අලුත් ආගම් හදන්න ගියේ නෑ. . ඇයි බුදුන් සරන ගියානම් ජේසුස් විතරක් බුදු දහම ගැන කිසිම සදහනක් නොකර අලුත්ම ආගමක් හැදුවේ. .
    දැන් ජේසු ආගමත් හදලා අවසාන කාලේ බුදුන් සරන ගියා කියලද කියන්නේ?

    "ඇයි ශ්‍රී සද්දර්මය තියෙද්දි වෙනත් දහමක් දේශනා කලේ"
    ඒක ඉතින් ගොන් කමනේ. අනික අද කාලෙත් මෙහෙම තමන්ගේම දහමක් කියන අය ඕනෑ තරම් ඉන්නවා.

    "ඇයි උතුම් නිර්වානය තියෙද්දි සර්වබලදාරියෙක් ගැන කිව්වේ"
    බුදුදහම ඉගෙනගත්තට රහත් වෙන්න නැතුව ඇති.

    "බුදුදහමේ දිව්ය ලෝක, බ්‍රක්ම ලෝකවල ආයුශ අවසන් වෙනවා කියලා පැහැදිලිව කියද්දි ඇයි ජේසුස් ස්වර්ගයේ ජීවිතය සදා අමරනීයයි කිව්වේ"
    දිව්‍ය, බ්‍රහ්ම ලෝකවල ආයුෂ ඉතා දීර්ඝයි. මේක මනුෂ්‍ය ලෝකයත් එක්ක සසඳන විට සදාකාලිකයි වගේ තමයි තේරෙන්නේ.

    "ඇයි නයාම දර්ම වලට අනුව ජීවය, විශ්වය පවතිනවා කියන්නේ නැතුව සර්වබලදාරියෙක් සියල්ල මැව්වා කිව්වේ"
    ඒක තමයි මේවා ටික ටික ලෞකික අර්ථ වලට ඇවිල්ලා තියෙන්නේ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    "නිවන වැහෙනවා අමරනීය බව ලැබෙනවා කියලද කියන්න යන්නේ?"
    සතර සෘධිපාද මනාව වැඩූ කෙනෙක්ට ඕනෑ කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. නමුත් ඒ නිවන් අවබෝධ කළ උත්තමයෝ එහෙම සදාකාලිකව ඉන්න ඡන්ද රාගයෙන් බැඳිලා නෑ.

    ඔහොම ගිහින් රාවනාත් තවම ඉන්නවා කියලත් කියයි. .
    බුදුවරයෙක් ඉන්නෙත් උපරිම ආයු කල්පයයි. . ආයු කල්පයක් කියන්නේ ඒ අවස්තාවේ මනුශ්යලෝකේ ඇති උපරිම ආයුශ හොදේ. .
    නැතුව මිනිස් ආයුශ 120 තියෙද්දි අවුරුදු කල්ප ගනන් මිනිස්සු ජීවත් වෙන්නේ නෑ. .

    උබ ගොඩක් දේවල් පටලවගෙන ඉන්නේ බන්. . උබට ඔය තියෙන ප්‍රශ්න ටික දර්මදර හමුදුරුකෙනෙක්ගෙන් අහපන් උන්වහන්සේ පැහැදිලි කරලා දෙයි. .

    සියලු දානයන් අතර උසස්ම දානය දර්මදානය නිසයි මන් මේ දේවල් මෙහෙම කියන්නේ. .
    උබ බවුද්ද නම් වැරදි මත සමාජෙට යන්න කලින් මන් කියපුදේ කරපන්. .
    අබවුද්ද නම් අදහන ආගමක් අදහන් පාඩුවේ ඉදපන්. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    "ඇයි ශ්‍රී සද්දර්මය තියෙද්දි වෙනත් දහමක් දේශනා කලේ"
    ඒක ඉතින් ගොන් කමනේ. අනික අද කාලෙත් මෙහෙම තමන්ගේම දහමක් කියන අය ඕනෑ තරම් ඉන්නවා.

    "ඇයි උතුම් නිර්වානය තියෙද්දි සර්වබලදාරියෙක් ගැන කිව්වේ"
    බුදුදහම ඉගෙනගත්තට රහත් වෙන්න නැතුව ඇති.

    "බුදුදහමේ දිව්ය ලෝක, බ්‍රක්ම ලෝකවල ආයුශ අවසන් වෙනවා කියලා පැහැදිලිව කියද්දි ඇයි ජේසුස් ස්වර්ගයේ ජීවිතය සදා අමරනීයයි කිව්වේ"
    දිව්‍ය, බ්‍රහ්ම ලෝකවල ආයුෂ ඉතා දීර්ඝයි. මේක මනුෂ්‍ය ලෝකයත් එක්ක සසඳන විට සදාකාලිකයි වගේ තමයි තේරෙන්නේ.

    "ඇයි නයාම දර්ම වලට අනුව ජීවය, විශ්වය පවතිනවා කියන්නේ නැතුව සර්වබලදාරියෙක් සියල්ල මැව්වා කිව්වේ"
    ඒක තමයි මේවා ටික ටික ලෞකික අර්ථ වලට ඇවිල්ලා තියෙන්නේ.

    ඉතින් බන් ඔය ටිකම ඇති ජේසුස් බුදුන් සරන ගියේ නෑ සර්වබලදාරි දේවවාදි ආගමක් හැදුවා කියන්න. .

    ඔතනින් එහා ඔයගැන කියලා තේරුමක් නෑ. . සම්මා දිට්ටිය නැති කෙනෙක් ගැන බොරුවට කාලේ කන්න එපා. .
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඔහොම ගිහින් රාවනාත් තවම ඉන්නවා කියලත් කියයි. .
    බුදුවරයෙක් ඉන්නෙත් උපරිම ආයු කල්පයයි. . ආයු කල්පයක් කියන්නේ ඒ අවස්තාවේ මනුශ්යලෝකේ ඇති උපරිම ආයුශ හොදේ. .
    නැතුව මිනිස් ආයුශ 120 තියෙද්දි අවුරුදු කල්ප ගනන් මිනිස්සු ජීවත් වෙන්නේ නෑ. .

    උබ ගොඩක් දේවල් පටලවගෙන ඉන්නේ බන්. . උබට ඔය තියෙන ප්‍රශ්න ටික දර්මදර හමුදුරුකෙනෙක්ගෙන් අහපන් උන්වහන්සේ පැහැදිලි කරලා දෙයි. .

    සියලු දානයන් අතර උසස්ම දානය දර්මදානය නිසයි මන් මේ දේවල් මෙහෙම කියන්නේ. .
    උබ බවුද්ද නම් වැරදි මත සමාජෙට යන්න කලින් මන් කියපුදේ කරපන්. .
    අබවුද්ද නම් අදහන ආගමක් අදහන් පාඩුවේ ඉදපන්. .

    "නැතුව මිනිස් ආයුශ 120 තියෙද්දි අවුරුදු කල්ප ගනන් මිනිස්සු ජීවත් වෙන්නේ නෑ"
    ඔව් ඉතින් ඊට වඩා ඉන්න ඡන්ද රාගයෙන් බැඳිලා නෑනේ. නමුත් ඔතන ඇත්තටම බුදුන් වහන්සේ අවසානයේ ආනන්ද හාමුදුරුවන්ට කියන්නේ, සතර සෘධිපාද මනාකොට වැඩූ කෙනෙක්ට ආයුෂ කල්පයක් හෝ ඊටත් වඩා ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒකෙන් මටනං තේරෙන්නේ ඕනෑ කාලයක් ඉන්න පුළුවන් කියලා. අනික සතර සෘධිපාද ලබපු ඒ වගේ උත්තමයන්ගේ බල මහිමය ගැන නොදැන ඒවාට අපි මෙපමණයි කියලා ලිමිට් දාන්න ඕනේ නෑ.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    ඉතින් බන් ඔය ටිකම ඇති ජේසුස් බුදුන් සරන ගියේ නෑ සර්වබලදාරි දේවවාදි ආගමක් හැදුවා කියන්න. .

    ඔතනින් එහා ඔයගැන කියලා තේරුමක් නෑ. . සම්මා දිට්ටිය නැති කෙනෙක් ගැන බොරුවට කාලේ කන්න එපා. .

    නමුත් බුදුදහම සෙමෙන් පෘතඃජනීකරනය වූ ආකාරය අපිට තේරුම් ගන්න පුළුවන්නේ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    "නැතුව මිනිස් ආයුශ 120 තියෙද්දි අවුරුදු කල්ප ගනන් මිනිස්සු ජීවත් වෙන්නේ නෑ"
    ඔව් ඉතින් ඊට වඩා ඉන්න ඡන්ද රාගයෙන් බැඳිලා නෑනේ. නමුත් ඔතන ඇත්තටම බුදුන් වහන්සේ අවසානයේ ආනන්ද හාමුදුරුවන්ට කියන්නේ, සතර සෘධිපාද මනාකොට වැඩූ කෙනෙක්ට ආයුෂ කල්පයක් හෝ ඊටත් වඩා ඉන්න පුළුවන් කියලා. ඉතින් ඒකෙන් මටනං තේරෙන්නේ ඕනෑ කාලයක් ඉන්න පුළුවන් කියලා. අනික සතර සෘධිපාද ලබපු ඒ වගේ උත්තමයන්ගේ බල මහිමය ගැන නොදැන ඒවාට අපි මෙපමණයි කියලා ලිමිට් දාන්න ඕනේ නෑ.

    අයූ කල්පයක් කියලා තමා කියන්නේ අවුරුදු වලින් කල්පයන් නෙවෙයි. .

    උබ ආතල් එකක් දෙන බව තමයි පේන්නේ. .

    තොරණ් බඳින්නට පින් මදි වෙන්නැති, ඒකයි තවමŞ
    සෝතාපන්න වන අලුත්ම ආකාරය
    ජේසු ජීවමානයි - ජේසුස් වහන්සේ බෞද්ධ භික්ෂŢ
    බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේද?
    බුදුහාමුදුරුවෝ සෝතාපන්න වුනේ මොන වෙලාවේ&
    ඔව් මම රහත්. ඉතිං මොකද?

    :lol::lol::lol:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    "අයූ කල්පයක් කියලා තමා කියන්නේ අවුරුදු වලින් කල්පයන් නෙවෙයි."
    ආයු කල්පයක් හෝ ඊටත් වඩා කියලා තමයි තියෙන්නේ.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    ආයු කල්පයක් හෝ එයට වඩා වැඩි කියන එක නැවැරදි බව මූලාශ්‍ර වලට අනුව කියන්න පුලුවන්.

    Sources : සංයුත්ත නිපාතය 5 ඉද්ධිපාද සංයුත්තය චාපාලවග්ග– වෙතිය සුත්ත , දීඝනිකාය 2 මහා පරිනිබ්බාන සුත්ත.