ජේසුස් වහන්සේ ජීවමානයි(සුබාරංචියෙන්)

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සේවා කරන පූජක තැනට වත් විනිසකරුට වත් කීකරු නොවී හිතුවක්කාර ලෙස හැසිරෙන්නා මරනු ලැබිය යුතු ය. — ද්විතීය කථාව 17:12, බයිබලය

    යම්කිසි ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ ආත්ම බන්ධනකාරයන්ගේ හෝ මන්ත්‍රකාරයන්ගේ හෝ පිහිට සෙව්වොත්, ඔවුන්ට ගල් ගසා ඔවුන් මරණයට පත් කළ යුතු ය. — ලෙවී ව්‍යවස්ථාව 20:27

    යම් පුරුෂයෙකු ස්ත්‍රියක සමඟ සයනය කරන ලෙස ම පිරිමියෙකු සමඟ හැසුරුණොත්, ඔවුන් පිළිකුල් දෙයක් කරනු ඇත. ඔවුන් මරණයට පත් කළ යුතු ය. — ලෙවී ව්‍යවස්ථාව 20:13

    තම පියාට හෝ මවට හෝ පහර දෙන තැනැත්තා මරනු ලැබිය යුතු ම ය — නික්මයාම 21:15
    යමෙකු වෙන කෙනෙකුගේ භාර්යාවක සමඟ පරදාර සේවනය කළොත්, දෙදෙනා ම මරණයට පත් කළ යුතුය — ලෙවී ව්‍යවස්ථාව 20:10

    තවදුරටත් දිවැස් දෙසීමට යමෙක් තැත් කරයි නම්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන්, ඔහු ජනිත කළ පියාත්, මවත්, 'නුඹ ජීවත් නො විය යුතු ය. මන්ද සමිඳාණන් වහන්සේගේ නාමයෙන් නුඹ බොරු පවසන්නෙහි ය'යි කියමින් ඔහුට ඇන මරන්නෝ ය. — සෙකරියා 13:3

    ඔබ අතර වසන, අධම මිනිසුන් කීප දෙනෙක් පිටත් ව ගොස් ඒ නගරවාසීන් අමතා, 'ඔබ නොදත් දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කිරීමට යමු'යි කියා ඔවුන් නොමඟ හැරිය බව ඔබට අසන්නට ලැබුණොත්, ඔබ ඒ ගැන විමසා සොයා බලා, හොඳින් තතු දැනගෙන, මෙබඳු පිළිකුල් දෙයක් ඔබ අතර ඇත්තට ම කිසි සැකයක් නැතුව ම සිදු වී යයි ඒත්තු ගියහොත්, ඒ නගර වැසි සියල්ලන්ට ම කඩුවෙන් පහර දී සහමුලින් ම වනසාලිය යුතු ය. තවද, එහි ඇති සියල්ලන්ට ද ගවමහිෂයන්ට ද කඩුවෙන් පහර දී සහමුලින් වනසාදැමිය යුතු ය. ඉන්පසු එහි ධන සම්පත වීදිය මැදට රැස්කොට, ඒ නගරය ද ඒ ධන සම්පත් සියල්ල ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ උදෙසා ගින්නෙන් පුළුස්සාදැමිය යුතු ය. ඒ නුවර නැවත ඉදි නොකළ යුතු අතර එය නටබුන් ගොඩක් ලෙස ම, සදහට ම තිබෙන්නට හැරිය යුතු ය. විනාශයට කැප කළ දෙයින් කිසිවක් ඔබ අත ඉතිරි කර නොගත යුතු ය. — ද්විතීය කථාව 13:13-17

    මේ පැරණි ගිවිසුමේ නීති මචන් දැම්මේ ඒ කාලේ හිටපු ජනතාවට...:)

    ජනතාව කිව්වට ඒ ඇවිත් පරම්පරා ගානක් ඊජිප්තුවේ වහල්ලු විදිහට හිටපු පිරිසක්...උන්ව මෝසෙස් කියන පුද්ගලයා තමයි නිදහස් කරන එන්නේ...එහෙම වහල්ලු වෙලා ඉදල නිදහස ලැබුනම ඒ මිනිස්සුන්ගේ හික්මීම ඇති කරන්න දැඩි නීති පනවන්න සිද්ද වුන..හරියට අපේ හිර ගෙදරක නීති දාල තියෙනවා වගේ...මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කරනවා වගේ...ඕව ගොඩක් වෙලාවට හැදුවේ මෝසෙස් ම තමයි...

    ඒ කතෝලික ආගම නෙමෙයි...ජේසුස් වහන්සේ දේශනා කරේ පරණ නීති තවත් වලංගු නැහැයි කියලයි...සමාව දීම මුල් කරගෙන, පලිගැනීම නැති ආගමක් තමයි ජේසුස්ගේ දේශනා වල අඩංගු උනේ :)

    "'ඇසට ඇසය දතට දතය'යි ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි. එදිරිකාරයාට විරුද්ධව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුලද හරවන්න."(මතෙව් 5:38)

    මේ තමයි ජේසුස් වහන්සේ දේශනා කරපු ආගම...:)
     
    • Like
    Reactions: Kasun k

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මේ තියෙන්නේ ජේසුස් වහන්සේ දේශනා කරපු, අර පරණ මිලේච්ච නීතිය වෙනුවට කරන්න කිව්ව දේවල් ටිකක්..සාමය කියන දේ තමයි උන්වහන්සේ දේශනා වල මූලය වුනේ..:)

    "ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. ඔබට පිඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න" (මතෙව් 5:44)

    "අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමති ද, ඔබත් ඒ දේම ඔවුන්ටත් කරන්න." (මතෙව් 7:12)

    "ඉල්ලන්න. ඔබට දෙනු ලැබේ. සොයන්න. ඔබට සම්බ වේ. තට්ටු කරන්න. ඔබට දොර හරිනු ලැබේ." (ලූක් 11:9)

    "ඔබේම ඇසේ ඇති ලී කොටය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ ගැන බලන්නේ මන්ද?" (මතෙව් 7:3)

    "'ඇසට ඇසය දතට දතය'යි ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි. එදිරිකාරයාට විරුද්ධව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුලද හරවන්න."(මතෙව් 5:38)

    "කඩුගන්නා සියල්ලෝම කඩුවෙන්ම නසිති" (මතෙව් 26:52)

    "රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත" (මාක් 2:18)

    "යමෙක් මුළු ලෝකයම ලබාගත්තත්, සිය ජීවිතය නැති කරගත්තොත් ඔහුට කිනම් ප්‍රයෝජනයක්ද? " (මාක් 8:36)

    "නුඹ නුඹටම ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න." (මාක් 12:31)
     
    • Like
    Reactions: EK_SheSH

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    මේ පැරණි ගිවිසුමේ නීති මචන් දැම්මේ ඒ කාලේ හිටපු ජනතාවට...:)

    ජනතාව කිව්වට ඒ ඇවිත් පරම්පරා ගානක් ඊජිප්තුවේ වහල්ලු විදිහට හිටපු පිරිසක්...උන්ව මෝසෙස් කියන පුද්ගලයා තමයි නිදහස් කරන එන්නේ...එහෙම වහල්ලු වෙලා ඉදල නිදහස ලැබුනම ඒ මිනිස්සුන්ගේ හික්මීම ඇති කරන්න දැඩි නීති පනවන්න සිද්ද වුන..හරියට අපේ හිර ගෙදරක නීති දාල තියෙනවා වගේ...මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කරනවා වගේ...ඕව ගොඩක් වෙලාවට හැදුවේ මෝසෙස් ම තමයි...

    ඒ කතෝලික ආගම නෙමෙයි...ජේසුස් වහන්සේ දේශනා කරේ පරණ නීති තවත් වලංගු නැහැයි කියලයි...සමාව දීම මුල් කරගෙන, පලිගැනීම නැති ආගමක් තමයි ජේසුස්ගේ දේශනා වල අඩංගු උනේ :)

    "'ඇසට ඇසය දතට දතය'යි ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි. එදිරිකාරයාට විරුද්ධව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුලද හරවන්න."(මතෙව් 5:38)

    මේ තමයි ජේසුස් වහන්සේ දේශනා කරපු ආගම...:)
    :):):)
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    මේ තියෙන්නේ ජේසුස් වහන්සේ දේශනා කරපු, අර පරණ මිලේච්ච නීතිය වෙනුවට කරන්න කිව්ව දේවල් ටිකක්..සාමය කියන දේ තමයි උන්වහන්සේ දේශනා වල මූලය වුනේ..:)

    "ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. ඔබට පිඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න" (මතෙව් 5:44)

    "අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමති ද, ඔබත් ඒ දේම ඔවුන්ටත් කරන්න." (මතෙව් 7:12)

    "ඉල්ලන්න. ඔබට දෙනු ලැබේ. සොයන්න. ඔබට සම්බ වේ. තට්ටු කරන්න. ඔබට දොර හරිනු ලැබේ." (ලූක් 11:9)

    "ඔබේම ඇසේ ඇති ලී කොටය ගැන නොතකා ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ ගැන බලන්නේ මන්ද?" (මතෙව් 7:3)

    "'ඇසට ඇසය දතට දතය'යි ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි. එදිරිකාරයාට විරුද්ධව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුලද හරවන්න."(මතෙව් 5:38)

    "කඩුගන්නා සියල්ලෝම කඩුවෙන්ම නසිති" (මතෙව් 26:52)

    "රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැත" (මාක් 2:18)

    "යමෙක් මුළු ලෝකයම ලබාගත්තත්, සිය ජීවිතය නැති කරගත්තොත් ඔහුට කිනම් ප්‍රයෝජනයක්ද? " (මාක් 8:36)

    "නුඹ නුඹටම ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න." (මාක් 12:31)
    God bless you bro :yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ratt10.jpg

    sahajivane bn.... :no::no::no:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;21312559 said:

    & 300 years later!!​

    pope-sri-lanka.jpg

    Sri_Lankan_Congreg_3534632b.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ලංකාවේ කතෝලික ආගම තියෙන්නේ අවුරුදු 300ක ඉදල නෙමෙයි..එක සාක්ෂි ඇතුව කියල තියෙනවා... :)

    අනිත් එක ඕක ඔහොම කියනවනම් කොයි ආගමත් ආවේ ඔහොම තමයි...:P බුදුදහම උනත් ලංකාවට ඉම්පෝර්ට් කරේ ඉන්දියාවෙන් නේ..අශෝක ගේ මිෂන් එකක් අනුව...:baffled:

    ඉතින් එහෙන් ආපු අය ඇවිත් මෙහෙ රජාට කිව්ව බෞද්ධ වෙයන් කියල, ඒ මනුස්සය බෞද්ධ උනාට පස්සේ රටේ මිනිස්සු වෙන ආගම් අදහන්නේ නැහැනේ...:lol: කොයි ආගමත් එකයි...අපි උජාරුවෙන් බදාගෙන කිව්වට හැමෝම මේ රටේ අදහන්නේ වෙන උන් බලෙන් ගෙනත් ඇඟේ ගහපුවා...:rofl:

    ඕක තමයි ඇත්ත ;) Peace :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    ඔව් ඔව් තේවත්තේ පල්ලියේ බිතු සිතුවම් අනුවනම් මෙහේ කතෝලික ආගම තියෙන්නේ බලන්ගොඩ මානවයාගේ කාලේ ඉදන්.. ජේසුස්වහන්සේ ඉපදෙන්නත් කලින්:lol::lol::lol::lol::lol::lol::lol:

    ලංකාවේ බුදු දහම පුකට කඩුව බස්සලා ප්‍රමෝට් කලේ නෑ බ්‍රෝ.. බුද්දියට අමතලයි ප්‍රමෝට් කලේ.. නැතුව අඩු කුලේ උන් පෝලින් ගස්සලා උබල රුබේරු උබල සිල්වා උබලා ප්‍රනාන්දු කියලා වාසගම් දීලවත් ලුනු ගොට්ටටවත් පැන්ස දෙකටවත් නෙමේ
     
    If this is a LOL thing, this as well..:P

    poson.jpg

    2500 years Later

    135377808_14638373716301n.jpg

    135377808_14638373719271n.jpg

    :rofl::rofl::baffled::P
    කොයි එකත් එකයි...මම අපහාස කරන්න නෙමෙයි කිව්වේ...උඹ කිව්ව දේත් මේ වගේම නිසා කිව්වේ :)

    මේ රටේ මුල් තැන බෞද්ධ ආගමට ලැබිය යුතුයි කියන දේට මමත් එකඟයි...:yes:
     
    බුද්දාගම වැලද ගත්තේ දර්මාවභෝදයෙන්

    කුරුස එල්ල ගත්තේ එක්කො අඩු කුලේ උන් වාසගම වෙනස් කරගන්න. නැත්නම් සුද්දගේ පැන්ස දෙකට, ලුනු ගොට්ටට, නැත්නම් සිංහල ජාතිය නිදහස් සටන පාවා දීලා සුද්දගෙන් තාන්න මාන්න ලාභ ප්‍රයෝජන ගන්න
     
    Last edited:
    • Like
    Reactions: DJLEOx78

    GHOST MAN

    Banned
    Feb 19, 2017
    241
    10
    0
    ලංකාවේ කතෝලික ආගම තියෙන්නේ අවුරුදු 300ක ඉදල නෙමෙයි..එක සාක්ෂි ඇතුව කියල තියෙනවා... :)

    අනිත් එක ඕක ඔහොම කියනවනම් කොයි ආගමත් ආවේ ඔහොම තමයි...:P බුදුදහම උනත් ලංකාවට ඉම්පෝර්ට් කරේ ඉන්දියාවෙන් නේ..අශෝක ගේ මිෂන් එකක් අනුව...:baffled:

    ඉතින් එහෙන් ආපු අය ඇවිත් මෙහෙ රජාට කිව්ව බෞද්ධ වෙයන් කියල, ඒ මනුස්සය බෞද්ධ උනාට පස්සේ රටේ මිනිස්සු වෙන ආගම් අදහන්නේ නැහැනේ...:lol: කොයි ආගමත් එකයි...අපි උජාරුවෙන් බදාගෙන කිව්වට හැමෝම මේ රටේ අදහන්නේ වෙන උන් බලෙන් ගෙනත් ඇඟේ ගහපුවා...:rofl:

    ඕක තමයි ඇත්ත ;) Peace :)

    oka karaganna degaluwata wedak na ban. anna ubalage agame alutma version eka samantabadra genath.

    රත්තරං;21312612 said:
    ඔව් ඔව් තේවත්තේ පල්ලියේ බිතු සිතුවම් අනුවනම් මෙහේ කතෝලික ආගම තියෙන්නේ බලන්ගොඩ මානවයාගේ කාලේ ඉදන්.. ජේසුස්වහන්සේ ඉපදෙන්නත් කලින්:lol::lol::lol::lol::lol::lol::lol:

    ලංකාවේ බුදු දහම පුකට කඩුව බස්සලා ප්‍රමෝට් කලේ නෑ බ්‍රෝ.. බුද්දියට අමතලයි ප්‍රමෝට් කලේ.. නැතුව අඩු කුලේ උන් පෝලින් ගස්සලා උබල රුබේරු උබල සිල්වා උබලා ප්‍රනාන්දු කියලා වාසගම් දීලවත් ලුනු ගොට්ටටවත් පැන්ස දෙකටවත් නෙමේ

    oya eka eka uttala adahana eka nawattala samanta badra sarana yaman.
    pora dewiyange alutma paniwidakarayane

    http://www.elakiri.com/forum/showthread.php?t=1787813
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;21312612 said:
    ඔව් ඔව් තේවත්තේ පල්ලියේ බිතු සිතුවම් අනුවනම් මෙහේ කතෝලික ආගම තියෙන්නේ බලන්ගොඩ මානවයාගේ කාලේ ඉදන්.. ජේසුස්වහන්සේ ඉපදෙන්නත් කලින්:lol::lol::lol::lol::lol::lol::lol:

    ලංකාවේ බුදු දහම පුකට කඩුව බස්සලා ප්‍රමෝට් කලේ නෑ බ්‍රෝ.. බුද්දියට අමතලයි ප්‍රමෝට් කලේ.. නැතුව අඩු කුලේ උන් පෝලින් ගස්සලා උබල රුබේරු උබල සිල්වා උබලා ප්‍රනාන්දු කියලා වාසගම් දීලවත් ලුනු ගොට්ටටවත් පැන්ස දෙකටවත් නෙමේ

    :lol::lol: උබ දන්නා ඉතිහාසේ ඔය කියල තියෙන්නේ...:rofl: අවුලක් නැහැ..බුද්ධියටනේ ඇමතුවේ :P

    පුකට කඩු බස්සන්න අවශ්‍ය නැහැ කෙලින්ම රටේ රජතුමාගේ ඔලුවට වචනේ බැස්සුවම මොකද රටේ මිනිස්සු රජා කියන්නේ මොකක්ද, ඒ ක කරනවා...:baffled::P

    ගෙයින් ගෙට ගිහින් බුද්ධියට අමතල බුදු දහම දේශනා කරලා ඒක එක්කෙනාට බෞද්ධ වෙන්න කිව්වේ නැහැනේ බන්...උබත් ඒක දන්නවනේ :rolleyes::P
     
    හා දැන් උබ දන්න ඉතිහාසේ කියපන් බලන්න???

    බලහත්කාරෙන් බුදු දහම ඇගේ ගහපු අවස්තාවට එක උදාහරනයක් දීපන් බලන්න
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    oka karaganna degaluwata wedak na ban. anna ubalage agame alutma version eka samantabadra genath.

    මම කොයි ආගමත් එකයි කියල අදහස් කරේ එකේ අන්තර්ගතය ගැන නෙමෙයි බන්...:nerd:

    මට බුද්ධාගම එක්ක කිසි අවුලක් නැහැ...මම මෙතන ත්‍රෙඩ් එකේ කන්ටෙක්ස්ට් ඒක අනුව තමයි හැම එකම එකයි කිව්වේ...ඒ කිව්වේ අපි මෙතන කතා කරේ ආගම් වල අන්තරගතය ගැන නෙමෙයි, ඒ ආගම් කොහොමද ව්‍යාප්ත උනේ කියන දේ ගැන නේ :):)
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,390
    113
    රත්තරං;21312612 said:
    ඔව් ඔව් තේවත්තේ පල්ලියේ බිතු සිතුවම් අනුවනම් මෙහේ කතෝලික ආගම තියෙන්නේ බලන්ගොඩ මානවයාගේ කාලේ ඉදන්.. ජේසුස්වහන්සේ ඉපදෙන්නත් කලින්:lol::lol::lol::lol::lol::lol::lol:

    ලංකාවේ බුදු දහම පුකට කඩුව බස්සලා ප්‍රමෝට් කලේ නෑ බ්‍රෝ.. බුද්දියට අමතලයි ප්‍රමෝට් කලේ.. නැතුව අඩු කුලේ උන් පෝලින් ගස්සලා උබල රුබේරු උබල සිල්වා උබලා ප්‍රනාන්දු කියලා වාසගම් දීලවත් ලුනු ගොට්ටටවත් පැන්ස දෙකටවත් නෙමේ

    :yes::yes::yes::yes::yes::yes::yes: