ඔබේ දැවෙන ප්රශ්ණ මේ සජීවී සාකච්ඡාවට ඉදිරිපත් කරන්න.
ප්රශ්ණ අහන්න අවස්ථාවක් දුන්නම හැමෝම නිශ්ශ්බ්දයි. ඕක තමයි කියන්නේ.
ඔබේ දැවෙන ප්රශ්ණ මේ සජීවී සාකච්ඡාවට ඉදිරිපත් කරන්න.
මචං ඇත්තටම මෙහෙම කියන්නේ උඹගේ හොඳට...
මිනිස්සු අතර විහිලුවක් වෙන්න එපා...
මචං මම කලිනුත් කිව්වා උඹ පටලවගෙන අනාගෙන ඉවරයි... අඩුම උඹ විශ්වාස කරන දේවත් උඹට කියාගන්න බැරි තරමට උඹගේ සකෘදාගාමි හිත ඔත්පල වෙලා... හොඳ උදාහරණයක් - බුද්ධි ගෝචර සංවාදයකට මම එකගයි.... හැබැයි පිස්සොත් එක්ක ඔරු පදින්න යන්න බෑ පුතී....




sarwa baladhari dewiyo alien kenek wenna barida ? apahasayak nowe....
na bn ithin oya parinama wadayada mokakda mnda mla htthak thynne...
api awurude 1400k wthra ynkn thuwakku dkla na....eth ethakota europe wla ewun thuwakku hdla naw hadala ehema iwarane...
americawe rathu indian karayo api tharam wath diyunu wela hitiye nane british enakota.....man kiyanne eka eka civilization eka eka widiyata diyunu wenna kawuru hari blapam karanna onane.....naththan api serama diyunu wenna onane e kale athulatha.......... JUST AN IDEA
ඇයි බන් කොහෙවත් එකෙක් කියපු දෙයක් අපට හැම වෙලේම පේනවන්න හදන්නේ ඒවා පිලිග්න්නලු එහෙනම් ඔච්චර දවස් උබත් එක්ක චැට් කරපු මම කියන දේ පිලිග්නින්

Sthan = Maraya.....Ehema wenna barida?


ow manussayo ..borunam hamuduruwo kenekgen ahala balannaethakota yako deiyekda budu hamuduruwo budu wena eka nawaththanna haduwe???![]()



ehenam hamoma apayata gihin maraya wenna try karai
wadiyenma paw karana kenata e post denna wenne 