ජේසු ජීවමානයි - ජේසුස් වහන්සේ බෞද්ධ භික්ෂ&#354

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
ජේසුස් වහන්සේ බෞද්ධ භික්ෂුවක්

ජේසුස් වහන්සේ බෞද්ධ භික්ෂුවක්. අවුරුදු 20ක් ඉන්දියාවේදී බුදුදහම ඉගෙනගෙන තියෙනවා. කුරුසයේ ගැහුවට පස්සේ නැවතත් ඉන්දියාවට ගිහිල්ලා තියනවා. එහිදී බොහෝ කල් ගතකරලා භූමදානය කරපු තැනත් තාමත් තියනවලු.

Last edited:

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol: ඔව් ඔව්...අනිවා...:rofl:

    බෞද්ධ තමා මචන්...:D ජේසුස් වහන්සේ අවුරුදු විස්සක් බෞද්ධ ආගමේ ඉගෙන ගෙන තියෙන්නේ දෙවියන් වහන්ගේ ගැන ලු...:lol: සැබෑ බෞද්ධ දර්ශනයේ තමයි දෙවියන් වහන්සේ ඉන්නේ..එකනේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කෙනෙක් ගැන දේශනා කරේ...:rofl: ඒ කරලා ඒවා කියන්න ගිහින් කුරුසේ ඇනගහල මරණ තැනටත් පත් වුනේ...:rolleyes:

    නැත්තම් ඉතින් බෞද්ධ නම් අහවල් එකටද තමන් දෙවියන්ගේ පුත්‍රයාය කියල කියන්නෙ...:rofl:

    තවත් ඒ නිසා මේ ගැන මොකුත් කියන්න යන්නේ නැහැ මම :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :lol::lol::P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කතාවේ ඇත්ත නැත්තක් මම දන්නේ නැ. හැබැයි මේකේන් ඉගෙන ගන්න දෙයක් තියනවා අපිට මාද්ය සහා බාශිත ප්‍රකාශන නිදහස ගැන

    පහුගිය කාලේ කිසිම ආගමික මුහුනුවරක් නැති හූ ගානා පොකුන චිත්‍රපටය බුදුන්වහන්සේට අපහාස කලා කියලා තහනම් කරන්නයි කියලා ඉල්ලීම කරපු ලන්කාව වගේ රටකට, මෙවැනි දේවලින් ඉගෙන ගන්න තියෙන්නේ, මාද්ය සහා නිශ්පාදන චින්තනයේ අලුත් මානයන් ගැන. ක්‍රිස්තියානි රටක් වෙච්චි බ්‍රිතාන්යේ බීබීසී මාද්ය තුල මේක ප්‍රචාරය උනා කියන්නේ අකමැත්තෙන් උනත් පිලිගන්න වෙනවා මාද්ය නිදහස සම්බන්දයෙන් ඔවුන් අපිට වඩා ඉදිරියෙන් බව. මම කියන්නේ ආගමක් නැතුව. ඔය වැඩසටහනම ලන්කාවේ මාද්යක ගියානම් බලන්න තිබ්බා පල්ලියේ රිඇක්ශන් එක.
     
    ලංකාවේ මාධ්‍යක? හිරු? දෙරණේ? සිරසේ වගේද? :lol:

    මචන් කතෝලික ආගමෙන් ඔය වගේ විවේචන ගණන් ගන්නේ නැහැ බන්..:yes: උන්ට ඕව හොදට හුරු පුරුදුයි...අනික ඔය වගේ බයිලා අද ඊයේ කියන ඒවා නෙමෙයි..උන්ට ඕව අහලම ඇති වෙලා ඇති...:rofl:

    කොහොමත් ක්‍රිස්තියානි වගේ ආගමකට විවේචන, චෝදනා, මඩ ප්‍රහාර එල්ලවෙනවා වැඩියි මොකද ලෝකේ පුරාම ප්‍රචලිතයි..මිනිස්සු බිලියන ගානක් ඉන්නවා ඕවයේ..:yes:
     
    trineth

    Member
    Feb 18, 2016
    28
    3
    0
    :lol::lol: ඔව් ඔව්...අනිවා...:rofl:

    බෞද්ධ තමා මචන්...:D ජේසුස් වහන්සේ අවුරුදු විස්සක් බෞද්ධ ආගමේ ඉගෙන ගෙන තියෙන්නේ දෙවියන් වහන්ගේ ගැන ලු...:lol: සැබෑ බෞද්ධ දර්ශනයේ තමයි දෙවියන් වහන්සේ ඉන්නේ..එකනේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කෙනෙක් ගැන දේශනා කරේ...:rofl: ඒ කරලා ඒවා කියන්න ගිහින් කුරුසේ ඇනගහල මරණ තැනටත් පත් වුනේ...:rolleyes:

    නැත්තම් ඉතින් බෞද්ධ නම් අහවල් එකටද තමන් දෙවියන්ගේ පුත්‍රයාය කියල කියන්නෙ...:rofl:

    තවත් ඒ නිසා මේ ගැන මොකුත් කියන්න යන්නේ නැහැ මම :lol:

    දෙවියන් වහන්සෙ කියල බුදු හාමුදුරුවො ගැන කියල තියෙන්නෙ....:lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලංකාවේ මාධ්‍යක? හිරු? දෙරණේ? සිරසේ වගේද? :lol:

    මචන් කතෝලික ආගමෙන් ඔය වගේ විවේචන ගණන් ගන්නේ නැහැ බන්..:yes: උන්ට ඕව හොදට හුරු පුරුදුයි...අනික ඔය වගේ බයිලා අද ඊයේ කියන ඒවා නෙමෙයි..උන්ට ඕව අහලම ඇති වෙලා ඇති...:rofl:

    කොහොමත් ක්‍රිස්තියානි වගේ ආගමකට විවේචන, චෝදනා, මඩ ප්‍රහාර එල්ලවෙනවා වැඩියි මොකද ලෝකේ පුරාම ප්‍රචලිතයි..මිනිස්සු බිලියන ගානක් ඉන්නවා ඕවයේ..:yes:
    ඒක තමයි මචන් කිව්වේ. ඔතන කතොලිකද, බෞද්දද හින්දුද, මුස්ලිම්ද වැඩක් නැ. ලන්කාවේ මිනිස්සු ගත්තම ඔක්කොම එක විදියට තම තමන්ගේ ආගමට අන්දයි. උබ ගත්තත්, මම ගත්තත්, මොකා ගත්තත් එහෙමයි. බහුතර යුරොපියන් එහෙම නැ. ආසියාතික මිනිස්සු තමන්ගේ දර්ශනයට පන දෙන්න සෙට් වෙන ජාතියක්. එහෙම ඩැල් වලට ඔය වගේ රුහුතෙට දෙයක් පෙන්නුවහම යකු නගිනවා. ඒකට් ක්‍රිස්තියානි, බෞද්ද, හින්දු, මුස්ලිම් කියලා නැ. ඒක සමහරවිට මොඩකම. සමහරවිට අද්යාත්මික අන්දතාවය වෙන්න පුලුවන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඒක තමයි මචන් කිව්වේ. ඔතන කතොලිකද, බෞද්දද හින්දුද, මුස්ලිම්ද වැඩක් නැ. ලන්කාවේ මිනිස්සු ගත්තම ඔක්කොම එක විදියට තම තමන්ගේ ආගමට අන්දයි. උබ ගත්තත්, මම ගත්තත්, මොකා ගත්තත් එහෙමයි. බහුතර යුරොපියන් එහෙම නැ. ආසියාතික මිනිස්සු තමන්ගේ දර්ශනයට පන දෙන්න සෙට් වෙන ජාතියක්. එහෙම ඩැල් වලට ඔය වගේ රුහුතෙට දෙයක් පෙන්නුවහම යකු නගිනවා. ඒකට් ක්‍රිස්තියානි, බෞද්ද, හින්දු, මුස්ලිම් කියලා නැ. ඒක සමහරවිට මොඩකම. සමහරවිට අද්යාත්මික අන්දතාවය වෙන්න පුලුවන්.

    ලංකාවේ උන් හෙන අන්තවාදී බන්...එත් යුරෝපේද අමෙරිකාවේද කියල නැහැ එහෙත් ඉන්නවා අපේ වගේ ඩයල්...:D

    ඕවට ට්‍රිගර් වෙන උන් නැතුව නෙමෙයි ඒ රටවල් වලත්...එහෙම ඉන්න නිසා තමයි ඔය වගේ ඒවා හදන්නෙත්...;) පල ඇති රුකට ගල් ගහනවා කියන්නේ ඕකයි..:yes: (දැන් මේකත් ඇති අපේ උන්ට ට්‍රිගර් වෙන්න :rofl: )

    පල ඇති රුකට ගල් ගහන්නේ මොකුත් නිසා නෙමෙයි, ඒකට ගල් ගැහුවොත් වැඩියෙන් පල ටිකක් නෙලාගන්න පුළුවන් නිසා..;) බිලියන ගානක් අදහන ආගමකට මොකක් හරි controversial දෙයක් කිව්වම සෑහෙන පිරිසක් ට්‍රිගර් වෙනවා...අටෙන්ෂන් එක එනවා..උන්ට ඕනේ එක...:D ඕකට හොදම උදාහරනේ තමයි ඩෑන් බ්‍රවුන්...වේලි වේලි හිටපු, වැඩිය කවුරුත් දැනන් හිටපු පොරක් නෙමෙයි..කෙලින්ම ලිව්වා පොතක් ක්‍රිස්තියානි ආගම ගාවල හරුපයක් සම්බන්ද කරලා..:cool: බලන් ඉද්දි මාකට් වුනේ...ඕක තමා සරල සිද්දිය...:)
     
    • Like
    Reactions: skymicro

    ඒක ඇත්ත අපේ උන් එක එක කොටු වල හිර වෙලා නිදහසේ හිතන්න බෑ මම කතෝලික නම් බයිබලේ විතරම තමා හරි අනිත් ආගම් පවා එහෙමයි. අලුතෙන් හිතන්න මේ රාමුවෙන් පිට පනින්න බෑ.
    මේ වගේ සයන්ටිස්ට්ල කරන ඩොකියුමන්ට්‍රි වලට ලන්කාවෙ උන් ප්‍රසිද්ධිය නොදුන්නට බුදු හාමුදුරුවො මස් කෑව කියල ගොනෙක් කරන ගොන් කතා වලට නම් හොදට තැන දෙනව.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ලංකාවේ උන් හෙන අන්තවාදී බන්...එත් යුරෝපේද අමෙරිකාවේද කියල නැහැ එහෙත් ඉන්නවා අපේ වගේ ඩයල්...:D

    ඕවට ට්‍රිගර් වෙන උන් නැතුව නෙමෙයි ඒ රටවල් වලත්...එහෙම ඉන්න නිසා තමයි ඔය වගේ ඒවා හදන්නෙත්...;) පල ඇති රුකට ගල් ගහනවා කියන්නේ ඕකයි..:yes: (දැන් මේකත් ඇති අපේ උන්ට ට්‍රිගර් වෙන්න :rofl: )

    පල ඇති රුකට ගල් ගහන්නේ මොකුත් නිසා නෙමෙයි, ඒකට ගල් ගැහුවොත් වැඩියෙන් පල ටිකක් නෙලාගන්න පුළුවන් නිසා..;) බිලියන ගානක් අදහන ආගමකට මොකක් හරි controversial දෙයක් කිව්වම සෑහෙන පිරිසක් ට්‍රිගර් වෙනවා...අටෙන්ෂන් එක එනවා..උන්ට ඕනේ එක...:D ඕකට හොදම උදාහරනේ තමයි ඩෑන් බ්‍රවුන්...වේලි වේලි හිටපු, වැඩිය කවුරුත් දැනන් හිටපු පොරක් නෙමෙයි..කෙලින්ම ලිව්වා පොතක් ක්‍රිස්තියානි ආගම ගාවල හරුපයක් සම්බන්ද කරලා..:cool: බලන් ඉද්දි මාකට් වුනේ...ඕක තමා සරල සිද්දිය...:)

    His net worth is $178 million :nerd::nerd:
     
    ඔව්. උබ කියන කාරනාවම තමයි මම කියන්නෙත්. නමුත් ඔතන ආගම පොදු සාදකේ කරලා ආසියාතික/යුරොපිය සන්සන්දනය කරපන්. මම කිව්ව කාරනාව උබට පැහැදිලි වෙයි. ආගම මොකක් උනත්, විවේචන අයිතිය යුරොපා සහා ඇමෙරිකානු සන්ස්කෘතික වල තියනවා. මෙහෙම හිතපන්කො. ලන්කාවේ බස් එකකට හාමුදුරු නමක් ගොඩ උනාම අනිවාර්යෙන් ඉදිරි අසුන දෙන එක සිරිතක්. නමුත් යුරොපිය සන්ස්කෘතිය තුල පාදිලි කෙනෙක් බස් එකට ගොඩ උනොත් සීට් නැත්නම් හිටන් යන්න වෙන්නේ. ඒ මනුස්සයත් සමාජය තුල තවත් එක වෘතියක් විතරයි. නමුත් ආසියාවේ ආගම මොකක් උනත් පැවිදිකම කියන්නේ සමාජයේ අනික් වෘතින්වලට වඩා අගලක් දෙකක් උඩින් පිහිටන්නේ. ඔන්න ඔය පරතරය නිසා පිදුම් ලැබිය යුතු සහා නොලැබිය යුතු කියන කොට්ටාස දෙකම පිදුම් ලබනවා. ඒ පිදීම දීර්ග කාලිනව මිනිස්සුන්ගේ මනසට කාවැදුනට පස්සේ, ඒ පැවිදි මිනිස්සු කියන කාරනාව නියතයක් වෙලා තියෙන්නේ ආසියාවේ. හාමුදුරු නමක් පාදිලි කෙනෙක් කිව්වොත් යම් දෙයක් ඒක ගලේ කෙටු අකුරක් වෙන්නේ ආසියාවේ ඔය නිසා. ඒක චැලෙන්ජ් කරන්න ආසියාතික මිනිස්සු බයයි. අනිවාර්යෙන් සමාජ කැරැල්ලකට මුලක් වෙන නිසා. නමුත් යුරොපයේ ඒ තත්වේ වෙනස්.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    :lol::lol: ඔව් ඔව්...අනිවා...:rofl:

    බෞද්ධ තමා මචන්...:D ජේසුස් වහන්සේ අවුරුදු විස්සක් බෞද්ධ ආගමේ ඉගෙන ගෙන තියෙන්නේ දෙවියන් වහන්ගේ ගැන ලු...:lol: සැබෑ බෞද්ධ දර්ශනයේ තමයි දෙවියන් වහන්සේ ඉන්නේ..එකනේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කෙනෙක් ගැන දේශනා කරේ...:rofl: ඒ කරලා ඒවා කියන්න ගිහින් කුරුසේ ඇනගහල මරණ තැනටත් පත් වුනේ...:rolleyes:

    නැත්තම් ඉතින් බෞද්ධ නම් අහවල් එකටද තමන් දෙවියන්ගේ පුත්‍රයාය කියල කියන්නෙ...:rofl:

    තවත් ඒ නිසා මේ ගැන මොකුත් කියන්න යන්නේ නැහැ මම :lol:

    නෑ. මෙයා බුදුදහම ඉගෙනගෙන ටිකක් වෙනස් කරල දේශනා කරලා තියෙන්නේ. ගොඩාක් සමානකම් තියනවලු දේශනාවල.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    දෙවියන් වහන්සෙ කියල බුදු හාමුදුරුවො ගැන කියල තියෙන්නෙ....:lol::lol:

    බුදු හාමුරුදුවෝ දෙවි කෙනෙක් ද යකු? :shocked: එතකොට ජේසුස් කියන්නේ අර යශෝදරාට හම්බුනු පුතාද? :lol:

    දෙවියන් ගේ පුත්‍රයාය කියල ජේසුස් වහන්සේ කිව්වේ එක වෙන්න ඇති එහෙනම් :(:lol:

    නෑ. මෙයා බුදුදහම ඉගෙනගෙන ටිකක් වෙනස් කරල දේශනා කරලා තියෙන්නේ. ගොඩාක් සමානකම් තියනවලු දේශනාවල.

    නෑ නෑ...:no: පිස්සුද....:lol::lol:

    බුදු දහමේ තමයි දෙවියන් වහන්සේ ඉන්නේ..:yes: ජේසුස් වහන්සේ අවුරුදු 20ක් ඉගෙන ගෙන දේශනා කරේ ඒ ඉගෙන ගත්තු දේවල් නේ..:lol:
     
    Last edited: