මම උබට මුකුත් කිව්ව නෙවේ මචන්, නූතන බෞද්ධයෝ වැසුන අර්ථයට වඩා මුල් තැන දෙන්නෙ මතු පිට අර්ථයට.
උබ හරි මචන්. මේ හාමුදුරුවො අපිට මේවා කියන්නෙ හැදෙන්න තමයි. හැබැයි අපිට හැදෙන්න ඇත්තටම උවමනාවක් තියෙනව නම්, බුදු හාමුදුරුවො දේශනා කරපුවා වැඩිත් එක්ක. කොයි වෙලෙත් පන්සිල් ගත්තට ඕක රකින අය කීයෙන් කීයද ඉන්නෙ?
ගොඩක් අය පළවෙනි සිල්පදය රකින්නෙ, අපි කියලා නෙවෙයිනෙ සත්තු මරන්නෙ කියලා හිත හදාගෙන.
දෙවන සිල් පදය රකින්නෙ, තියෙන උන්ගෙන් හොරකම් කරාට පව් නෑයි කියලා හිතාගෙන.
තුන, ගෑනි/කෙල්ල කැමති නම් අපිට පව් නෑයි කියලා හිතාගෙන.
හතර, ඇඟ බේරගන්න බොරුවක් කිව්වට පව් නෑයි කියලා හිතාගෙන.
පහ, ඉඳලා හිටලා පොඩ්ඩක් ගත්තට පව් නෑ ඒක ඇඟටත් ගුණයි කියලා හිතාගෙන.
හාමුදුරුවො කියපු දේ මට තේරුනා. කොච්චර හොඳ වැඩ කරත් වැඩක් නෑ සම්මා දිට්ඨිය වඩලා නැත්නම්. ඒකනෙ බුදු හාමුදුරුවොත් දේශනා කරේ ලොකු ලොකු පිංකම් කරනවට වඩා අනිත්‍ය දුක අනාත්මය පොඩි වෙලාවක් හරි වඩනවනම් ඒක උතුම් කියලා. කොච්චර මොනා කිව්වත් බෞද්ධ බහුතරය සංසාරයට බය නෑ මචන්. මිත්‍යාවට ලොවෙත් බය නෑ. අපේ රටේ ගොඩක් බෞද්ධයෝ බුද්ධ දර්ශනය තමන්ගෙ ජීවිතයට ගලපගන්නවට වඩා අනුන්ට ගලපලා ඇඟිල්ලෙන් ඇහැට ඇනලා ගරහන්න තමයි කැමැත්ත තියෙන්නෙ.
"තමන්ට තමුන්ගේ ආගම ඇරෙන්න අනික් ආගම් ඔක්කොම බොරු"
ඔන්න ඕකයි පරම සත්‍ය... ඕක තේරුම් ගන්නකන් කාටවත් ආගමක්ක් තේරුම් ගන්න බැ...
මම උබට මුකුත් කිව්ව නෙවේ මචන්, නූතන බෞද්ධයෝ වැසුන අර්ථයට වඩා මුල් තැන දෙන්නෙ මතු පිට අර්ථයට.
උබ හරි මචන්. මේ හාමුදුරුවො අපිට මේවා කියන්නෙ හැදෙන්න තමයි. හැබැයි අපිට හැදෙන්න ඇත්තටම උවමනාවක් තියෙනව නම්, බුදු හාමුදුරුවො දේශනා කරපුවා වැඩිත් එක්ක. කොයි වෙලෙත් පන්සිල් ගත්තට ඕක රකින අය කීයෙන් කීයද ඉන්නෙ?
ගොඩක් අය පළවෙනි සිල්පදය රකින්නෙ, අපි කියලා නෙවෙයිනෙ සත්තු මරන්නෙ කියලා හිත හදාගෙන.
දෙවන සිල් පදය රකින්නෙ, තියෙන උන්ගෙන් හොරකම් කරාට පව් නෑයි කියලා හිතාගෙන.
තුන, ගෑනි/කෙල්ල කැමති නම් අපිට පව් නෑයි කියලා හිතාගෙන.
හතර, ඇඟ බේරගන්න බොරුවක් කිව්වට පව් නෑයි කියලා හිතාගෙන.
පහ, ඉඳලා හිටලා පොඩ්ඩක් ගත්තට පව් නෑ ඒක ඇඟටත් ගුණයි කියලා හිතාගෙන.
හාමුදුරුවො කියපු දේ මට තේරුනා. කොච්චර හොඳ වැඩ කරත් වැඩක් නෑ සම්මා දිට්ඨිය වඩලා නැත්නම්. ඒකනෙ බුදු හාමුදුරුවොත් දේශනා කරේ ලොකු ලොකු පිංකම් කරනවට වඩා අනිත්‍ය දුක අනාත්මය පොඩි වෙලාවක් හරි වඩනවනම් ඒක උතුම් කියලා. කොච්චර මොනා කිව්වත් බෞද්ධ බහුතරය සංසාරයට බය නෑ මචන්. මිත්‍යාවට ලොවෙත් බය නෑ. අපේ රටේ ගොඩක් බෞද්ධයෝ බුද්ධ දර්ශනය තමන්ගෙ ජීවිතයට ගලපගන්නවට වඩා අනුන්ට ගලපලා ඇඟිල්ලෙන් ඇහැට ඇනලා ගරහන්න තමයි කැමැත්ත තියෙන්නෙ.
"ගොඩක් අය පළවෙනි සිල්පදය රකින්නෙ, අපි කියලා නෙවෙයිනෙ සත්තු මරන්නෙ කියලා හිත හදාගෙන."
කොහොමත් බුදුහාමුදුරුවෝ මස් කෑම ඩිරෙක්ට් ප්‍රතික්ෂේප කලේ නෑ. සතා මැරුවේ තමන් වෙනුවෙන් නෙවෙයි නම් කොහොමත් පවක් වෙන්නේ නෑ තමයි.
ඩිරෙක්ට් මරපුවා කාපිය කිව්වෙත් නෑනෙ.
බුදුදහම ප්‍රඥාවන්තයින් සඳහා පමණයි කියන්නේ ඒක නිසා තමයි.
ෆාදර් කෙනෙක් කිව්වොත්, බුදු රජාණන් වහන්සේ දෙවියන්ගෙ දරුවෙක් විදිහට නැවත ඉපදිලා ඉන්නවයි කියලා බෞද්ධයින්ට කොහොම දැනේවිද?
මේක ඇත්ත උනත් බොරු උනත් ස්වාමීන්වහන්සේ නමක් නොකියන්න ඕන දෙයක්. නැති ප්‍රශ්න ඇති වෙනවා.
"ගොඩක් අය පළවෙනි සිල්පදය රකින්නෙ, අපි කියලා නෙවෙයිනෙ සත්තු මරන්නෙ කියලා හිත හදාගෙන."
කොහොමත් බුදුහාමුදුරුවෝ මස් කෑම ඩිරෙක්ට් ප්‍රතික්ෂේප කලේ නෑ. සතා මැරුවේ තමන් වෙනුවෙන් නෙවෙයි නම් කොහොමත් පවක් වෙන්නේ නෑ තමයි.
අද පවතින වෙලඳපල ක්‍රමය ඉල්ලුමට සැපයුම. තමුන්ගෙ නම් ගම් මරණ මිනිස්සු ගාව නොතිබුනත්, මස් ගන්න අයගෙ රෙකෝඩ්ස් උන් ගාව තියෙනවා. ඒවට අනුව තමයි මරණ සත්තු ගාන තීරණය කරන්නෙ. සේල්ස් අඩුනම් මරන ගාන අඩු කරනවා. සේල්ස් වැඩියි නම් වැඩි වැඩියෙන් මරණවා. එතකොට පව් පුරවනොගෙන රසට මස් කනවයි කියලා හිතන් ඉන්න අය වක්‍රව දායක වෙලා. ඒ ඇරත් කඩෙන් සල්ලි නොදී ඇපල් දොඩං දීලා මස් මාළු ගන්නද. කන්න ආසයි නම්, කුනු රසට කැමති නම් ඉතින් බෙල්ලෙ එල්ලන් කෑවත් කමක් නෑ ඒත් ඉතින් මේ අහිංසක බුදුන්ව ඕකට ගාවගන්න එක වැරදියි.

බුදුන්ගෙ කාලෙත් බුදුන්ගෙ ධර්මයට සංඝයා බෙදුනා. අදත් මේ ප්‍රශ්නෙදි සංඝයා බෙදිලා තියෙනවා. උබ එකක් දැම්මොත් මේ වගේ වීඩියෝ දෙකක් මට දාන්න පුළුවන්. මම දෙකක් දැම්මොත් උබට තුනක් දාන්න පුළුවන්. ඔහොම ඔහොම ඉවරයක් නැතුව කරතැහැකි. ඒ නිසා මම ඒ සර්කල් එක මෙතනම කඩන්නම් මචන්.
තම තම නැන පමණින් තේරුම් අරගමු![]()
Jesus is a Bitch & His followers as well.
Giordano Bruno will explain thispoor fellow

Since you agreed, Who is Giordano Bruno?Agreed.![]()
Care to explain in Sinhala 
Since you agreed, Who is Giordano Bruno?Care to explain in Sinhala
![]()
ෆාදර් කෙනෙක් කිව්වොත්, බුදු රජාණන් වහන්සේ දෙවියන්ගෙ දරුවෙක් විදිහට නැවත ඉපදිලා ඉන්නවයි කියලා බෞද්ධයින්ට කොහොම දැනේවිද?
මේක ඇත්ත උනත් බොරු උනත් ස්වාමීන්වහන්සේ නමක් නොකියන්න ඕන දෙයක්. නැති ප්‍රශ්න ඇති වෙනවා.

expain in Sinhala bitch
Is that Sinhala? You bitch don't know himexpain in Sinhala bitch
Pase budu![]()

So why do I need to know him.![]()
Since you agreed, Who is Giordano Bruno ?Care to explain in Sinhala
![]()

Mr. පසේ බුද්ධාbecause
so who is this Giordano Bruno? Sinhala pls Mr. පසේ බුද්ධා in Sinhala pls
Don't forget to post some lame excuses again & againMr. පසේ බුද්ධා