ජේසුස් වහන්සේ බෞද්ධ භික්ෂුවක්
ජේසුස් වහන්සේ බෞද්ධ භික්ෂුවක්. අවුරුදු 20ක් ඉන්දියාවේදී බුදුදහම ඉගෙනගෙන තියෙනවා. කුරුසයේ ගැහුවට පස්සේ නැවතත් ඉන්දියාවට ගිහිල්ලා තියනවා. එහිදී බොහෝ කල් ගතකරලා භූමදානය කරපු තැනත් තාමත් තියනවලු.
ජේසුස් වහන්සේ බෞද්ධ භික්ෂුවක්. අවුරුදු 20ක් ඉන්දියාවේදී බුදුදහම ඉගෙනගෙන තියෙනවා. කුරුසයේ ගැහුවට පස්සේ නැවතත් ඉන්දියාවට ගිහිල්ලා තියනවා. එහිදී බොහෝ කල් ගතකරලා භූමදානය කරපු තැනත් තාමත් තියනවලු.
Last edited:

ජේසුස් වහන්සේ අවුරුදු විස්සක් බෞද්ධ ආගමේ ඉගෙන ගෙන තියෙන්නේ දෙවියන් වහන්ගේ ගැන ලු...

පල ඇති රුකට ගල් ගහනවා කියන්නේ ඕකයි..
බලන් ඉද්දි මාකට් වුනේ...ඕක තමා සරල සිද්දිය...

එතකොට ජේසුස් කියන්නේ අර යශෝදරාට හම්බුනු පුතාද? 
පිස්සුද....