ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Thread.jpg

    • Like
    Reactions: Troop

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    :D:D:D මුල ඉඳලා කියෙව්වහම තේරෙයි.:rofl::rofl:

    National Geographic එකෙත් කියනවා.

    ජේසුස්වහන්සේ ඉන්දියාවට ගිහින් බුද්ධාගම ඉගනගන ආව කතාව මම 1990 අවුරුද්දේ විතර "රසවාහිනී" සඟරාවක ලිපියකින් මුලින්ම කියෙව්වේ.
    ඉන්දියාවේ පරන පංසල් වල තියන පුස්කොල පොත් වල එහෙම කෙනෙක් ඇවිත් තියනවා කියලා සාක්ෂිත් තියනවා කියලා ඒ ලිපියේ තිබුණා.

    පස්සේ කාලෙක දිවයින පත්තරේ "බුදු බන දුටිමි බයිබලයේ තැනින් තැන" කියලා ලිපියක් කියෙව්වා.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ජේසුස්වහන්සේ ඉන්දියාවට ගිහින් බුද්ධාගම ඉගනගන ආව කතාව මම 1990 අවුරුද්දේ විතර "රසවාහිනී" සඟරාවක ලිපියකින් මුලින්ම කියෙව්වේ. ඉන්දියාවේ පරන පංසල් වල තියන පුස්කොල පොත් වල එහෙම කෙනෙක් ඇවිත් තියනවා කියලා සාක්ෂිත් තියනවා කියලා ඒ ලිපියේ තිබුණා.

    පස්සේ කාලෙක දිවයින පත්තරේ "බුදු බන දුටිමි බයිබලයේ තැනින් තැන" කියලා ලිපියක් කියෙව්වා.

    ඔව්. මේ කතාව සාධක ගොඩකින් ඔප්පු වෙනවා. ජේසුස් වහන්සේ කුරුසේ ඇන ගැහුවට පස්සේ මැරුනේ නෑ. ඉන්පසුව නැවත ඉන්දියාව වෙත ගිහිල්ලා තියෙනවා. වයස අවුරුදු 80 වෙනකල් ජීවත් වෙලා ඉන්දියාවෙදිම මැරිලා තියෙනවා. භූමදානය කරපු තැනත් කාශ්මීරයේ තවමත් තියෙනවා.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මේකෙ නැවත ඉපදීමක් නෑ කියපු පිංවතුන්ට දැනගැනීම පිනිසයි. ඔවුන් මහ උජාරුවට කිව්වට මරණින් මතු ඉපදීමක් නෑ කියලා, ඒ කිසිම දෙයක් විද්‍යාත්මකව ඔප්පු කිරීමට ඔවුන්ට නොහැකි වුනා. ඒ නිසා ඔවුන්ට මේ නැවත ඉපදීම කියන සංකල්පය විද්‍යාත්මකව ඔප්පු කර පෙන්වීමට මා තීරණය කලෙමි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    ඔබ මෙතනට ආවේ බුදුදහමට ගහන්න කියන එක දැන් පැහැදිලියි. ඔබ බෞද්ධ්යෙක් නෙවෙයි. ඔබ ක්‍රිස්තියානි අන්තවාදියෙක්. ජේසුස් වහන්සේ බුදුදහම ඉගෙනගත්තා කිව්වම රිදිලා තමයි ඔහොම හැසිරුනේ. Good Bye
    :yes::yes: ජේසුස් වහන්සේගේ කතාවෙ ඇත්ත නැත්ත කේසේ වෙතත් මේක නම් ඇත්ත..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    සකුර්දාගාමී අවස්ථාවේ මිනි මස් කන්න අසවකුත් කලින් පහල උනා දැන් බනිනවා
    කලින් කැසිනෝ බෞද්ධයා දීපු දාර්ශනික අදහස් ටික බලන්න වැඩක් නෑ කතා කරලා මුන් වගේ එවුන් තමා බුද්ධාගම කන්නේ මම බුද්ධාගම වෙනුවෙන් කරපු දේවල් වලින් සහ කරපු පින්කම් එක්ක බලද්දී මු ඒවා දශමයක් වත් කරලා නැතුව ඇති .
    පව පින පිලිගන්නෙ නැති උන් පිංකමුත් කරල.. :lol::lol: අනේ සාධු සාධු..

    ආයිත් පොඩ්ඩක් කියන්න සුදූ.. දැන් ඒව පිංකම් උනේ කොහොමද?? කවුද ඒවයින් පිං ලැබෙනව කීවේ.. දැන් ලැබුනු පින මතු ආත්මයක් නැති උබල රෝල් කරල පුකේ ගහගන්නවද? :lol::lol: නැත්නම් ඒ පින ඔයාටම ප්‍රත්‍යක්ශ උනාද...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    මේකෙ ඉන්න උන්ගෙ හෙලුව.. ඇහුවොත් නම් පඬි ටෝක් දෙන්නෙ ඔප්පු කරල නැති පව පින පිළිගන්නෙ නෑ. මතු ආත්ම පිලිගන්නෙ නෑ කියල. හැබැයි උනුත් ශේප් එකේ පින් ටික කරගෙන ඉන්නව.. ඔප්පු කරපු නැති ඒව පිලි ගන්නෙ නෑ කියල රචනා ගනන් පිටු ලියපු හේතුවාදිය අන්තිමට ඔප්පු කරපු නැති පින් කරනවලු..

    කට පුකට ගිහින් පුකෙන් හිනා යනව ඕයි මේ කියන ඒවට.. :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේකෙ ඉන්න උන්ගෙ හෙලුව.. ඇහුවොත් නම් පඬි ටෝක් දෙන්නෙ ඔප්පු කරල නැති පව පින පිළිගන්නෙ නෑ. මතු ආත්ම පිලිගන්නෙ නෑ කියල. හැබැයි උනුත් ශේප් එකේ පින් ටික කරගෙන ඉන්නව.. ඔප්පු කරපු නැති ඒව පිලි ගන්නෙ නෑ කියල රචනා ගනන් පිටු ලියපු හේතුවාදිය අන්තිමට ඔප්පු කරපු නැති පින් කරනවලු..

    කට පුකට ගිහින් පුකෙන් හිනා යනව ඕයි මේ කියන ඒවට.. :lol::lol:

    හේතුවාදයත් එක විදියක ආගමක් බවට පත්වෙලා දැන්...
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මේකෙ ඉන්න උන්ගෙ හෙලුව.. ඇහුවොත් නම් පඬි ටෝක් දෙන්නෙ ඔප්පු කරල නැති පව පින පිළිගන්නෙ නෑ. මතු ආත්ම පිලිගන්නෙ නෑ කියල. හැබැයි උනුත් ශේප් එකේ පින් ටික කරගෙන ඉන්නව.. ඔප්පු කරපු නැති ඒව පිලි ගන්නෙ නෑ කියල රචනා ගනන් පිටු ලියපු හේතුවාදිය අන්තිමට ඔප්පු කරපු නැති පින් කරනවලු..

    කට පුකට ගිහින් පුකෙන් හිනා යනව ඕයි මේ කියන ඒවට.. :lol::lol:

    "හැබැයි උනුත් ශේප් එකේ පින් ටික කරගෙන ඉන්නව."
    :yes: මේ කපටි බයියලා ටිකක් කියලා ඔප්පු උනා :yes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඔය මම හිතන්නේ කතොලික නෙමෙයි.. ඔය ක්‍රිස්තියානි වෙන්න ඔනා. කතොලික කියන්නේ එක පල්ලියක් කොටසක් විතරයි. ඒ යක්කු ගෙවල් ගානෙ යන්නේ නැ දන්න විදියට.

    :yes: