මොන බොරුද බන් බුදුහාමුදුරුවන්ගේ බණ අහපු ශ්‍රාවකයෙක් නං සර්වබලධාරී දෙයියෙක් ගැන කිවේ මොකටදමේ මිනිස්සු කතන්දර හදනවා නිකන් ඉන්න බැරුව
![]()
ඔය සර්වබලධාරී දෙවියන් කියන්නේ බුදුහාමුදුරුවන්ට. මේකෙ කලින් දීපු පිළිතුරු කියවලා බලන්න.
මොන බොරුද බන් බුදුහාමුදුරුවන්ගේ බණ අහපු ශ්‍රාවකයෙක් නං සර්වබලධාරී දෙයියෙක් ගැන කිවේ මොකටදමේ මිනිස්සු කතන්දර හදනවා නිකන් ඉන්න බැරුව
![]()
මොකද්ද පරම සත්‍ය..???ජීසස් බෞද්ද කියන්න යන එකද..??
ඔකනේ කියන්නේ ඉතින්. මෙච්චර් වෙලා හොදට කතා කරල. දැන් ගේමට එනවා. මම අහන්නේ උබ කොහොමද දන්නේ හොද එක? මට නම් අවන්කවම එකක්වත් දන්නේ නැ. මම දන්නේ දේ ඉදිකටු තුඩකටත් වඩා අඩුයි දැනුම සාගරය නම්. අර පිරුල වගේ.
ආයෙත් කියන්නේ උඩින් බලලා කතා කරන්න එපා. පරම සත්‍ය කියන්නේ නිවනට.
මේ කියන විදිහට මුහම්මද් කියන්නෙත් බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න ඇති එහෙනංකතා කරපන් කටුස්සො. දෙක දෙකක් විදියට දකින්න බැරි උන් තමයි ෆුල් ට්‍රයි එකක් දෙන්නේ බුදුන්වහන්සේ ලන්කාවේ ඉපදුනා කියන්න. අන්තිමට කියයි ජෙසුස් වහන්සේ බුදුන්ගෙන් බණ ඇහුවේ සීගිරියෙදි කියලා.
මොකෝ ඉස්ලාම් ක්‍රිස්තියානි දෙක අතරේ සෑහෙන සමානකම් තියෙනවා දෙකේම එකම දෙයියෙක් ගැන කියන්නේ මම දන්න විදිහට පණිවිඩකාරය විතරයි වෙනස්
එතකොට මම දෙවියන්වහන්සේගේ පුත්‍රයා කිවේ ජේසු කියන්නේ රාහුල කුමාරයාදඔය සර්වබලධාරී දෙවියන් කියන්නේ බුදුහාමුදුරුවන්ට. මේකෙ කලින් දීපු පිළිතුරු කියවලා බලන්න.
දවස් කීයෙන්ද මන්ද ඉර හඳ පෘතුවිය ඔක්කොම මවල මිනිහෙකුත් මවල ඒ මනුස්සයේගේ ඉල ඇටෙන් ගෑනියෙක් මැව්වේ බුදුහාමුදුරුවොද
ඔකේන් වෙන්නේ ආගම් දෙකටම අයහපතක්.. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වලින් කතොලික මනුස්සයෙකුට ජිවිතේ හදාගන්න පුලුවන් කතොලික ආගම අත්නොහැර. ඒක වෙනයි. නමුත් මේ කරන වැඩෙන් වෙන්නේ දෙකම එකයි පන්සල් ගිහින් පල්ලිත් ගිහින් නිවන් ලබලා ස්වර්යෙන් යමු වගේ එකක්. තමන්ගෙ අනන්‍යතාවය කියන එක රැකගන්න ඔනා. මූලිකදේ ඒකයි. මම කතොලිකයෙක්. මම බෞද්දයෙක්. මට අගමක් නැ නිරාගමිකයි කියන එක මිනිස්සුන්ගේ අයිතිය. කාටවත් අයිතියක් නැ ඔක්කොම එකයි ඒක නිස ඔනා එකක් කියන්න.
එහෙනම් පරම සත්‍ය ලාගා කරගන්නෙ කොහොමද කියලා දෙන එක කරහන්...ජීසස් බෞද්ද ශ්‍රාවකයෙක් කියන්න හදන්නෙ නැතුව...ලොකුවට කිව්වට උඩින් බලලා කථා කරන්න එපා කියලා ඔය කරන්නේ අදුරේ අත පත ගානවා වගේ වැඩක් තමයි... ජීසස් බුදුන්ගේ ශ්‍රාවකයෙක් කියලා උබට පොඩි ආතල් එකක් ගන්න පුළුවන් උනාට අනිත් උන්ට ඒක විහිළුවක් ....
එතකොට මම දෙවියන්වහන්සේගේ පුත්‍රයා කිවේ ජේසු කියන්නේ රාහුල කුමාරයාදදවස් කීයෙන්ද මන්ද ඉර හඳ පෘතුවිය ඔක්කොම මවල මිනිහෙකුත් මවල ඒ මනුස්සයේගේ ඉල ඇටෙන් ගෑනියෙක් මැව්වේ බුදුහාමුදුරුවොද
![]()

ආතල් දෙන්න එපා කටුස්සො...ඒක තමයි මාත් කිව්වේ. ක්‍රිස්තියානියේ එන සර්වබලදාරියා බුදුන්වහන්සේ නම් අනිවා අල්ලා බුදුන්ම තමයි. ආයේ ඒක නැ කියන්න බැ අර අරෙහෙමයි කියලා. ජෙරුසෙලෙමේ තියනව බන් මුස්ලිම් උන්ගේ සයිඩ් එකේ ජෙසුයි නබි තුමයි එකට ස්වර්ගෙට ගියා කියලා කතාවක්. නබි ස්වර්ගෙට යන්න ආවේ ජෙරුසෙලමෙටලු. අල්ලට වැන්දේ එතනදිලු. මක්කම එන්න කලින්. ගේට් ටු හෙවන් කියලා කියන්නේ.. නබි, ජීසස් කියන්නේ මුස්ලිම් ආගමේ හැටියට මැසෙන්ජර්ලා.මේ කියන විදිහට මුහම්මද් කියන්නෙත් බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න ඇති එහෙනංමොකෝ ඉස්ලාම් ක්‍රිස්තියානි දෙක අතරේ සෑහෙන සමානකම් තියෙනවා දෙකේම එකම දෙයියෙක් ගැන කියන්නේ මම දන්න විදිහට පණිවිඩකාරය විතරයි වෙනස්
![]()
එතකොට මම දෙවියන්වහන්සේගේ පුත්‍රයා කිවේ ජේසු කියන්නේ රාහුල කුමාරයාදදවස් කීයෙන්ද මන්ද ඉර හඳ පෘතුවිය ඔක්කොම මවල මිනිහෙකුත් මවල ඒ මනුස්සයේගේ ඉල ඇටෙන් ගෑනියෙක් මැව්වේ බුදුහාමුදුරුවොද
![]()
ආතල් දෙන්න එපා කටුස්සො...

නෑ ඉතින් අපි නොදන්න යමක් තියෙනවද දන්නේ නෑ නෙ පැහැදිලි කරගන්න එක හොඳයි නෙආතල් දෙන්න එපා කටුස්සො...
මේ කියන විදිහට මුහම්මද් කියන්නෙත් බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න ඇති එහෙනංමොකෝ ඉස්ලාම් ක්‍රිස්තියානි දෙක අතරේ සෑහෙන සමානකම් තියෙනවා දෙකේම එකම දෙයියෙක් ගැන කියන්නේ මම දන්න විදිහට පණිවිඩකාරය විතරයි වෙනස්
![]()
එතකොට මම දෙවියන්වහන්සේගේ පුත්‍රයා කිවේ ජේසු කියන්නේ රාහුල කුමාරයාදදවස් කීයෙන්ද මන්ද ඉර හඳ පෘතුවිය ඔක්කොම මවල මිනිහෙකුත් මවල ඒ මනුස්සයේගේ ඉල ඇටෙන් ගෑනියෙක් මැව්වේ බුදුහාමුදුරුවොද
![]()
මේ කියන කතාව ඇත්ත නං ලංකාවේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හම්බෙනවාඒක තමයි මාත් කිව්වේ. ක්‍රිස්තියානියේ එන සර්වබලදාරියා බුදුන්වහන්සේ නම් අනිවා අල්ලා බුදුන්ම තමයි. ආයේ ඒක නැ කියන්න බැ අර අරෙහෙමයි කියලා. ජෙරුසෙලෙමේ තියනව බන් මුස්ලිම් උන්ගේ සයිඩ් එකේ ජෙසුයි නබි තුමයි එකට ස්වර්ගෙට ගියා කියලා කතාවක්. නබි ස්වර්ගෙට යන්න ආවේ ජෙරුසෙලමෙටලු. අල්ලට වැන්දේ එතනදිලු. මක්කම එන්න කලින්. ගේට් ටු හෙවන් කියලා කියන්නේ.. නබි, ජීසස් කියන්නේ මුස්ලිම් ආගමේ හැටියට මැසෙන්ජර්ලා.
ක්‍රිස්තියානි මුස්ලිම් බෞද්ධ හැමෝටම එක මවකගේ දරුවෝ වගේ සහයෝගෙන් ඉන්න පුළුවන්
ඒක තමයි මාත් කිව්වේ. ක්‍රිස්තියානියේ එන සර්වබලදාරියා බුදුන්වහන්සේ නම් අනිවා අල්ලා බුදුන්ම තමයි. ආයේ ඒක නැ කියන්න බැ අර අරෙහෙමයි කියලා. ජෙරුසෙලෙමේ තියනව බන් මුස්ලිම් උන්ගේ සයිඩ් එකේ ජෙසුයි නබි තුමයි එකට ස්වර්ගෙට ගියා කියලා කතාවක්. නබි ස්වර්ගෙට යන්න ආවේ ජෙරුසෙලමෙටලු. අල්ලට වැන්දේ එතනදිලු. මක්කම එන්න කලින්. ගේට් ටු හෙවන් කියලා කියන්නේ.. නබි, ජීසස් කියන්නේ මුස්ලිම් ආගමේ හැටියට මැසෙන්ජර්ලා.
මේ කියන කතාව ඇත්ත නං ලංකාවේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හම්බෙනවාක්රිස්තියානි මුස්ලිම් බෞද්ධ හැමෝටම එක මවකගේ දරුවෝ වගේ සහයෝගෙන් ඉන්න පුළුවන්
![]()
සහජීවන කතන්දරයක්ද මන්ද මේක යටින් යන්නේ![]()

මේ කියන කතාව ඇත්ත නං ලංකාවේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හම්බෙනවාක්රිස්තියානි මුස්ලිම් බෞද්ධ හැමෝටම එක මවකගේ දරුවෝ වගේ සහයෝගෙන් ඉන්න පුළුවන්
![]()
සහජීවන කතන්දරයක්ද මන්ද මේක යටින් යන්නේ![]()
එහෙනම් පරම සත්‍ය ලාගා කරගන්නෙ කොහොමද කියලා දෙන එක කරහන්...ජීසස් බෞද්ද ශ්‍රාවකයෙක් කියන්න හදන්නෙ නැතුව...ලොකුවට කිව්වට උඩින් බලලා කථා කරන්න එපා කියලා ඔය කරන්නේ අදුරේ අත පත ගානවා වගේ වැඩක් තමයි... ජීසස් බුදුන්ගේ ශ්‍රාවකයෙක් කියලා උබට පොඩි ආතල් එකක් ගන්න පුළුවන් උනාට අනිත් උන්ට ඒක විහිළුවක් ....
ඔය මක්කම තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ සිරිපතුලක් කියලා අහලා තියෙනෙවද? උන් දන්නේ නැතුව වඳින්නේ බුදුහාමුදුරුවන්ට.
"නබි, ජීසස් කියන්නේ මුස්ලිම් ආගමේ හැටියට මැසෙන්ජර්ලා."
ඒකනේ මාත් කියන්නේ. ජෙසුස් කියන්නේ බුදුහාමුදුරුවන්ගේ මසෙන්ජර්. හැබැයි බයිබලේ ලියපු කුප්පයෝ ඒක වැහුවා.