ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
:baffled::baffled::baffled:ඔයාගේ විදියට මොකෝ වෙන්නේ ??මලා එතනින් ඉවරද ?එතකොට පුනර්භවය වගේ ඒවා බොරු ගොතපුවද ??මෝහනයෙන් කලින් භව කියන්නේ බොරුද ?

විශ්වාස නොකලාන එකෙක් විශ්වාස කරත් එකයි මට නැතත් එකයි .විශ්වාස කරන එකා ගොඩ දාන්නයි මන් බලන්නේ .මේවා කිව කියලා මට මොනවත් ලැබෙනවද

who gives a fuck after I died? පුනර්භවය kiyala ara podi un kiyana ewa hena boru ban:P oya okkoma ape brain cells wala thiyana ewa ban kohen hari ahichcha/ nobody prove that.

බුද්දා කියල තියනවා නෙද දකින කම් විශවාස කරන්න එපා කියල? තෝ දැකල තියනවද නිවන, නැත්නම් මලායින් පස්සේ වෙන දේ? නැත්නම් මාරයෝ? දෙවියෝ? ඔක්කොම ආගමේ කියල තියන හින්දා උබ හිතනවා ඇත්ත කියල. කො එතකොට අර බුද්දා කිව්වා එහි පසිකෝ ? කො අර දැකල විශ්වාස කරන්න කිව්වා ඒවා ? මෙලෝ දෙයක් දකින්නේ නැ , කතාවේ එනවා මැරයෙක් ඉන්නවා උ තමා ඩයල් එක.. ආහ නිවනක් තියනවා එක තමා ඩයල් එක ? මලායින් පස්සේ මෙහෙම වෙනවා අම්මට සිරි අපි බය වෙන්න ඕනේ.. තෝ ඕව දැක්කද ? මොන ජෝක්ස් ද බරෝස්
 
Last edited:

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මගෙ පෞද්ගලික මතේ නම්, බෞද්ද දර්ශනය කියන්නේ ජීවන මාර්ගයක්. මිනිහෙකුට ලොකේ ජිවත් වෙන්න කියාදෙන තැනක්. ඒක විවිද මනුස්සයන්ට විවිද ඇති. මට තෙරෙන කොටස නෙමෙ වෙන්න ඇති උබට තෙරෙන්නේ. ජිවිතේ උපන්දා ඉදන් මැරෙනකන් ජිවත් වෙන්න පුලුවන් අනුන්ට ඇනයක් නොවි. මම නම් ගන්නේ ඔච්චරයි. අනිත් කතන්දර නම් තෙරුමක් නැ. මලාට පස්සේ කොහෙද යන්නේ මොකො කරන්නේ, එවනම් අදාලම නැ. ඒ වෙලාවට මූන දෙනව මිසක.
    මම කියන්නේ විහිලුවකට හරි ත්‍රිපිටකය කියවහන් :baffled:
    නහි සිලෙන වතන් හෝතු
    උත්පද්ජන්ති තතාගතා
    අත්තක්කරා තිනි පදා
    සම්බුද්දෙනි ප්‍රකාශිතෝ

    බුදු කෙනෙක් ඉපදෙන්නේ අකුරු අටකින් පද තුනකින් යුතු ත්‍රිලක්ෂණය වදාරන්න .ත්‍රිලක්ෂණය මොකටද ලෞකික දිවිය සැපවත් කරන්න .බුදු දහම ලෝකෙට ලැබෙන්නේ නිවන දේශනා කරන්න ඉතින් ඔයා කියන එක ඇත්ත වෙන්නේ කොහොමද
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :baffled::baffled::baffled:ඔයාගේ විදියට මොකෝ වෙන්නේ ??මලා එතනින් ඉවරද ?එතකොට පුනර්භවය වගේ ඒවා බොරු ගොතපුවද ??මෝහනයෙන් කලින් භව කියන්නේ බොරුද ?

    විශ්වාස නොකලාන එකෙක් විශ්වාස කරත් එකයි මට නැතත් එකයි .විශ්වාස කරන එකා ගොඩ දාන්නයි මන් බලන්නේ .මේවා කිව කියලා මට මොනවත් ලැබෙනවද
    ඉටිපන්දම් දැල්ලට වෙන දේ තමා බන්. මලාට පස්සේ වෙන දේ දන්නේ මැරුනු උන්. මොන සම්මතයේ ඉදන් කිව්වත් ඒ ෆීලින්ග් එක කිසි එහෙකුට දේශනා කරන්න බැනේ. අන්දයො 4දෙනා අලියා වර්නනා කලා වගේ, එක එකාට අහුවෙන තරම තමා. නිකමටවත් උබට හිතෙනවද 0.0000000000001 තරමට හරි චාන්ස් එකක් ඇති කියා බුදු හාමුදුරුවො කිව්ව දේ පට්ටපල් බොරු වෙන්න.. උබ එහෙම හිතන්නෙවත් නැ. බුදු හාමුදුරුවො ඇවිත් කිව්වත් උබ පිලිගන්නේ නැ. එහෙම තමා අනික් ආගම්වල උනුත්, ස්වර්ගය කියන එක තියෙනවාමයි.. ආයේ නො ඩවුට්.. තමන්ගේ එක තම නැණ පමනින්. කවුද දන්නේ බන් සිරාවටම් කන්යාව 72ක් ඉන්නවද කියලා. 0.000000000001හරි චාන්ස් එකක් තිබ්බොත්.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    who gives a fuck after I died? පුනර්භවය kiyala ara podi un kiyana ewa hena boru ban:P oya okkoma ape brain cells wala thiyana ewa ban kohen hari ahichcha/ nobody prove that.

    බුද්දා කියල තියනවා නෙද දකින කම් විශවාස කරන්න එපා කියල? තෝ දැකල තියනවද නිවන, නැත්නම් මලායින් පස්සේ වෙන දේ? නැත්නම් මාරයෝ? දෙවියෝ? ඔක්කොම ආගමේ කියල තියන හින්දා උබ හිතනවා ඇත්ත කියල. කො එතකොට අර බුද්දා කිව්වා එහි පසිකෝ ? මොන ජෝක්ස් ද බරෝස්
    ඔන්න ඉතින් පණ්ඩිත කතාවක් කිව .බුදු හාමුදුරුවොන්ගේ වාදය මොකක්ද ?හේතු පල වාදය.ඕක සංකිර්ණව පටිච්ච සමුප්පාදය මගින් උගන්වනවා .යයි දහම් ගුරුවරයා .ඒක ඉගෙනගෙන වෙන ඩේ මොකක්ද දකින්න බලන්න ..එක විශ්වාස කරන නැත්තන් ඉතින් කරන්න දෙයක් නැ .පටිච්ච සමුප්පාදය දැක්ක කෙනා හැම දෙයක්ම ඇති වෙන හැටි පවා කියාවි .එතකොට දෙවිවරු බොරු කියන්න හේතු නැ :baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම කියන්නේ විහිලුවකට හරි ත්‍රිපිටකය කියවහන් :baffled:
    නහි සිලෙන වතන් හෝතු
    උත්පද්ජන්ති තතාගතා
    අත්තක්කරා තිනි පදා
    සම්බුද්දෙනි ප්‍රකාශිතෝ

    බුදු කෙනෙක් ඉපදෙන්නේ අකුරු අටකින් පද තුනකින් යුතු ත්‍රිලක්ෂණය වදාරන්න .ත්‍රිලක්ෂණය මොකටද ලෞකික දිවිය සැපවත් කරන්න .බුදු දහම ලෝකෙට ලැබෙන්නේ නිවන දේශනා කරන්න ඉතින් ඔයා කියන එක ඇත්ත වෙන්නේ කොහොමද
    ඉතින් මයේ දෙයියො.. කුරානේ තියනවනේ හත් ඉලව්වෙ, මලාට පස්සේ නයාවියො 72ක් දෙනවයි කියලා. ඉතින් ඒකත් පොතක්. ත්‍රිපිටකයත් පොතක්. කොහොමෙයි මම ඔක හරි අරක වැරදියි කියන්නේ.. ඊටත් එහා බයිබලයේ සදාතන ජීවිතය. එතනත් තියනවා. කොකද හරි කියලා ඉතින් කියොලා තෙරුම් ගත්තැකිද බන්ස්.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉටිපන්දම් දැල්ලට වෙන දේ තමා බන්. මලාට පස්සේ වෙන දේ දන්නේ මැරුනු උන්. මොන සම්මතයේ ඉදන් කිව්වත් ඒ ෆීලින්ග් එක කිසි එහෙකුට දේශනා කරන්න බැනේ. අන්දයො 4දෙනා අලියා වර්නනා කලා වගේ, එක එකාට අහුවෙන තරම තමා. නිකමටවත් උබට හිතෙනවද 0.0000000000001 තරමට හරි චාන්ස් එකක් ඇති කියා බුදු හාමුදුරුවො කිව්ව දේ පට්ටපල් බොරු වෙන්න.. උබ එහෙම හිතන්නෙවත් නැ. බුදු හාමුදුරුවො ඇවිත් කිව්වත් උබ පිලිගන්නේ නැ. එහෙම තමා අනික් ආගම්වල උනුත්, ස්වර්ගය කියන එක තියෙනවාමයි.. ආයේ නො ඩවුට්.. තමන්ගේ එක තම නැණ පමනින්. කවුද දන්නේ බන් සිරාවටම් කන්යාව 72ක් ඉන්නවද කියලා. 0.000000000001හරි චාන්ස් එකක් තිබ්බොත්.
    ස්වර්ගය කියන්නේ බුදුන් වදාළ දිවය ලෝක නොවේද ?කන්යාවොනම් දන්නේ නැ ..ලස්සනම අය තව්තිසාවේ ඉන්නවා කියලා දන්නවා .එයාල ගැනද කිවේ දන්නේ නැ .හැබැයි 72 කතාව මන් දැන් නැ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පුතාලා අයියා එනවා කිව පොරව අර ගන්න යනවා අනිවාරෙන් රැට ඇවිත් උත්තර දෙන්න බලන්නම් :baffled:මන් කවදාවත් පැනලා ගිය එකෙක් නෙවේ .එහෙම හිතෙනවනම් කටුසු මලයගෙන් අසා දැන ගන්න
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,906
    113
    -~උලක් උඩ-~
    බුද්ධ දර්ශනයේ මොලේ ගැන විශේශයෙන් සඳහන් වෙලා තියනවද.. මොකද මොලේ නැතිව(මි මි 1 ඝනකම සෙරෙබ්‍රල් ටිශූ එකක් විතරක් තියන )පුද්ගලයෝ ගැන වාර්තා වෙලා තියනවා. :(එයින් පැහැදිලි වෙන්නෙ නැද්ද මනස කියලා දෙයක් අපට නොපෙනෙන තැනක තියනවා කියලා...විද්‍යාව මේ කාරනා ඉග්නෝර් කරනවා..:nerd:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    who gives a fuck after I died? පුනර්භවය kiyala ara podi un kiyana ewa hena boru ban:P oya okkoma ape brain cells wala thiyana ewa ban kohen hari ahichcha/ nobody prove that.

    බුද්දා කියල තියනවා නෙද දකින කම් විශවාස කරන්න එපා කියල? තෝ දැකල තියනවද නිවන, නැත්නම් මලායින් පස්සේ වෙන දේ? නැත්නම් මාරයෝ? දෙවියෝ? ඔක්කොම ආගමේ කියල තියන හින්දා උබ හිතනවා ඇත්ත කියල. කො එතකොට අර බුද්දා කිව්වා එහි පසිකෝ ? කො අර දැකල විශ්වාස කරන්න කිව්වා ඒවා ? මෙලෝ දෙයක් දකින්නේ නැ , කතාවේ එනවා මැරයෙක් ඉන්නවා උ තමා ඩයල් එක.. ආහ නිවනක් තියනවා එක තමා ඩයල් එක ? මලායින් පස්සේ මෙහෙම වෙනවා අම්මට සිරි අපි බය වෙන්න ඕනේ.. තෝ ඕව දැක්කද ? මොන ජෝක්ස් ද බරෝස්
    සේම් පොයින්ට් බ්‍රො. අවර් විලේජ් පීපල් සේ ලයික් දිස්. "දුවන මුවාන්ස් දැක නොදමන්ස් නෙලූ පලා... "

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔන්න ඉතින් පණ්ඩිත කතාවක් කිව .බුදු හාමුදුරුවොන්ගේ වාදය මොකක්ද ?හේතු පල වාදය.ඕක සංකිර්ණව පටිච්ච සමුප්පාදය මගින් උගන්වනවා .යයි දහම් ගුරුවරයා .ඒක ඉගෙනගෙන වෙන ඩේ මොකක්ද දකින්න බලන්න ..එක විශ්වාස කරන නැත්තන් ඉතින් කරන්න දෙයක් නැ .පටිච්ච සමුප්පාදය දැක්ක කෙනා හැම දෙයක්ම ඇති වෙන හැටි පවා කියාවි .එතකොට දෙවිවරු බොරු කියන්න හේතු නැ :baffled:

    :rofl: දැක්කා වගේ ටෝක්ස් දෙන්න එපා බන් දෙයියා , මලායින් පසේ මේක වෙනවා කියල... බුද්දා ඕක කිව්වා හින්ද උබ හිතනවා ඇත්ත කියල.:lol: ඕච්චර තමා.
    ජේසුවා ස්වර්ගේ කිව්වා හින්දා, එක අදහන උන් හිතනවා එක තමයි ඇත්ත කියල , අල්ලාහ් පල්ලා කිව්වා හිතනවා මාස අල්ල තමා ඩයල් එක කියල. කොච්චර කිව්වත් ඔච්චර තමයි. අන්තිමට ඔක්කොම එක බෝට්ටුවේ. දෙයක් ඇස දෙකෙන් දැකල විශ්වාස කරන්න ඉගන ගින්, එක තමයි උබලගේ බුද්දා කිව්වෙත් . උබල කරන්නේ බුද්දා මාරයා , දෙයියා, මලායින් පස්සේ මේවා වෙනවා කියල කිව්වා හින්දා විස්වාස කරන එක. කොච්චර කිව්වත් ඔච්චර තමයි.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සේම් පොයින්ට් බ්‍රො. අවර් විලේජ් පීපල් සේ ලයික් දිස්. "දුවන මුවාන්ස් දැක නොදමන්ස් නෙලූ පලා... "

    ඔව් බරෝස්. මොන ජෝක්ස් ද මෙහ් :(
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ස්වර්ගය කියන්නේ බුදුන් වදාළ දිවය ලෝක නොවේද ?කන්යාවොනම් දන්නේ නැ ..ලස්සනම අය තව්තිසාවේ ඉන්නවා කියලා දන්නවා .එයාල ගැනද කිවේ දන්නේ නැ .හැබැයි 72 කතාව මන් දැන් නැ
    වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. මගෙන් එකෙක් ඇහුවොත් ස්විස්ටර්ලන්තේ කොයි වගේද කියලා, මම ඌට කියන්නේ හිම වැටුනු චොකලට් තියන ඔරලොසු ගන්න පුලුවන් පොට් එකක්. හැබැයි ස්විස්ටර්ලන්තේ ඉන්න එකෙක්ගෙන් ඇහුවොත් කොහොමද බන් ස්විස් කියලා, ඌ මට දෙන්න ඉඩ තියනව හාත්පස විරොදී චිත්‍රයක්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. මගෙන් එකෙක් ඇහුවොත් ස්විස්ටර්ලන්තේ කොයි වගේද කියලා, මම ඌට කියන්නේ හිම වැටුනු චොකලට් තියන ඔරලොසු ගන්න පුලුවන් පොට් එකක්. හැබැයි ස්විස්ටර්ලන්තේ ඉන්න එකෙක්ගෙන් ඇහුවොත් කොහොමද බන් ස්විස් කියලා, ඌ මට දෙන්න ඉඩ තියනව හාත්පස විරොදී චිත්‍රයක්.

    :rofl: dude:lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔව් බරෝස්. මොන ජෝක්ස් ද මෙහ් :(
    නිවන තියනව නම් තිබ්බාවේ. එහේ යන්න කියලා මෙහේ චාටර් කරගන්න ඔනා නැ. කාලා බීල අනුන්ට පව් නොදි ලයිෆ් එක ගෙවනව නම් එක මො දැන් ඉනෆ්.
     
    • Like
    Reactions: Troop

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පුතාලා අයියා එනවා කිව පොරව අර ගන්න යනවා අනිවාරෙන් රැට ඇවිත් උත්තර දෙන්න බලන්නම් :baffled:මන් කවදාවත් පැනලා ගිය එකෙක් නෙවේ .එහෙම හිතෙනවනම් කටුසු මලයගෙන් අසා දැන ගන්න

    උබ පැනලා යනවද නැද්ද කියල අපිට අදාල නැ, අන්තිමට උඅ කරන්නේ ඇහෙන දැක්කේ නැති කව්රුහරි කිව්ව දෙයක් විශ්වාස කරන එක. කොච්චර ටෝක් දුන්නත් උබ කියන්නේ ඔච්චර තම . උබ හරියට මාරයා දැක්ක දවසට, එහෙම නැත්නම් නිවන දැක්ක දවසට, එහෙමත් නැත්නම් ඔය කියන දෙයියා දැක්ක දවසට, එහෙමත් නැත්නම් මලායින් පස්සේ වෙන දෙ දැක්ක දවසට, එහෙමත් නැත්නම් විධ්යාත්මකව ඔට්ටු කල දවසට කියපන්. නැත්නම් උබ හැමදාම කියන්නේ බුද්දා කියල කිව්වා කියල හිතන මොකක් හරි බයිලයක් තමා.

    ආගමක් විශ්වාස කරන්න එආ. තමන්ගේ හිතට එකගව ජිවත් වෙයන් . ඔය ආගම් උත්ටවල් ඕනේ නැ එතකොට. ආගම් විශ්වාස නොකර විද්‍යාව විශ්වාස කරපන්. නැත්නම් හැමදාම එකම බයිලාව කියා කියා මාරයා, මලායින් පස්සේ මෙව්වා වෙනවා කියල කියා කියා හැමදාම හිටපන් . උබේ මේ තර්ඩ් එකේ ඉස්සරහට දාන ඒවාට ඔක්කොටම උත්ටරේ මේ කමෙන්ට් එකේ තියනවා.

    උබ කියන්නෙත් අර ගුගල්_කොල්ලා සුවිස්ටර්ලන්තේ ගැන කිව්වා වගේ තමයි. හිම තියන චොක්ලට් හදන ඔරලෝසු හදන තැනක්. ගිහින් බලල ඇවිත් අපිට කියපන්. බුද්දා කිව්වා දෙ හරි කියා හිතාගෙන එකම රිපීට් කරන්නනේ නැතුව
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    නිවන තියනව නම් තිබ්බාවේ. එහේ යන්න කියලා මෙහේ චාටර් කරගන්න ඔනා නැ. කාලා බීල අනුන්ට පව් නොදි ලයිෆ් එක ගෙවනව නම් එක මො දැන් ඉනෆ්.

    ඔව්වා අදාලම නැ සුදු ජිවත් වෙන කාලේ හරියට හිටියහම ඉවරයි නේ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මචෝ මට ත්‍රිපිටකය බලන්න වෙලාවක් තිබ්බේ නැ ඕවා නිවනට අදාළ නොවන දෙයක් නිසා ..එත් මන් පුළුවන් වුනොත් ඔය විස්තරේ තියන ත්‍රිපිටකයේ කොටසක් එක්කම දාන්නම් .විමාන වස්තු ප්‍රේත වාත්තු කොටසේ ඇති අනිවාරෙන් .ඒත් ඔයාලා දැකලා විශ්වාස කරන අය නිසා මට එයාලව පෙන්වන්නනම් විදියක් නැ කියලා මතක තියා ගන්න

    බුදුන්ගේ දෙවිවරු ඇත්තද නැත්තද සෙවීම නෙවේ නිවන ඕන කියල නිවන ඇත්තද නැත්තද හොයන යන දහමක් කියලා මම ඉගෙන ගත්තේ .එ මග යද්දී දෙවියෝ ගැන ඇත්ත නැත්ත දැන ගන්න ලැබෙනවා :baffled::baffled:යන අයගෙන් ඇහුවොත් ගොඩක් දේවල් කියයි
    ප්‍රේත වස්තුව අපේ ගෙදර තිබුනා උඩින් පල්ලෙන් කියෙව්වා කතා කීපයක් :baffled: ඒ කියන විදිහට වැඩ සිද්ද වෙනවනං මේ ලෝකේ මිනිස්සු ඉතුරුවෙලා ඉන්න විදිහක් නෑ ඔක්කොම පෙරේතයෝ වෙන්න ඕනේ :oo: පොඩි වරදක් උනත් කල්ප ගානක් දුක් විඳින්න වෙන සීන් එකක් තියෙන්නේ
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    නිවන තියනව නම් තිබ්බාවේ. එහේ යන්න කියලා මෙහේ චාටර් කරගන්න ඔනා නැ. කාලා බීල අනුන්ට පව් නොදි ලයිෆ් එක ගෙවනව නම් එක මො දැන් ඉනෆ්.

    :yes::yes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    නිවන තියනව නම් තිබ්බාවේ. එහේ යන්න කියලා මෙහේ චාටර් කරගන්න ඔනා නැ. කාලා බීල අනුන්ට පව් නොදි ලයිෆ් එක ගෙවනව නම් එක මො දැන් ඉනෆ්.

    ඔහොම හිතන්න එපා. :no: ඕකට කියන්නේ විභව තණ්හාව කියලා. :yes: