ජේසුස් වහන්සේ ජීවමානයි(සුබාරංචියෙන්)

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මචන් මම දෙවියන්වත් කතෝලික ආගමවත් තඹ සතේකට පිළිගන්න එකෙක් නෙමේ. මම නිර් ආගමිකයෙක් කියල හුගක් අය දන්නවත් ඇතිනෙ. ඒත් උඹ කියන විදිහට කතෝලික ආගම ලංකාවෙ ඔය විදිහට ප්‍රචාරය කරානම් අද ලංකාවෙ බෞද්ධයො නැති වෙන්න ඕන. ඒත් ලංකාවෙ තාම 69% බෞද්ධයො ඉන්නව. කතෝලිකයො ඉන්නෙ 7% වගේ පොඩි ගානක්. ඔය විදිහට කතෝලික ආගම පට්ව්වයි කියන්න සාක්ෂියක් කොහෙවත් නෑනෙ.

    :yes::yes: අනිවාර්යෙන්..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    josap nam ponnayek wage. tamange genita deyiyo ukanakan miniha balan idalane :eek:
    anitde ban ubala eyi jesuwayi, mariyawayi adahanne? jesu paniwida karayanam jesuge thaththa dewiyanwahanse nam dewiyanwahansewa adahapanko. kohewat yana wesa genunwayi awajatakayinwayi adahanne netuwa dewiyan wahansewa adahapanko.

    dekala neti nisa balanna deyiyanwahansege photo ekak ewapanko ban. :cool:

    apinam samanta badrawa adahanne. miniha deyiyanwahansege latestma paniwida karaya. ubala oya gon agam atarela waren samantabadrawa adahamu :)

    kawda ehema thread ekak demme ubema fake ekakda? :lol:
    wesa genunwayi, awajatakayonwayi adahana ubalagen oita wada deyak balaporottu wenna ba.

    ape samantabadra laga alutma alut patta giwisumak tiyenawa. dewiyanwahansege latest ma paniwidakaraya. waren api miniha laga yakcha karamu ;)

    reputation_neg.gif
    ජේසුස් වහන්සේ... 03-06-2017 09:47 PM "මා ප්‍රිය පුත්‍රය, ක්‍රිස්තුස් ජේසුන් වහ&#350




    riduna. hada? :lol::lol::lol:

    :lol: ඔරිජිනල් එකෙන් ඇවිත් දාන්න කොන්ද පන නැති එකෙක් මෙතන ටෝක් දෙනවා..:lol:

    කර්මය කියන දේ උඹ විස්වාස කරනවානම් උඹට මේ කිව්ව දේවල් වල රිටර්න් එක මේ ආත්මේම ලැබෙයි..

    තාම ළමයි එහෙම නැතුව ඇති? ;)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචන් මම දෙවියන්වත් කතෝලික ආගමවත් තඹ සතේකට පිළිගන්න එකෙක් නෙමේ. මම නිර් ආගමිකයෙක් කියල හුගක් අය දන්නවත් ඇතිනෙ. ඒත් උඹ කියන විදිහට කතෝලික ආගම ලංකාවෙ ඔය විදිහට ප්‍රචාරය කරානම් අද ලංකාවෙ බෞද්ධයො නැති වෙන්න ඕන. ඒත් ලංකාවෙ තාම 69% බෞද්ධයො ඉන්නව. කතෝලිකයො ඉන්නෙ 7% වගේ පොඩි ගානක්. ඔය විදිහට කතෝලික ආගම පට්ව්වයි කියන්න සාක්ෂියක් කොහෙවත් නෑනෙ.

    ඔහොම පැටෙව්වේ නෑ කියනවනම් උබයි ඉතිහාසේ කියෝලා නැත්තේ බන්.. මොකෝ සර්වබලදරී දෙයියෙක් ඉන්නවා ඌ එල කොල්ලෙක් කියල පැහැදිලා ගියා කියලද කියන්නේ?:lol::lol:

    .සුද්දෝ මේකෙන් ගියාට පස්සේ ටික ටික අඩු වෙනවා(ප්‍රතිශතය )., වැඩිය එපා අවසන් ජන සංගනන දෙක අරන් බලපන්. කතෝලික ප්‍රජාව අඩු වෙනවා


    2mxlnpu.jpg
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ලංකාවෙ රජවරු අන්තපුරේට බිසෝවරු හරියට ගෙන්නල තියනව රෝමෙ ග්‍රීසිය වගේ රටවලින්. එයාලත් එක්ක කතෝලික ආගමත් ආව වෙන්න පුලුවන්.

    මූලාශ්‍ර උපුටා දක්වන්න?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    නොදන්නවා නම් කට වහන් ඉන්න එක තමයි සහෝ හොඳ තමන්ගේ තත්වේ රැකගෙන...:yes: තමන්ගේ පහත් මානසිකත්වය පේන්නේ ඕකෙන්...:) තමුන් නොදන්නා දෙයක් ගැන දන්නවා වගේ කියවන්න එපා...එක බලන් ඉන්න මිනිස්සුන්ට අප්පිරියයි...අනාචරේ හැසිරුනා උඹ දැක්කද? :lol:

    දන්නේ නැති නිසා කියන්නම් කතාව...මරියා කියන කෙනාට ජෝසෙප් කියන පුද්ගලයා විවාහ ගිවිස ගෙන ඉන්නවා...ඒ ඉද්දි තමයි මේ සිද්දිය වෙන්නේ..දෙවියන්ගේ අනුහසෙන් මරියා ගැබ් ගන්නවා..ඕකෙන් ඇත්තටම ජෝසෙප් කලබල වෙලා හොරෙන්ම යන්න හදනකොට මරියාට වගේම ජෝසෙප් ටත් ඔය කියන එකම දෙවියන් වහන්සේම පෙනී හිටලා කියනවා මේ ගැන.. එතකොට තමයි ජෝසෙප් ඒ ගැන විස්වාස කරන්නේ...තමන්ගේ මිම්මෙන් හැම තැනම මනින්නේපා හැම පවුලේම උන් අනාචාරේ යනවා කියල....:rofl::no: මිනිස්සු ගරු කරන අම්ම කෙනෙක් වගේ සලකන චරිත වලට අපහාස කරන්න එපා...උබ එකෙන් ලොකු පොරක් වෙන්නේ නැහැ...:no::lol:

    අපහාස නම් මටත් කරන්න පුළුවන්...:lol: දැන් මම මෙහෙම කිව්වොත් උඹ නැහැ කියනවද?...උඹ දන්නවද ඇත්තටම සිද්දාර්ථ කැලෑ වැදුනේ මොකද කියල? :confused: සිද්දාර්ථ අවුරුදු ගණන් පෙරුම් පෙරුව කතා බොරු..:lol: කොහොමත් එක මම පිළිගන්නේ නැහැ....ඔය ලැබෙන්න හිටපු දරුවා වෙන එකෙක් යසෝදරාට පොර නැති අතරේ හොරෙන් ගහල හිටපු එකක් කියල දැනගෙන එකේ දුකට වනගත වුනා කිව්වොත්? :(:lol: නැත්තම් කොයි මිනිහද ගෑනි දරුවෝ දාලා මාරු වෙන්නේ? හුකල මාරු වුනා වගේ ? :lol: උබට එක පිළිගන්න බැහැ නේද ? :rofl:

    ඒ නිසා දෙයක් කියන්න කලින් වැදගත් විදිහට හිතල මතල කතා කරපන්..උබ අපහාස නොකර ආපු නිසයි මම එහෙම රෙස්පෙක්ට් එකෙන් කතා කරේ...එත් අපහාස කරනවානම් මටත් පුළුවන් කරන්න ..මම බුද්ධාගමට කොහොමත් අපහාස කරන්න කැමති නැහැ...මගේ පවුලේ අයත් බෞද්ධ ආගමට සම්බන්දයි..මමත් ගොඩක් කැමති ආගමක්...:yes:

    රිදිල..:lol::lol: මම කිව්වේ අනාචාරයේ හැසිරීමට ඒ කාලේ තිබ්බ දඩුවම ගල් ගසා මැරීම කියල.. ඔය හම්බයෝ තාම කරගෙන යන්නේ වැඩේ:yes:

    දෙවියන්ගේ අනුහසින් ගැබ් ගැනීම:lol::lol::lol::lol:

    ප්‍රායෝගිකව හිතපන් බං
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රත්තරං;21316277 said:
    කොහෙද එහෙම සදහන් වෙන්නේ??

    Apita monawa hamba wenawada bro oya hoyala

    Koheth ene loka horu ralak ne

    Kadinal karayata roles roies ekak thiyanawa

    Man daka eye pereda mokekda manda hamuduruwo genek adi 10 pata cake ekak kapanawa :lol:

    Hinud pusarila walawathe enawa benz thiya gena

    Muslim moulan la enawa mandira wage gewal thiyana

    Munta minisunwa bera gana one num sewaya karana one num mechara mokatada sali podi gahan ene :lol:

    Bedahalako eya me minisunta kana bona :confused:

    Agam kiyane dusitha deyak eka kawadath ehema thama
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    සොහොන;21316317 said:
    Apita monawa hamba wenawada bro oya hoyala

    Koheth ene loka horu ralak ne

    Kadinal karayata roles roies ekak thiyanawa

    Man daka eye pereda mokekda manda hamuduruwo genek adi 10 pata cake ekak kapanawa :lol:

    Hinud pusarila walawathe enawa benz thiya gena

    Muslim moulan la enawa mandira wage gewal thiyana

    Munta minisunwa bera gana one num sewaya karana one num mechara mokatada sali podi gahan ene :lol:

    Bedahalako eya me minisunta kana bona :confused:

    Agam kiyane dusitha deyak eka kawadath ehema thama

    ඕවගේ අය කොයි කාලෙත් උන්න බන්

    ඒත් ඉතිහාසේ විකුර්ති කරන එක ලොකු ප්‍රශ්නයක්. ඔය ක්‍රමේට හම්බයොත් කියයි පරාක්‍රමභාහු පිලිරුවේ තොප්පියක් තියෙන නිසා පරාක්‍රමභාහුත් හම්බයෙක් කියල

    කොහෙද ඉතිහාසේ සදහන් වෙන්නේ ලන්දේසි පෘතුගීසි ඉංග්‍රීසි එන්න කලින් මෙහෙ කතෝලික ආගම තිබ්බ කියල?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    සොහොන;21316317 said:
    Apita monawa hamba wenawada bro oya hoyala

    Koheth ene loka horu ralak ne

    Kadinal karayata roles roies ekak thiyanawa

    Man daka eye pereda mokekda manda hamuduruwo genek adi 10 pata cake ekak kapanawa :lol:

    Hinud pusarila walawathe enawa benz thiya gena

    Muslim moulan la enawa mandira wage gewal thiyana

    Munta minisunwa bera gana one num sewaya karana one num mechara mokatada sali podi gahan ene :lol:

    Bedahalako eya me minisunta kana bona :confused:

    Agam kiyane dusitha deyak eka kawadath ehema thama

    පිස්සුද බන්...අනිත් ආගම් වල විතරයි ඕව එහෙම වෙන්නේ..:yes:

    බෞද්ධ ආගමේ ඉන්නේ නිර්මල පරම පිවිතුරු උදවිය ඕව කරන්නේ නැහැ...කාර් වල වැඩම කරනවා, මැණික් ඔබ්බවපු ආසන වල අසුන්ගන්නවා...ඒ තමයි බුදුන් කියදීපු මග...

    මූ කියනවා කතෝලික පූජකයෝ එකෙක්වත් ජේසුස් කියල දීපු මාර්ගයේ යන්නේ නැතිලු...ඒ නිසා ඕක ජරාජීර්නයි ලු...හාමුදුරුගොල්ලෝ කරන්නේ බුදුන් කියදීපු දේවල් නේ...

    උඩ බලන් කෙල ගහගන්නවා කියන්නේ ඕකටයි :lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    අඩේ ඕක නවත්තපල්ල බන් දැන්.

    තමන් වපුරන දේ තමයි තමන්ට අස්වැන්න විදිහට හම්බෙන්නේ.
    හොද වැපිරුවොත් හොද හම්බෙයි.
    නරක වැපිරුවොත් නරක හම්බෙයි.

    හැම ආගමේම හොද ගන්ඩ බලපන්.
    ඉස්සරට වැඩිය දැන් ලෝකේ දියුණුයි.

    තමන් අදහන ආගම පාඩුවේ අදහන් ඉදපල්ල බන්.
    බොරුවට ඉස්සරකාලේ මිනිස්සුන්ව බය කරන්ඩ ලියපු පොත් අල්ලගෙන දගලන්නේ නැතුව.


     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    මම මිහි පිට සාමය දෙන පිණිස ආවෙමි යි නොසිතන්න; සාමය නොව කඩුවක් දෙන පිණිස ආවෙමි. මන්ද, තම පුතා පියා සමඟ ද, දුව සිය මවු සමඟ ද, ලේලී සිය නැන්දම්මා සමඟ ද, භේද කරවන පිණිස ආවෙමි. මිනිසෙකුගේ සතුරෝ නම් ඔහුගේ ම ගෙදර වැසියෝ ය. මට වඩා පියාට වත්, මවුට වත් ප්‍රේම කරන්නා මට සුදුසු නො වේ. මට වඩා පුතාට වත්, දුවට වත් ප්‍රේම කරන්නා මට සුදුසු නො වේ. සිය කුරුසිය දරා ගෙන මා අනුගමනය නොකරන තැනැත්තා මට සුදුසු නො වේ.— ශුද්ධවර මතෙව් 10:34-38, බයිබලය

    මේ කියන දේ තේරුම මොකක් ද කියල කාට හරි කියන්න දන්නව ද ?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;21316269 said:
    රිදිල..:lol::lol: මම කිව්වේ අනාචාරයේ හැසිරීමට ඒ කාලේ තිබ්බ දඩුවම ගල් ගසා මැරීම කියල.. ඔය හම්බයෝ තාම කරගෙන යන්නේ වැඩේ:yes:

    දෙවියන්ගේ අනුහසින් ගැබ් ගැනීම:lol::lol::lol::lol:

    ප්‍රායෝගිකව හිතපන් බං

    :lol::lol: ඔන්න ඉතින්...ඔව් ඔව්..අනිත් ආගම් වල තියෙනකොට ප්‍රායෝගික නැහැ...ඒවා ජෝක්...:rofl:

    බුදුහාමුරුවෝ ආත්ම ගණන් ඉපදිලා, කල්ප ගණන් පෙරුම් පුරලා බුදු වුනා කිව්වම හම්මේ දොහොත් මුදුන් දෙනවා...:lol: එතකොට එක ප්‍රායෝගිකයි? :shocked: මැරුණම ආයේ ඉපදෙනවා කිව්වම එක ප්‍රායෝගිකයි...:rofl: ඉපදිලා නෙලුම් මල් හතක් උඩ ඇවිද්ද කිව්වම ප්‍රායෝගිකයි...:lol: දරුවෝ නැතුව හිටපු සුද්දෝදන ගේ බිරිඳ මහා මායා සුදු ඇත් පැටියෙක් හීනෙන් තමන්ගේ කුස තුලට ඇතුළු වෙලා ගැබ් ගත්තම ප්‍රායෝගිකයි? :rofl:

    ලොකුම විහිලුව, සස ජාතකයේ සක්‍රය අංජන කූට පර්වතය මිරිකලා එකෙන් හඳේ හාවෙක් ඇන්ද කිව්වම...හම්මේ හරිම ප්‍රායෝගිකයි....:lol::lol::lol::lol::lol:

    නිකන් පලයන් බන් යන්න..ප්‍රයෝගික කතා කියන්න එනවා...:lol:



    එවිට සක්‍රයා මා හු තිරිසනුන්ට පවා කළා වූ අරුමය මේ භද්‍ර කල්පය මුළුල්ලෙහි සියලු දෙනාට ප්‍රකාශව පෙනුනු සඳහා තම ආනුභාවයෙන් අංජන කූට පර්වතය මිරිකා රසය ගෙන චන්ද්‍ර මණ්ඩලයෙහි සස රූපය ඇඳ සස පණ්ඩිතයන් වඩා ගෙනවුත් ඒ වනයේ අලුත් හීතණ ඇතිරියක් පිට තබා ගිය හ.

    එසමයෙහි මස්කාවා නම් ආනන්ද ස්ථවිරයෝ ය. සිවලා නම් මුගලන් තෙරුන් ය. වඳුරා නම් සැරියුත් තෙරුන් ය. සස පණ්ඩිතයෝ නම් බුදුරජාණන් වහන්සේ ය.

    http://dhamma.ifbcnet.org/308-සස-ජාතකය/

    පට්ට ප්‍රායෝගිකයි බ්‍රෝ..හරිම විද්යාත්මකයි...:lol:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    රත්තරං;21316333 said:
    ඔය ක්‍රමේට හම්බයොත් කියයි පරාක්‍රමභාහු පිලිරුවේ තොප්පියක් තියෙන නිසා පරාක්‍රමභාහුත් හම්බයෙක් කියල

    ඇයි එහෙම වෙන්න බැයිද ? මට ඕක කලින්ම හිතිච්ච දෙයක් , ඒ කාලෙ ඔය ජාතියෙ තොප්පි දාන් උන්න වෙන කිසිම පිළිමයක් , පින්තුරයක් මම නං දැකල නෑ. වෙළඳාමේ ආපු මුස්ලිම් ජාතිකයෙක් වෙන්නත් පුළුවන්.
     

    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    මාගේ නාමය නිසා සියල්ලන් ඔබට වෛර කරනු ඇත. එහෙත්, අන්තිම දක්වා ස්ථීර ව සිටින්නා ගැළවෙන්නේ ය.
    (මතෙව් 10:22)
     
    • Like
    Reactions: EK_SheSH

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    තොත්ත බබා;21316396 said:
    මේ කියන දේ තේරුම මොකක් ද කියල කාට හරි කියන්න දන්නව ද ?

    මෙන්න මේක තමා මචන් උත්තරය...:yes:
    මාගේ නාමය නිසා සියල්ලන් ඔබට වෛර කරනු ඇත. එහෙත්, අන්තිම දක්වා ස්ථීර ව සිටින්නා ගැළවෙන්නේ ය.
    (මතෙව් 10:22)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;21316333 said:
    කොහෙද ඉතිහාසේ සදහන් වෙන්නේ ලන්දේසි පෘතුගීසි ඉංග්‍රීසි එන්න කලින් මෙහෙ කතෝලික ආගම තිබ්බ කියල?

    පුරාවිද්‍යාත්මක සාධක...:yes:

    https://en.wikipedia.org/wiki/Anuradhapura_cross

    ඉන්දියාවෙන් බුද්ධාගමත් එක්ක අර යුසර් මැනුවල් එක දෙනවා වගේ ලියල දීපු ඉතිහාසේ නම් ඕව නැහැ...:rofl:
     
    Last edited: