ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
මොන බොරුද බන් බුදුහාමුදුරුවන්ගේ බණ අහපු ශ්‍රාවකයෙක් නං සර්වබලධාරී දෙයියෙක් ගැන කිවේ මොකටද :oo: මේ මිනිස්සු කතන්දර හදනවා නිකන් ඉන්න බැරුව :baffled:

ඔය සර්වබලධාරී දෙවියන් කියන්නේ බුදුහාමුදුරුවන්ට. මේකෙ කලින් දීපු පිළිතුරු කියවලා බලන්න.
 
drspresents

Member
Jul 7, 2014
1,459
84
0
මොකද්ද පරම සත්‍ය..???ජීසස් බෞද්ද කියන්න යන එකද..??

ආයෙත් කියන්නේ උඩින් බලලා කතා කරන්න එපා. පරම සත්‍ය කියන්නේ නිවනට.
 
drspresents

Member
Jul 7, 2014
1,459
84
0
ඔකනේ කියන්නේ ඉතින්. මෙච්චර් වෙලා හොදට කතා කරල. දැන් ගේමට එනවා. මම අහන්නේ උබ කොහොමද දන්නේ හොද එක? මට නම් අවන්කවම එකක්වත් දන්නේ නැ. මම දන්නේ දේ ඉදිකටු තුඩකටත් වඩා අඩුයි දැනුම සාගරය නම්. අර පිරුල වගේ.

"මම අහන්නේ උබ කොහොමද දන්නේ හොද එක? මට නම් අවන්කවම එකක්වත් දන්නේ නැ."

දන්නේ නැති නිසා තමයි තේරුම් කරලා දෙන්නේ. බක පණ්ඩිතයෙක් වෙන්න එපා. පොඩ්ඩක් හිතලා බලන්න Maths පංතියට ගිහිල්ලා එකපාරම Sirගෙන් අහන්නේ නෑනේ උබ කොහොමද දන්නේ අනුකලනය හරිද කියලා.

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ආයෙත් කියන්නේ උඩින් බලලා කතා කරන්න එපා. පරම සත්‍ය කියන්නේ නිවනට.

    එහෙනම් පරම සත්‍ය ලාගා කරගන්නෙ කොහොමද කියලා දෙන එක කරහන්...ජීසස් බෞද්ද ශ්‍රාවකයෙක් කියන්න හදන්නෙ නැතුව...ලොකුවට කිව්වට උඩින් බලලා කථා කරන්න එපා කියලා ඔය කරන්නේ අදුරේ අත පත ගානවා වගේ වැඩක් තමයි... ජීසස් බුදුන්ගේ ශ්‍රාවකයෙක් කියලා උබට පොඩි ආතල් එකක් ගන්න පුළුවන් උනාට අනිත් උන්ට ඒක විහිළුවක් ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කතා කරපන් කටුස්සො. දෙක දෙකක් විදියට දකින්න බැරි උන් තමයි ෆුල් ට්‍රයි එකක් දෙන්නේ බුදුන්වහන්සේ ලන්කාවේ ඉපදුනා කියන්න. අන්තිමට කියයි ජෙසුස් වහන්සේ බුදුන්ගෙන් බණ ඇහුවේ සීගිරියෙදි කියලා.
    මේ කියන විදිහට මුහම්මද් කියන්නෙත් බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න ඇති එහෙනං :baffled: මොකෝ ඉස්ලාම් ක්‍රිස්තියානි දෙක අතරේ සෑහෙන සමානකම් තියෙනවා දෙකේම එකම දෙයියෙක් ගැන කියන්නේ මම දන්න විදිහට පණිවිඩකාරය විතරයි වෙනස් :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය සර්වබලධාරී දෙවියන් කියන්නේ බුදුහාමුදුරුවන්ට. මේකෙ කලින් දීපු පිළිතුරු කියවලා බලන්න.
    එතකොට මම දෙවියන්වහන්සේගේ පුත්‍රයා කිවේ ජේසු කියන්නේ රාහුල කුමාරයාද :eek: දවස් කීයෙන්ද මන්ද ඉර හඳ පෘතුවිය ඔක්කොම මවල මිනිහෙකුත් මවල ඒ මනුස්සයේගේ ඉල ඇටෙන් ගෑනියෙක් මැව්වේ බුදුහාමුදුරුවොද :baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    එහෙනම් පරම සත්‍ය ලාගා කරගන්නෙ කොහොමද කියලා දෙන එක කරහන්...ජීසස් බෞද්ද ශ්‍රාවකයෙක් කියන්න හදන්නෙ නැතුව...ලොකුවට කිව්වට උඩින් බලලා කථා කරන්න එපා කියලා ඔය කරන්නේ අදුරේ අත පත ගානවා වගේ වැඩක් තමයි... ජීසස් බුදුන්ගේ ශ්‍රාවකයෙක් කියලා උබට පොඩි ආතල් එකක් ගන්න පුළුවන් උනාට අනිත් උන්ට ඒක විහිළුවක් ....
    ඔකේන් වෙන්නේ ආගම් දෙකටම අයහපතක්.. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වලින් කතොලික මනුස්සයෙකුට ජිවිතේ හදාගන්න පුලුවන් කතොලික ආගම අත්නොහැර. ඒක වෙනයි. නමුත් මේ කරන වැඩෙන් වෙන්නේ දෙකම එකයි පන්සල් ගිහින් පල්ලිත් ගිහින් නිවන් ලබලා ස්වර්යෙන් යමු වගේ එකක්. තමන්ගෙ අනන්යතාවය කියන එක රැකගන්න ඔනා. මූලිකදේ ඒකයි. මම කතොලිකයෙක්. මම බෞද්දයෙක්. මට අගමක් නැ නිරාගමිකයි කියන එක මිනිස්සුන්ගේ අයිතිය. කාටවත් අයිතියක් නැ ඔක්කොම එකයි ඒක නිස ඔනා එකක් කියන්න.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    එතකොට මම දෙවියන්වහන්සේගේ පුත්‍රයා කිවේ ජේසු කියන්නේ රාහුල කුමාරයාද :eek: දවස් කීයෙන්ද මන්ද ඉර හඳ පෘතුවිය ඔක්කොම මවල මිනිහෙකුත් මවල ඒ මනුස්සයේගේ ඉල ඇටෙන් ගෑනියෙක් මැව්වේ බුදුහාමුදුරුවොද :baffled:

    :lol::lol::lol: ආතල් දෙන්න එපා කටුස්සො...
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේ කියන විදිහට මුහම්මද් කියන්නෙත් බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න ඇති එහෙනං :baffled: මොකෝ ඉස්ලාම් ක්‍රිස්තියානි දෙක අතරේ සෑහෙන සමානකම් තියෙනවා දෙකේම එකම දෙයියෙක් ගැන කියන්නේ මම දන්න විදිහට පණිවිඩකාරය විතරයි වෙනස් :oo:
    ඒක තමයි මාත් කිව්වේ. ක්‍රිස්තියානියේ එන සර්වබලදාරියා බුදුන්වහන්සේ නම් අනිවා අල්ලා බුදුන්ම තමයි. ආයේ ඒක නැ කියන්න බැ අර අරෙහෙමයි කියලා. ජෙරුසෙලෙමේ තියනව බන් මුස්ලිම් උන්ගේ සයිඩ් එකේ ජෙසුයි නබි තුමයි එකට ස්වර්ගෙට ගියා කියලා කතාවක්. නබි ස්වර්ගෙට යන්න ආවේ ජෙරුසෙලමෙටලු. අල්ලට වැන්දේ එතනදිලු. මක්කම එන්න කලින්. ගේට් ටු හෙවන් කියලා කියන්නේ.. නබි, ජීසස් කියන්නේ මුස්ලිම් ආගමේ හැටියට මැසෙන්ජර්ලා.
     
    :lol::lol::lol:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මේ කියන විදිහට මුහම්මද් කියන්නෙත් බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න ඇති එහෙනං :baffled: මොකෝ ඉස්ලාම් ක්‍රිස්තියානි දෙක අතරේ සෑහෙන සමානකම් තියෙනවා දෙකේම එකම දෙයියෙක් ගැන කියන්නේ මම දන්න විදිහට පණිවිඩකාරය විතරයි වෙනස් :oo:

    අප්පෝ නෑ. මුහම්මද් කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක් නෙවෙයි. මුහම්මද් කියන්නේ ජීසස්ගේ කොපියක්. මුහම්මද් කරේ ඒ වෙනකොට තිබ්බ කතෝලික ආගම කොපි කරලා තමන්ට අවශ්‍ය කොටස් එකතුකරලා ඒක තමන්ගේ දහමක් විදියට ප්‍රචාරය කරන එක. ඒකට තද නීති දැම්මේ එහෙම දැම්මාම මිනිස්සුන්ව මෝඩයෝ කරලා ආගම ප්‍රචාරය කරන එක වේගවත් කරගන්න පුළුවන් නිසයි.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    එතකොට මම දෙවියන්වහන්සේගේ පුත්‍රයා කිවේ ජේසු කියන්නේ රාහුල කුමාරයාද :eek: දවස් කීයෙන්ද මන්ද ඉර හඳ පෘතුවිය ඔක්කොම මවල මිනිහෙකුත් මවල ඒ මනුස්සයේගේ ඉල ඇටෙන් ගෑනියෙක් මැව්වේ බුදුහාමුදුරුවොද :baffled:

    නෑ. ඒ කියන්නේ බුද්ධ පුත්‍රයෙක් කියන එක. බුද්ධ පුත්‍රයෙක් කියන්නේ බුදුන්ගේ දහම මනාව පුරුදු කරන කෙනෙක්ට. තාත්තගේ පුතා කියන එක නෙවෙයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක තමයි මාත් කිව්වේ. ක්‍රිස්තියානියේ එන සර්වබලදාරියා බුදුන්වහන්සේ නම් අනිවා අල්ලා බුදුන්ම තමයි. ආයේ ඒක නැ කියන්න බැ අර අරෙහෙමයි කියලා. ජෙරුසෙලෙමේ තියනව බන් මුස්ලිම් උන්ගේ සයිඩ් එකේ ජෙසුයි නබි තුමයි එකට ස්වර්ගෙට ගියා කියලා කතාවක්. නබි ස්වර්ගෙට යන්න ආවේ ජෙරුසෙලමෙටලු. අල්ලට වැන්දේ එතනදිලු. මක්කම එන්න කලින්. ගේට් ටු හෙවන් කියලා කියන්නේ.. නබි, ජීසස් කියන්නේ මුස්ලිම් ආගමේ හැටියට මැසෙන්ජර්ලා.
    මේ කියන කතාව ඇත්ත නං ලංකාවේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හම්බෙනවා :yes: ක්‍රිස්තියානි මුස්ලිම් බෞද්ධ හැමෝටම එක මවකගේ දරුවෝ වගේ සහයෝගෙන් ඉන්න පුළුවන් :D

    සහජීවන කතන්දරයක්ද මන්ද මේක යටින් යන්නේ :oo:
     
    ඔය මක්කම තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ සිරිපතුලක් කියලා අහලා තියෙනෙවද? උන් දන්නේ නැතුව වඳින්නේ බුදුහාමුදුරුවන්ට.

    "නබි, ජීසස් කියන්නේ මුස්ලිම් ආගමේ හැටියට මැසෙන්ජර්ලා."
    ඒකනේ මාත් කියන්නේ. ජෙසුස් කියන්නේ බුදුහාමුදුරුවන්ගේ මසෙන්ජර්. හැබැයි බයිබලේ ලියපු කුප්පයෝ ඒක වැහුවා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේ කියන කතාව ඇත්ත නං ලංකාවේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හම්බෙනවා :yes: ක්‍රිස්තියානි මුස්ලිම් බෞද්ධ හැමෝටම එක මවකගේ දරුවෝ වගේ සහයෝගෙන් ඉන්න පුළුවන් :D

    සහජීවන කතන්දරයක්ද මන්ද මේක යටින් යන්නේ :oo:
    :yes::yes::yes:
    මේක නිකන් යන්නේ සහජීවනේටදො මන්දා..

    කොහොම උනත් අතීශය වැරදි වැඩක්.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මේ කියන කතාව ඇත්ත නං ලංකාවේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හම්බෙනවා :yes: ක්‍රිස්තියානි මුස්ලිම් බෞද්ධ හැමෝටම එක මවකගේ දරුවෝ වගේ සහයෝගෙන් ඉන්න පුළුවන් :D

    සහජීවන කතන්දරයක්ද මන්ද මේක යටින් යන්නේ :oo:

    ඉතින් ඇත්තනේ. ඔක්කොටම එකට ඉඳලා බුදුන් වඳින්න පුළුවන්.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    එහෙනම් පරම සත්‍ය ලාගා කරගන්නෙ කොහොමද කියලා දෙන එක කරහන්...ජීසස් බෞද්ද ශ්‍රාවකයෙක් කියන්න හදන්නෙ නැතුව...ලොකුවට කිව්වට උඩින් බලලා කථා කරන්න එපා කියලා ඔය කරන්නේ අදුරේ අත පත ගානවා වගේ වැඩක් තමයි... ජීසස් බුදුන්ගේ ශ්‍රාවකයෙක් කියලා උබට පොඩි ආතල් එකක් ගන්න පුළුවන් උනාට අනිත් උන්ට ඒක විහිළුවක් ....

    "එහෙනම් පරම සත්‍ය ලාගා කරගන්නෙ කොහොමද කියලා දෙන එක කරහන්"

    ඔව් ඉතින් ඒක තමයි කරන්නේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔය මක්කම තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ සිරිපතුලක් කියලා අහලා තියෙනෙවද? උන් දන්නේ නැතුව වඳින්නේ බුදුහාමුදුරුවන්ට.

    "නබි, ජීසස් කියන්නේ මුස්ලිම් ආගමේ හැටියට මැසෙන්ජර්ලා."
    ඒකනේ මාත් කියන්නේ. ජෙසුස් කියන්නේ බුදුහාමුදුරුවන්ගේ මසෙන්ජර්. හැබැයි බයිබලේ ලියපු කුප්පයෝ ඒක වැහුවා.

    මනුස්සයො... මිනිස්සු ලොකේ වදින ඔක්කොම පොට් වලට බුදුන් වහන්සේ ගියා කකුල ගැහුවා කියලා නිකන් හැම එකටම හොට දාන්න ගිහින් වර්චස් කරගන්න එපා. බුදුන්වහන්සේ කියන්නේ දේශගවේශකයෙක් නෙමෙයි..