ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
Agreed.

I personally believe, he has a kind of understanding core of the Buddhism.He know right thing what Buddhist should follow reach Destination, as per my knowladge. And really surprised and upset when he talking about his 'margapala' he achived very simply manner. And through that, he did let others to make big 'Akusal' for themselfs that leads their enlightenment get delay, if he really a 'Sowan' person.

Why not follow the path and see it for yourself? :)
 
drspresents

Member
Jul 7, 2014
1,459
84
0
නැවත ඉපදීමක් නෑ කියන අය පොඩ්ඩක් හිතලා බලන්න. මේ විදියට පස් වල ඇති ධාතූන් එකතු වී ඔබේ විඥ්ඥානය එක පාරක් නිර්මානය වුණා. නැවත මැරුණු පසු මේ විඥ්ඥානය නැතිවී ශරීරයේ ධාතූන් පසට එකතු වෙනවා. නමුත් කාටද ගැරන්ටි කරලා කියන්න පුළුවන් එක වතාවක් මේ විඥ්ඥානය මේ විදියට හැදුනානම්, තවත් එක් වතාවක් මෙහෙම වෙන්න බෑ කියලා. නැවත් ඉපදීම කියන්නේ මේක නෙවෙයිද?

ඔය භෞතිකවාදීන් ටික මේකට උත්තරයක් දුන්නනං හොඳයි කියලා හිතෙනවා. :yes:
 
akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මම මේ වෙනුවෙන් දැනට වෙන් කරපු වෙලාව හොදටම ඇති . මගේ වැඩ ගොඩක් මේ නිසා අතපසු උනා වෙබ් සයිට් 3 ක් තියෙනවා හදන්න මොබයිල් app 13ක් තියෙනවා මාස 3ක් ඇතුලත හදන්න app ගැන දන්නේ නැති හින්දා මේ දවස්වල ඉගෙන ගන්නවා ඔබ වහන්සේට මේ එළකිරියේ ඉන්න දැනුම තියෙන කෙනෙක් ඉදිරියට පිළිතුරු ලබා දෙයි . ඔබ ට අවසාන වතාවට කියන්නේ ඔබේ දහම් දැනුම සමග මාර්ග පල ආරුඪ කරගෙන සමාජයට අයහපත් දේවල් ඉදිරපත් කරන්න එපා . ඔය තත්වය රැල්ලක් උනත් සම්බුද්ධ සාසනය සහ ශ්‍රීලංකාව තවත් වින්ශයට පත් වෙනවා . ආයේ මාව ඉලක්ක කරගෙන ඔබේ අදහස් ඉදිරිපත් කිරන්නත් එපා . හේතුව මට කාලය දැන් වැදගත්.
     
    ඔන්න ඕකනෙ කියන්නේ උත්තර දීගන්න බැරිවුනාම ප්‍රශ්ණ වලින් පැනලා යනවා කියලා.
     
    PolbaaMuna

    Member
    Oct 27, 2017
    8
    1
    0
    ඈ බං සකුර්දාගාමී පකෝ බොට පුදුම පුකේ අමාරුවක් තියෙනවනෙ ජේසු ගැන. පාදිලියෙක් පොඩිකාලෙ තොට පුකේ ඇරියද බන් මෙච්චර ජේසුවෙක් බදාගෙන නැහෙන්නෙ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ඈ බං සකුර්දාගාමී පකෝ බොට පුදුම පුකේ අමාරුවක් තියෙනවනෙ ජේසු ගැන. පාදිලියෙක් පොඩිකාලෙ තොට පුකේ ඇරියද බන් මෙච්චර ජේසුවෙක් බදාගෙන නැහෙන්නෙ

    gd2H2nA.jpg

    පොඩ්ඩක් මෙතන මඩ ගද අවා, ඒසුවදට වෙන්නෑ උබ එන්න ඇත්තේ.
    අනේ ගොමගද නොගස්සා පලයන්කෝ මෙතනින්.
     
    Last edited:

    PolbaaMuna

    Member
    Oct 27, 2017
    8
    1
    0
    gd2H2nA.jpg

    පොඩ්ඩක් මෙතන මඩ ගද අවා, ඒසුවදට වෙන්නෑ උබ එන්න ඇත්තේ.
    අනේ ගොමගද නොගස්සා පලයන්කෝ මෙතනින්.

    දමිත් කාරියවසම්, ස්කයිලාක් වගෙ මැන්ටල් කේස් වලට එකතුවෙන වෙන අලුත්ම බඩුව තමයි තොපේ සකුර්දාගමී දේසකයා drspresents.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මම කොහේවත් පැනල ගිහිල්ල නෑ... හැබැයි මෝඩ, ආගමෙන් අන්ධවුණු, කොපි පේස්ට් ඩෑල් එකක් එක්ක වාද කරන එක නිෂ්ඵල වැඩක්... මම ත්‍රෙඩ් තුනක බුද්ධාගම ගැන කියල තියෙන කිසිම දෙයක් ඉල්ලා අස් කරගන්නේ නෑ....

    ස්වර්ගය, දිව්‍ය ලෝක, අපාය, නිවන, සර්වබලධාරි, මැවුම් වාද මේ හැම ආගමකම ඉගැන්වීමේ යථාර්ථය (තිත්ත ඇත්ත) සරලව කෙටියෙන් මෙහෙම හඳුන්වන්නම්...

    ආගම් යනු මිනිසාගේ මරණයට ඇති බියට නිර්වින්දකයක් ලෙසත්, මරණින් මතු කුමක්වෙයිද යන කුකුසත්, ඉපදිලා මැරිල යන ජීවිතයට ඉලක්කයක් ලබා දීමට මිනිසා විසින් සාදාගත් දර්ශනයන් වේ. ආගමක් මගින් මිනිසා එකී ආගම්වල ඉගැන්වීම් සීමාවේ තබා ගැනීම පිණිස හුවා දක්වා ඇති අපාය හෝ දිව්‍ය ලෝක (එකිනෙක ආගම් අනුව විවිධ නම්වලින් හැඳින්විය හැකි) මනඃකල්පිත ස්ථාන වීමට ඇති ඉඩකඩ අති විශාලය... සියලුම ආගම්වල ආශ්චර්යයන් ඇත්තේ ‘‘ලු’’ යන අර්ථයෙන් මිසක සැබෑ ප‍්‍රායෝගික ලොවක නොවේ.... ඕනෑම අයෙකුට සංකල්පනාවක් පිළිබඳව ඕනෑම තරම් තර්ක කළ හැක්කේ ඒ සම්බන්ධව ඔවුන්ට ලැබී ඇති නිදහස වැඩි බැවිනි... මන්ද යත් සාධාරණ ලෙස සංකල්පනා ඔප්පු කිරීමට නොහැකි බැවිනි....

    මෙහි වඩාත්ම හාස්‍යජනක කරුණ වන්නේ ලෝකයේ එක වරකට සත්‍ය විය හැක්කේ එක ආගමක් පමණි... අනෙක් ආගම් සියල්ලම බොරු විය යුතුය.... නැතිනම් සිදුවිය හැකි අනෙක් දේ නම් සියලූම ආගම් බොරු වීමය... මේ දෙකෙන් කුමක් නිවැරදි වුවත් ලෝකයෙන් අතිශයින් බහුතරය හෝ සියල්ලම පාහේ නොමග ගිය මිථ්‍යා දෘෂ්ටිකයින් වැනිය... :lol:

    මෙම ත්‍රෙඞ් පුරාවට තමන්ගේ ආගම වෙනුවෙන් තර්ක කල සියලූම කාණ්ඩයන් හෝ ඉන් එක් කාණ්ඩයක් හැර අනෙක් සියල්ලෝම මිථ්‍යා දෘෂ්ටිකයින්ය... :shocked: හැම එකෙක්ම තමන්ගේ ආගම ලෝකයේ පරම සත්‍ය යැයි සිතා ස්වයං වින්දනයක් ලබනවා විනා කළ හැකි අන් යමක් නැත....

    ආගම් සම්බන්ධව සදාතනික සත්‍ය වන්නේ එය පමණකි....

    තව කොපමණ කතා කළත් තමාගේ ආගමට සුදු හුණු ගෑමට එම "ආගම්වලම නිෂ්පාදිතයින්" ගෙන හැර දක්වනවා මිසක ප‍්‍රායෝගිකව ඔප්පු කළ හැකි කිසි දෙයක් නැත.... එවැන්නන් සමග නිෂ්ඵල තර්ක කිරිම කාලය කා දැමීමක් බව ප‍්‍රත්‍යක්ෂ අවබෝධ කරගෙන නිහඩවීම පලා යාමක් ලෙස දකින්නේ නම් එය තමන්ගේ ම උපකල්පනයක් මිස සත්‍ය නොවේමය... ආගම යනු අබිං වැනි දෙයකි... එයින් මත් වූවෝ අන් සියල්ලෝම මත් වී තමන් පමණක් පියවි සිහියෙන් සිටිනවා යැයි සිතන්නෝය....

    මෙකී සත්‍ය මෙතෙක් ලොව පහළ වූ ආගම් සියල්ලටම පොදු වූ තර්කයක් වන අතරම, සෑම ආගමකම මෙලොව ජීවිතය හැඩ ගැස්වීමට හේතුවන සාධනීය ලක්ෂණ අඩංගු වන බව කියනුයේ මා ආගමෙන් අන්ධ වූ අන්ධ භක්තියෙක් නොවන නිසාය....
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    ඔන්න ඕකනෙ කියන්නේ උත්තර දීගන්න බැරිවුනාම ප්‍රශ්ණ වලින් පැනලා යනවා කියලා.

    ආයේ කතා දෙකක් නෑ උබට නම් සක්ර්දගාමී කෙසේ වෙතත් මානසික ලෙඩක් තියෙනවා ඉස්සෙල්ලා එකට බෙහෙත් ගනින් උබට ලියපු දෙයක් තේරුම් ගන්න බැරි හරකෙක් උබට උල්පන්දම් දෙන උන් ඊටත් වඩා හරක්නේ

    උබ වගේ මානසික පිස්සෙක් වෙනුවෙන් මම වෙන් කරපු කාලය හොදටම ඇති ඔප්පු කරන්න ඕන ඒවා කරලා ඉවරයි අවසන් නිගමනය බුදු දහමේ දහම් කරුණු කට පාඩම් කරගැනීම තුල තිබෙන දැනුම නිසා එමගින් අන් අය අතරේ තම උගතා බුද්ධිමතා ලෙසත් මාර්ගපල ලැබූ බවටත් පෙනී සිටිමට උත්සහ කරන නිවටයෙක්

    එච්චරයි උබේ ත්‍රෙඩ් එකේ උබ ඕන තරම් නටපන් මම අයෙ මේකේ comment දන්නේ නෑ තෝ වගේ දහම විකුණගෙන කන්න මට අවශ්‍යතාවයක් නෑ මම මහන්සි වේලා මම හම්බ කරගන්නේ . ඒ සදහා තියෙන වෙලාව අයෙ වෙන් කරන්නේ නෑ උබ වගේ එකෙකුට
     
    "ආගම් යනු මිනිසාගේ මරණයට ඇති බියට නිර්වින්දකයක් ලෙසත්, මරණින් මතු කුමක්වෙයිද යන කුකුසත්, ඉපදිලා මැරිල යන ජීවිතයට ඉලක්කයක් ලබා දීමට මිනිසා විසින් සාදාගත් දර්ශනයන් වේ."
    මෙය ඔබේ හුදු මතයක් පමණයි. ඔබ තමාගේම මතයකට බැහැලා, ඒ දෘෂ්ඨිය තුල ඉඳලා කතාකරනවා. ඒ වගේම හොඳින් පෙනෙන දෙයක් තමා ඔබ මේ ලෝකය ගැන සියල්ල දන්නා බක පණ්ඩිතයකු ලෙස හැසිරීම.

    "අපාය හෝ දිව්‍ය ලෝක (එකිනෙක ආගම් අනුව විවිධ නම්වලින් හැඳින්විය හැකි) මනඃකල්පිත ස්ථාන වීමට ඇති ඉඩකඩ අති විශාලය"
    ඔබ කියන්නෙත් මෙය මෙසේ වීමට ඉඩ ඇති බවයි. එසේ නම් ඔබ කියන පරිදි නොවීමටද ඉඩකඩක් ඇති බව ඔබ පිළිගන්නවා.

    "ලෝකයේ එක වරකට සත්‍ය විය හැක්කේ එක ආගමක් පමණි"
    විවිධ කෝණයන්ගෙන් බලන විට ආගම් එකක් හෝ වැඩි ගණනක් එකවිට සත්‍ය වීමට ඉඩකඩක් ඇත.

    "මේ දෙකෙන් කුමක් නිවැරදි වුවත් ලෝකයෙන් අතිශයින් බහුතරය හෝ සියල්ලම පාහේ නොමග ගිය මිථ්‍යා දෘෂ්ටිකයින් වැනිය"
    තමාට ආගමක් නැතය යනුවෙන් දෘෂ්ඨියකට බැහැගත් ඔබත් මෙයට ඇතුලත්ය. ඒ මක් නිසාද යත් ඔබ කරන්නේ ලෝකයේ පිළිගත් යැයි සම්මත විද්‍යාවන් මානයෙන් යුක්තව මැන ගනිමින් තමන්ට අවශ්‍ය දේවල් පමණක් පිළිගෙන අනෙක් දේවල් බැහැර කිරීමය. ඔබ කොතරම් අන්ධ වී අත්ද යත් ඔබවත් දන්නේ නෑ ඔබ තමන්ගේ දෘෂ්ටියකින් අන්ධ වී ඇති බව.

    "ආගම් සම්බන්ධව සදාතනික සත්‍ය වන්නේ එය පමණකි."
    ආගමක් තුලට හිර වෙන්නේ නැතිව තමන්ගේ බුද්ධියට ගෝචරව වැඩ කරන්න. හැබැයි සාධාරන තර්ක ඉදිරිපත් කල විට පලා යන්නේ නැතිව.

    "මරණින් මතු කුමක්වෙයිද යන කුකුසත්, ඉපදිලා මැරිල යන ජීවිතයට ඉලක්කයක් ලබා දීමට මිනිසා විසින් සාදාගත් දර්ශනයන් වේ"
    එසේ කියන්නාවූ ඔබත් මරණින් මතු කුමක් වේදැයි බටහිර විද්‍යාව විසින් සොයාදෙන තෙක් කට අලියාගෙන බලා සිටී.

    අවසාන වශයෙන් මා විසින් කියන්නට කැමති වන්නේ මා ආගමින් අන්ධ වූවායැයි දොඩවන දෙඩවිල්ල හිරවී යාම පිණිසය. මා බටහිර විද්‍යාව මැනවින් හදාරා එහි ඇති ගුණාංග මනා කොට දැක ඇත. කිසිම දෙයක් ප්‍රායෝගික පැහැදිළි කිරීමකින් තොරව පිළිගන්නට මාද කමති නැත. එසේ වන මා මෙවැනි දහමක් දරන්නේ ඒ දහම ප්‍රායෝගිකව පිරික්සා බලා එය සත්‍යක් බව ප්‍රායෝගිකව දැකගැනීමට හැකි වූ නිසාය.

    ඔබ විසින් නොදකින අනෙක් පැතිකඩ වන්නේ මේ බටහිර විද්‍යාව වැනි භෞතික ලෝකය ගැන පමණක් කතාකරන විද්‍යාවක් ජීවිතයේ සියළු කටයුතු සඳහා භාවිතා කල හැකි යැයි ඔබ තුල පවතින වැරදි මතයයි. බුදුදහම මඟින් කියන්නේ ඔබගේ ආධ්‍යාත්මික ජීවිතය සාර්ථක කරගැනීමේ මඟ මිසක් භෞතික ලෝකය ගැන නොවන බව ඔබ කිසිවිටක සිතා බලන්නට නැති බව නිසැකවම කිව හැක.
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ආයේ කතා දෙකක් නෑ උබට නම් සක්ර්දගාමී කෙසේ වෙතත් මානසික ලෙඩක් තියෙනවා ඉස්සෙල්ලා එකට බෙහෙත් ගනින් උබට ලියපු දෙයක් තේරුම් ගන්න බැරි හරකෙක් උබට උල්පන්දම් දෙන උන් ඊටත් වඩා හරක්නේ

    උබ වගේ මානසික පිස්සෙක් වෙනුවෙන් මම වෙන් කරපු කාලය හොදටම ඇති ඔප්පු කරන්න ඕන ඒවා කරලා ඉවරයි අවසන් නිගමනය බුදු දහමේ දහම් කරුණු කට පාඩම් කරගැනීම තුල තිබෙන දැනුම නිසා එමගින් අන් අය අතරේ තම උගතා බුද්ධිමතා ලෙසත් මාර්ගපල ලැබූ බවටත් පෙනී සිටිමට උත්සහ කරන නිවටයෙක්

    එච්චරයි උබේ ත්‍රෙඩ් එකේ උබ ඕන තරම් නටපන් මම අයෙ මේකේ comment දන්නේ නෑ තෝ වගේ දහම විකුණගෙන කන්න මට අවශ්‍යතාවයක් නෑ මම මහන්සි වේලා මම හම්බ කරගන්නේ . ඒ සදහා තියෙන වෙලාව අයෙ වෙන් කරන්නේ නෑ උබ වගේ එකෙකුට

    දිව්‍ය ලෝක, නැවත ඉපදීම සංකල්ප පිළිනොගන්නා ඔබ වැන්නවුන්ට නිසි පිළිතුරක් දීමට තීරණය කළෙමි.

    අන්ධ ලෙස යමක් පිළිගැනීම බුද්ධ දේශණය නොවෙයි යැයි ඔබ කියන කතාව මාද පිළිගමි. නමුත් එතනදි ඔබ සියුම් ලෙස දැකිය යුතු කාරණයක්ද ඇත. ඒ මෙයයි. ඔබ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නැති නිසා දිව්‍ය ලෝක පිළිගන්නේ නෑ. ඒ සෙයින්ම දිව්‍ය ලෝක නැතැයිද විද්‍යාත්මකව ඔප්පු කර නැත. එසේ නම් ඔබට දිව්‍ය ලෝක නැතැයි කියා නිගමණයකටද එන්නට බැරිය. යම් දවසක දිව්‍ය ලෝක ඇත හො නැත කියා ස්ථාවරව තහවුරු කරගන්නා තෙක් ඔබට මේ කිසිම නිගමණයකට බහින්නට බැරිය.

    එසේ නම් බුද්ධ දේශණයේ මේ දේවල් පිළිගන්නට යැයි පවසන්නේ ඇයි? ඔය දිව්‍ය ලෝක ඇත්ද, නැත්ද යන කාරණය විද්‍යාත්මකව තහවුරු කරන්නට බොහෝ කාලයක් යනු ඇත. ඊට හේතුව නූතන විද්‍යාඥයන් කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන් අපරිමිත නුවණක් ඇති පිරිසක් නොවන නිසාය. අනෙක් කාරණය නම් මේ දිව්‍ය ලෝක ඇත හෝ නැත කියා ඔප්පු කරත් නැතත්, සැබෑවටම ඔය දෙකෙන් පමණක් එකක් සත්‍ය වන බැවිනි.

    නමුත් බුදුදහමේ එන මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමේදී, නැවත ඉපදීමක් නැතැයි සිතීම, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක නැත්යි සිතීම යමෙක් හට මාර්ගය වැඩීමට බාධාවක් වන්නේය. එයට හේතුව නම් බුදුරදුන් වදාල මේ ධර්මය සෑම අතින්ම එකකට එකක් ගැලපෙන අතර, මේ දිව්‍ය තල බ්‍රහ්ම තල ඇතිවන ආකාරය මනාව විග්‍රහ කර තිබීමය. මේ හේතුවෙන් මාර්ගයට පිවිසීමට බලාපොරොත්තු වන යමෙක්, මේ දේවල් නැතැයි පූර්ව නිගමණ වලට එලඹ සිටීමෙන් වන්නේ ඒ පුද්ගලයාට මේ ප්‍රඥ්ඥාව ලබගැනීමට බාධාවක් වීම පමණි. එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස ඔහුට මේ මාර්ගය වැඩීමටද බාධා සිදුවීම පැහැදිලි කරුණකි. වැඩි පහසුව සඳහා මෙසේ විශ්වාසයෙන් හෝ බැහැර කල යුතු දස වස්තුක මිත්‍යා දෘෂ්ඨිය පහතින් දක්වමි.

    1. දූන්දේ විපාක නැත.
    2. මහා දානවල විපාක නැත.
    3. වෙතට පමුණුවා / සකසා පිලිගන්වන දානයේ විපාක නැත.
    4. කුසලාකුසල කර්මයන්ගේ විපාක නැත.
    5. මෙළොවක් නැත.
    6. පරළොවක් නැත.
    7. මවක් නැත.
    8. පියෙක් නැත.
    9. ඕපපතිකව උපදින සත්වයෝ නැත.
    10. හිත දියුණු කළ , ලෝකය අවබෝධ කළ ශ්‍රමණ බ්‍රාහ්මණ වරු නැත.
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    දිව්‍ය ලෝක, නැවත ඉපදීම සංකල්ප පිළිනොගන්නා පිරිස් හට නිසි පිළිතුරක් දීමට තීරණය කළෙමි.

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    වැඩි පහසුව සඳහා මෙසේ විශ්වාසයෙන් හෝ බැහැර කල යුතු දස වස්තුක මිත්‍යා දෘෂ්ඨිය පහතින් දක්වමි.

    1. දූන්දේ විපාක නැත.
    2. මහා දානවල විපාක නැත.
    3. වෙතට පමුණුවා / සකසා පිලිගන්වන දානයේ විපාක නැත.
    4. කුසලාකුසල කර්මයන්ගේ විපාක නැත.
    5. මෙළොවක් නැත.
    6. පරළොවක් නැත.
    7. මවක් නැත.
    8. පියෙක් නැත.
    9. ඕපපතිකව උපදින සත්වයෝ නැත.
    10. හිත දියුණු කළ , ලෝකය අවබෝධ කළ ශ්‍රමණ බ්‍රාහ්මණ වරු නැත.

    බුදු හාමුදුරුවන්ටත් වඩා බුදු දහම දන්නා හේතුවාදීන් වගේ අයට මේවා අදාළ නෑ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බයිලා ගහන්නේ නැතිව තාර්කිකව කරුනු දක්වන්න... නැවත කියමි යූටියුබ් දහමෙන් වළකින්න... :)

    මෙය ඔබේ හුදු මතයක් පමණයි. ඔබ තමාගේම මතයකට බැහැලා, ඒ දෘෂ්ඨිය තුල ඉඳලා කතාකරනවා. ඒ වගේම හොඳින් පෙනෙන දෙයක් තමා ඔබ මේ ලෝකය ගැන සියල්ල දන්නා බක පණ්ඩිතයකු ලෙස හැසිරීම.

    පිළිතුර :
    මගේ මතය දෑස් මානයේ පේන ප‍්‍රායෝගික සත්‍යයක්... ඔබ තරයේ එල්බගෙන සිටින සත්‍ය සංකල්පනාවක් මත පදනම් වුණු දර්ශනයක් මත පදනම් වූවක්... වඩාත් නිවැරදි කවුරුන්ද යන්න තමන්ගේම අසා දැනගන්න....

    ඔබ කියන්නෙත් මෙය මෙසේ වීමට ඉඩ ඇති බවයි. එසේ නම් ඔබ කියන පරිදි නොවීමටද ඉඩකඩක් ඇති බව ඔබ පිළිගන්නවා.

    පිළිතුර :
    ඒ මම උඹ තරම් අන්තගාමියෙක් නොවන නිසාය.. උඹ තරයේම තියෙනවා කියන දේ ඔප්පු කරන්න සාක්ෂි නැතිව ආගම සත්‍ය යැයි පෙන්වීමට ඇති ආගමේම මූලාශ‍්‍ර ගෙන හැර පාමින් තර්කයෙන් පැන යනවා.... බොහො ඉඩ කඩ ඇත යන්න වඩාත් බර වන්නේ නැත යන්නට බව පැහැදිලි කර ගැනීමට අටුවාටිකා ටිප්පනි අවශ්‍ය නැත... මේ ප‍්‍රායෝගික ලෝකය තුළම අපායන් වගේ තැනුත්, යක්ෂයින් වැනි මිනිසුනුත් දෙවියන්ට වඩා උතුම් මිනිසුනුත් මා හට හමු වී ඇත....

    විවිධ කෝණයන්ගෙන් බලන විට ආගම් එකක් හෝ වැඩි ගණනක් එකවිට සත්‍ය වීමට ඉඩකඩක් ඇත.

    පිළිතුර :
    පරම සත්‍යයකට විවිධ කෝණ තිබිය හැකි නමුදු කුමන කෝණයෙන් බැලුවද පෙනෙන්නේ එකම සත්‍යයකි... ඔබගේ ප‍්‍රකාශයේ ව්‍යංගාර්ථය විවිධ කෝණවලින් බුදු දහම දිහා ද බලන විට අසත්‍ය විය හැකි බව නොවේද..?

    තමාට ආගමක් නැතය යනුවෙන් දෘෂ්ඨියකට බැහැගත් ඔබත් මෙයට ඇතුලත්ය. ඒ මක් නිසාද යත් ඔබ කරන්නේ ලෝකයේ පිළිගත් යැයි සම්මත විද්‍යාවන් මානයෙන් යුක්තව මැන ගනිමින් තමන්ට අවශ්‍ය දේවල් පමණක් පිළිගෙන අනෙක් දේවල් බැහැර කිරීමය. ඔබ කොතරම් අන්ධ වී අත්ද යත් ඔබවත් දන්නේ නෑ ඔබ තමන්ගේ දෘෂ්ටියකින් අන්ධ වී ඇති බව.

    පිළිතුර :
    ආගම යනු පරම සත්‍යය හැදින්වීමට භාවිතා කරන වචනයක් නම් ලෝකයේ තිබිය හැක්කේ එක ආගමක් පමණි... ජලය සෑදි ඇත්තේ මූලද‍්‍රව්‍ය දෙකක සංයෝගයෙන් කියන එක ලොවටම සත්‍යයක් වුවත් නිවන ඇත යන්න සංකල්පනාවක් පමණි.... ඇත කියන කෙනා සාධාරණව ඔප්පු කළ යුතුව ඇත... නැත කියන කෙනා සාධාරණව ඔප්පුු කළ යුතු යැයි කීම සාධාරණ නැත.... මට කියන්න පුලුවන් පියාඹණ අලියෙක් දැක්ක කියල.... කවුරු හරි ඒක නෑ කියල කිව්වොත් මම ඔහුට පෙරලා ඔප්පු කරන්න යැයි කීම විහිලුවකි...

    ආගමක් තුලට හිර වෙන්නේ නැතිව තමන්ගේ බුද්ධියට ගෝචරව වැඩ කරන්න. හැබැයි සාධාරන තර්ක ඉදිරිපත් කල විට පලා යන්නේ නැතිව.

    පිළිතුර :
    ඒක ඔබ විසින්ම ඔබට කියවා ගත යුත්තක් නොවේද... ලෝකයේ කිසිම ආගමකට ගැති නොවී සිටින්නේ මාය... ඔබ බුදු දහම පරම සත්‍ය යැයි ප‍්‍රකාශ කරන බැවින්ම මෙම සංවාදය ඇති වේ... බුද්ධිමත්ව බලන අයෙකුට එය මනාව වැටහෙනු ඇත... ඔබ දැන් සිටිනුයේ ඔබ කියන්නේ කුමක්ද කියා ඔබවත් නොදන්නා මානසික මට්ටමකය...

    එසේ කියන්නාවූ ඔබත් මරණින් මතු කුමක් වේදැයි බටහිර විද්‍යාව විසින් සොයාදෙන තෙක් කට අලියාගෙන බලා සිටී.

    පිළිතුර :
    ගින්දර යනු කුමක්දැයි නොදන්නා මිනිසුන් අතරට ලයිටරයක් ගෙන ගොස් පත්තු කළ විට ඔහු හාස්කම් කරන්නෙකු වේ.... ආගම් බිහිවන්නේ තමන්ට තේරුම් ගැනීමට නොහැකි දේවල් වලට අර්ථකථනය සැපයීමටය... ඉර හද තරු පුරාණ මිනිසුන්ට අභිරහසක්ම විය.. හැම ආගමකම ඒවා සංකේතානුසාරයෙන් ගෙතෙන්නේ එබැවිනි... කි‍්‍රස්තු ධර්මය - උදා තරුව, බුද්ධාගම - පුර හඳ, ඉස්ලාම් - අඩ සඳ හා තරුව ආදි වශයෙන් ඒවා වැදගත් කරගෙන ඇත්තේ එබැවිනි.... හදවත් බද්ධය, නළ දරු උපත්, ක්ලෝනකරණය ආදිය මගින් ජීවියෙකුගේ සම්භවය පිළිබදව ද ආගම්වල ඉගැන්වීම බරපතල ලෙස ප‍්‍රශ්න කෙරේ... දිනෙන් දින මිනිසා දැනුමෙන් මුහුකුරා යත්ම සෑම ආගමක්ම පුස්සක් වනවා ඇත.... හදට දෙවියන් ඇත කියා වඳින මිනිසුන් අතරම හදට යන්නේ කොහොමද කියා සිතූ මිනිසුන් ද සිටියා... වඩාත් ප‍්‍රායෝගික වන්නේ අන්ධානුකරණය නොව කි‍්‍රයාවේ යෙදීමය.... යන්තම්වත් ආගමක් ගැට ගහගෙන ඉන්නේ මරණින් මතු කුමක් වේ ද යන්න ප‍්‍රශ්නාර්ථයක් බැවිනි.... එය තේරුම්ගත්ත දිනට ගින්දර ගැන දැනගත් අපට ලයිටරය මැජික් නොවන්නා සේම මරණය ද මැජික් එකක් නොවනු ඇත...

    එසේ වන මා මෙවැනි දහමක් දරන්නේ ඒ දහම ප්‍රායෝගිකව පිරික්සා බලා එය සත්‍යක් බව ප්‍රායෝගිකව දැකගැනීමට හැකි වූ නිසාය.
    පිළිතුර :
    ඔබ පැහැදිලිව සාක්ෂි ඇතිව ඔප්පු නොකර පුරාජේරු කිරීම නිසාම ඔබ පමණක් නොව බුද්ධාගම ද හෑල්ලුවට ලක්ව ඇත... ඔබ විටෙක සකෘදාගමිය... තවත් විටෙක සෝතාපන්නය... තවත් විටෙක් අර්හත්ය... තවත් විටෙක බජාර් එකක චණ්ඩියෙක්ය... ඔබ පමණක් නොව නූතනයේ බොහෝ බෞද්ධයෝ ඔය වැනි විකාර චරිතවලට පණ පොවමින් තමන්ගේම ආගම තමන්ම හෝද හොද මඩේ දමති...

    වැඩි විස්තර ඕනේ නෑ. මං මෙය මෙහෙම සරලව පැහැදිලි කරන්නම්. ඔබ හා ඔබේ මිතුරෙක් යම්කිසි විභාගයකට හෝ යමකට සූදානම් වෙමින් සිටී. ඒ අතරතුර විභාගය හෙට පැවැත්විය හැකි බවට සැක සහිත පණිවිඩයක් ඔබ දෙදෙනාට ලැබෙන්නේය. ඔබ ඒ පණිවිඩය 100%ක් ඔප්පූ වන තෙක් පාඩම් නොකර බලා සිටියි. නමුත් ඔබේ යහළුවා පාඩම් කර සිටීම කෝකටත් හොඳයි කියා පාඩම් කිරීමට පටන් ගනියි. නමුත් ඔබට මේ පණිවිඩය සත්‍යක්දැයි හෙට දිනය උදාවීමට ප්‍රථම 100%ක් තහවුරු කරගැනීමට පුළුවන් වීමටද ඉඩ ඇත. එසේ කරගැනීමට නොහැකි වීමටද ඉඩ ඇත. වඩා සාර්ථක වන්නේ ඔබද, එසේත් නැතිනම් ඔබේ යහළුවාද? නුවනැති පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285

    විබාග ලියන්න පුලුවන්ද බන් දවසෙන් පාඩම් කරලා. මම නම් විබාගෙට කලින් දවසේ ආතල් එකේ රිලැක්ස් පිට ඉන්නේ. කකුල් බේසන්වල දාන් පාඩම් කරපු උන් විබාග ශාලාවේ බුදි.