ජේසුස් වහන්සේ මිථ්‍යා දෘෂ්ටික දෙවියෙක් ල

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    "තමන්ට තමුන්ගේ ආගම ඇරෙන්න අනික් ආගම් ඔක්කොම බොරු"

    ඔන්න ඕකයි පරම සත්‍ය... ඕක තේරුම් ගන්නකන් කාටවත් ආගමක්ක් තේරුම් ගන්න බැ...

    :lol::lol::lol:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    මම උබට මුකුත් කිව්ව නෙවේ මචන්, නූතන බෞද්ධයෝ වැසුන අර්ථයට වඩා මුල් තැන දෙන්නෙ මතු පිට අර්ථයට.

    උබ හරි මචන්. මේ හාමුදුරුවො අපිට මේවා කියන්නෙ හැදෙන්න තමයි. හැබැයි අපිට හැදෙන්න ඇත්තටම උවමනාවක් තියෙනව නම්, බුදු හාමුදුරුවො දේශනා කරපුවා වැඩිත් එක්ක. කොයි වෙලෙත් පන්සිල් ගත්තට ඕක රකින අය කීයෙන් කීයද ඉන්නෙ?

    ගොඩක් අය පළවෙනි සිල්පදය රකින්නෙ, අපි කියලා නෙවෙයිනෙ සත්තු මරන්නෙ කියලා හිත හදාගෙන.
    දෙවන සිල් පදය රකින්නෙ, තියෙන උන්ගෙන් හොරකම් කරාට පව් නෑයි කියලා හිතාගෙන.
    තුන, ගෑනි/කෙල්ල කැමති නම් අපිට පව් නෑයි කියලා හිතාගෙන.
    හතර, ඇඟ බේරගන්න බොරුවක් කිව්වට පව් නෑයි කියලා හිතාගෙන.
    පහ, ඉඳලා හිටලා පොඩ්ඩක් ගත්තට පව් නෑ ඒක ඇඟටත් ගුණයි කියලා හිතාගෙන.

    හාමුදුරුවො කියපු දේ මට තේරුනා. කොච්චර හොඳ වැඩ කරත් වැඩක් නෑ සම්මා දිට්ඨිය වඩලා නැත්නම්. ඒකනෙ බුදු හාමුදුරුවොත් දේශනා කරේ ලොකු ලොකු පිංකම් කරනවට වඩා අනිත්‍ය දුක අනාත්මය පොඩි වෙලාවක් හරි වඩනවනම් ඒක උතුම් කියලා. කොච්චර මොනා කිව්වත් බෞද්ධ බහුතරය සංසාරයට බය නෑ මචන්. මිත්‍යාවට ලොවෙත් බය නෑ. අපේ රටේ ගොඩක් බෞද්ධයෝ බුද්ධ දර්ශනය තමන්ගෙ ජීවිතයට ගලපගන්නවට වඩා අනුන්ට ගලපලා ඇඟිල්ලෙන් ඇහැට ඇනලා ගරහන්න තමයි කැමැත්ත තියෙන්නෙ.

    බුදුදහම ප්‍රඥාවන්තයින් සඳහා පමණයි කියන්නේ ඒක නිසා තමයි.
     
    මේකට තමයි කියන්නේ මාන, උද්දච්ච, අවිද්‍යා කියලා.
     
    "ගොඩක් අය පළවෙනි සිල්පදය රකින්නෙ, අපි කියලා නෙවෙයිනෙ සත්තු මරන්නෙ කියලා හිත හදාගෙන."
    කොහොමත් බුදුහාමුදුරුවෝ මස් කෑම ඩිරෙක්ට් ප්‍රතික්ෂේප කලේ නෑ. සතා මැරුවේ තමන් වෙනුවෙන් නෙවෙයි නම් කොහොමත් පවක් වෙන්නේ නෑ තමයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113

    ඩිරෙක්ට් මරපුවා කාපිය කිව්වෙත් නෑනෙ.

    බුදුදහම ප්‍රඥාවන්තයින් සඳහා පමණයි කියන්නේ ඒක නිසා තමයි.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඩිරෙක්ට් මරපුවා කාපිය කිව්වෙත් නෑනෙ.

    බුදුදහම ප්‍රඥාවන්තයින් සඳහා පමණයි කියන්නේ ඒක නිසා තමයි.

    නෑ. නෑ. තේරෙන්නේ නැද්ද? සතා මැරුවේ තමාගේ ආහාරය සඳහා නෙවෙයි නම් කෑවට කමක් නෑ. හැබැයි මස් මාංශ මිලදී ගැනීම පවක් තමයි.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ෆාදර් කෙනෙක් කිව්වොත්, බුදු රජාණන් වහන්සේ දෙවියන්ගෙ දරුවෙක් විදිහට නැවත ඉපදිලා ඉන්නවයි කියලා බෞද්ධයින්ට කොහොම දැනේවිද?

    මේක ඇත්ත උනත් බොරු උනත් ස්වාමීන්වහන්සේ නමක් නොකියන්න ඕන දෙයක්. නැති ප්‍රශ්න ඇති වෙනවා.

    මෙහෙමයි. නිව්ටන් නියම හැම කෙනාටම බලපාන්නේ එකම විදියට. උඩ ඉඳලා පැන්නොත් මැරෙනවා මොන ආගමේ කෙනෙක් වුනත්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    "ගොඩක් අය පළවෙනි සිල්පදය රකින්නෙ, අපි කියලා නෙවෙයිනෙ සත්තු මරන්නෙ කියලා හිත හදාගෙන."
    කොහොමත් බුදුහාමුදුරුවෝ මස් කෑම ඩිරෙක්ට් ප්‍රතික්ෂේප කලේ නෑ. සතා මැරුවේ තමන් වෙනුවෙන් නෙවෙයි නම් කොහොමත් පවක් වෙන්නේ නෑ තමයි.

    අද පවතින වෙලඳපල ක්‍රමය ඉල්ලුමට සැපයුම. තමුන්ගෙ නම් ගම් මරණ මිනිස්සු ගාව නොතිබුනත්, මස් ගන්න අයගෙ රෙකෝඩ්ස් උන් ගාව තියෙනවා. ඒවට අනුව තමයි මරණ සත්තු ගාන තීරණය කරන්නෙ. සේල්ස් අඩුනම් මරන ගාන අඩු කරනවා. සේල්ස් වැඩියි නම් වැඩි වැඩියෙන් මරණවා. එතකොට පව් පුරවනොගෙන රසට මස් කනවයි කියලා හිතන් ඉන්න අය වක්‍රව දායක වෙලා. ඒ ඇරත් කඩෙන් සල්ලි නොදී ඇපල් දොඩං දීලා මස් මාළු ගන්නද. කන්න ආසයි නම්, කුනු රසට කැමති නම් ඉතින් බෙල්ලෙ එල්ලන් කෑවත් කමක් නෑ ඒත් ඉතින් මේ අහිංසක බුදුන්ව ඕකට ගාවගන්න එක වැරදියි.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අද පවතින වෙලඳපල ක්‍රමය ඉල්ලුමට සැපයුම. තමුන්ගෙ නම් ගම් මරණ මිනිස්සු ගාව නොතිබුනත්, මස් ගන්න අයගෙ රෙකෝඩ්ස් උන් ගාව තියෙනවා. ඒවට අනුව තමයි මරණ සත්තු ගාන තීරණය කරන්නෙ. සේල්ස් අඩුනම් මරන ගාන අඩු කරනවා. සේල්ස් වැඩියි නම් වැඩි වැඩියෙන් මරණවා. එතකොට පව් පුරවනොගෙන රසට මස් කනවයි කියලා හිතන් ඉන්න අය වක්‍රව දායක වෙලා. ඒ ඇරත් කඩෙන් සල්ලි නොදී ඇපල් දොඩං දීලා මස් මාළු ගන්නද. කන්න ආසයි නම්, කුනු රසට කැමති නම් ඉතින් බෙල්ලෙ එල්ලන් කෑවත් කමක් නෑ ඒත් ඉතින් මේ අහිංසක බුදුන්ව ඕකට ගාවගන්න එක වැරදියි.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113

    බුදුන්ගෙ කාලෙත් බුදුන්ගෙ ධර්මයට සංඝයා බෙදුනා. අදත් මේ ප්‍රශ්නෙදි සංඝයා බෙදිලා තියෙනවා. උබ එකක් දැම්මොත් මේ වගේ වීඩියෝ දෙකක් මට දාන්න පුළුවන්. මම දෙකක් දැම්මොත් උබට තුනක් දාන්න පුළුවන්. ඔහොම ඔහොම ඉවරයක් නැතුව කරතැහැකි. ඒ නිසා මම ඒ සර්කල් එක මෙතනම කඩන්නම් මචන්.

    තම තම නැන පමණින් තේරුම් අරගමු :)
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    බුදුන්ගෙ කාලෙත් බුදුන්ගෙ ධර්මයට සංඝයා බෙදුනා. අදත් මේ ප්‍රශ්නෙදි සංඝයා බෙදිලා තියෙනවා. උබ එකක් දැම්මොත් මේ වගේ වීඩියෝ දෙකක් මට දාන්න පුළුවන්. මම දෙකක් දැම්මොත් උබට තුනක් දාන්න පුළුවන්. ඔහොම ඔහොම ඉවරයක් නැතුව කරතැහැකි. ඒ නිසා මම ඒ සර්කල් එක මෙතනම කඩන්නම් මචන්.

    තම තම නැන පමණින් තේරුම් අරගමු :)

    ඔබ නිර්මාංශද?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    ෆාදර් කෙනෙක් කිව්වොත්, බුදු රජාණන් වහන්සේ දෙවියන්ගෙ දරුවෙක් විදිහට නැවත ඉපදිලා ඉන්නවයි කියලා බෞද්ධයින්ට කොහොම දැනේවිද?

    මේක ඇත්ත උනත් බොරු උනත් ස්වාමීන්වහන්සේ නමක් නොකියන්න ඕන දෙයක්. නැති ප්‍රශ්න ඇති වෙනවා.

    HARIYATA HARI MACHAN. MAMA DAKKA ME KIRIYEMA DAALA TIYENAWA THAWA THANAKA OYA HAMUDURUWO KIYANA BUDU HAMUDURUWO SUKARA MADDAWAYA DANAGENA WALDUWE ME HAMA DEKINMA AYIN WENNA KIYALA.
    BUDU BANA WITHARAK KIWWANAM ATHI.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    because

    so who is this Giordano Bruno? Sinhala pls Mr. පසේ බුද්ධා in Sinhala pls:lol:

    Don't forget to post some lame excuses again & again :rofl: Mr. පසේ බුද්ධා

    ෆිලිපෝ බෲනෝ, ඉතාලියේ ඩොමිනිකානු රචකයෙක්, දාර්ශනිකයෙක්, ගණිතඥයෙකු, කවියෙක් හා අද්විතීය න්යායාචාර්යවරයෙක් විය.