විද්‍යාව කියන්නේ ඔබේ මොකක්ද? නිකන් බයිලා නැතුව ඉන්නවා. මමත් විද්‍යාඥයෙක් තමා. විද්‍යාව ගැන කතා කරන්න මට අයිතියක් තියෙනවා මෙතන ඉන්න එක්කෙනෙකුටවත් වඩා.
ඔබතුමා බුදු දහම අර්ථ දැක්වීමට පාදක කරගත්ත මූලාශ‍්‍රය මොකක්ද..?
ඒක ටිකක් පැහැදිලි කරන්න....
විද්‍යාව කියන්නේ ඔබේ මොකක්ද? නිකන් බයිලා නැතුව ඉන්නවා. මමත් විද්‍යාඥයෙක් තමා. විද්‍යාව ගැන කතා කරන්න මට අයිතියක් තියෙනවා මෙතන ඉන්න එක්කෙනෙකුටවත් වඩා.
As per my understand,
buddhism is something that does not forcus on gaining knowladge so deep.Insted
the principles buddha tought are supposed to be applied to oneself and realise things.
Im not talking about or qustion ones right to explore deeper and deeper it or compare it with other knowlages.But its sole aim is different.I.e As per first first noble truth( truth of suffering) ,living being are subjected to sufferings(11 types of ) due to attachments. So it forcus on the path that eliminte the said sufferring through 'noble eight fold path'.In other words ,samatha and Vipassana meditaion.
If somebody is interested in obtaining more spiritual tools ( from mindfulness,jhaana all the way down to abhinna ( dibba chakku, dhibba sotha..etc) he can spend more time with samatha meditaion to get those.Unlike mindfulnes or jhaana, the way to abigngnaa is somewhat hard.
"his teachings arent perfectly compatible with modern knowledge.
he couldve done more to make future generations make him believe."
His focus was not to make others blindly believe in him. But to understand his teachings. Understanding his teachings is all based on the intelligence of other people. What Buddha does is just give the instructions on how to understand the Dhamma and attain nibbana.
සක්ර්දගාමී මහත්මයෝ අයෙ ඔබතුමාගේ ධර්ම සාකච්චා සදහා විද්‍යාව ගාව ගන්න එපා ඔබ තුමාගේ ධර්ම සාකච්ඡා විද්‍යාව ගාව ගන්නේ නැතුව ධර්මය තුලින්ම පහදවා දීමෙන් පවත්වාගෙන යන්න එය හුදෙක් එළකිරි ජනතාව උදෙසා වැදගත් වෙයි
මොන ආගමේ වත් කරුණු විද්‍යාව තුලින් ඔප්පු කරන්න බෑ හරිද වරදිදි කියලා .. ඔබ ඔය කරන වැඩෙන් විශාල පහරක් වදිනවා බුදු දහමට
නැවත නැවත එවැනි දේවල් කරොත් එලකිරියෙන් ඔබව ඉවත් කරයි කියලා මම හිතනවා .

ඔබතුමා බුදු දහම අර්ථ දැක්වීමට පාදක කරගත්ත මූලාශ‍්‍රය මොකක්ද..?
ඒක ටිකක් පැහැදිලි කරන්න....
විද්‍යාව කියන්නේ ඔබේ මොකක්ද? නිකන් බයිලා නැතුව ඉන්නවා. මමත් විද්‍යාඥයෙක් තමා. විද්‍යාව ගැන කතා කරන්න මට අයිතියක් තියෙනවා මෙතන ඉන්න එක්කෙනෙකුටවත් වඩා.
ofcourse principles of Buddhist teaching are really helpful in normal life..
i was questioning about the OP's claims of the supernatural things that Buddha teached. Nirvana is a far fetched concept for a neutral person. If someone accept is without questioning he only has a blind faith.
he could've done something for us to fully verify his claims. if he did that more people would've followed his path and ultimately attain nirwana.
ත්‍රිපිටකය
can u state your academic qualifications ?
ති‍්‍රපිටකයෙහි සඳහන් දේ සම්බන්ධව ඔබතුමා ඔය තරම් විශ්වාසයෙන් කතා කරන්න කොහොමද...?
Don't question him.. Who are we to question almighty scientist? Just follow the stream..can u state your academic qualifications ?
ත්‍රිපිටකය කියන්නේ බුදුහාමුදුරුවෝ පිරිණිවන් පෑවට පස්සේ තිබ්බ පළවැනි ධර්ම සංගායනාවෙදි කටපාඩමින් රැගෙන ආපු දහම් කොටස. බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙම ධර්ම භාන්ඩාගාරික වූ ආනන්ද හාමුදුරුවෝ මේ සියළු දහම් කරුණු කටපාඩමින් අරගෙන ආවා. ඔය ත්‍රිපිටකයේ තියෙන්නේ ආනන්ද හාමුදුරුවෝ විසින් පළමු ධර්ම සංගායනාවේදී කියපුවා තවදුරටත් අනෙක් රහතන් වහන්සේලා සමඟ සාකච්ඡා කරලා තහවුරු කරපු දහම් කරුණු. එතනින් ඉස්සරහට ඔය ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ වන තෙක් කට පාඩමින් ආවා.
You are wrong. Always there will be a more. Even if 99% of people follow Buddhism, you will say if he taught it better way more people could have attained nibbana. These are the people who blaim teacher for you failing an exam. You have to do your work for yourself. Someone else cannot make you attain nibbana.
බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මස්කන්ධය කොපමණ ද?
බුදුන් වහන්සේ එකී ධර්මස්කන්ධය දේශනා කිරීමට ගත් සම්පූර්ණ කාලය කොපමණ ද?
බුදුහාමුදුරුවෝ දේශනා කල ධ්‍රම ස්කන්ධය අසූ දෙදහසක් කියලා කියනවා. ඉතිරි දෙදහස රහතන් වහන්සේලා කියපුවා. ඔය බුදුන් වදාල ධර්මය ත්‍රිපිටකයේ තියෙන්නේ ඉතා කෙටියෙන්. දීර්ඝ වූ විස්තර දේශණයන් බොහෝමයක් දැන් නැති වෙලා ගිහිල්ලා කියලා තමයි කියන්නේ. නමුත් නිවන් දකින්න අවශ්‍ය මූලික දැනුම තාමත් තියෙනවා. කාලය කිව්වොත් බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් බණ දේශණා කලානේ.
Thats not logical....
he directly thought for very low percentage of all people....
even if someone fully read and understand Tripitaka they will always find questions about its authenticity and about validity of his claims.
most people who follow buddha dont believe his supernatural claims.. thay consider them as bulllshit which got added later.
So u think all those people aren't intelligent enough ?.
අන්තිම ප‍්‍රශ්නේ.... බුදුන් වහන්සේගේ ඔය තරම් ගැඹුරු, සංකීර්ණ දහම් කරුණු පුද්ගලයෙකුට අනවබෝධයෙන් ස්මරණ ශක්තියෙන් අවුරුදු 45 ක කාලයක් තබා ගැනීම කෙතරම් දුරට ප‍්‍රායෝගික ද?
ඔබ මේ අනවබෝධය යන්නෙන් අදහස් කලේ කුමක්ද කියල මට තේරෙන්නේ නෑ. හැබැයි මට තව දෙයක් කියන්න පුළුවන්. ඒ ඉස්සර හිටපු මිනිස්සුනේ මතක ශක්තිය දැන් ඉන්න අයට වඩා ගොඩක් වැඩියි කියන එක. දැන් වගේ ඒ කාලේ පොත් වල ලියලා මිනිස්සු දේවල් මතක තබා ගත්තේ නෑ. දැන් වගේ අන්තර්ජාලය වගේ විවිධ මාදිලියේ දේවල් ඒ කාලේ තිබ්බේ නෑ. ඒ නිසා ඒ කාලේ මිනිස්සු එදිනෙදා ජීවිතයේ දේවල් මතකයෙන් ගෙන ඒමට පුරුදු වෙලා හිටියා කියන එක කියන්න පුළුවන්.
දැන් අපි පැහැදිලි විවෘත මනසෙන් මේ මූලාශ‍්‍ර ගැන සලකලා බලමු.
බුදුන් වහන්සේගේ ධර්මභාණ්ඩාගාරික අනද තෙරුන් බුදුන් වහන්සේ පිරිනිවන් පාන තෙක් පෘථග්ජන භික්ෂුවක්.... උන් වහන්සේ අනවබෝධයෙන් බුදුන්ගේ ධර්මය ස්මරණයේ තබාගත්තා යැයි කිව්වේ ඒ නිසයි... මොකද බුදුන්වහන්සේ දෙසූ මුලු ධර්මස්කන්ධයම මනාව අවබෝධ කරගත්තේ නම් අනඳ තෙරුන් මීට පෙර පෘථග්ජන භාවයෙන් මිදිලා... පිරිනිවන් මංචකයේ අනඳ තෙරුන් හඩා වැෙටෙන ආකාරයෙන් එතුමා කෙතරම් පෘථග්ජන සිතිවිලිවලින් යුක්ත වුවාදැයි මනාව වැටහේ... පළමු ධර්ම සංගයානාවේ දී සංගායනයට ගන්නේ අනඳ තෙරුන්ගෙන් ධර්මය විචාරලා... එතනින්ම මූලාශ‍්‍රයේ විශ්වසනීයත්වය පලුදු වෙනවා...
සුභද‍්‍ර භික්ෂුව අභදූ වචනය ප‍්‍රකාශ කරන්නේ බුදුන්ගේ පිරිනිවනේ උණුසුම යන්නටත් මත්තෙන්... (අපි එම මහණගෙන් මිදුනෙමු... දැන් අපිට කැමත්තක් කළ හැක, අකමැත්තක් නොකළ හැක) ඒකෙන් ගම්‍ය වන්නේ බුදුන් ජිවමානව වැඩ සිටින සමයේ පවා භක්ෂුන් අතර යම් විවාද සම්පන්න බවක් තිබුණු බව.... ඊට අමතරව පළමු ධර්ම සංගයාවෙන් පසුව ධර්මය විනය කරුණු කොටස්වලට කඩා ‘‘මුඛ පරම්පරාවෙන්’ පැවතගෙන ඒමට භික්ෂූන්ට පවරනවා... තම තම භික්ෂු පරම්පරාවන්ගේ රුචිය අනුවත්, ස්වභාවික ස්මරණ දුර්වලතාත් නිසා මෙම ධර්ම කරුණු කොතරම් හැලෙන්නට ඇත්ද..? අලුතෙන් එක්වෙන්නට ඇද්ද...
ඒ බව තුන්වන ධර්ම සංගායනාවේ දී මනාව ඔප්පු වෙනවා... අශෝක අධිරාජ්‍යයා ධර්ම සංගායනාවක් පවත්වන්නේ බුද්ධධර්මය ඉගැන්වීම් සම්බන්ධව භික්ෂුන් විවිධ පාර්ශවවලට බෙදී කල්ලිවාදයක් අනුගමනය කළ බැවිනි.... තුන් වන ධර්ම සංගායනාවෙන් පසුව පළමු වරට බුද්ධාගම නිකායවලට කැඩෙනවා... නිකායවලට බෙදෙනවා කියන අර්ථය කුමක් ද...? උඹල පිළිගන්නේ දේ අපි පිලිගන්නේ නෑ කියන කරුණ නේද...? ඒ අනුව අද වන විට මෙම මූලාශ‍්‍ර කෙතරම් විකෘති වී ඇද්ද... (මාතලේ අලු විහාරේ ති‍්‍රපිටකට ග‍්‍රන්ථාරූඪ වෙන තෙක් සිතුවත්)
"බුදුන් වහන්සේගේ ධර්මභාණ්ඩාගාරික අනද තෙරුන් බුදුන් වහන්සේ පිරිනිවන් පාන තෙක් පෘථග්ජන භික්ෂුවක්."
වැරදියි. ආනන්ද හාමුඩුරුවෝ සෝතාපන්න වෙලා හිටියේ. අනික එක එක සෘධි බල තිබ්බා කියලත් සඳහන් වෙනවා. අනික ආනන්ද හාමුදුරුවන්ට ධර්ම භාණ්ඩාගාරික කියලා ඒ කාලයේම කිව්වේ බුදුහාමුදුරුවෝමයි. ඒ මොකද ධර්මය මතකයෙන් ආරක්ෂා කිරීමට හොඳම කෙනා ආනන්ද හිමි වීම නිසායි. (කිසිම අනෙක් රහතන් වහන්සේ කෙනෙක්ට වඩා)
"ඒකෙන් ගම්‍ය වන්නේ බුදුන් ජිවමානව වැඩ සිටින සමයේ පවා භක්ෂුන් අතර යම් විවාද සම්පන්න බවක් තිබුණු බව"
සුබද්‍ර කියන්නේ මහළු පෘතඃජන භික්ෂුවක්. ඔහු කියන දේ අපිට පිළිගන්න බෑ.
"ස්වභාවික ස්මරණ දුර්වලතාත් නිසා මෙම ධර්ම කරුණු කොතරම් හැලෙන්නට ඇත්ද"
මෙහෙමයි. ධර්මය මතකයෙන් අරන් ආවේ රහතන් වහන්සේලා. රහතන් වහන්සේලාගේ මතකය ගැන අපිට කතාකරන්න බෑ. මොකද උන් වහන්සේලා පංච නීවරණ දුරලලා ඉන්නේ. පුද්ගලයෙකුගේ මතකය අඩු වීමට බලපාන ප්‍රධාන හේතුව පංච නීවරන කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා.
"නිකායවලට බෙදෙනවා කියන අර්ථය කුමක් ද...?"
ඔය නිකාය වල ගොඩක් වෙනස් වෙන්නේ විනය නීති සම්බණ්ධ කොටස් විතරයි.
