ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේවා මේ බුද්ධාගම ගැන දන්නේ නැති අය ලියපුවා.

    හාකෝ ..ඔයාට පෙන ආභාෂය මොකක්ද ? සමානකම් වගේ මොනවා හරි තියනවනම් කියන්නකෝ
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඔයාටත් කියන්න තියෙන්නෙ ඒ දේම තමා..
    අන්ත දෙකෙන් එක් අන්තයකට එන්න ඕනෙ..
    අන්ත දෙකේ මැද ඉදගෙන ඔයාගේම ආගමක් හදාගෙන ඒක "ප්‍රායෝගික බුදු දහම" කියල නම් කරන්න එපා. :rofl: වෙන නමක් දාගන්න පීස්.. කවුරුත් ඇහුවට බෞද්ධ කියන්නත් එපා.
    මේ ත්‍රෙඩ් එකේ ඉන්න බින්ගො හරි ලස්සනට හදපු අපූරු ත්‍රෙඩ් එකක් දාල තියෙනව ඇයි "හේතුඵල+බෞද්ධයෙක්" වෙන්න බැරි කියල. පීස් ඒව කියවන්න..

    මම කොතැනවත් ප්‍රයෝගික බුදුදහම කියලා එකක් ගැන හදුන්වලා දීලා නෑ . මම කියලා තියෙන්නේ අපිට පොතේ විදිහට ජිවත් වෙන්න බෑ . අපි ආගම් අදහන්න ඕනේ ඒ වගේම ජිවිතේ ගතකරන්න ඕනේ ආගම විතරක් අදහගෙන ජිවත් වීම එක තම තමන්ගේ කැමැත්ත . අන්ත දෙකක් කියන එකේ අදහස මොකක්ද කියලා පැහැදිලි කරන්න . පුලුවන්ද මුල ඉදන් කියවලා බලන්න මගේ පුද්ගලික අදහස දාලා තියෙනවා අනිත් කාරණය බෞද්ධ කියලා පොත පතේ තියෙන සියලු දේවල් වෙත එකගවෙන්න මට උවමන්වක් නෑ ජාතක කතා වල තියෙන සුරංගනා කතා මට අදාලම නෑ . අනික ඔබතුමාගේ අදහස් පිළිගන්න මට අවශ්‍ය නෑ මගේ ආගම බෞද්ධ ලෙස මම පවතවාගෙන යනවා
    පුළුවන් හැකි ආකාරයට ආගමට අනුව ජිවත් වෙනවා
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔව්. කොහොමත් බුදුදහමට හින්දු ආභාෂයක් තියෙනවා. ක්‍රිස්තියානි වලටත් හින්දු බහා බ්‍රහ්ම වගේ සංකල්ප බලපාන්න ඇති.

    දැන් ඒ පාර ජේසු හින්දු බ්‍රාහ්මන සංකල්ප ඉගනගත්ත කියලද කියන්නෙ?:D
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අන්න එහෙම තමයි මං කරන්නේත්.

    කෝ කියන්නකෝ ඔයගේ නිවන පිළිබදව පරීක්ෂණ නිරීක්ෂණ නිගමනය කරපු එක සිද්ධියක්... මූලාශ‍්‍රයත් දාන්න... අර පොතේ කියල තියෙනව කියල තුවානි වගේ කියන්න එපා... ;)
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    දැන් ඒ පාර ජේසු හින්දු බ්‍රාහ්මන සංකල්ප ඉගනගත්ත කියලද කියන්නෙ?:D

    වෙන්න පුළුවන්. ඇරත් කොහොමත් ඒකාලේ ඉන්දියාවේ තිබ්බ පැරණි විද්‍යාවන් බටහිර දෙසට සංක්‍රමණය වුනා. හින්දු ආගම තමා ලෝකයේ පැරණිම ආගම කියලා සැලකෙන්නේ. මේ ආගමික සංකල්පත් ටිකෙන් ටික ග්‍රීසිය ආදී බටහිර රටවලට ගියා කියන්න පුළුවන්. කොහොමත් භාෂාව ගත්තත්, ඉන්දියාවේ තිබ්බ සංස්කෘත භාෂාවේ බොහෝ වචන අද වන විටත් ඉන්ග්‍රීසි භාෂාවේ තියෙනවා.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    කවුද කිව්වේ මම හඹා යනවා කියල.... :confused:

    හරි. ඔබ ජීවිත්යේ හැම දෙයක්ම කරන්නේ අවසානයේ කුමක් ලබාගන්නද? අවංකව උත්තර දෙන්න.
     
    ලෝකයට අග‍්‍ර වූ බුදුන් වහන්සේ කිව්වට උන්වහන්සේගේ ධර්මය දඹදිව කේන්ද‍්‍ර කරගත් සීමිත ප‍්‍රදේශයකට සීමාවෙනවා....

    ලෝකයේ මැවුම් කාරයා ඒ ජෙරුසලම ආසන්නයේ සීමිත බිම් ප‍්‍රමාණයකට සීමා වෙනවා...

    ඒ ඒ බිමෙහි පවත්නා දේශගුණය, භූ විෂමතාවය අනුව තමයි ආගම බිහිවෙලා තියෙන්නේ....

    ඕනම ආගමක් එහෙමයි....

    අන්තිමට ඒ දහම කෙමෙන් කෙමෙන් ලෝකය පුරා සංක‍්‍රමණය වෙනවා...

    ඔව්. මේ ආගම් ඕනෑ එකක් ලෝකය පුරා පැතිරෙන්න බොහෝ කාලයක් යනවා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හරි. ඔබ ජීවිත්යේ හැම දෙයක්ම කරන්නේ අවසානයේ කුමක් ලබාගන්නද? අවංකව උත්තර දෙන්න.

    ලැබෙන කිසිම දෙයක් නෑ.... අන්තිමට මේ පොළවට වැලලිලා යනවා....
    ඉපදෙන එකාටත්, මිය යන එකාටත් ආගමක් නෑ....
    ඉපදෙන මිනිහට
    ආගම ලේබල් ගහන්නේ මිනිස්සු.....

    අන්න ඔය විචිකිච්චාව නිසා තමයි ආගමක් කියල දෙයක් ලෝකයට බිහි වුණේ... අරමුණක් නැතිව වැනෙන මිනිසාට යම් අරමුණක් දෙන්න....

    හැබැයි ඉපදීම මිය යාම අතර ජීවිතය ගැන අවබෝධයක් තියෙන එකාට තවත් එකෙකුට ඇණයක් නැතිව ජිවත් වෙන්න පුලූවන්... මොකද මේ හැම දෙයක්ම මරණෙන් කෙළවර වන බවක් දන්නා නිසා... ඒ වගේ එවුන් ආගමෙන් මත් වෙන්නේ නෑ....

    සැබෑ විහිලූව තමයි උඹයි මායි දෙන්නටම දවසක අත්වෙන්නේ එකම ඉරණමක් වෙන එකයි... :D

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Tags
    ආගම් කන්න එපා, ආතල් ආගම් වලි, ඔක්කොම පිස්සෝ, ගංජා ආතල්, ජේසු ජීවමානයි, ජේසු බුදු වේවා, දැන් ඇති නේද???, බක පණ්ඩිතa2z, මොඩ බෞද්දයො, සුභාරංචි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔව්. මේ ආගම් ඕනෑ එකක් ලෝකය පුරා පැතිරෙන්න බොහෝ කාලයක් යනවා.

    ඒක නෙවෙයි නේ මේකේ මූලික හරය... :rofl:
    මූලික හරය තමයි ආගමක් බිහි වන්නේ ප‍්‍රාදේශීය දේශගුණික හා භූ විෂමතාවයන් කරණ කොටගෙනයි කියන එක.... :)
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ලැබෙන කිසිම දෙයක් නෑ.... අන්තිමට මේ පොළවට වැලලිලා යනවා....
    ඉපදෙන එකාටත්, මිය යන එකාටත් ආගමක් නෑ....
    ඉපදෙන මිනිහට
    ආගම ලේබල් ගහන්නේ මිනිස්සු.....

    අන්න ඔය විචිකිච්චාව නිසා තමයි ආගමක් කියල දෙයක් ලෝකයට බිහි වුණේ... අරමුණක් නැතිව වැනෙන මිනිසාට යම් අරමුණක් දෙන්න....

    හැබැයි ඉපදීම මිය යාම අතර ජීවිතය ගැන අවබෝධයක් තියෙන එකාට තවත් එකෙකුට ඇණයක් නැතිව ජිවත් වෙන්න පුලූවන්... මොකද මේ හැම දෙයක්ම මරණෙන් කෙළවර වන බවක් දන්නා නිසා... ඒ වගේ එවුන් ආගමෙන් මත් වෙන්නේ නෑ....

    සැබෑ විහිලූව තමයි උඹයි මායි දෙන්නටම දවසක අත්වෙන්නේ එකම ඉරණමක් වෙන එකයි... :D

    ඕක තමන් විසින් තේරුම් ගත යුතු උතුම් දහමක් ඒ තමා සොබාදහම
     
    ඔබ කොහොමද ඔප්පු කරන්නේ නැවත ඉපදීමක් වෙන්නේ නෑ කියලා. එහෙමත් නැත්තං මැරුනට පස්සේ කිසිම දෙයක් නැතිවෙනවා කියලා.