මම පළමු මිත්‍යාදෘෂ්ටිකයා උනේ මේ ත්‍රෙඩ් එකේදී බුදු දහමට අනුව මොකද මම ඊ ලග ආත්මයක් විශ්වාශ කරන්නේ නෑ අපේ path තවත් මිත්‍යාදෘෂ්ටික යෙක් තව අය ඇති . අපි දෙන්න තමා මුල ඉදන්ම මිත්‍යාදෘෂ්ටික උනේ

මස් කන කොට ඉස්ලාම් තියරිය....
ඩි‍්‍රන්ක් එකක් දාල පස්සේ පවක් ක්‍ෂමා කරගන්න හිතෙන කොට කතෝලික තියරිය..
බහුතර මතය දිනාගන්න ඕන කොට බෞද්ධ තියරිය...
මම ගැන නෙවෙයි කිව්වේ... ඔය ආගම් ලේබල් අලවගෙන ඉන්න අවස්ථාවදින් ගැනයි කිව්වේ... බලපුවාම සර්වාගමිකයෝ....
බොරුද ආ....![]()

ඇත්තටම කිව්වොත් මට ආගමක් නෑ. නමුත් හිතලා බලන්න මම දරන්නේ විශ්ව ධර්මයයි. ඔබත් එහෙමද?![]()

Jesus said he's a God.![]()
දැන් උඹටත් ධර්මයක් නැද්ද...?![]()

මට ආගමක් නෑ. ධර්මයක් තියෙනවා. මම දරන්නේ විශ්ව ධර්මයයි. ප්‍රායෝගික නොවන දෙයක් මමත් පිළිගන්නේ නෑ.![]()

හැබැයි, නැවත ඉපදීම විශ්වාස කරනවා.

ඔව් ඒක කැමැත්ත...
ඕන දෙයක් මතක් කරල තමන්ට ස්වයං වින්දනය ලබන්න අයිතියක් තියෙනවා.....![]()
ඇත්තටම කිව්වොත් මට ආගමක් නෑ. නමුත් හිතලා බලන්න මම දරන්නේ විශ්ව ධර්මයයි. ඔබත් එහෙමද?![]()
උබත් දැන් මිත්‍යාදෘෂ්ටික යෙක් උනාද
ඔව් ඒක කැමැත්ත...
ඕන දෙයක් මතක් කරල තමන්ට ස්වයං වින්දනය ලබන්න අයිතියක් තියෙනවා.....![]()

නැවත ඉපදීම තියෙනවා කියන්න මෝහන සාක්ෂි, පෙර භවය මතක ළමයි වගේ ගොඩාක් උදාහරණ තියෙනවා. එහෙම වෙද්දි ඒක නෑ කියන අය නිකං මෝඩයෝ වගෙ.
උබට මචං ප්‍රයෝගික දැනුම කියන දේ සහ මිනිසුන්ගේ අදහස් මත මූ එන්නේ මොකාටද කියලා දැනගන්න තරම් උබේ මොලේ දියුණු වෙලා නෑ
පොතේ දැනුම තිබුනට ඒ නිසා දැන් නාගත්ත නා ගැනිල්ල හොදටම ඇති . තව සතියකින් විතර අපහු වරෙන් මොකද සිංහලුන්ට උපරිම මතක තියෙන්නේ සතියයි

ohoma kiyanwada yako minissunta...![]()

අපි ඔක්කොම වැසියෝ ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයෝ... තුන් සිංහලයම දූ දරුවෝ....![]()