එතකොට ජාතක කතා වල කියවෙන්නේ බුද්දාගම ගැන නෙමෙයිද ආයුබෝන්?
බුදු දර්ශණය ගොඩක් දුරට අන්තර්ගත වෙලා තියෙන්නේ ත්‍රිපිටකයේ, එකෙනුත් අභිධර්ම පිටකයේ තමයි ධහම සම්බන්ධ කරුණු ඇතුලත් වෙන්නේ.
ජාතක කතා, අටුවා, සංදේශ, කාව්‍ය වගේ ගොඩාක් දේවල් තියෙනවා ඒවා මචෝ බුදුන්ගේ දර්ශනය නෙවේ. ඒවාට කියන්නේ සාහිත්‍ය කියලා, සාහිත්‍යෙය්දි සාහිත කරුවා නොයෙක් උපමා, උපමේය, අතිශොක්ති, වර්ණනා වගේ දේවල් භාවිතා කරනවා කෘතිය සදහා. එකෙන් කියවෙන්නේ නැහ එය බුදු දහමට අදාල දෙයක් කියල.
නමුත් මචං බයිබලය ගත්තම බයිබලය තමා කතෝලික, ක්‍රිස්තියානි ආදිනගේ ප්‍රධාන ග්‍රන්ථය. හරියට බැලුවොත් බයිබලයත් එක එක යුග වල එක එක කෘතුවරු විසින් ලියපු පොත් එකතුවක්, බයිබලයේ ගොඩාක් උපමා, අතිශොක්ති කේස් වගේ දේවල් භාවිතා කරල තියෙනවා. නමුත් ලංකාව වැනි රටවල මෝඩ කතෝලිකයන් හිතාගෙන ඉන්නේ බයිබලයේ සියළු දේවල් වචන වල පරිසමාප්ත අර්ථයෙන්ම ඒ විධියටම පිලිගන්නව, නමුත් වර්තමානයේදි ලෝකයේ ගොඩක් දියුණු රටවල් වල බුද්ධිමත් මිනිසුන් බයිබලය පසුපස යන්නේ නැහ. කොටින්ම ජේසුස් වහන්සේ ඉපදුන ඊසයෙල් වල වත් ජේසුස්ව, මරියතුමිය පිලිගන්නේ නැහනේ.
හැම දෙයක් ගැනම අවබෝධයකින් විශ්වාස කරන්න. ජේසුස් කීව දේවල් ගැඹුරින් හිතල බලන්න. එතුමාට ඕන වුනේ යහපත් සමාජයක් හදන්න විදරයි. ඒත් මිනිස්සු කරන්නේ ඒක නෙවේ.






