ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
ඔව් කොහොමත් බුද්ධාගමේ කියන විදිහට මොලේ ඇතුලේ ඉන්න මමට වඩා යමක් තියෙන්න ඕනේ, නැත්තන් පින් පව් අකවුන්ට් එක අප්ඩේට් වෙන්න කොහොමද සංසාරේ පුරා.

ඔව්. බුදුදමේ මේ මමට කියන්නේ විඥ්ඥානය හෙවත් සිත කියලා. මේවා බොහෝ දීර්ඝ ලෙස විග්‍රහ කරලා තියෙනවා. සිතිවිලි ගොඩනැගිලා එන ආකාරය, ඇසින්, කනින්, වෙන වෙනම රූප මාත්‍ර කොටස් එකතු කරගෙන, ඉන්පසු එයින් සංකාරයක් ගොඩනඟා ගන්නවා. මේ සංකාරය පියවර ගණනාවකින් විඥ්ඥානය බවට පත් වෙනවා. ඉන්පසු මේවා සැප, දුක්, උපේක්ෂා වේදනා ලෙස වෙන් කරගන්නවා පැරණි මතකයන් උපයෝගී කරගෙන. මේ වේදනාවේ ඉන්පසු රාග, ද්වේශ හෝ මෝහ ලෙස අවිද්‍යාවෙන් ඇලෙනවා. ආස්වාදය හටගන්නේ මේ අවිද්‍යාවෙන් වේදනාවට ඇලීමෙන් තමයි. මේ ආස්වාදය තමයි ආර්ය සසනයේ දුක්ඛය ලෙස හඳුන්වන්නේ. නිවන් දැකීමට කළ යුත්තේ මේ ආස්වාදය නැති කිරීමයි. ඒ සඳහා අවිද්‍යාව ප්‍රහානය කරනවා. අවිද්‍යාව කියන්නේ ලෝකය සාරයි, කැමැත්ත ඉෂ්ඨ කරනවා වගේ දෘෂ්ඨීන්. මේ අවිද්‍යාව නැතිකිරීමට ආස්වාදය අනිච්ච, දුක්ඛ, අනත්ත ලෙස දැකිය යුතුයි. මේ විදියට විදර්ශනා කරන විට ටිකින් ටික මාර්ගඵල ලබල නිවන් අවබෝධ කරගන්න පුළුවන්.
 
ForgottenSand

Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    na ban conventional science witharai..

    එල මචං, cosmos tv series එක බලලා මටත් ආයිත් science ගැන interest එකක් ආවා. Neil degrasse tyson:love: නම් මරු. තව ඔයවගේ series නැද්ද උඹලා දන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඔව්. බුදුදමේ මේ මමට කියන්නේ විඥ්ඥානය හෙවත් සිත කියලා. මේවා බොහෝ දීර්ඝ ලෙස විග්‍රහ කරලා තියෙනවා. සිතිවිලි ගොඩනැගිලා එන ආකාරය, ඇසින්, කනින්, වෙන වෙනම රූප මාත්‍ර කොටස් එකතු කරගෙන, ඉන්පසු එයින් සංකාරයක් ගොඩනඟා ගන්නවා. මේ සංකාරය පියවර ගණනාවකින් විඥ්ඥානය බවට පත් වෙනවා. ඉන්පසු මේවා සැප, දුක්, උපේක්ෂා වේදනා ලෙස වෙන් කරගන්නවා පැරණි මතකයන් උපයෝගී කරගෙන. මේ වේදනාවේ ඉන්පසු රාග, ද්වේශ හෝ මෝහ ලෙස අවිද්‍යාවෙන් ඇලෙනවා. ආස්වාදය හටගන්නේ මේ අවිද්‍යාවෙන් වේදනාවට ඇලීමෙන් තමයි. මේ ආස්වාදය තමයි ආර්ය සසනයේ දුක්ඛය ලෙස හඳුන්වන්නේ. නිවන් දැකීමට කළ යුත්තේ මේ ආස්වාදය නැති කිරීමයි. ඒ සඳහා අවිද්‍යාව ප්‍රහානය කරනවා. අවිද්‍යාව කියන්නේ ලෝකය සාරයි, කැමැත්ත ඉෂ්ඨ කරනවා වගේ දෘෂ්ඨීන්. මේ අවිද්‍යාව නැතිකිරීමට ආස්වාදය අනිච්ච, දුක්ඛ, අනත්ත ලෙස දැකිය යුතුයි. මේ විදියට විදර්ශනා කරන විට ටිකින් ටික මාර්ගඵල ලබල නිවන් අවබෝධ කරගන්න පුළුවන්.
    ඔය කියන්නේ මොලේ ඇතුලේ වෙන සිද්දිය නෙ :oo: සංවේදන වලින් දත්ත අරන් මොලෙන් ප්‍රොසෙස් කරල කලින් තිබුන මතකයන් එක්ක ඒවට තේරුමක් දීල ඒවා ගැන ආසාවල් උපදවා ගන්න හැටි ඒවට ඇලෙන හැටි ඔය කියන්නේ. මොලයක් නැති මිනිහෙක්ට ඕව කරන්න බෑ. මොලේට පිටින් තියෙනවා කියන අමුතු එකක් ගැන විස්තරයක් ඇත්තෙත් නෑ ඔකේ.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඔය කියන්නේ මොලේ ඇතුලේ වෙන සිද්දිය නෙ :oo: සංවේදන වලින් දත්ත අරන් මොලෙන් ප්‍රොසෙස් කරල කලින් තිබුන මතකයන් එක්ක ඒවට තේරුමක් දීල ඒවා ගැන ආසාවල් උපදවා ගන්න හැටි ඒවට ඇලෙන හැටි ඔය කියන්නේ. මොලයක් නැති මිනිහෙක්ට ඕව කරන්න බෑ. මොලේට පිටින් තියෙනවා කියන අමුතු එකක් ගැන විස්තරයක් ඇත්තෙත් නෑ ඔකේ.

    "මොලයක් නැති මිනිහෙක්ට ඕව කරන්න බෑ"
    ඔව්. බුදුදහම අනුව මේ ඝන කය නැතුව ජීවත් වෙන්න බෑ තමයි. නමුත් මෙතන යම් සත්වයෙක්ගේ විඥ්ඥානය කියන්නේ මොලේ ඇතුලේ විතරක් වෙන දෙයක් නෙවෙයි. විශ්වය තුල ඇඟට පිටතින් තියෙන දේවල් පවා මේ විඥ්ඥානය හැදෙන්න හේතු වෙනවා. ඒක නිසා මොලය මැරුණු පලියට සියල්ල නැතිවී යන්නේ නෑ. සියුම් විඥ්ඥානයක් ඉතුරු වෙනවා. මේවා තමයි ඔය Near Death Experience තියෙන අය කියන්නේ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පොලිය 10%යි මාසෙට.

    ජෝක් නෙමේ සිරාවට ඉල්ලුවේ පොලියක් නම් දෙන්න විදිහක් නෑ ගත්ත ගාන මාස 3 කින් දෙන්නම් . මමත් මේ හොයා හොයා හිටියේ තණ්හාව ආසාව නැති උතුමෙක්
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අනේ ඇයි බන් මෙහෙම.!! මම හිතුවා සද්දේ දාගෙන එනකොට උබ හා කරලා පෙන්නපන් කියාවි කියලා. මග ඵල ලාභියෙක් නේද උබ? බොරු කියන්නේ උබේ නෙවෙයි කියලා. :lol::lol:
    උබේ feelings මට තේරෙනවා. උබ බුද්ධාගම විග්‍රහ කරපන්. හැබැයි ඒක විකෘති කරන්නේ නැතුව. :yes: ඒ වගේම උබේ ත්‍රෙඩ් වල මාතෘකා වෙනස් කරපන් ඇඩ්මින්ට කියලා. මොකද ඒවා කෙලින්ම පහර ගහනවා අනිත් ආගම් වලට. එහෙම මගඵල ලාභීන් කරන්නෙ නැහැ බොල. අනුන්ගේ ආගම් වල මොන දේ තිබුනත් ඒ ඒ ආගම් වලට අනන්‍යතාවක් තියනවා. ඒක කෙලෙසන්න එපා. එහෙම වුනොත් එලකිරි එකේ ඇතුලේ නිර්මානය වෙන්නේ වෛරය විතරයි. ඒකත් ආගම් බේද වෙලා. ඒ පව කරන්න එපා. මම උබට ආයේ මේක කියන්නේ නැහැ. කරන ලබ්බක් තමන්ගේ සීමාවේ ඉදන් කරපන්. උබ රගනවානම් මම කරලා පෙන්නන්නම්. දැන් වුනත් ලෑස්තියි ඒකට. OK:cool::cool:
    උබට මම මේ දෙන අන්තිම අවවාදය.!!!

    :yes::yes::yes::yes::yes::yes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ජෝක් නෙමේ සිරාවට ඉල්ලුවේ පොලියක් නම් දෙන්න විදිහක් නෑ ගත්ත ගාන මාස 3 කින් දෙන්නම් . මමත් මේ හොයා හොයා හිටියේ තණ්හාව ආසාව නැති උතුමෙක්

    පොලිය නැතුව දෙන්න බෑ. එතකොට ඒකෙ අගයක් නැතිවෙනවා. :yes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    උබ සාකච්ඡා කරගනින්. ඒකට කමක් නෑ. මම ඒකට එපා කිවුවේ නැහැ මුල ඉදන්ම. හැබැයි අනිත් ආගම් වලටත් ගරු කරපන්. ඒ වගේම බුදු දහම විකෘති කරන්න එපා. :yes::yes: මොකද එලකිරි එක තියෙන්න ඕන අනාගත පරම්පරාවටත්.!! :love::love: උබලා මේ වගේ ආගම් විකෘති වෙන විදියේ දේවල් පල කරනකොට එලකිරි එකේ සමාජිකයින් අතරේ වෛරය ඇති වෙන්නේ. එතකොට කොහොමද එලකිරි එක පැවතෙන්නේ. උබලා මේ වගේ බේද ඇති කරනකොට. මගඵල ලාභියෙක් කරන දේවල් ද ඒවා.:nerd::nerd:
    ආයේ උබ එහෙම කරනවා කියලා දැක්කොත් ඊලග වතාවේ මේ වගේ ත්‍රෙඩ් දාගෙන warning දාන්නේ නැහැ.!! OK :cool:
    direct action! වෙනවා. ඒකත් සූමුදූවට පිලිවෙලට තමයි කෙලවන්නේ උබට. කරලා ඉවර වෙලා මම එතකොට ත්‍රෙඩ් එක දාන්නම්. මමයි කරේ කියලත්. OK :cool::cool:

    "ඒකත් සූමුදූවට පිලිවෙලට තමයි කෙලවන්නේ උබට."
    Online සුරතල් පාට් නැතුව පුළුවන් නං මූනට මූන හම්බෙලා කියනවා ඕක. :lol::rofl::rofl::P:P:P

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    Last edited: