මේවා මේ බුද්ධාගම ගැන දන්නේ නැති අය ලියපුවා.
හාකෝ ..ඔයාට පෙන ආභාෂය මොකක්ද ? සමානකම් වගේ මොනවා හරි තියනවනම් කියන්නකෝ
මේවා මේ බුද්ධාගම ගැන දන්නේ නැති අය ලියපුවා.
ඔයාටත් කියන්න තියෙන්නෙ ඒ දේම තමා..
අන්ත දෙකෙන් එක් අන්තයකට එන්න ඕනෙ..
අන්ත දෙකේ මැද ඉදගෙන ඔයාගේම ආගමක් හදාගෙන ඒක "ප්‍රායෝගික බුදු දහම" කියල නම් කරන්න එපා.වෙන නමක් දාගන්න පීස්.. කවුරුත් ඇහුවට බෞද්ධ කියන්නත් එපා.
මේ ත්‍රෙඩ් එකේ ඉන්න බින්ගො හරි ලස්සනට හදපු අපූරු ත්‍රෙඩ් එකක් දාල තියෙනව ඇයි "හේතුඵල+බෞද්ධයෙක්" වෙන්න බැරි කියල. පීස් ඒව කියවන්න..
ඔව්. කොහොමත් බුදුදහමට හින්දු ආභාෂයක් තියෙනවා. ක්‍රිස්තියානි වලටත් හින්දු බහා බ්‍රහ්ම වගේ සංකල්ප බලපාන්න ඇති.

එහෙනං විද්‍යාවත් ඔප්පු කරලා තියෙන්නේ විද්‍යාඥයන්ගේ දෘෂ්ටි කෝණයෙන් වෙන්න ඇති.
නෑ පරීක්ෂණ නිරීක්ෂණ හා නිගමනවලින්.....
හරි, මං මෙහෙම ඇහුවොත්. ඔබ හැමදාම මේ කරන හඹා යෑමෙන් අවසාන ලෙස තමන්ගේ කැමැත්ත ඉෂ්ඨ කරගන්න පුළුවන්ද?

අන්න එහෙම තමයි මං කරන්නේත්.

දැන් ඒ පාර ජේසු හින්දු බ්රාහ්මන සංකල්ප ඉගනගත්ත කියලද කියන්නෙ?![]()
කවුද කිව්වේ මම හඹා යනවා කියල....![]()
කෝ කියන්නකෝ ඔයගේ නිවන පිළිබදව පරීක්ෂණ නිරීක්ෂණ නිගමනය කරපු එක සිද්ධියක්... මූලාශ්රයත් දාන්න... අර පොතේ කියල තියෙනව කියල තුවානි වගේ කියන්න එපා...![]()
කවුද කිව්වේ මම හඹා යනවා කියල....![]()
වෙන්න පුළුවන්. ඇරත් කොහොමත් ඒකාලේ ඉන්දියාවේ තිබ්බ පැරණි විද්‍යාවන් බටහිර දෙසට සංක්‍රමණය වුනා. හින්දු ආගම තමා ලෝකයේ පැරණිම ආගම කියලා සැලකෙන්නේ. මේ ආගමික සංකල්පත් ටිකෙන් ටික ග්‍රීසිය ආදී බටහිර රටවලට ගියා කියන්න පුළුවන්. කොහොමත් භාෂාව ගත්තත්, ඉන්දියාවේ තිබ්බ සංස්කෘත භාෂාවේ බොහෝ වචන අද වන විටත් ඉන්ග්‍රීසි භාෂාවේ තියෙනවා.
ලෝකයට අග්‍ර වූ බුදුන් වහන්සේ කිව්වට උන්වහන්සේගේ ධර්මය දඹදිව කේන්ද්‍ර කරගත් සීමිත ප්‍රදේශයකට සීමාවෙනවා....
ලෝකයේ මැවුම් කාරයා ඒ ජෙරුසලම ආසන්නයේ සීමිත බිම් ප්‍රමාණයකට සීමා වෙනවා...
ඒ ඒ බිමෙහි පවත්නා දේශගුණය, භූ විෂමතාවය අනුව තමයි ආගම බිහිවෙලා තියෙන්නේ....
ඕනම ආගමක් එහෙමයි....
අන්තිමට ඒ දහම කෙමෙන් කෙමෙන් ලෝකය පුරා සංක්‍රමණය වෙනවා...
එහෙනං විද්‍යාවත් ඔප්පු කරලා තියෙන්නේ විද්‍යාඥයන්ගේ දෘෂ්ටි කෝණයෙන් වෙන්න ඇති.
99.99%
bring in some solid arguments...
හරි. ඔබ ජීවිත්යේ හැම දෙයක්ම කරන්නේ අවසානයේ කුමක් ලබාගන්නද? අවංකව උත්තර දෙන්න.

ඔව්. මේ ආගම් ඕනෑ එකක් ලෝකය පුරා පැතිරෙන්න බොහෝ කාලයක් යනවා.

ලැබෙන කිසිම දෙයක් නෑ.... අන්තිමට මේ පොළවට වැලලිලා යනවා....
ඉපදෙන එකාටත්, මිය යන එකාටත් ආගමක් නෑ....
ඉපදෙන මිනිහට ආගම ලේබල් ගහන්නේ මිනිස්සු.....
අන්න ඔය විචිකිච්චාව නිසා තමයි ආගමක් කියල දෙයක් ලෝකයට බිහි වුණේ... අරමුණක් නැතිව වැනෙන මිනිසාට යම් අරමුණක් දෙන්න....
හැබැයි ඉපදීම මිය යාම අතර ජීවිතය ගැන අවබෝධයක් තියෙන එකාට තවත් එකෙකුට ඇණයක් නැතිව ජිවත් වෙන්න පුලූවන්... මොකද මේ හැම දෙයක්ම මරණෙන් කෙළවර වන බවක් දන්නා නිසා... ඒ වගේ එවුන් ආගමෙන් මත් වෙන්නේ නෑ....
සැබෑ විහිලූව තමයි උඹයි මායි දෙන්නටම දවසක අත්වෙන්නේ එකම ඉරණමක් වෙන එකයි...

U look like a kidbring in some solid arguments...
![]()