ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Hethu pala wadaya = theory of every thing lu...

:rofl:

Aparade einstient waste karapu time eka theory of everything hadanna..
Thripitake kiyawanna tibbe..
සිරාවටම බන්. මේ යක්කු හදන්නේ ලොකේ ඔක්කොම තියරි ටික ඊට කලින් ත්‍රිපිටකේ තිබ්බා කියන්න. හැබැයි එක පකෙක් නැ අයින්ස්ටයින්ට කලින් ඔක අහවල් තැන ට්‍රිපිටකේ තිබ්බා කියන්න. අයින්ස්ටයින් ගේම ගහලා හෙව්වට පස්සේ පකේ ඔස්තාර්ලා කියලා, ඔක 25000කට කලින් අපේ එකා කිව්වනේ කියලා. :lol:
:lol:
 
drspresents

Member
Jul 7, 2014
1,459
84

ත්‍රිපිටකයේ ඇති තිය එක තේරෙන්නේ මහා ප්‍රාඥයින්ට විතරයි. ඉතින් දැන් අහන්න එපා අයින්ස්ටයින් මහා ප්‍රාඥයෙක් නෙවෙයිද කියලා. අයින්ස්ටයින් ප්‍රාඥයෙක් තමයි, මේ සාපේක්ෂ ලෝකේ. නමුත් ඔහු එතරම් ප්‍රාඥයෙක් නම් නිවන් අවබෝධ කරලා රහත් භාවයට පත් වෙන්න ඕනේ. අන්න ඒකයි මගේ තියරිය.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක මෙහෙම තමා මට කියන්න හේතුවක් නැතුව ඇති උන එක පලයක් !!එකම එකක්

    සිරාවටම බන්. මේ යක්කු හදන්නේ ලොකේ ඔක්කොම තියරි ටික ඊට කලින් ත්‍රිපිටකේ තිබ්බා කියන්න. හැබැයි එක පකෙක් නැ අයින්ස්ටයින්ට කලින් ඔක අහවල් තැන ට්‍රිපිටකේ තිබ්බා කියන්න. අයින්ස්ටයින් ගේම ගහලා හෙව්වට පස්සේ පකේ ඔස්තාර්ලා කියලා, ඔක 25000කට කලින් අපේ එකා කිව්වනේ කියලා. :lol:
    :lol:

    aparade ara hawking wheel chair ekaka widina duka... :(
    thipitake kiwayala technological singularity ekatama yanna thibba :rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ත්‍රිපිටකයේ ඇති තිය එක තේරෙන්නේ මහා ප්‍රාඥයින්ට විතරයි. ඉතින් දැන් අහන්න එපා අයින්ස්ටයින් මහා ප්‍රාඥයෙක් නෙවෙයිද කියලා. අයින්ස්ටයින් ප්‍රාඥයෙක් තමයි, මේ සාපේක්ෂ ලෝකේ. නමුත් ඔහු එතරම් ප්‍රාඥයෙක් නම් නිවන් අවබෝධ කරලා රහත් භාවයට පත් වෙන්න ඕනේ. අන්න ඒකයි මගේ තියරිය.

    mata me debate eke digatama inna hambune na machn...:sorry:
    ethakota uba kawuda.? :eek:

    dewiyekda.? budu wenna onna menna ekekda.? :confused:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ehema nemeyi...
    hamotama ekapara niwan dakinna bane...
    sansare inna unta loku deyak wenawa ada thiyana technologies buddha ekalema minissunta dunna nam... :D
    අලේ මන්ද බන් ඔවානම් ..එ කලෙත් හතර අපායවල් ඔක්කොම හිස් උනේ නැනේ ..ලෝකේ පවතින්න ලෝකේ සැරිසරන උනුත් එපයි ..:cool:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ත්‍රිපිටකයේ ඇති තිය එක තේරෙන්නේ මහා ප්‍රාඥයින්ට විතරයි. ඉතින් දැන් අහන්න එපා අයින්ස්ටයින් මහා ප්‍රාඥයෙක් නෙවෙයිද කියලා. අයින්ස්ටයින් ප්‍රාඥයෙක් තමයි, මේ සාපේක්ෂ ලෝකේ. නමුත් ඔහු එතරම් ප්‍රාඥයෙක් නම් නිවන් අවබෝධ කරලා රහත් භාවයට පත් වෙන්න ඕනේ. අන්න ඒකයි මගේ තියරිය.

    එතකොට ත්‍රිපිටකේ ලියපු උන්.. උන් අයින්ස්ටයින්ටත් වඩා ගේම්කාරයොද? උන්ගේ නමක් දෙකක් කියමුකො බලන්න. උන් ලොකෙට කරපු සේවාව ගැන. නිවනට කරපු ලබ්බක් නම් කියන්න එපා. උබලා ඉස්සෙල්ලා ඉන්න තැනට දෙයක් කරලා හිටහන් යන තැනට කරන්න කලින්. ලන්කාවේ ඉදගෙන ඇමෙරිකාවට ටොක්ස් දීලා වැඩක් නැ කියලා උබලමනේ කියන්නේ. ඉතින් මේ ලොකේ ඉදගෙන නිවනට ආ වඩලා නො යූස් බ්‍රො.. ගගෙන් වතුර බී මූදට අවඩන්න එපා.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    සිරාවටම බන්. මේ යක්කු හදන්නේ ලොකේ ඔක්කොම තියරි ටික ඊට කලින් ත්‍රිපිටකේ තිබ්බා කියන්න. හැබැයි එක පකෙක් නැ අයින්ස්ටයින්ට කලින් ඔක අහවල් තැන ට්‍රිපිටකේ තිබ්බා කියන්න. අයින්ස්ටයින් ගේම ගහලා හෙව්වට පස්සේ පකේ ඔස්තාර්ලා කියලා, ඔක 25000කට කලින් අපේ එකා කිව්වනේ කියලා. :lol:
    :lol:

    ඔය අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය බුදුහාමුදුරුවෝ විතරක් නෙවෙයි. බුදුන්ට කලින් භාරතයේ හින්දු ආගමේ පවා දැනගෙන ඉඳලා තියෙනවා. මේ සංසිද්ධියක් භගවත් ගීතාවෙත් සඳහන් වෙනවා. මේවා තර්කයට ගතයුතු කරුණු මිසක් නෑ බෑ කියා දුටු සැනින් ප්‍රතික්ෂේප කල යුතු දේවල් නෙවෙයි.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    aparade ara hawking wheel chair ekaka widina duka... :(
    thipitake kiwayala technological singularity ekatama yanna thibba :rolleyes:
    මෙහෙමයි අයින්ස්ටයින් වයසට ගියේ නැද්ද ලෙඩ උන් නැද්ද ඔය කියන ඕන කෙනෙක් වයසට යන්නේ නැද්ද ලෙඩ වෙන්නේ නැද්ද ඒවා සතුටක්ද !!ඔය වයසට යන එක ලෙඩ වෙන එක නවත්තන හැටි කවුරු හරි කිවොත් මොකද වෙන්නේ :cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අලේ මන්ද බන් ඔවානම් ..එ කලෙත් හතර අපායවල් ඔක්කොම හිස් උනේ නැනේ ..ලෝකේ පවතින්න ලෝකේ සැරිසරන උනුත් එපයි ..:cool:

    ithin eka thamai bn kiyanne ....
    loke sari sarana unta use kranna
    technology ekath ekalema buddha hadala nodunne ai.?
    ehenam black plague wage ewa walakwaganna thibba.. :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙමයි අයින්ස්ටයින් වයසට ගියේ නැද්ද ලෙඩ උන් නැද්ද ඔය කියන ඕන කෙනෙක් වයසට යන්නේ නැද්ද ලෙඩ වෙන්නේ නැද්ද ඒවා සතුටක්ද !!ඔය වයසට යන එක ලෙඩ වෙන එක නවත්තන හැටි කවුරු හරි කිවොත් මොකද වෙන්නේ :cool:

    uba adahas kare niwan dakina ekane.?
    ow hari eka buddha deshana kara kiyamuko...
    eth dan thiyana anith technologies ai eya minissunta dunne naththe..
    ehenam e kale idanma minissu dan widina sapa widinawane.. :(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මෙහෙමයි අයින්ස්ටයින් වයසට ගියේ නැද්ද ලෙඩ උන් නැද්ද ඔය කියන ඕන කෙනෙක් වයසට යන්නේ නැද්ද ලෙඩ වෙන්නේ නැද්ද ඒවා සතුටක්ද !!ඔය වයසට යන එක ලෙඩ වෙන එක නවත්තන හැටි කවුරු හරි කිවොත් මොකද වෙන්නේ :cool:
    දැන් මට කියහන්කො බුදු හාමුදුරුවො කියලා දුන්නද වයසට නොයන ක්‍රමෙ.. දුක් නොවිඩෙහින ක්‍රමේ.. එහම එකක් කිව්වද? අයිස්ටයින් කියන්නෙ දෙයියෙක් නෙමෙයි. ඌත් මනුස්සයෙක්. යම් ස්කිල් එකක් තිබ්බ උගතෙක්. මිනිහා දෙයක් ලොකෙට කලා. ඌටත් වඩා ඩයල් එකක් නම් බුදුන්, ඒ ඇයො ලොකෙට මොනවද කලේ? කරපු තරමක් කලේ නිවනටනේ බන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය බුදුහාමුදුරුවෝ විතරක් නෙවෙයි. බුදුන්ට කලින් භාරතයේ හින්දු ආගමේ පවා දැනගෙන ඉඳලා තියෙනවා. මේ සංසිද්ධියක් භගවත් ගීතාවෙත් සඳහන් වෙනවා. මේවා තර්කයට ගතයුතු කරුණු මිසක් නෑ බෑ කියා දුටු සැනින් ප්‍රතික්ෂේප කල යුතු දේවල් නෙවෙයි.

    kohomath Buddha kare e kale thibba eastern knowledge eka develop karapu eka thamayi..
    just like Einstein developed newtons way of thinking.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    uba adahas kare niwan dakina ekane.?
    ow hari eka buddha deshana kara kiyamuko...
    eth dan thiyana anith technologies ai eya minissunta dunne naththe..
    ehenam e kale idanma minissu dan widina sapa widinawane.. :(
    මොකටද මේ ඉපදී ඉපදී මැරී මැරී ඉන්න කෙටි කාලෙට එ.සි .ෆ්‍රිජ් කාර් .ජෙට් ඔක්කොම දුන්නා කියමු ඕවා යුස් කරන්න මිනිහා සදාකාලිකද ?එකා වයසට ගිහින් දුක් විදිනවනම් ලෙඩින් දුක් ව්දිනවානම් එකෙන් මිදෙන්න නොකියා අරව මොකටද
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැන් මට කියහන්කො බුදු හාමුදුරුවො කියලා දුන්නද වයසට නොයන ක්‍රමෙ.. දුක් නොවිඩෙහින ක්‍රමේ.. එහම එකක් කිව්වද? අයිස්ටයින් කියන්නෙ දෙයියෙක් නෙමෙයි. ඌත් මනුස්සයෙක්. යම් ස්කිල් එකක් තිබ්බ උගතෙක්. මිනිහා දෙයක් ලොකෙට කලා. ඌටත් වඩා ඩයල් එකක් නම් බුදුන්, ඒ ඇයො ලොකෙට මොනවද කලේ? කරපු තරමක් කලේ නිවනටනේ බන්.
    අන්න එහෙම එන්න වයසට යන්නේ ඇයි ලෙඩ වෙන්නේ ඇයි ඉපදෙන නිසා ..ඉපදීම නැති කරන හැටි උන් වහන්සේ කියා දුන්නේ :cool::yes: වේදනා ,තන්හා උපාදාන් ,භව ,ජාති ජරා ,මරණ .ඔකේ උඩ එකක් හරි නිරෝදනම් භව හැදෙන් නැ.භව නැත්තන් මරණ නැ (චක්‍රය මැදින් පටන්ගෙන මෙතන දැක්වූ බව පණ්ඩිත පිරිස සලකත්වා )
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොකටද මේ ඉපදී ඉපදී මැරී මැරී ඉන්න කෙටි කාලෙට එ.සි .ෆ්‍රිජ් කාර් .ජෙට් ඔක්කොම දුන්නා කියමු ඕවා යුස් කරන්න මිනිහා සදාකාලිකද ?එකා වයසට ගිහින් දුක් විදිනවනම් ලෙඩින් දුක් ව්දිනවානම් එකෙන් මිදෙන්න නොකියා අරව මොකටද

    Itin dan okkoma niwan dakalada?
    Nane.. sanasarene api okkoma:lol:
    Anika technology eka dunna nam sanskarayo wadi wegekin niwan dakiwi kiyala uba hitanne nadda?
    Kala wala saththu mara mara inna unata kohomath niwan dakinna bane..:D
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    එතකොට ත්‍රිපිටකේ ලියපු උන්.. උන් අයින්ස්ටයින්ටත් වඩා ගේම්කාරයොද? උන්ගේ නමක් දෙකක් කියමුකො බලන්න. උන් ලොකෙට කරපු සේවාව ගැන. නිවනට කරපු ලබ්බක් නම් කියන්න එපා. උබලා ඉස්සෙල්ලා ඉන්න තැනට දෙයක් කරලා හිටහන් යන තැනට කරන්න කලින්. ලන්කාවේ ඉදගෙන ඇමෙරිකාවට ටොක්ස් දීලා වැඩක් නැ කියලා උබලමනේ කියන්නේ. ඉතින් මේ ලොකේ ඉදගෙන නිවනට ආ වඩලා නො යූස් බ්‍රො.. ගගෙන් වතුර බී මූදට අවඩන්න එපා.

    ඕක තමයි කියන්නේ විශ්ව නියමය පටලවාගෙන කියලා.

    "එතකොට ත්‍රිපිටකේ ලියපු උන්.. උන් අයින්ස්ටයින්ටත් වඩා ගේම්කාරයොද?"
    ආයෙ අහනවා. ත්‍රිපියකේ ලිව්වේ රහතන් වහන්සේලා පන්සීයක් විසින්. ඔබ අසෘතවත් පෘතක්ජනයෙක් රහතන් වහන්සේලා සමඟ සසඳන්න උත්සහ කරනවද? අනික ඔච්චර පඬි ටෝක් දෙන්න එපා. මමත් ඔය අයින්ස්ටයින් ගැන හොයලා තියෙනවා. ඔබ දන්නවද අයින්ස්ටයින් කියන්නේ එච්චර ගනං කාරයෙක් නෙවෙයි. ඔහු තමන්ගේම සාපේක්ෂතාවාදයේ සමීකරණ විසඳගන්න තවත් ගණිතඥයෙක්ගේ සහය ගත්තා.

    "උන්ගේ නමක් දෙකක් කියමුකො බලන්න. උන් ලොකෙට කරපු සේවාව ගැන."
    අයින්ස්ටයින් පරමාණු බෝම්බ නිපදවලා කරෙත් ලෝකෙට ලොකු සේවාවක්ද? මෙහෙමයි විශ්ව ධර්මය අවබෝධ කල කෙනෙක්ගේ තියෙන තවත් ලක්ෂණයක් තමා ඔවුන්ගේ සිත් සොළවන්නට නොහැකි බව. ඔවුන් කිසිවිටක පොදු සමාජයේ විනාශය සඳහා උදවු කරනු නොලැබේ.

    "උබලා ඉස්සෙල්ලා ඉන්න තැනට දෙයක් කරලා හිටහන් යන තැනට කරන්න කලින්."
    ඉන්න තැනට කරන ලොකුම සේවාව තමයි තමන් නිවන් අවබෝධ කරන එක.

    "ලන්කාවේ ඉදගෙන ඇමෙරිකාවට ටොක්ස් දීලා වැඩක් නැ කියලා උබලමනේ කියන්නේ."
    තව අවුරුදු 20කින් ඇමරිකාව වැටෙනවා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Itin dan okkoma niwan dakalada?
    Nane.. sanasarene api okkoma:lol:
    Anika technology eka dunna nam sanskarayo wadi wegekin niwan dakiwi kiyala uba hitanne nadda?
    Kala wala saththu mara mara inna unata kohomath niwan dakinna bane..:D
    ඕව ඇති තරම් දේශනා කරලා තියනවා පුතා සන්කතයක් හදා ගන්න කෙනා අභි සංකාර කරන්න පෙලබුනාම කොයින්ද නිවනක් ..අබිසන්කර නිරෝදය වෙන්න අරහත් වෙන්න ඕන ..

    දෙනවා මෙතනින් අතුරුදහන් උනාම ජපානෙන් මතුවෙන භාණ්ඩයක් ..ඕකට ආස කර කර ඉන්නවා කැඩුනාම හද හද ඉන්නවා ..වැඩ නොකරද්දී දුක් වෙනවා ..කාර වගේනම් සර්විස් කරන්න ඕන පාර්ට්ස් දාන්න ඕන ඔය වැඩ ඔක්කොම කර කර නිවන් දකිනවද
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    දැන් මට කියහන්කො බුදු හාමුදුරුවො කියලා දුන්නද වයසට නොයන ක්‍රමෙ.. දුක් නොවිඩෙහින ක්‍රමේ.. එහම එකක් කිව්වද? අයිස්ටයින් කියන්නෙ දෙයියෙක් නෙමෙයි. ඌත් මනුස්සයෙක්. යම් ස්කිල් එකක් තිබ්බ උගතෙක්. මිනිහා දෙයක් ලොකෙට කලා. ඌටත් වඩා ඩයල් එකක් නම් බුදුන්, ඒ ඇයො ලොකෙට මොනවද කලේ? කරපු තරමක් කලේ නිවනටනේ බන්.

    ඔව්. බුදුහාමුදුරුවෝ ඇත්තටම වයසට ගියේ නෑ. ඒ කාලේ හත් වැනි වියේදී සෝතාපන්න වූ විශාකා උපාසිකාව වයස 120දි මැරෙන විටත් අවුරුදු 16ක පෙනුම තිබ්බා කියලා සඳහන් වෙනවා.
    සතර සෘදිපාද මනාකොට දියුණු කල කෙනෙක්ට ආයුශ කල්පයක් හෝ ඊටත් වඩා ඉන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕව ඇති තරම් දේශනා කරලා තියනවා පුතා සන්කතයක් හදා ගන්න කෙනා අභි සංකාර කරන්න පෙලබුනාම කොයින්ද නිවනක් ..අබිසන්කර නිරෝදය වෙන්න අරහත් වෙන්න ඕන ..

    දෙනවා මෙතනින් අතුරුදහන් උනාම ජපානෙන් මතුවෙන භාණ්ඩයක් ..ඕකට ආස කර කර ඉන්නවා කැඩුනාම හද හද ඉන්නවා ..වැඩ නොකරද්දී දුක් වෙනවා ..කාර වගේනම් සර්විස් කරන්න ඕන පාර්ට්ස් දාන්න ඕන ඔය වැඩ ඔක්කොම කර කර නිවන් දකිනවද

    logical na bro...
    mehen nathi wela japan walin mathuwena gadget nemei...
    danata thiyana medical knowledge, efficient transportation, anesthesia wage dewal denna thibbe nadda.?

    poddak compare karapan..

    leda duk hadila duk widina kenektada , naththan healthy kenektada niwan margaye yanna lesi.? :rolleyes:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව්. බුදුහාමුදුරුවෝ ඇත්තටම වයසට ගියේ නෑ. ඒ කාලේ හත් වැනි වියේදී සෝතාපන්න වූ විශාකා උපාසිකාව වයස 120දි මැරෙන විටත් අවුරුදු 16ක පෙනුම තිබ්බා කියලා සඳහන් වෙනවා.
    සතර සෘදිපාද මනාකොට දියුණු කල කෙනෙක්ට ආයුශ කල්පයක් හෝ ඊටත් වඩා ඉන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා.

    Abraham 900 years jiwath una wage thamayi ekath...:D:rolleyes:
    yako buddhage kale life expectancy 30k wath na..