ඔයාගේ විදියට මොකෝ වෙන්නේ ??මලා එතනින් ඉවරද ?එතකොට පුනර්භවය වගේ ඒවා බොරු ගොතපුවද ??මෝහනයෙන් කලින් භව කියන්නේ බොරුද ?
විශ්වාස නොකලාන එකෙක් විශ්වාස කරත් එකයි මට නැතත් එකයි .විශ්වාස කරන එකා ගොඩ දාන්නයි මන් බලන්නේ .මේවා කිව කියලා මට මොනවත් ලැබෙනවද
who gives a fuck after I died? පුනර්භවය kiyala ara podi un kiyana ewa hena boru ban
oya okkoma ape brain cells wala thiyana ewa ban kohen hari ahichcha/ nobody prove that.බුද්දා කියල තියනවා නෙද දකින කම් විශවාස කරන්න එපා කියල? තෝ දැකල තියනවද නිවන, නැත්නම් මලායින් පස්සේ වෙන දේ? නැත්නම් මාරයෝ? දෙවියෝ? ඔක්කොම ආගමේ කියල තියන හින්දා උබ හිතනවා ඇත්ත කියල. කො එතකොට අර බුද්දා කිව්වා එහි පසිකෝ ? කො අර දැකල විශ්වාස කරන්න කිව්වා ඒවා ? මෙලෝ දෙයක් දකින්නේ නැ , කතාවේ එනවා මැරයෙක් ඉන්නවා උ තමා ඩයල් එක.. ආහ නිවනක් තියනවා එක තමා ඩයල් එක ? මලායින් පස්සේ මෙහෙම වෙනවා අම්මට සිරි අපි බය වෙන්න ඕනේ.. තෝ ඕව දැක්කද ? මොන ජෝක්ස් ද බරෝස්
Last edited:



දැක්කා වගේ ටෝක්ස් දෙන්න එපා බන් දෙයියා , මලායින් පසේ මේක වෙනවා කියල... බුද්දා ඕක කිව්වා හින්ද උබ හිතනවා ඇත්ත කියල.
ඕච්චර තමා.

පොඩි වරදක් උනත් කල්ප ගානක් දුක් විඳින්න වෙන සීන් එකක් තියෙන්නේ
ඕකට කියන්නේ විභව තණ්හාව කියලා.