ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මෙන්න මේක තමයි අද ලෝකයේ තියෙන ප්‍රශ්ණය. දැන් මිනිස්සු හිතන්නේ රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ උඩින් යන්න පුළුවන් කෙනෙක් කියලා. මේ අදහස වැරදියි. රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ අවබෝධයට පත් වූවෙක්.

    ඔබ වහන්සේම නේද දේශනා කරේ ඔබ වහන්සේ රහත් උඩින් යන්න පුළුවන් කියලා
    එතකොට ඔබ වහන්සේ

    1. රහත් නැද්ද
    2. උඩින් යන්න බැරිද
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔබ වහන්සේම නේද දේශනා කරේ ඔබ වහන්සේ රහත් උඩින් යන්න පුළුවන් කියලා
    එතකොට ඔබ වහන්සේ

    1. රහත් නැද්ද
    2. උඩින් යන්න බැරිද

    පැනලා දුවන්න එහෙම එපා මට මේ ප්‍රශ්න දෙකට නිවැරදි පිළිතුරු දෙන්න
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඔබ වහන්සේම නේද දේශනා කරේ ඔබ වහන්සේ රහත් උඩින් යන්න පුළුවන් කියලා
    එතකොට ඔබ වහන්සේ

    1. රහත් නැද්ද
    2. උඩින් යන්න බැරිද

    1. මම රහත් නෑ.
    2. මට උඩින් යන්න බෑ.

    ඔව් මට වැරදුනා තමයි. හැබැයි මං තාම කියනවා. මම සකෘදාගාමී කියලා. එහෙම කියන්නේ මා අවබෝධ කල මේ දහම තව එක් අයෙකුක්ට හෝ ලබාදීම සඳහා.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    සත්වයාගේ සිතිවිලි වලින් ලෝකය නිර්මාණය වන ආකාරය මේ Birth of Sandman වීඩියෝ එකෙත් අපිට බලාගන්න පුළුවන්.

    නැවත ඉපදීමක් නෑ කියන අය පොඩ්ඩක් හිතලා බලන්න. මේ විදියට පස් වල ඇති ධාතූන් එකතු වී ඔබේ විඥ්ඥානය එක පාරක් නිර්මානය වුණා. නැවත මැරුණු පසු මේ විඥ්ඥානය නැතිවී ශරීරයේ ධාතූන් පසට එකතු වෙනවා. නමුත් කාටද ගැරන්ටි කරලා කියන්න පුළුවන් එක වතාවක් මේ විඥ්ඥානය මේ විදියට හැදුනානම්, තවත් එක් වතාවක් මෙහෙම වෙන්න බෑ කියලා. නැවත් ඉපදීම කියන්නේ මේක නෙවෙයිද?
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    1. මම රහත් නෑ.
    2. මට උඩින් යන්න බෑ.

    ඔව් මට වැරදුනා තමයි. හැබැයි මං තාම කියනවා. මම සකෘදාගාමී කියලා. එහෙම කියන්නේ මා අවබෝධ කල මේ දහම තව එක් අයෙකුක්ට හෝ ලබාදීම සඳහා.

    මචන් මේක අහපන් උබ ඉතාමත් ආසන්න කාලයක මම රහත් උනා කියලා මහණ වෙලා හොද රගපෑමක් කරනවා ඒක මට කියන්න පුළුවන්
    කෙනෙක්ගේ අතීතය සහ ව්ර්තමනය් දැක්කම ඒ පුද්ගලයාගේ අනාගතය ගැන කියන්න පුළුවන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1820197

    ඔය ත්‍රෙඩ් එක බලපන් උබ එන්න හදන්නේ කොතනටද කියලා තේරෙනවා දැන් ලංකාවේ ඉන්න රහතුන් වහන්සේලා එක එක කල්ලි හදාගෙන විවිද මත පතුරවමින් බුදු දහමට කරන විනාශය හොදටම ඇති . දැක්කනේ එක රහත්ක් මුළු බෞද්ධ පරම්පරාවටම නිගරු කරා දළදා වහන්සේ කියන්නේ මේ රටේ මුදුන් මල්කඩ . මේ රටේ යම් පිළිවෙතක් තියෙනවනම් එකට ගරු කරන්න ඕනේ . මැරෙනකොට හිත හොදින් මැරෙන්න වැඩ කරපන් ලබන ආත්මේ වෙන දෙයක් ඒ ආත්මේ වෙයි මේ ආත්මේ මිනිසුන් මුලා කරන්නේ නැතුව තමන් මහන්සි වෙලා දෙයක් හොයාගෙන ජිවත් වෙයන් දහම් දැනුම මත විවිද මත මිනිසුන් අතරට ගෙන ගොස් ඒවාගේ පිහිටෙන් මිනිසුන්ගේ වැදුම් පිදුම ලබාගෙන සැප සම්පත් විදින්න හදන්න එපා . උබේ මිනි වලටත් හෙන ගහනවා

    උබේ පරණ ත්‍රෙඩ් බලපුවම තේරුම් යන අනිත් කරණය උබ හොරා පොලිස් ගේමක් ගහන්න හදනවා ලස්සනට ඒ තමා උබ බබා වගේ හිමිට එක එක ප්‍රශ්න දදා කට්ටියගේ සමස්ත අදහස් අරගෙන උබේ මත ගොඩ නගාගන්නවා නොදන්නා දේවල් අනිත් අයගෙන් එකතු කරගන්නවා . ඒවා වැඩක් නෑ . එළකිරියේ උබට වඩින පිරිසකුත් ඇති . ඒවා උන්ට සහ උබට තියෙයි

    මගේ නිවාඩු දවස් දවස් සහ කාලය තෝ වැනි එකෙක් ට පිළිතුරු ලබා දෙන්න ලැබීම ගැනත් මට සතුටුයි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ඕනම තකතීරු මෝඩයෙක් නිහඩව ඉන්න තාක්කල් ඌ උගතෙක්ලූ....
    හැබැයි කට ඇරිය හැටියේ උගේ තකතීරුකම, මෝඩකම ප‍්‍රදර්ශනය වෙනවා...
    උඹත් ඒ කුලකයේ එකෙක්.... උඹට අනුකම්පා කරන්න ඕන.... :lol::lol::lol::lol::lol:

    උඹගේ අනුගාමිකයෙක් වෙනවා කියන්නේ ඌටත් වරදිනවා කියන ෂුවර්...
    ඉස්කෝලේ යනවා නම් ගිහිල්ල පොතක පතක වැඩක් කරගනිං...
    බැඳල නම් ඇඳේ උහුල්ල උහුල්ල ඉන්න ගෑණිත් එක්ක සහවාසයක් කරල ඒකිව සතුටු කරලා, එදාවේලට කීයක් හරි හොයා ගනිං....
    වයසක ඩෑල් එකක් නම් උඹගේ ක‍්‍රමේය බණක් භාවනාවක් කරල ස්වයං වින්දනයක් ලබපං... :)

    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔබ සිතන හැටියට මාගේ මාර්ග ඵලය ඔප්පු කිරීමට මා කල යුත්ත කුමක්ද?

    ඔප්පු කරන්න දෙයක් නෑ උබ පත්වෙන තත්වය දැකලා බයට රහත් පට්ටම අකුල ගත්තා
     
    "මචන් මේක අහපන් උබ ඉතාමත් ආසන්න කාලයක මම රහත් උනා කියලා මහණ වෙලා හොද රගපෑමක් කරනවා ඒක මට කියන්න පුළුවන් "
    හැබැයි හෙට රහත් වෙන්නත් පුළුවන්. :D

    "මැරෙනකොට හිත හොදින් මැරෙන්න වැඩ කරපන් ලබන ආත්මේ වෙන දෙයක් ඒ ආත්මේ වෙයි මේ ආත්මේ මිනිසුන් මුලා කරන්නේ නැතුව..."
    බොහොම සතුටුයි ඔබ පුනර්භවය ගැන විශ්වාස කරන්න පටන් ගත්තු එක ගැන.

    "ඒවාගේ පිහිටෙන් මිනිසුන්ගේ වැදුම් පිදුම ලබාගෙන සැප සම්පත් විදින්න හදන්න එපා"
    කවුද එහෙම කරේ? :no::P:rofl::rofl:

    අනික ඔබ වගේ අයගේ හොඳට පේන ලක්ෂනයක් මා තාර්කික යමක් ඉදිරිපත් කල විට ඒවාට උත්තර නොදී ශේප් එකේ සිටීම. මා ඉදිරිපත් කල නැවත් ඉපදීම ගැන සංවාදයව පුළිතුරු දෙන්න ඔතරම් ඔබ ගැන විශ්වාස නම්.
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    "මචන් මේක අහපන් උබ ඉතාමත් ආසන්න කාලයක මම රහත් උනා කියලා මහණ වෙලා හොද රගපෑමක් කරනවා ඒක මට කියන්න පුළුවන් "
    හැබැයි හෙට රහත් වෙන්නත් පුළුවන්. :D

    "මැරෙනකොට හිත හොදින් මැරෙන්න වැඩ කරපන් ලබන ආත්මේ වෙන දෙයක් ඒ ආත්මේ වෙයි මේ ආත්මේ මිනිසුන් මුලා කරන්නේ නැතුව..."
    බොහොම සතුටුයි ඔබ පුනර්භවය ගැන විශ්වාස කරන්න පටන් ගත්තු එක ගැන.

    "ඒවාගේ පිහිටෙන් මිනිසුන්ගේ වැදුම් පිදුම ලබාගෙන සැප සම්පත් විදින්න හදන්න එපා"
    කවුද එහෙම කරේ? :no::P:rofl::rofl:

    වෙන්න ඉන්න රහත් උබේ plan එක තමයි මම සිංහලෙන් කිවුවේ උබ රහත් වෙයන් උබ දැන් කිහිප පාරක් කිවුවනේ උබ රහත් උනා කියලා . රහත් වෙන්නේ නැතුව බුදු වෙයන් හැබැයි උබේ බෙරිල්ලට පසේ බුදු කෙනෙක් වෙයන් නැත්තම් අනාත වෙනවා .මේවගෙන් මට උබ කියන විදිහට ආර්ය උපවාද වෙනවා . හැබැයි උබට ඒවා වෙන්නේ නෑ උබ කටුසු බෞද්ධ නිසා .

    ලබන ආත්මේ වෙන දෙයක් උබට වෙයි මම කිවුවේ මට නෙමේ උබට . තෝ වගේ හිවල් නම්බෙක්ට මාව අන්දන්න බෑ හැබැයි තොපි වගේ උන්ට අහුවෙන 99 % ක ජනතාවක් ලංකාවේ ඉන්නවා එතකම් මේ රට මෙතනමයි
    ආගම විකුණගෙන ජිවත් වෙන්න හදනවට වඩා නම්බුයි ....................

    උබ කැමති දෙයක් ඔය හිස්තැනට දාගනින් උබට කැමති දෙයක් දාගන්න පුළුවන් දාගන්න විදිහට උබට හිතෙන්න පටන් ගනියි
     
    "මේවගෙන් මට උබ කියන විදිහට ආර්ය උපවාද වෙනවා . හැබැයි උබට ඒවා වෙන්නේ නෑ උබ කටුසු බෞද්ධ නිසා ."
    දහම ගැන ප්‍රශ්න විමසීමෙන් හා තර්ක කිරීමෙන් ආර්ය උපවාද වෙන්නේ නෑ. හැබැයි මඩ ගැසීමෙන් ආර්ය උපවාද වෙන්න පුළුවන්.

    "ලබන ආත්මේ වෙන දෙයක් උබට වෙයි මම කිවුවේ මට නෙමේ උබට "
    ඒ කියන්නේ ඔබ කියන බුදුදහම අනුව නැවත ඉපදෙන්නේ ඒක විශ්වාස කරන අය පමණයි? එහෙනං රහත් වෙන්න කරන්න තියෙන්නේ බුදුදහම විශ්වාස නොකර සිටින එක. නැවත ඉපදීමක් නෑ කියල හිතුවනම් එහෙම වෙන්නේ නෑනේ.

    අනේ ගොන් බූරුවෝ. අඩි පනහක් උඩ ඉඳන් පැන්නම ඔබ විශ්වාස කරත් නොකරත් මැරෙනවම තමයි. මේක තමයි විද්‍යාවේ තියෙන අරුමය. විද්‍යාත්මක නියමයන් ඔබ විශ්වාස කරත් නැතත් ඒවා සත්‍යක්මයි.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඔප්පු කරන්න දෙයක් නෑ උබ පත්වෙන තත්වය දැකලා බයට රහත් පට්ටම අකුල ගත්තා

    ඔබේ දෘෂ්ඨි කෝණය අනුව ඔබම බලලා කියන්න මේ මෙහෙනින් වහන්සේ රහත් වෙලාද නැද්ද?

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඕනම තකතීරු මෝඩයෙක් නිහඩව ඉන්න තාක්කල් ඌ උගතෙක්ලූ....
    හැබැයි කට ඇරිය හැටියේ උගේ තකතීරුකම, මෝඩකම ප‍්‍රදර්ශනය වෙනවා...
    උඹත් ඒ කුලකයේ එකෙක්.... උඹට අනුකම්පා කරන්න ඕන.... :lol::lol::lol::lol::lol:

    උඹගේ අනුගාමිකයෙක් වෙනවා කියන්නේ ඌටත් වරදිනවා කියන ෂුවර්...
    ඉස්කෝලේ යනවා නම් ගිහිල්ල පොතක පතක වැඩක් කරගනිං...
    බැඳල නම් ඇඳේ උහුල්ල උහුල්ල ඉන්න ගෑණිත් එක්ක සහවාසයක් කරල ඒකිව සතුටු කරලා, එදාවේලට කීයක් හරි හොයා ගනිං....
    වයසක ඩෑල් එකක් නම් උඹගේ ක‍්‍රමේය බණක් භාවනාවක් කරල ස්වයං වින්දනයක් ලබපං... :)

    "ඹගේ අනුගාමිකයෙක් වෙනවා කියන්නේ ඌටත් වරදිනවා කියන ෂුවර්."
    මෙහෙමයි. රහතන් වහන්සේලා අතිනුත් සුළු සුළු වැරදි වෙන්න පුළුවන්. අන්න ඒකයි. මම මෙතන කියන්නේ නිවන් මාර්ගයක්. ඒ නිවන් මාර්ගය අනුගමනය කරන ඕනෑම කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. දැන් ඉතින් මේක විශ්වාස කරන අය විතරක් මේ මග අනුගමනය කරලා ඒ මාර්ග ඵල වලට යන්න පුළුවන්. ඊට අමතරව යම් දවසක රහත් බව පූර්ණය කරගන්නත් පුළුවන් වේවි.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ත්‍ර්ඩ් දෙකක් දාගෙන ඒ ත්‍රඩ් දෙකම එකපාර බයිට් වෙනවා කියන්නේ හැමෝටම කරන්න බැරි වැඩක් Mr. පසේ බුද්ධා :D
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ත්‍ර්ඩ් දෙකක් දාගෙන ඒ ත්‍රඩ් දෙකම එකපාර බයිට් වෙනවා කියන්නේ හැමෝටම කරන්න බැරි වැඩක් Mr. පසේ බුද්ධා :D

    මිථ්‍යා දෘෂ්ඨිකය, මාර්ග ඵල ලබී මා වැනි උත්තමයින්ට බයිට් වනවා කියා දෙයක් නැත. අනෙක් කරුණ නම් මා කිසිවිටක නොකියූ පරිදි ඔබ මා හට පසේ බුදුන් යැයි ආමන්ත්‍රණය කිරීමයි. ඔබට මොංගල්ද නැත්නම් හැටිද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මිථ්‍යා දෘෂ්ඨිකය, මාර්ග ඵල ලබී මා වැනි උත්තමයින්ට බයිට් වනවා කියා දෙයක් නැත. අනෙක් කරුණ නම් මා කිසිවිටක නොකියූ පරිදි ඔබ මා හට පසේ බුදුන් යැයි ආමන්ත්‍රණය කිරීමයි. ඔබට මොංගල්ද නැත්නම් හැටිද?

    ඕනම තකතීරු මෝඩයෙක් නිහඩව ඉන්න තාක්කල් ඌ උගතෙක්ලූ....
    හැබැයි කට ඇරිය හැටියේ උගේ තකතීරුකම, මෝඩකම ප‍්‍රදර්ශනය වෙනවා...
    උඹත් ඒ කුලකයේ එකෙක්.... උඹට අනුකම්පා කරන්න ඕන.... :(
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඕනම තකතීරු මෝඩයෙක් නිහඩව ඉන්න තාක්කල් ඌ උගතෙක්ලූ....
    හැබැයි කට ඇරිය හැටියේ උගේ තකතීරුකම, මෝඩකම ප‍්‍රදර්ශනය වෙනවා...
    උඹත් ඒ කුලකයේ එකෙක්.... උඹට අනුකම්පා කරන්න ඕන.... :(

    ඔබත් මිථ්‍යා දෘෂ්ඨික කුලකයේය. :yes: ඔබ ගැන මා අනුකම්පා කල යුතුය.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    බුදුන් වහන්සේ ලෝකයේ එතෙක් මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම දාර්ශණිකයාය.