ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
you are a fucking moron...:yes:
Oops... Kasun got angry.. :rofl::rofl::rofl::rofl:
You went Isipathana school, didn't you?
So you must have good brain to understand whether what I am saying ??
Buddhist is not a Religion . it like a Joke. Man become animal, Animal become man, man become god etc.......
 

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
Oops... Kasun got angry.. :rofl::rofl::rofl::rofl:
You went Isipathana school, didn't you?
So you must have good brain to understand whether what I am saying ??
Buddhist is not a Religion . it like a Joke. Man become animal, Animal become man, man become god etc.......

You need man to forever be man and animals forever be animals?
Poor be forever poor etc?
 

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Oops... Kasun got angry.. :rofl::rofl::rofl::rofl:
    You went Isipathana school, didn't you?
    So you must have good brain to understand whether what I am saying ??
    Buddhist is not a Religion . it like a Joke. Man become animal, Animal become man, man become god etc.......

    ගූ කන බල්ලෙක් මම දිව්‍ය භෝජන වළඳනවා කිව්වලු...
    බුදු දහම තර්ක කරන්නවත් කරුණු ඉතිරි කරල තියෙනවා...
    උඹලගේ තර්ක කරන්න තියා මතුපිටින් අතගාල බලන්නවත් දෙයක් තියෙනවද...?
    කාන්තාරයේ වෙලෙන එවුන්ට වතුරයි, හුතු වේලිච්චි ගෑණු දැකපු එවුන්
    ට් කන්‍යාවන් දෙනවා යැයි කියා රවට්ටලා ආතල් ගත්ත ආගමක ඉඳන් ගල් ගහන්න එපා උට්ටෝ.... :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Oops... Kasun got angry.. :rofl::rofl::rofl::rofl:
    You went Isipathana school, didn't you?
    So you must have good brain to understand whether what I am saying ??
    Buddhist is not a Religion . it like a Joke. Man become animal, Animal become man, man become god etc.......

    i didnt go to isipathana....:dull:

    giving long replies to Muslims is pointless.. but here we go...

    just have some idea about the Buddhist philosophy before making fun of it... Yes man become animal , animal become man sounds bit ridiculous.. but its only ridiculous for us because we've never seen it we are not in a position to understand it.. some thousand years ago if someone said earth rotate around sun others would think that guy is crazy..

    Anyway u dont find Allah and his heaven and billions of nonallocated virgins to be ridiculous right? :rofl:
    anyway, I know typing these things is pointless cuz u would never understand.. :baffled:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    Jesus wahanse uttana wuna kiyala kiyanawane
    Eyala kiyanne ayet ipaduna kiyalane

    Kenekta hondata gahala, ana gahala tibbama merenne nehe ne
    Wenne kalanthi dala inna eka...
    Etakota rewunama, kattiyaka awith kuruse bima daala, ena galawala Jesus wahansewa geniyanawa
    Genihin sattu karala goda dagannawa
    Hebai eyata ehema inna eka araksha sahita nathi nisa eya ratin palayanawa aparadigata.

    Eya yanne indiawata.
    ehema gihin India we tibuna dewal igena gannawa, budu dahamath igena gannawa
    Hari de dakinawa...
    Marunata passe diwyaloketa yanawa
    Denatath Jesus wahanse marunata passe waladapu tenak kiyana stanayak India we uturu palataka tiyenawa lu....

    Etakota meka prabandayak wennat puluwan anumanayak wennath puluwan....
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    හෙළයෙක්;22424117 said:
    [/SIZE]ඔව් පුළුවන් සුපර් මෑන් නෑ කියල කවුරුවත් පිළිගන්නවද නැද්ද කියන එක මත ඒකෙ සත්‍ය අසත්‍ය තාව තීරණය වෙනෙ නන් නෑ. හැබැයි සුපර්මෑන් නිර්මාණය කරපු කෙනාම කියනව නන් මේක මගෙ නිර්මාණයක් කියල ඒක ඒත් කවුරුහරි හිතනව නන් සුපර්මෑන් ඉන්නව කියල එතන නන් පොඩ්ඩක් මොළේ චෙක් කරන්න වෙනව ඒ මනුස්සයගෙ.

    අන්ධ භක්තියක් ගැන නෙවෙයි අදහස් කරල තියෙන්නෙ ශ්‍රද්ධාව කියන දේ ගැන.

    විද්‍යාව ශුවර් නෑ කියල මම කොහෙකවත් කිව්වෙ නෑ. විද්‍යාව සහ බුද්ධ ධර්මය කියන්නෙ සම්පූර්ණයෙන්ම වෙනස් දැනුම පද්ධති දෙකක් ඔය දෙක ගලපන එක කොහොමටවත් කරන්න බෑ.

    ඔව් ඉඩක් දීල තියෙනව දැන්නවද ඒ දැනුම පරීක්ෂා කරන්න තියෙන දැනුම පද්ධතිය මොකද්ද කියල.

    සම්පූර්ණයෙන්ම වෙනස් විෂයන් දෙකක් සමාන කරගෙන පරීක්ෂණ කරන්න තරම් නොමේරූ ළදරුකමක් බහුතර බෞද්ධයන්ට නැති එක ගැන නන් මම සතුටු වෙනව.




    උඹ superman කතාවේ හිතාමතාම වැරදි තැනින් අල්ලාගෙන කියල මට පේනවා. මගේ post එක බලන ඕන කෙනෙක්ට තේරෙනවා මම superman යොදා ගෙන කියන්න හදපු කාරනාව. එකට ඔහොම ළදරු පිළිතුරක් ලබාදීම ගැන කනගාටුයි

    අනිත් දේවල් ගැන කියනවා නම් වචන දෙක තුනක් එහා මෙහා කරලා ඔහොම කැරකෙන්න පුළුවන්. දෙවාවාදී ආගමක කෙනෙකුටත් ඕකම කියන්න පුළුවන්. එක නිසා වටේ කැරකිලා වැඩක් නැහැ . උඹ කැමති දෙයක් පිලිගනින්


    තථාගත බුදුරජාණන් වහන්සේ වීමංසනය නැතිනම් පරීක්ෂා කිරීමේ ස්වභාවය තථාගතයන් වහන්සේගේ දේශනාවේ උදාහරණයක් ලෙස, දක්ෂ රන්කරුවෙක්ට බිම වැටී පොළොවට යට වී තිබූ රන් කැබැල්ලක් හමුවෙනවා. මෙම රන්කරුවා එය දුටු පමණින් රන් කියා භාරගන්නේ නැහැ. එම රන් කැබැල්ල තලා, පුච්චා, කපලා මෙහි නිවැරදි තත්ත්වය පරීක්ෂා කර බලා අවසන මෙය රත්තරං ද? නැද්ද? කියා තීරණයකට පැමිණෙනවා. එලෙසින් තථාගත බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරනවා යමක් මතුපිටින් දැක්ක පමණින් තමන් පූර්ව නිගමනයකට නොපැමිණ, ගවේෂණය කර, ප්‍රශ්න කර, සාකච්ඡා කර නිගමනයකට පැමිණිය යුතුයි කියා