ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    religion-funny1.jpg




    2cntb36.png
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මම අහන්නේ එකක් උඹ උත්තර දෙන්නේ වෙන එකකට. සමාව කියල කිවේ කර්මයෙන් සමාව හම්බෙන්නේ නැත්තේ ඇයි කියල නෙවේ බන් :baffled: උඹල උන්ට ලේබල් බෞද්ධ කියල කියන එකට ඇයි සමාවක් නැත්තේ කියල ඇහුවේ. කර්මයෙන් සමාව හම්බෙන්නේ නැති බව මම දන්නව. මේ කියන ABC කතාව පිළිපදින උන්ට අදාල වෙන්නේ නැත්තේ ඇයි කියල මේ අහන්නේ.

    ආගමක් අදහන්නත් ඕනේ ඒක පිලිපදින්නත් ඕනේ මම හිතන හැටියට, ඇයි පිලිපදිද්දීත් A B C තුනම පිළිපදින්න ඕනේ එහෙම නැති උන් බෞද්ධ නෙවේ කියල කියන්න බැරි. අදහද්දී එකක් අතඇරලා අදහන උන් ලේබල් බෞද්ධ කියල උඹල උන්ට බනිනවා, ඒක හරි අවුලක් නෑ. :yes: උන් ලේබල් තමා :yes: ඉතින් ඇයි පිලිපද්දීත් ඔය තියරියම දාල හරියට පිළිපදින්නේ නැති කෑලි කෑලි හලලා පිළිපදින උන් බෞද්ධ නෙවේ කියල කියන්න බැරි. එතකොට උන් පෘතග්ජන ලු උන් අතින් වැරදි වෙන්න පුළුවන් ලු. පෘතජ්ජන මිනිස්සු අතින් අකුසල් රැස් වෙනව එහෙමයි කියල අබෞද්ධ වෙන්නෙ නෑලු කිය කිය නිදහසට කාරනා ගොඩයි උන්ව බෞද්ධ ගොඩේ තියාගන්න, හැබැයි ඔන්න එකෙක් අදහන එකෙන් පොඩි කෑල්ලක් නිකන් ෂුවර් නෑ වගේ කියල පැත්තකින් තිබ්බොත් ඔන්න උට පලු යන්න බනිනවා ලේබල් බෞද්ධයා කෑලි හලල අදහනවා කියල :P අන්න ඒ අවනඩුව ගැනයි මම මේ අහන්නේ :yes:

    එක්කෝ ඔක්කොම ලේබල් වෙන්න ඕනේ, නැත්තන් ඔක්කොම බෞද්ධ වෙන්න ඕනේ. :yes:
    මොන හුයන්නක්ද බන් මේ අහන්නෙ.. උබ කියන විදියට එහෙනම් පවක් තියෙන්නෙ බෑනෙ ඔයි. ඔක්කොම පින විතරයි. ඇයි පවක් කරද්දි ඌ බෞද්ධ නෙමේ වෙනවලුනෙ. :lol: පින පව දෙකම නෑ. පින විතරයි. පවක් කරපු ගමන් ඌ අබෞද්ධ වෙලා චැප්ටර් ක්ලෝස් වෙනව. හාද..? :rofl: ඌට බෞද්ධ කියන්න බෑලුනෙ. හිටගෙනවත් බුද්දහම කියවපන් බන් ඔය ගතිය ඇරිල යයි. :( දැන් සැරයක් සින්හලෙන් කිව්වනෙ කෑලි හලල බෞද්ධ වෙන්නෙ නෑ කියල. ආයිත් ඒ හුයන්නම අහන්න එපා බන්..කෑලි හලන එකා මොන කෑලෙන්ද බෞද්ධ වෙන්නෙ කියල සූත්‍ර බුදු ගුණ, මාර්ග ඵල වලින් කලින් කමෙන්ට් කලානෙ, ශුවර් නැති කෑල්ල පොඩි නෑ. :rofl: ඒක වටා තමා සෑහෙන බුද්දහම ගොඩ නැගිල තියෙන්නෙ. ආයිත් ඒකම අහනව. කලකිරෙනව.. :(:(
    A,B දෙකම කන්නෙ නැති එකත් රතු ටීම්ලු.. :baffled:
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඒ මොකෝ :oo: අපි බෞද්ධ කියල කට්ටිය මවාගෙන ඉන්න ෆැන්ටසිය කැඩෙන නිසාද :baffled:


    නෑ ඒ පුද්ගලයෝ හිතාගෙන ඉන්නේ තමන් බුද්ධාගමේ කරුණු දන්නවා අපි පිලි පැද්දේ නැතුවට අපි හොද බෞද්ධයෝ කියලනේ ඒ ආතල් එක අපි කඩන්න හොද නෑ
    :no:

    තව දවසක් විතර ඉඩ දීලා බුද්ධාගමේන් අයින් කරන්න බැලුවේ කමක් නෑ අද අයින් කරත් එකයි හෙට අයින් කරත් එකයිනේ අපිට ප්‍රයෝගික බෞද්ධ කෑල්ලවත් ඉතිරි වෙනවා මේ අසරණයින්ට ඒකවත් නෑ
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නියත වශයෙන් පිලිපදින්නෙ නැති උන් බෞද්ධ කිව්වෙ කොහෙද.. එහෙනම් ඔය සිරියාවෙ එක එකා පෝලිමට තියල මරණ උන්ටත් අපි බෞද්ධ හැබැයි පිලිපදින්නෙ නෑ කියන්න පුලුවන් නෙ.. මොනාද බන් මේ තරක.. පෘතජ්ජන මිනිහෙකු අතින් අකුසල් රැස් වෙනව එහෙමයි කියල අබෞද්ධ වෙන්නෙ නෑ. හැබැ‍යි ඉතින් උබ ඔය ප්‍රශ්න කරන ලේබලෙ ගහන් ඉන්න බෞද්ධයන්ට අනුව ඒ සිරියාවේ ඉන්න උන් මිනිස්සු 1000කට ඔලුවට වෙඩි තියල උන්ගෙ ගෑනු දූෂනය කරල බෙලි කපල දැන්මත් අවුලක් නෑ. උන් උන්ගෙ ආතල් එක ගන්නව. උන්ගෙ තර්කෙ අනුව උනුත් යන්න වලට මුනුත් යන්නෙ වලට. උන් තව 10000කගෙ ජීවිත විනාස කලත් කිසිම අවුලක් වෙන්නෙ නෑ. එතනින් ඉවරයි චැපටර් ක්ලෝස්... :rofl: තව එකෙක්ට කරදර කලත් එකයි නැත්ත එකයි. දෙන්නම එකම බෝට්ටුවේ.. :lol:

    'පෘතජ්ජන ස්වභාවය' යන ධර්ම කරුණ සඳහන් වන සදහම් දේශනා (1):
    http://www.waharaka.com/deshana/tag.php?tagId=3033&tagName=පෘතජ්ජන ස්වභාවය

    මේ ඇති බන්.. මොකද නොපිලිගන්න එකා ආයිත් ආයිත් එකම ප්‍රශ්නෙ වෙනත් ක්‍රමවලින් අහන එකමයි කරන්නෙ..

    උඹලා හැම වෙලාවකම සාධාරණ ඔප්පු කිරීමක් කරන්න අසමත් වුණා කියලා මේක මුල ඉඳන් කියවන ඕනම එකෙකුට තේරෙනවා... උඹලා හැම වෙලාවකම නන් දොඩවන්නේ අසවලා කියල තියෙනව කියල කියන තර්කය මත... උඹල ඔච්චර ආගමෙන් කෙළ පැමිණි, එය ප‍්‍රතිශතවලින් දක්වන්න තරම් දක්ෂ නම් උඹල උඹලගේ මතය සාධාරණ ක‍්‍රමවේ්දයකට ඔප්පු කරල පෙන්වන්න ඕන.... නැතිව ති‍්‍රපිටකයෙන් හෝ බයිබලයෙන් හෝ කුරානයෙන් තොරතුරු ගෙන හැර පාලා වැඩක් නෑ.... මොකද ඒ හැම එකක්ම ලියවිලා තියෙන්නේ තමන්ගේ ආගමික සංකල්පය තහවුරු කරන්න මිසක ඒවා බිඳ හෙලීමට නෙවෙයි....

    මම ලොලිපොප් නමින් ආගමක් නිර්මාණය කරල ඒකට කරුණු ඇතුළත් කරනවා ”ඔබ මරණාසන්න මොහොතක ලොලිපොප් එකක් කටේ ගහගෙන මිය යා යුතුය.. එලෙස සිදු කළහොත් ඔබගේ මරණින් මතු ජීවිතය ලොලිපොප් නැමති ලොවක අමරණීය වනවා ඇත...” කියලා... ඉතිං දවසක එකෙක් ඇවිල්ල මගේ අනුගාමිකයෙක්ගෙන් තර්ක කරනවා ලොලිපොප් එකක් කටේ ගහගෙන මැරිල වැඩක් නෑ... ලොලිපොප් එක කාල මැරියන් ඒක ටිකක් ප‍්‍රායෝගිකයි කියල...” එතකොට මගේ අනුගාමිකයා මගේ ලොලිපොප් පොත දිග ඇරල පාත්ත උතුමාණන් මෙන්න මෙහෙම කියල තියෙනවා ඒ හින්ද ඒක තමයි ඇත්ත...” කියල කියන එක සාධාරණ ද...?

    මේක හැම ආගමකටම සත්‍ය පොදු කරුණක්... ආගම් භක්තියෙන් අන්තයට ගිය හැම එකාටම අනෙක් සියල්ලම බොරුය... තමන්ගේ ආගම් පොත ශාස්තෘවරයා යනු පරම සත්‍යයකි...

    සෑම ආගමකම ඉස් මුදුණින් පිළිගත හැකි යථාර්ථයක් මෙන්ම පයට පෑගෙන දුවිල්ලක් තරම් නොවටිනා දේවල් ඇත... අමාරුම කාර්යය වන්නේ ආගම වෙනුවෙන් පෙනී සිටීම නොව, තමන්ගේ ආගම අනුව තමන් කොයිතරම් දුරට එය ප‍්‍රායෝගිකව භාවිතා කරනවාද යන්න පමණි....

    එකම ආගමක් තුළ නිකායවල බෙදී ගහ මරා ගන්නේ ද ඒ නිසාය... නැත්තම් සුන්නි ෂියා කියා මුසල්මානුවන් දෙකට බෙදිය යුතු නැත... කි‍්‍රස්තියානි, රෝමානු කතෝලික, ඇංගලිකන් ලෙස බෙදිය යුතු නැත... මහායාන හීනයාන ලෙස බෙදිය යුතු නැත... එලෙස වී ඇත්තේ සෑම ආගමක්ම පරම සත්‍ය නොවන බැවිනි... තමන්ගේ කලාපයට, තමන්ගේ දේශගුණයට, තමන්ගේ ජීවන රටාවට අනුව ආගම ගලපා ගැනීමක් සිදුකරනවා.... අද වෙන කොට එදා අල්ලාහ්ට හරම් වූ කාන්තා රියදුරු බලපත‍්‍රය අද හලාල් වී ඇත්තේ එබැවිනි.... එදා භික්ෂුවට අකැප යැයි බුදුන් වහන්සේ ප‍්‍රකාශ කළ දෑ අද භික්ෂූන්ට කැප වී ඇත්තේ එබැවිනි.... ලංකාවේ මුස්ලිම් කාන්තාව පර්දාව නැතිව පාරේ යද්දී අරාබි කාන්තාව කකුල පවා නොපෙන්වා පොරවාගෙන යන්නේ එබැවිනි.... එහෙම බලපුවාම මේ සියලූම ආගම් බිහි වී ඇත්තේ ඉපදිලා මැරිල යන අරමුණක් නොමැති ජිවිතයට අරමුුණක් පෙන්වීමටය.. හිත හදා ගැනීමටය... එතනින් එහා දෙයක් නැත...



     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අනේ උබ දන්න රෙද්ද :rofl: මේක කියෝපන්..
    බුදුහාමුදුරුවොත් ප්‍රතික්ෂේප කරපු හේතුවාදය බෞද්ධයෙක්ට ගැලපෙන්නේ නැහැ.
    අජිත කේසකම්බල දේශනාකළේ උච්චේදවාදය

    1.jpg

    2.jpg

    3.jpg

    දුන් දෙයෙහි පලක් නැත කියන්නෙම හේතු ඵලවාදය නෙවෙයිනේ.
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    Uba hithanne uba issalla kale oppu kirimak kiyalada ban. Lol. Uba umbe modakama nam oppu kala ban.:yes:

    නැවත ඉපදීමක් නෑ කියන අයට ඒක ඔප්පු කරගන්න බැරි වුනා. විලි ලැජ්ජයි. :rofl::rofl:
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    බෞද්ධයෙක් උනාම මොකක්ද කරන්න ඕනේ

    ඇත්තටම බෞද්ධයෙක් වෙන්න ඕනෙ නම් ඔය පින් කර කර ඉඳලා විතරක් හරියන්නේ නෑ. මං කියන්නේ නෑ පින් කරන්න එපා කියලා. නමුත් පින් කරන් එක ලෝකේ ඕනෑම ආගමක තියෙනවා. බුදුදහමේ විශේෂත්වය තමයි නිවන් මගක් කීම. මං කියන්නේ නියම බෞද්ධයෙක් වෙන්න නම් මේ නිවන් මග පිළිපදින්න ඕනේ.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඇත්තටම බෞද්ධයෙක් වෙන්න ඕනෙ නම් ඔය පින් කර කර ඉඳලා විතරක් හරියන්නේ නෑ. මං කියන්නේ නෑ පින් කරන්න එපා කියලා. නමුත් පින් කරන් එක ලෝකේ ඕනෑම ආගමක තියෙනවා. බුදුදහමේ විශේෂත්වය තමයි නිවන් මගක් කීම. මං කියන්නේ නියම බෞද්ධයෙක් වෙන්න නම් මේ නිවන් මග පිළිපදින්න ඕනේ.

    ඔබ තුමා ඒ නිවන් මග අනුගමනය කරනවද

    නිවන් මගේ මුලික පියවර කුමක්ද

     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නැවත ඉපදීමක් නෑ කියන අයට ඒක ඔප්පු කරගන්න බැරි වුනා. විලි ලැජ්ජයි. :rofl::rofl:

    උඹ ශේප් එකේ මාතෘකාවෙන් පිට පනිනව චාටර් වේගන එනකොට. දෙයක් ඔප්පු කරගන්න බැරි වෙනකොට. ඉස්සල්ලත් කෝටි 120ක් දෙන්නම් වගේ ගොං ජෝක් කරල ශේප් උනා. දන්නෙ නැති දේවල් කතා නොකර හිටහං බං.විලි ලැජ්ජාවක් නැත්තෙ උඹටයි. :rofl::rofl:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹ ශේප් එකේ මාතෘකාවෙන් පිට පනිනව චාටර් වේගන එනකොට. දෙයක් ඔප්පු කරගන්න බැරි වෙනකොට. ඉස්සල්ලත් කෝටි 120ක් දෙන්නම් වගේ ගොං ජෝක් කරල ශේප් උනා. දන්නෙ නැති දේවල් කතා නොකර හිටහං බං.විලි ලැජ්ජාවක් නැත්තෙ උඹටයි. :rofl::rofl:

    පව් බං ඌ.... ඌ දන්න එකම දේ පොතකින්, යූ ටියුබ් එකකින් උපුටා දැක්වීම් කරන්න විතරයි.... මේක මුල ඉඳන් කියවන ඕනම එකෙකෙුට ඒක තේරෙයි... :(
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඔබ තුමා ඒ නිවන් මග අනුගමනය කරනවද

    නිවන් මගේ මුලික පියවර කුමක්ද


    මේ අභය හිමිගේ Season 8 පලවෙනි වීඩියෝ එකේ ඉඳන් අහන්න. Episode 10ක් තියෙනවා. නිවන් මගේ පළමුව කරන්න ඕනේ සෝතාපන්න වෙන එක. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වීම. ඊට පස්සේ අර්ය අෂ්ඨාන්ගික මාර්ගයේ ගමන් කිරීම පටන් ගන්නවා. මේ විදියට ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගිහිල්ල අවසානයේ නිවන් පූර්ණය කරගන්න පුළුවන්.

     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේ අභය හිමිගේ Season 8 පලවෙනි වීඩියෝ එකේ ඉඳන් අහන්න. Episode 10ක් තියෙනවා. නිවන් මගේ පළමුව කරන්න ඕනේ සෝතාපන්න වෙන එක. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වීම. ඊට පස්සේ අර්ය අෂ්ඨාන්ගික මාර්ගයේ ගමන් කිරීම පටන් ගන්නවා. මේ විදියට ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගිහිල්ල අවසානයේ නිවන් පූර්ණය කරගන්න පුළුවන්.

    ඔබ තුමා ඒ නිවන් මග අනුගමනය කරනවද
     

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    පව් බං ඌ.... ඌ දන්න එකම දේ පොතකින්, යූ ටියුබ් එකකින් උපුටා දැක්වීම් කරන්න විතරයි.... මේක මුල ඉඳන් කියවන ඕනම එකෙකෙුට ඒක තේරෙයි... :(

    හැබැයි ඔබලා කරන්නෙත් ඒකමනේ කියලා හිතෙනකොට පුකෙන් හිනා යනවා. නිකන් සම්ප්‍රප්පලාපය නවත්තනවා.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පව් බං ඌ.... ඌ දන්න එකම දේ පොතකින්, යූ ටියුබ් එකකින් උපුටා දැක්වීම් කරන්න විතරයි.... මේක මුල ඉඳන් කියවන ඕනම එකෙකෙුට ඒක තේරෙයි... :(

    ඔව් බං. එක්කො මූ අවුරුදු 16ක විතර පොඩි කොල්ලෙක්. නැත්තං 65ක විතර ආච්චි කෙනෙක්. මට හිතෙන්නෙම ආච්චි කෙනෙක් කියලමයි.:(