ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමථෝ සබ්බුපධි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. :yes:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Despacito song eke kallakda?:confused: :)
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමථෝ සබ්බුපධි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. :yes:

    තේරෙන සිංහලෙන් කිවුවා නම්
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    නැවත ඉපදෙන එක කෙලවර උනාම මොකද වෙන්නෙ මචෝ ???

    බය හිතෙනවද නැවත ඉපදෙන එක නතර වෙයි කියලා
    අපේ සකෘදාගාමී තුමා නම් දැන් සැතපිලා අහන්න තියෙන දෙයක් අහන්න :yes:
     
    Rapkr9808

    Junior member
  • බය හිතෙනවද නැවත ඉපදෙන එක නතර වෙයි කියලා
    අපේ සකෘදාගාමී තුමා නම් දැන් සැතපිලා අහන්න තියෙන දෙයක් අහන්න :yes:

    නෑ යකොව්. දැන් මොන මගුලක් හරි වෙලා සේරම උන් නිවන් දැක්කොත් එහෙම.( Incl.. පෙරේතස්,ඇනිමල්ස්,මහා ජනතාව, එලකිරියන්ස්,ක්‍රේසි එලකිරියන්ස් :P:P:P:P).. එතකොට මොකද වෙන්නෙ?.

    ගොන් ප්‍රස්න අහන්න එපා කියල හරි වෙන මගුලක් කියල හරි ලිස්සන්න නම් එපා..:growl::growl::growl::growl:
    බුදු හාමුදුරුවොත් කියල තියනවා වෙන්න බැරි දේවල් නෑ කියලා:yes::yes::yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    නෑ යකොව්. දැන් මොන මගුලක් හරි වෙලා සේරම උන් නිවන් දැක්කොත් එහෙම.( Incl.. පෙරේතස්,ඇනිමල්ස්,මහා ජනතාව, එලකිරියන්ස්,ක්‍රේසි එලකිරියන්ස් :P:P:P:P).. එතකොට මොකද වෙන්නෙ?.

    ගොන් ප්‍රස්න අහන්න එපා කියල හරි වෙන මගුලක් කියල හරි ලිස්සන්න නම් එපා..:growl::growl::growl::growl:
    බුදු හාමුදුරුවොත් කියල තියනවා වෙන්න බැරි දේවල් නෑ කියලා:yes::yes::yes:

    රෑ වැඩියි බන් ඕවට උත්තර දෙන්න උදේට අපේ සක්ර්දගාමී උත්තමයා ඇවිත් පිළිතුරු ලබා දෙයි එතකම් ඉවසපන්
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    uba komada danne e yaka sakurdagami kiyala ?:confused::confused:

    ඕකනේ උබත් අගක් මුලක් දන්නේ නැතුව අහනවනේ පොඩ්ඩක් මුල ඉදලා බලපන් තව ටික දවසකින් රහත් වෙන්න ඉන්නේ රහත් උනාම එළකිරියේ දකිනු පැත්තේ උඩ පොටෝ එකක් add කරලා මල් 5ක් තියෙනවා පහන්කුත් එක්ක මම ඒක හදලා දෙනවා මගේ ගානේ
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    නෑ යකොව්. දැන් මොන මගුලක් හරි වෙලා සේරම උන් නිවන් දැක්කොත් එහෙම.( Incl.. පෙරේතස්,ඇනිමල්ස්,මහා ජනතාව, එලකිරියන්ස්,ක්‍රේසි එලකිරියන්ස් :P:P:P:P).. එතකොට මොකද වෙන්නෙ?.

    ගොන් ප්‍රස්න අහන්න එපා කියල හරි වෙන මගුලක් කියල හරි ලිස්සන්න නම් එපා..:growl::growl::growl::growl:
    බුදු හාමුදුරුවොත් කියල තියනවා වෙන්න බැරි දේවල් නෑ කියලා:yes::yes::yes:

    මේ ලෝකයේ ඉන්න සියළු දෙනා නිවන් දකිනවා කියන එක වෙනෙන නෑ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ සත්වයින් සහිත විශ්වයට ආරම්භයය් හෝ අවසානයක් නෑ කියලා. ඒ කියන්නේ මේ විශ්වයේ මේ සත්වයින් ඉපදෙමින් මැරෙමින් යන ක්‍රියාවලිය අවසන් වෙන්නේ නෑ. ඒකට හේතුව මේ විශ්වයේ පෙනෙන නොපෙනෙන සත්වයින් අපරිමිත සංඛ්‍යාවක් ඉන්න නිසා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ලෝකයේ ඉන්න සියළු දෙනා නිවන් දකිනවා කියන එක වෙනෙන නෑ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ සත්වයින් සහිත විශ්වයට ආරම්භයය් හෝ අවසානයක් නෑ කියලා. ඒ කියන්නේ මේ විශ්වයේ මේ සත්වයින් ඉපදෙමින් මැරෙමින් යන ක්‍රියාවලිය අවසන් වෙන්නේ නෑ. ඒකට හේතුව මේ විශ්වයේ පෙනෙන නොපෙනෙන සත්වයින් අපරිමිත සංඛ්‍යාවක් ඉන්න නිසා.

    end of the universe with quantum false vacuum ----> no place for සත්වයින් to reborn... :dull:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    end of the universe with quantum false vacuum ----> no place for සත්වයින් to reborn... :dull:

    විශ්වය යම් දවසක විනාස වනවා කියන එක ඇත්ත. නමුත් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා ලෝක විනාසයෙන් පස්සේ ආයෙත් ලොකය හටගන්නා ආකාරය. මේ විදියට මේ විශ්වය හටගනිමින් විනාශ වෙමින් සදහටම ගමන් කරනවා. දැන් නූතන විද්‍යාවත් මේ විශ්වය නැවත නැවත හටගන්නා ආකාරය විස්තර කරනවා. බිග් බෑන් තියරියට පස්සේ ආපු එකෙන් තමයි එහෙම කියන්නේ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේ ලෝකයේ ඉන්න සියළු දෙනා නිවන් දකිනවා කියන එක වෙනෙන නෑ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ සත්වයින් සහිත විශ්වයට ආරම්භයය් හෝ අවසානයක් නෑ කියලා. ඒ කියන්නේ මේ විශ්වයේ මේ සත්වයින් ඉපදෙමින් මැරෙමින් යන ක්‍රියාවලිය අවසන් වෙන්නේ නෑ. ඒකට හේතුව මේ විශ්වයේ පෙනෙන නොපෙනෙන සත්වයින් අපරිමිත සංඛ්‍යාවක් ඉන්න නිසා.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විශ්වය යම් දවසක විනාස වනවා කියන එක ඇත්ත. නමුත් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා ලෝක විනාසයෙන් පස්සේ ආයෙත් ලොකය හටගන්නා ආකාරය. මේ විදියට මේ විශ්වය හටගනිමින් විනාශ වෙමින් සදහටම ගමන් කරනවා. දැන් නූතන විද්‍යාවත් මේ විශ්වය නැවත නැවත හටගන්නා ආකාරය විස්තර කරනවා. බිග් බෑන් තියරියට පස්සේ ආපු එකෙන් තමයි එහෙම කියන්නේ.

    lol... hypothetical other universes have different laws of physical...:D
    cant imagine how our consciousnesses could transfer and adapt to such realities.. :rolleyes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    lol... hypothetical other universes have different laws of physical...:D
    cant imagine how our consciousnesses could transfer and adapt to such realities.. :rolleyes:

    Quantum equation predicts universe has no beginning and end:
    https://phys.org/news/2015-02-big-quantum-equation-universe.html

    "Using the quantum-corrected Raychaudhuri equation, Ali and Das derived quantum-corrected Friedmann equations, which describe the expansion and evolution of universe (including the Big Bang) within the context of general relativity."

    "In addition to not predicting a Big Bang singularity, the new model does not predict a "big crunch" singularity, either. In general relativity, one possible fate of the universe is that it starts to shrink until it collapses in on itself in a big crunch and becomes an infinitely dense point once again."

    "These terms keep the universe at a finite size, and therefore give it an infinite age."

    Last edited:

    yes. but other universes will have different laws than this universe..
    there is very little chance that life could evolve in any form on such universes..

    btw. are u sure Buddha said about recurrence of universe?...
    i thought he just said about recurrence of earth like planet.
    if u can please post a source where Buddha mentioning about recurrence of universe..
     
    ඒකනේ මං කිව්වේ. මේ විශ්වයට ආරම්භයක් හෝ අවසානයක් වෙන්නේ නෑ. විශ්වය සදාකල් පවතිනවා. ඒක බුදුහාමුදුරුවොත් කියලා තියෙනවා. මේ ලෝකයේ ඉන්න සත්වයින්ගේත් ආරම්භයක් හෝ අවසානයක් වෙන්නේ නෑ. මේ විඥ්ඥානය අවසන් කරන්න නම් නිවන් දකින්න ඕනේ. නැත්නම් මේ විඥ්ඥානය සදාකල් පවතිනවා. :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    yes. but other universes will have different laws than this universe..
    there is very little chance that life could evolve in any form on such universes..

    btw. are u sure Buddha said about recurrence of universe?...
    i thought he just said about recurrence of earth like planet.
    if u can please post a source where Buddha mentioning about recurrence of universe..

    bump..:rolleyes:
     
    "When the mind was thus concentrated, purified, bright, unblemished, rid of defilement, pliant, malleable, steady, & attained to imperturbability, I directed it to the knowledge of recollecting my past lives. I recollected my manifold past lives, i.e., one birth, two... five, ten... fifty, a hundred, a thousand, a hundred thousand, many eons of cosmic contraction, many eons of cosmic expansion, many eons of cosmic contraction & expansion."
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    yes. but other universes will have different laws than this universe..
    there is very little chance that life could evolve in any form on such universes..

    btw. are u sure Buddha said about recurrence of universe?...
    i thought he just said about recurrence of earth like planet.
    if u can please post a source where Buddha mentioning about recurrence of universe..

    Link:
    https://suttacentral.net/si/mn36

    “ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟවූ කල්හි, පිරිසිදුවූකල්හි (පිරිසිදු හෙයින්ම) දීප්තිමත්වූ කල්හි අංගන (රාගාදී කෙලෙස්) රහිතවූ කල්හි, පහවූ උවදුරු ඇති කල්හි, මෘදුවූ කල්හි, කටයුත්තට සුදුසුව සිටි කල්හි සිත ස්ථිරවූ කල්හි පෙර ජාති දැනීමේ ඤාණය පිණිස සිත නැමුයෙමි. ඒ මම නොයෙක් ආකාරවූ පූර්වෙනිවාසය (පෙර උපන් ජාති,) සිහිකරමි. එනම් එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දශයක්ද, ජාති විස්සක්ද, ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත කල්පයන්ද, නොයෙක් විවර්ත කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද අසුවල් තැන උපන්නෙමි, එහිදී මේ නම් ඇත්තේ වීමි, මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසුවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මෙහි උපන්නෙමි’යි මෙසේ ආකාර සහිතවූ, දැක්වීම් සහිතවූ, නොයෙක් ආකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි."