ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,504
    100,666
    113
    මම කිව්ව දේ කොට් කරලා උත්තර දෙන්න කලින් මම කොට් කලේ මොකක්ද කියලා බලන්න. වචන හරඹ කලහැකි කතිකත්වය තියන එකාට. ඉර හද කලහැකි කතාවෙන්. මෙතන ත්‍රේඩ් එක දාපු එකා කිව්වේ බුදු හාමුදුරුවො සියලු දර්මයන් විදයන් කෙල පැමිනි පුද්ගලයෙක් කියලා. මම එතකොටයි උගෙන් ඇහුවෙ, එහෙනම් නිවටන් ලොකේට කියනකන් හිටියේ ඇයි මිනිස්සු කලින් දැනගෙන ඉන එපැයි කියලා. දැන් උබ මම ඒ දුන්නු උත්තරේ කොට් කරලා මාත් එක්ක ඇරගන්න දගලනවා. උබෙන් එකෙක් අහපුවහම යන්නේ කොහෙද කියලා උබ කියනවා කොලඹ යනවා කියලා එතකොට කතාවට කොහෙත්ම සම්බන්දයක් නැති එකෙක් මැද්දට පැනලා උබෙන් උත්තරෙන් ප්‍රශ්නයක් අහනවා ගෙවල් කොලඹද කියලා.. ඉතින් උබ පැහැදිලි කරන්න ඔනද මුල ඉදන් උබ කොලඹ යන හෙතුව.

    බුදුරජාණන් වහන්සේගේ තුන්වැනි ගුණය ‘විජ්ජාචරණ සම්පන්න.’ ‘විජ්ජා’ කියන්නේ විද්‍යාව. ‘චරණ’ කියන්නෙ හැසිරීම. එතැන විද්‍යාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඤාණවලට කියන නමක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පර්යේෂණයක් කළා. ඒ පරීක්ෂණයට කියන්නේ ‘ආර්ය පර්යේෂණය.’ උන්වහන්සේ පරීක්ෂණ කළේ සිත පිරිසිදු කරලා ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්නේ කොහොමද කියන එක පිළිබඳවයි. ඒ පරීක්ෂණය කරගෙන යනකොට උන්වහන්සේට විද්‍යාව පහළ වුණා. දම්සක් පැවතුම් සූත්‍රයේ (විජ්ජා උදපාදි) ‘විද්‍යාව පහළ වුණා’ කියලා තියෙන්නේ ඒකයි. විද්‍යාවන් අතර බුදුරජාණන් වහන්සේ සොයාගත් විද්‍යා තුනක් තියෙනවා. ඒකට කියන්නේ ‘ත‍්‍රිවිද්‍යා’ කියලයි.

    සයන්ස් කියන්නෙ විද්‍යාව කිව්ව කෙනා හොයාගෙන අහල බලපන් ඔය ප්‍රශ්නෙ. ඕක අර්ථ දැක්වීමෙ ගැටළුවක්. බටහිර අය සයන්ස් කියන එකමද පෙරදිග විද්‍යාව කියල අර්ථ දක්වන්නෙ. සයන්ස් වල පදනම් ද්විකොටික තර්කන ක්‍රමයක පදනම වෙනකොට පෙරදිග විද්‍යාවෙ පදනම චතුස්කෝටික තර්කන ක්‍රමයක්.

    වෙනස් ක්‍රම දෙකකට සමාන අර්ථ දා ගැනීම ගැනයි අපි ප්‍රශ්න කරන්න ඕනි.

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මෙහෙමයි ඕක වෙන්නේ. මං කිව්වා වගේ ක්ෂුද්‍ර ජීවීන්ගේ විඥ්ඥානය ඉතා අඩුයි. සත්තුන්ගේ විඥ්ඥානය ඊට වඩා වැඩියි. මිනිසුන්ගේ විඥ්ඥානය ඊටත් වඩා වැඩියි. දෙවියන්ගේ ඊටත් වඩා වැඩියි. බ්‍රහ්මයින්ගේ ඊටත් වඩා වැඩියි. මාර්ග ඵල ලාබීන්ගේ මේ සියල්ලටම වඩා වැඩි අතර සෝවාන් සිට අරහත් දක්වා යන විට තවදුරටත් වැඩිවීම සිදුවේ. යම් කෙනෙක්ට පාපයක් කල විට ඒ පවෙහි විශාලත්වය තීරණය වෙන්නේ එයට ගොදුරු වූ පුද්ගලයාගේ විඥ්ඥානයේ ප්‍රමාණය අනුව. මේ නිසා ක්ෂුද්‍ර ජීවීන් වගේ සතුන් මැරුණට සිදුවන පාපය ඉතා අඩුයි. සතෙක් මරණවට වඩා මිනිහෙක් මරණ එක ලොකු පවක්. මාර්ගඵල ලාභීන් මරණ එක ඊටත් වඩා පවක් වන අතර රහතුන් මැරීම ආනන්තරීය පාපකර්මය දක්වා යයි. එතකොට ගහක් කියන්නේ විඥ්ඥානය නැති හෝ ඉතාම අඩු දෙයක් නිසා එහෙම ප්‍රානඝාත පාපකර්මයක් ලෙස ගන්න අමරුයි.

    අලියෙක් මැරුවොත් ගොඩක් වැඩිද
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඇඟේ සයිස් එක නෙවෙයි බලපාන්නේ, විඥ්ඥානයේ සයිස් එක.

    :shocked: එහෙම නම් තෝව මාරුවට මුකුත් වෙන්නේ නැති වෙයි. තොගේ වින්යානේ අමු ගූ තලියක් නේ:eek::eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මෙහෙමයි ඕක වෙන්නේ. මං කිව්වා වගේ ක්ෂුද්‍ර ජීවීන්ගේ විඥ්ඥානය ඉතා අඩුයි. සත්තුන්ගේ විඥ්ඥානය ඊට වඩා වැඩියි. මිනිසුන්ගේ විඥ්ඥානය ඊටත් වඩා වැඩියි. දෙවියන්ගේ ඊටත් වඩා වැඩියි. බ්‍රහ්මයින්ගේ ඊටත් වඩා වැඩියි. මාර්ග ඵල ලාබීන්ගේ මේ සියල්ලටම වඩා වැඩි අතර සෝවාන් සිට අරහත් දක්වා යන විට තවදුරටත් වැඩිවීම සිදුවේ. යම් කෙනෙක්ට පාපයක් කල විට ඒ පවෙහි විශාලත්වය තීරණය වෙන්නේ එයට ගොදුරු වූ පුද්ගලයාගේ විඥ්ඥානයේ ප්‍රමාණය අනුව. මේ නිසා ක්ෂුද්‍ර ජීවීන් වගේ සතුන් මැරුණට සිදුවන පාපය ඉතා අඩුයි. සතෙක් මරණවට වඩා මිනිහෙක් මරණ එක ලොකු පවක්. මාර්ගඵල ලාභීන් මරණ එක ඊටත් වඩා පවක් වන අතර රහතුන් මැරීම ආනන්තරීය පාපකර්මය දක්වා යයි. එතකොට ගහක් කියන්නේ විඥ්ඥානය නැති හෝ ඉතාම අඩු දෙයක් නිසා එහෙම ප්‍රානඝාත පාපකර්මයක් ලෙස ගන්න අමරුයි.
    ආබාධිත මන්ද මානසික කෙනෙක්ව මැරුවොත් පව් අඩුද :oo:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සමහර මැන්ටල් කෙල්ලෝ ඉන්නවා පට්ට ලස්සන:yes: උන්ව රේප් කලාට අව්ලක් නැති වෙයි :eek::eek:විඥ්ඥානය අව්ල් හින්දා ප්‍රශ්නයක් නැ :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සමහර මැන්ටල් කෙල්ලෝ ඉන්නවා පට්ට ලස්සන:yes: උන්ව රේප් කලාට අව්ලක් නැති වෙයි :eek::eek:විඥ්ඥානය අව්ල් හින්දා ප්‍රශ්නයක් නැ :cool:
    ඇහැ පේන්නේ නැති කතාකරගන්නත් බැරි කෙනෙක්නන් අවුලක්ම වෙන එකක් නෑ :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමහර මැන්ටල් කෙල්ලෝ ඉන්නවා පට්ට ලස්සන:yes: උන්ව රේප් කලාට අව්ලක් නැති වෙයි :eek::eek:විඥ්ඥානය අව්ල් හින්දා ප්‍රශ්නයක් නැ :cool:

    :eek::eek:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ආබාධිත මන්ද මානසික කෙනෙක්ව මැරුවොත් පව් අඩුද :oo:

    ත්‍රෙඩ් එක ඉවරයි ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්
    නෙමෙයි කියලා ඔප්පු උනා පැවති විවාදය අවසානේ මිත්යදෘස්ටිකයෝ ජය ගත්තා සියල්ලෝ සමාදානයෙන් විසිර ගියහ .

    අවසනාවන්ත ලෙස නාමික සකෘදාගාමී පුද්ගලයා හත්පොලේ ගාගත්තා . :yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ත්‍රෙඩ් එක ඉවරයි ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්
    නෙමෙයි කියලා ඔප්පු උනා පැවති විවාදය අවසානේ මිත්යදෘස්ටිකයෝ ජය ගත්තා සියල්ලෝ සමාදානයෙන් විසිර ගියහ .

    අවසනාවන්ත ලෙස නාමික සකෘදාගාමී පුද්ගලයා හත්පොලේ ගාගත්තා . :yes:

    ත්‍රෙඩ් එක ඉවරයි ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්
    නෙමෙයි කියලා ඔප්පු උනා පැවති විවාදය අවසානේ මිත්යදෘස්ටිකයෝ ජය ගත්තා සියල්ලෝ සමාදානයෙන් විසිර ගියහ .

    අවසනාවන්ත ලෙස නාමික සකෘදාගාමී පුද්ගලයා හත්පොලේ ගාගත්තා . :yes:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ත්‍රෙඩ් එක ඉවරයි ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්
    නෙමෙයි කියලා ඔප්පු උනා පැවති විවාදය අවසානේ මිත්යදෘස්ටිකයෝ ජය ගත්තා සියල්ලෝ සමාදානයෙන් විසිර ගියහ .

    අවසනාවන්ත ලෙස නාමික සකෘදාගාමී පුද්ගලයා හත්පොලේ ගාගත්තා . :yes:

    කොහෙද එහෙම වුනේ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ත්‍රෙඩ් එක ඉවරයි ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්
    නෙමෙයි කියලා ඔප්පු උනා පැවති විවාදය අවසානේ මිත්යදෘස්ටිකයෝ ජය ගත්තා සියල්ලෝ සමාදානයෙන් විසිර ගියහ .

    අවසනාවන්ත ලෙස නාමික සකෘදාගාමී පුද්ගලයා හත්පොලේ ගාගත්තා . :yes:

    nowisaduna prashna pelak thiyanawa....සකෘදාගාමීthuma ekka sakachchaa kala yuthu..
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    nowisaduna prashna pelak thiyanawa....සකෘදාගාමීthuma ekka sakachchaa kala yuthu..

    ත්‍රෙඩ් එක ඉවරයි ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්
    නෙමෙයි කියලා ඔප්පු උනා පැවති විවාදය අවසානේ මිත්යදෘස්ටිකයෝ ජය ගත්තා සියල්ලෝ සමාදානයෙන් විසිර ගියහ .

    අවසනාවන්ත ලෙස නාමික සකෘදාගාමී පුද්ගලයා හත්පොලේ ගාගත්තා . :yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මිත්යදෘස්ටිකයෝ කියන එක දන්නා කෙනෙක් නිර්වචනය කරන්න ප්ලීස්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිත්යදෘස්ටිකයෝ කියන එක දන්නා කෙනෙක් නිර්වචනය කරන්න ප්ලීස්

    mama believe karana de tho believe karanne naththana tho මිත්යදෘස්ටිකය.... :yes: