ජේසුස් වහන්සේ ජීවමානයි(සුබාරංචියෙන්)

scafe_shan

Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online

    :lol::lol::lol:

    එතකොට ජාතක කතා වල කියවෙන්නේ බුද්දාගම ගැන නෙමෙයිද ආයුබෝන්?

    බුදු දර්ශණය ගොඩක් දුරට අන්තර්ගත වෙලා තියෙන්නේ ත්‍රිපිටකයේ, එකෙනුත් අභිධර්ම පිටකයේ තමයි ධහම සම්බන්ධ කරුණු ඇතුලත් වෙන්නේ.

    ජාතක කතා, අටුවා, සංදේශ, කාව්‍ය වගේ ගොඩාක් දේවල් තියෙනවා ඒවා මචෝ බුදුන්ගේ දර්ශනය නෙවේ. ඒවාට කියන්නේ සාහිත්‍ය කියලා, සාහිත්‍යෙය්දි සාහිත කරුවා නොයෙක් උපමා, උපමේය, අතිශොක්ති, වර්ණනා වගේ දේවල් භාවිතා කරනවා කෘතිය සදහා. එකෙන් කියවෙන්නේ නැහ එය බුදු දහමට අදාල දෙයක් කියල.

    නමුත් මචං බයිබලය ගත්තම බයිබලය තමා කතෝලික, ක්‍රිස්තියානි ආදිනගේ ප්‍රධාන ග්‍රන්ථය. හරියට බැලුවොත් බයිබලයත් එක එක යුග වල එක එක කෘතුවරු විසින් ලියපු පොත් එකතුවක්, බයිබලයේ ගොඩාක් උපමා, අතිශොක්ති කේස් වගේ දේවල් භාවිතා කරල තියෙනවා. නමුත් ලංකාව වැනි රටවල මෝඩ කතෝලිකයන් හිතාගෙන ඉන්නේ බයිබලයේ සියළු දේවල් වචන වල පරිසමාප්ත අර්ථයෙන්ම ඒ විධියටම පිලිගන්නව, නමුත් වර්තමානයේදි ලෝකයේ ගොඩක් දියුණු රටවල් වල බුද්ධිමත් මිනිසුන් බයිබලය පසුපස යන්නේ නැහ. කොටින්ම ජේසුස් වහන්සේ ඉපදුන ඊසයෙල් වල වත් ජේසුස්ව, මරියතුමිය පිලිගන්නේ නැහනේ.

    හැම දෙයක් ගැනම අවබෝධයකින් විශ්වාස කරන්න. ජේසුස් කීව දේවල් ගැඹුරින් හිතල බලන්න. එතුමාට ඕන වුනේ යහපත් සමාජයක් හදන්න විදරයි. ඒත් මිනිස්සු කරන්නේ ඒක නෙවේ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හි හිහි ඔච්චර මෝඩ වෙන්න එපා...... :lol::lol: එක මිනිහෙක් ගෙන් කොහොමද ආගමක් ගැන කියන්නේ, අඩුම ගානේ බොලාගේ පල්ලියේ වගේ මිනිස්සු 20ක් වත් ඉන්න ෆොටෝ එකක් දැම්මොත් පිළිගන්නම්... :D:D

    ඔන්න දැන් ඉතින් හොයපන් පු# ඉරාගෙන...

    කතෝලිකයන්ගේ මෝඩ කම බේරෙනවා..

    ඕව වැඩක් නැහැ ... මහලොකු කතෝලිකය , කියන්නකෝ බලන්න Christ පෙළපත අවේ කොහෙන්ද කියල..

    family-tree-up-to-jacob.png

    මුලින්ම දෙවියො ආදම් සහ එව මැවුවා එතන ඉදන් ඉශ්‍රායෙල් ජාතිය නිර්මානය වෙනකම් දිර්ග ව්ස්තරයක් තියනවා ව්කිපිඩ්‍යා බලහන්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බුදු දර්ශණය ගොඩක් දුරට අන්තර්ගත වෙලා තියෙන්නේ ත්‍රිපිටකයේ, එකෙනුත් අභිධර්ම පිටකයේ තමයි ධහම සම්බන්ධ කරුණු ඇතුලත් වෙන්නේ.

    ජාතක කතා, අටුවා, සංදේශ, කාව්‍ය වගේ ගොඩාක් දේවල් තියෙනවා ඒවා මචෝ බුදුන්ගේ දර්ශනය නෙවේ. ඒවාට කියන්නේ සාහිත්‍ය කියලා, සාහිත්‍යෙය්දි සාහිත කරුවා නොයෙක් උපමා, උපමේය, අතිශොක්ති, වර්ණනා වගේ දේවල් භාවිතා කරනවා කෘතිය සදහා. එකෙන් කියවෙන්නේ නැහ එය බුදු දහමට අදාල දෙයක් කියල.

    නමුත් මචං බයිබලය ගත්තම බයිබලය තමා කතෝලික, ක්‍රිස්තියානි ආදිනගේ ප්‍රධාන ග්‍රන්ථය. හරියට බැලුවොත් බයිබලයත් එක එක යුග වල එක එක කෘතුවරු විසින් ලියපු පොත් එකතුවක්, බයිබලයේ ගොඩාක් උපමා, අතිශොක්ති කේස් වගේ දේවල් භාවිතා කරල තියෙනවා. නමුත් ලංකාව වැනි රටවල මෝඩ කතෝලිකයන් හිතාගෙන ඉන්නේ බයිබලයේ සියළු දේවල් වචන වල පරිසමාප්ත අර්ථයෙන්ම ඒ විධියටම පිලිගන්නව, නමුත් වර්තමානයේදි ලෝකයේ ගොඩක් දියුණු රටවල් වල බුද්ධිමත් මිනිසුන් බයිබලය පසුපස යන්නේ නැහ. කොටින්ම ජේසුස් වහන්සේ ඉපදුන ඊසයෙල් වල වත් ජේසුස්ව, මරියතුමිය පිලිගන්නේ නැහනේ.

    හැම දෙයක් ගැනම අවබෝධයකින් විශ්වාස කරන්න. ජේසුස් කීව දේවල් ගැඹුරින් හිතල බලන්න. එතුමාට ඕන වුනේ යහපත් සමාජයක් හදන්න විදරයි. ඒත් මිනිස්සු කරන්නේ ඒක නෙවේ.

    නමුත් ලංකාව වැනි රටවල මෝඩ කතෝලිකයන් හිතාගෙන ඉන්නේ බයිබලයේ සියළු දේවල් වචන වල පරිසමාප්ත අර්ථයෙන්ම ඒ විධියටම පිලිගන්නව

    Meka waradi

    Monawatada oya bible pili gane katolica un

    Bautaraya paliyata giya payak hitiya awa

    Paliye fater thiyana sali goda dakidi hogagak un hita yatin danawa mokakda otana yana gema kiyala

    Namut un oya kata karana kamathi na

    Mokada pawule ena ama paliye wada karanawa wena pluwan

    Gedara podi un katolica pasal walata yanawa wena pluwan

    Wiwida prshana
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    මචං ඔබ මෝසස්, ජේසුස්, දෙවියන් සාධාරණියකරණය කරන්න දගලන්න එපා. ඒක කරන්න බැරි වැඩක්.
    මෝසස් මෝසස්ගේ කාල මිනිසුන්ට ඒ කාලයට ගැලපෙන විදියට කරුණු පහදලා දුන්න, ජේසුස් එතුමාගේ කාලේ ජීවත් උන ජනතාවට අවශ්‍ය පරිදි කරුණු දේශනා කලා, ඉදිරියේදි වෙනත් කෙනෙක් හිටියොත් එයා ඔන්ලයන් ෂෝෂල් මීඩියා හරහා කරුණු දේශනා කරයි.

    ඒකෙන් පැහැදිලි වෙන්නේ මචං දෙවියන් කියලා පුද්ගලයෙන් පුද්ගල ස්වරූපයෙන් නැහ කියලා නේද. නැත්නම් කාලෙන් කාලේට, ඒ කාලයට ගැලපෙන ලෙස සත්‍යක් වෙනස් වෙන්න බැහ නේද.

    මම මෙහෙම කියන්නේ උඹට යමක් අවබෝධ කර ගැනීමේ හැකියාවක් තියෙනවා කියල හිතෙන නිසා. අන්ධ කතෝලකයෙකුට නම් කියලා තේරුම් නැහ. උඔ මෙහෙම හිතපන් ඔය දෙවියන් වහන්සේ කියලා කියන තැනට “ස්භාදහම“ කියන වචනේ අදේශ කරල බලපන්, කොච්චර දුරට සාරාරණද කියලා.

    ස්භාදහමට සියල්ල කල හැක.
    ස්භාදහම අහසත් පොළවත් මැවූ සේක.
    ස්භාදහමට ආදරය කරන්න,

    වගේ බයිබලේ තියෙන හැම දෙයක්ම ගැලපෙනව. ජේසුස් වහන්සේ එයාගේ පණිවවිඩය මිනිසුන්න පැහැදිල කරන්න තමයි දෙවියන් කියන වචනය භාවිතා කලේ. දෙවියන් සමානයි ස්භාදහම. නමුත් මෝඩ කතෝලිකයන් හිතාගෙන ඉන්නේ දෙවියන් කියලා පුද්ගලයෙක් පුද්ගල ස්වරූපයෙන් සියල්ල හසුරවමින් සියල්ල දිහා බලාගෙන ඉන්නවා කියල.

    මෙහෙමයි මචන්,

    උබේ තර්කයේත් වැරද්දක් නෑ. මට උබ කියන එක තේරෙනවා. ජේසු නිතිය වෙනස් කලේ නෑ. එක පැහැදිලි කරන video එකක් මම දැම්මා. පහලින් තියෙනවා ඒක. කැමති නම් බලපන්.

    උබ ස්භාදහමය කියලා ආදර්ශ කලාට කමක් නෑ දෙවියන් වහන්සේව. ස්භාදහමය කියන දේට මේ ලෝකේ සෑම දේම අයත්. උබ සර්ව සම්පූර්ණව කාටවත් පොඩි වැරද්දක් වත් නොකර ඉන්නවනම් එහෙම හිතුවට කමක් නෑ. මොකෝ ස්භාදහමයට පිටින් අපිට යන්න බැරි නිසා. ඒත් අපි කවුරු අතිනුත් වැරදි වෙනවා, අන්න ඒ වෙලාවට තමයි ජේසුගේ දහම එන්නේ, ඒ වගේ වෙලාවට කොහොමද කටයුතු කරන්න ඕන, ආපහු ඒ වගේ වැරද්දක් නොවෙන්න, වැඩ කරන්නේ කොහොමද කියල තමයි කිතු දහමෙන් කියන්නේ.

    අපි ගොඩක් අය ඕක පටලවාගෙන තියෙන්නේ ජීවිතේ තිඑන සංකීර්ණ බව නිසා. ඒත් මේ හිතේ සාමකාමී බව නියම කිතුනුවෙකුට දැනෙන්නේ උබ කියන ස්භාදහමය මට දෙවියන් වහන්සේ අතර තියෙන බැදීම නිසා. උබව ස්භාදහමය ආරක්ෂා කරන්නේ ස්භාදහමය විසින් පනවපු ක්‍රියාවලිය නිසා වගේම මට දෙවියන් වහන්සේ පනවපු දේ මම පිළිපදිනවා නම් මාව දෙවියන් වහන්සේ ආරක්ෂා කරනවා. ඒක අන්ධබාවය නොවෙයි.

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    සොහොන;21323078 said:
    නමුත් ලංකාව වැනි රටවල මෝඩ කතෝලිකයන් හිතාගෙන ඉන්නේ බයිබලයේ සියළු දේවල් වචන වල පරිසමාප්ත අර්ථයෙන්ම ඒ විධියටම පිලිගන්නව

    Meka waradi

    Monawatada oya bible pili gane katolica un

    Bautaraya paliyata giya payak hitiya awa

    Paliye fater thiyana sali goda dakidi hogagak un hita yatin danawa mokakda otana yana gema kiyala

    Namut un oya kata karana kamathi na

    Mokada pawule ena ama paliye wada karanawa wena pluwan

    Gedara podi un katolica pasal walata yanawa wena pluwan

    Wiwida prshana

    Catholic school walata yanna palli yanna onama kiyala na machan. Mamath giye catholic school walata, ewa wala hama agamakama aya hitiya. api salli hari padurak hari denawa nam e de dunnata passe monawada ewata wenne kiyala hithanne na, eka hitha hodin denawa nam echcharai.

    Api salli denne palliye father ta nemei, eka catholica sabaawe abiwurdiyata, eka manage karana aya hariyata karana nisai, catholica church thaamath thiyenne.

    Niyama katholikayo athare මෝඩ කතෝලිකයන් innawa. Hama aagamakama innawane e wage aya.
     
    Uba danawane bun pawul.potath ekala yana selama

    Pawul pothe sali gewu natam mini wala hamba wene na

    Ube pawul pothata sali bade natam ube daruwanta paliyen wiyaha wena ba

    Atama kiyanawa num nikan free mun apita kisi deyak dene na

    Sila deyaenta kara haki kiuwata salith ehen mehen one natam karana ba ata oki :rolleyes:
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    මෙහෙමයි මචන්,

    උබේ තර්කයේත් වැරද්දක් නෑ. මට උබ කියන එක තේරෙනවා. ජේසු නිතිය වෙනස් කලේ නෑ. එක පැහැදිලි කරන video එකක් මම දැම්මා. පහලින් තියෙනවා ඒක. කැමති නම් බලපන්.

    උබ ස්භාදහමය කියලා ආදර්ශ කලාට කමක් නෑ දෙවියන් වහන්සේව. ස්භාදහමය කියන දේට මේ ලෝකේ සෑම දේම අයත්. උබ සර්ව සම්පූර්ණව කාටවත් පොඩි වැරද්දක් වත් නොකර ඉන්නවනම් එහෙම හිතුවට කමක් නෑ. මොකෝ ස්භාදහමයට පිටින් අපිට යන්න බැරි නිසා. ඒත් අපි කවුරු අතිනුත් වැරදි වෙනවා, අන්න ඒ වෙලාවට තමයි ජේසුගේ දහම එන්නේ, ඒ වගේ වෙලාවට කොහොමද කටයුතු කරන්න ඕන, ආපහු ඒ වගේ වැරද්දක් නොවෙන්න, වැඩ කරන්නේ කොහොමද කියල තමයි කිතු දහමෙන් කියන්නේ.

    අපි ගොඩක් අය ඕක පටලවාගෙන තියෙන්නේ ජීවිතේ තිඑන සංකීර්ණ බව නිසා. ඒත් මේ හිතේ සාමකාමී බව නියම කිතුනුවෙකුට දැනෙන්නේ උබ කියන ස්භාදහමය මට දෙවියන් වහන්සේ අතර තියෙන බැදීම නිසා. උබව ස්භාදහමය ආරක්ෂා කරන්නේ ස්භාදහමය විසින් පනවපු ක්‍රියාවලිය නිසා වගේම මට දෙවියන් වහන්සේ පනවපු දේ මම පිළිපදිනවා නම් මාව දෙවියන් වහන්සේ ආරක්ෂා කරනවා. ඒක අන්ධබාවය නොවෙයි.

    හරි මට මේක කියන්න. කවුද දෙවියන් වහන්සේ කියන්නේ, කොහෙද ඉන්නේ, ස්වරූපය කුමක්ද.
    මම දන්න විධියට නම් බයිබලයේ කියලා නැහ කොහෙවත් පුද්ගලානුරූපිව දෙවි කෙනෙක් ඉන්නව කියල. බයිබලයේ ගොඩක් තැන් වල ඉගි තමා දීල තියෙන්නේ. (මුළු විශ්වයම තුලද, ඔබ තුලද දෙවියන් වහන්සේ වැඩ සිටිනනවා) මට නම් මේ හැම එකකින්ම පේන්නේ ජේසුස් වහනේ දෙවියන් කියලා හදුන්නලා තියෙන්නේ පුද්ගලයෙක් නෙවෙයි කියල.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අනේ දරුවනේ මුලින් කියනවා ගහමාරාගන්න එපා!

    ජෙසුස් වහන්සේ කියන්න නිතරම බුදුදමට අනුව සතයවාදිව ජවත් වුන කෙනෙක්.

    මිනිස්සුන්ට ඔවුන්ගේ හැකි පමනින් කර්මය ගැන කියලා දින්නා අද පවතිවන Organized Religions වලට එරෙහිව කතාකල කෙනෙක් බොරුනම් බයිබලය අරගෙන කියවන්න මම හිතන්නේ පසුකාලෙක මිනිස්සු එතුමාගෙ දහම විකෘති කලා තමන්ගේ මඩිය කගන්නත් මිනිස්සුන්ව තම පාලනයේ පවත්වාගන්නත්.

    එතුමා කියන සමහර දෙවල් හොදින් බැලුවොත් බෞද්ධ අයටත් තෙරෙවි එක සමාන බවක්. (වෙනස් කම් අපමනයි නමුත් අමතක කරන්න එපා එදා ඉන්දියාවේ දර්ශන පුනුරුදයක් ඇතිවුන කාලයක බුදුන් ඉපදුනේ නමුත් යුදා මිනිස්සුන්ගෙ බුද්ධිය එතරම් දිවුනු නැහැ)
    එතුමා කියන සියල්ල අත්හරින්න (භෞතික වස්තුන්) ඔහුගේ ගමන එන්න ඔනැ නම් කියලා, එතුමා කියනවා “ඔබ වපුරන දේ ඔබ නෙලාගනු ලැබේ” කියලා එකියන්න එතුමා එගකයි කර්ම විපාක හෙතුප්ලවාදයට.

    එතුමා කියනවා මගේ පියාණන් වහන්සෙගේ ගෘහයේ ගොඩක් කාමර තිබේ කියලා "In My Father's house there are many mansions” John 14:2. බුදුන් වහන්සේ හරියටම ගානත් කියනවා තල 31යි කියලා.

    එතුමා කියනවා "මාර්ගයද, සතයද, ජිවනයද මම වෙමි" ඒ කියන්න දහම තුල සිටින කෙනා සතයේ කොටස් කරුවෙකි. තවත් තැනක කියනවා I and my Father are one. බුදුහමුදුරුවන් කියනවා යමෙක් ධර්මය දකිද ඔහු මා දකින්නේය කියලා.

    එතුමා කතා කරනවා හරි අමුතු තැනක් විවිද උපමා සමග එය තෙරුම් ගන්න ඉතා අපහසුයි කියලා ඔබට තෙරෙවි බයිබලය පොඩ්ඩක් කියෙව්වොත්.

    ඒවගෙම තමයි බයිබලයේ දෙවියන්වහන්සේ කියන්නේ විටෙක ගිනිදර, විටෙක හඩක්, විටෙක පරවියෙක් වගේ එකියන්නේ එක ස්වරුපයක් ඇති පුද්ගලයෙක් වැනි දෙයක් නොවෙයි එහෙම නම් එම ස්වරුපයෙන්ම සිටිය යුත්යි තම අනන්යතාවය වෙනුවෙන්

    එකක් පැහ්දිලි විවිද ආකරයෙන් පැවසුවත් සතයය එකක්ම වියයුත්යි. මේ සාමානක්ම් දැක්ක නිසා තමයි සමහර අය කිව්වේ ජෙසුස් වහන්සෙ ඉන්දියාවෙදි බුදුදහම ඉගෙන ගත්තා කියලා එය සතයක් නම් එහි ඇතිවරද කුමක්ද? මන්ද සත්තය කාටත් පොදුයි එය ලොකයේ සැමදා පැවතුන දෙයක් .

    එවගේම තමයි සත්තයට සමිප වුන තවත් බොහො අය සිටින්නට ඇති නමුත් බුදුකෙනෙකුට පමනයි සර්වසම්පුර්ණ ලෙසම දහම දෙසන්න පුලුවන්වන්නේ.

    දෙවියන්වහන්සේ කියන්නේ මෙන්න මේ දර්මතාවයටද? මන්ද සියල්ල නිතය ලෙස නොපවතින කල "සතය" පමනක් ආකාලීක වන හෙයින්.
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    සොහොන;21323241 said:
    Api salli denne palliye father ta nemei, eka catholica sabaawe abiwurdiyata, eka manage karana aya hariyata karana nisai, catholica church thaamath thiyenne.

    Uba danawane bun pawul.potath ekala yana selama

    Pawul pothe sali gewu natam mini wala hamba wene na

    Ube pawul pothata sali bade natam ube daruwanta paliyen wiyaha wena ba

    Atama kiyanawa num nikan free mun apita kisi deyak dene na

    Sila deyaenta kara haki kiuwata salith ehen mehen one natam karana ba ata oki :rolleyes:

    Salli nathuwa ewa manage karanna bane ban. Pawul pothe salli gewanne nathnam Catholic Cemetery eke walalanna ona nane ban.

    Palliyen marry karanne nathuwa marry karanna barida? Church ekak run karanna salli ona, salli nathuwa current bills wathura bills gewanne kohomada?

    Ape Lankawe unta okkoma free ona.

    Ape game pansale perahera yannath salli ekathu karanawa, nathnam karanna bane. Ekata kauruth complain karanne nane. Apith contribute karanawa.

    E wage thamai ban.
     
    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    හරි මට මේක කියන්න. කවුද දෙවියන් වහන්සේ කියන්නේ, කොහෙද ඉන්නේ, ස්වරූපය කුමක්ද.
    මම දන්න විධියට නම් බයිබලයේ කියලා නැහ කොහෙවත් පුද්ගලානුරූපිව දෙවි කෙනෙක් ඉන්නව කියල. බයිබලයේ ගොඩක් තැන් වල ඉගි තමා දීල තියෙන්නේ. (මුළු විශ්වයම තුලද, ඔබ තුලද දෙවියන් වහන්සේ වැඩ සිටිනනවා) මට නම් මේ හැම එකකින්ම පේන්නේ ජේසුස් වහනේ දෙවියන් කියලා හදුන්නලා තියෙන්නේ පුද්ගලයෙක් නෙවෙයි කියල.

    ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තරේ තියෙනවා මේ video එකේ තිඑනවා. පුළුවන් නම් බලන්න.

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    හරි මට මේක කියන්න. කවුද දෙවියන් වහන්සේ කියන්නේ, කොහෙද ඉන්නේ, ස්වරූපය කුමක්ද.
    මම දන්න විධියට නම් බයිබලයේ කියලා නැහ කොහෙවත් පුද්ගලානුරූපිව දෙවි කෙනෙක් ඉන්නව කියල. බයිබලයේ ගොඩක් තැන් වල ඉගි තමා දීල තියෙන්නේ. (මුළු විශ්වයම තුලද, ඔබ තුලද දෙවියන් වහන්සේ වැඩ සිටිනනවා) මට නම් මේ හැම එකකින්ම පේන්නේ ජේසුස් වහනේ දෙවියන් කියලා හදුන්නලා තියෙන්නේ පුද්ගලයෙක් නෙවෙයි කියල.

    ගොඩක් ක්‍රිස්තියානි අය නිකන් Blind Faith එකක් තියෙන්නේ ඒ ගැන කණගායි හරියටම අපි කල්පනාකරලා බලන්න ඔබ ඔය අහපු ප්‍රශ්න වලට පිලිතුර

    ඇත්ත නම් කිසිම කතොලිකයෙක් දෙවියන්වහන්සෙ කන්ද කියලා දන්නේ නැහැ.
    එකග වෙන්න පුලුවන් එක වැකියක් පිලිබදව

    ජෙසුවහන්සෙ කියනවා "මාර්ගයද, ස්තයද, ජිවනයද" මම වෙමි

    පියානන්වහන්සෙ මා තුලද මා පියනන්වහන්තුලද පවතිනවා කියලා තියෙනවා. මොක්ක්ද මාර්ගය වියයුත්තෙ? අර්ය මාර්ගයයි, මොකක්ද සතය? අර්ය සතයයි. මොකක්දසැබැ ජීවනය? නිර්වානයයි. ඔය තුල සිටින කෙනෙකුට කියන්න පුලුවන් මාර්ගය මමයි කියලා.

    එතකොට ඔය මිනිස්සු මහ පව්කාරයන් කියලානේ පල්ලිය උගන්වලා තියෙන්නේ නමුත් ජෙසුවහන්සෙ කියන්නේ වෙනත් කතාවක් “Is it not written in your Law, ‘I said, you are gods’?

    ඉතින් මේ පටලැවිල්ල මම හිතන්නේ සතය අවබොදය කල කෙනෙකුට වැටෙහෙනවා. මම හිතන්නේ හොද විග්‍රහයක් කරනවා සම්න්ත බ්‍රද්ද්‍රහිමි පොඩ්ඩක් අහලා බලන්න. (මෙතුමා පිලිබද විවිද පිරිස් විවිද මත තිබුනත් එතුමා කියන දේ හරිද කියලා බයිබලය කියවලා බලන්න.)

    අනෙක් කරුන තමයි සමහර අනෙකුත් අපොස්ත්‍රව රුන්ගේ ලියවිලි (Gospel of Thomas, Gospel of Judas etc.) බයිබලයට එක්තු කරේ නැහැ එයින් සමහර එවා බුදුදහමේ එන විමුක්තියට සමානබවක් ගැනමද ස්විශේශි කරුනක්
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    සොහොන;21323059 said:
    family-tree-up-to-jacob.png

    මුලින්ම දෙවියො ආදම් සහ එව මැවුවා එතන ඉදන් ඉශ්‍රායෙල් ජාතිය නිර්මානය වෙනකම් දිර්ග ව්ස්තරයක් තියනවා ව්කිපිඩ්‍යා බලහන්

    :P

    Genesis 6:6New International Version (NIV)

    6 The Lord regretted that he had made human beings on the earth, and his heart was deeply troubled.

    https://www.biblegateway.com/passage/?search=Genesis+6:6

    පසුතැවෙන්න වැඩ කරන කෙනෙක් කොහොමද GOD වෙන්නේ ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Sorry guys, I'm out of this :lol: ගොඩක් උන් කමෙන්ට් කරන්නේ බෞද්ධ ආගම තමයි හරි කියල තැන ඉදල...එත් කාටද පුළුවන් ඔප්පු කරන්න එක තමයි සත්‍ය කියල? :rolleyes:

    ඒ අයත් අන්ධ විස්වාසෙක ඉගෙන අනිත් ඒවා වැරදියි කියල කියනකොට ඉතින් වාද කිරීම කෙසේ වෙතත් හිනාවෙන එක නම් නවත්තගන්න බැහැ :rofl:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    Sorry guys, I'm out of this :lol: ගොඩක් උන් කමෙන්ට් කරන්නේ බෞද්ධ ආගම තමයි හරි කියල තැන ඉදල...එත් කාටද පුළුවන් ඔප්පු කරන්න එක තමයි සත්‍ය කියල? :rolleyes:

    ඒ අයත් අන්ධ විස්වාසෙක ඉගෙන අනිත් ඒවා වැරදියි කියල කියනකොට ඉතින් වාද කිරීම කෙසේ වෙතත් හිනාවෙන එක නම් නවත්තගන්න බැහැ :rofl:

    :rofl::rofl::rofl: .. පලා යන එක තමා එකම ගැලවීම...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :P

    Genesis 6:6New International Version (NIV)

    6 The Lord regretted that he had made human beings on the earth, and his heart was deeply troubled.

    https://www.biblegateway.com/passage/?search=Genesis+6:6

    පසුතැවෙන්න වැඩ කරන කෙනෙක් කොහොමද GOD වෙන්නේ ?

    Uba ahuwe jesu kohenda awe kiyala neda ?

    E apu hati ona kiuwa

    පසුතැවෙන්න වැඩ කරන කෙනෙක් කොහොමද GOD වෙන්නේ ?

    ???? Me mokada me ahane :confused:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    :rofl::rofl::rofl: .. පලා යන එක තමා එකම ගැලවීම...

    පලා යන්න හේතුවක් මට නැහැ.....මම මේකේ උඩ කමෙන්ට් කරලා ඇති උඹට වඩා...මේ ත්‍රෙඩ් එකේ වැඩිම කමෙන්ට් තියෙන්නේ මගේ...:rofl:

    එත් තමන්වත් නොදන්නා දෙයක් හරියි කියාගෙන අනිත් ඒවා වැරදියි කියන උන් එක්ක මොන සංවාද ද බන් :lol::lol:

    උබ මට කියපන් උඹ කොහොමද දන්නේ බුදු හාමුරුදුවෝ බුදු වුනා කියල? :rolleyes: ඒ කිව්ව දේවල් ඇත්ත කියල? :rolleyes::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    God neda ban hukala maru une? :lol: Ubala kiyana widiyata hena dial eka neda oka? Moda-pahe porawal bedapu genu hoyala hukala duwana ekada ban ubalage full glorias dial eka? :lol:

    Aneth eka u neda ban minissu mewwe? He created everthing out of nothing but he had to fuck the poor guy's wife to send jesus to earth ne? :lol: Josep karayata nam owa hithenna nathuwa athi hoda welawata :lol: Nathnam ubalata ada agamak ne :lol:

    Jesu maruneth mariyage pache nisa neda?

    patta scientific ban (again, at-least for average josep)

    ow ban. buddagame thiyena ewa scientific ne. Api wathura tikak wine karala shot eka dala hawasata, muhuda depaththata karala para hadagena (who the fuck needs ships and boats?) gedara gihin, god gahala pregnant una wife ta kiss ekak deela nidaganna full scientific minissu. apita owa adala ne. :no:

    :lol:

    ඉතින් ගොන් නාම්බෝ කතෝලික ආගමේ තියෙන්නෙත් ගොන් ජෝක් නම්, උඹේ ශ්‍රේෂ්ට ආගමේත් තියෙන්නේ එකම ගොන් ජෝක් නම් දෙකම එකයි නේ :lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    Oh really mate...

    IMG_4660.jpeg

    එහෙමවත් කියපන් ඉතින් දැන්. නැත්තන් ලැජ්ජයිනේ.

    දැන් උබේ තාත්ත අම්මට තව ලමයෙක් දීලා මහන වෙන්ඩ ගියොත් උබ නිකන් ඉන්නවද එතකොට අනේ කමක් නෑ ඊලග බුදුවරයා අපේ තාත්ත වෙයිනෙ කියල.

    මේ බන් එතකොට සිද්ධාර්ථ කුමාරයා ඉපදිලා ඇවිදිද්දී නෙලුම් මල් පිපුනලු නේද බන්.
    එතකොට ඉපදුන ගමන් ඇවිද්දෙ කොහොමද?
    නෙලුම් පිපෙන්නේ සාමාන්යෙන් මඩේනෙ. එතකොට එතකොට ඉපදුන ගමන් ඇවිද්දෙ මඩ ගොහොරුවකද?

    :lol::lol: උත්තර නැති ප්‍රශ්න අහන්නෙපා බන්...

    ශ්‍රේෂ්ට ආගම් ඕව...:rofl: