ජේසු ජීවමානයි

su1993

Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    අඩෝ දන්නැති නිසා අහන්නෙ මන් දකින ගොඩක් thread වල tag එකක් දාල තියනව ජේසු ජීවමානයි කියල ඇයි බන් ඒ? :confused: :frown:
     
    • Like
    Reactions: 577

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,078
    67,397
    113
    Yeah he is alive as well as buddha.He's alive in every atom of this universe.What's wrong?
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේදේ දේශනාවක කියනවා ජේසුස්වහන්සේ මේ වෙද්දී දිව්‍යලෝකයේ ඉන්නවා කියලා මිත්‍යාදෘෂ්ඨික දෙවි කෙනෙක් විදිහට. මම නම් ඒක පිළිගන්නවා. ගොඩාක් පිං කරන මුස්ලිම් ජාතිකයෙක් වුණත් දිව්‍යලෝකයේ ඉපදෙන්න පුළුවන් මිත්‍යාධුෂ්ඨෛක දෙවි කෙනෙක් විදිහට

    සම්‍යාදුෂ්ඨික, මිත්‍යාදෘෂ්ඨික කියලා ද්විවරු කොට්ටාෂ 2ක් ඉන්නවනේ... තෙරුවන් සරණ ගිය අය සම්‍යක්දෘෂ්ඨික දෙවිවරු.

    හිත දියුණුකරගත්තු කෙනෙක්ට පුළුවන් තව කෙනෙක් අරමුණු කරලා එයාගේ උත්පත්තිය බලන්න, එහෙමත් නැත්නම් පෙර උත්පත්ති බලාගන බලාගන යන්න. අර සියදිවි හානි කරගත්ත දැරියකගේ පෙර උත්පත්ති 3ක් ගැන කියනවා පංසිල් මළුව වැඩසටහන් වල

    https://www.facebook.com/5458633056...41829.545863305601660/687517174769605/?type=3
     
    Last edited: