ජේසු තුමා

yasindu1

Junior member
  • Apr 7, 2014
    71
    5
    18
    32
    මචන් මගෙ යාලුවන්ගෙන් 95% බෞද්ධ අය. ඒ 95% ම උඹ වගේ අදහස් තියෙන අය හින්දයි අදටත් මම බෞද්ධයන්ට බෞද්ධ දර්ශනයට ආදරය කරන්නේ, ගරු කරන්නේ. අවුරුදු 13ක්ම ඉගෙන ගත්තේ බෞද්ධ ඉස්කෝල වල, සා/පෙළට ඉගෙන ගත්තේ බෞද්ධ දර්ශනය. (ක්‍රෙඩිට් එකක් තියෙනවා) ඒ හැම දේකටම වඩා ජීවිතකාලේ පුරාවටම හෙවනැල්ල වගේ ලගින් ඉන්න යාළුවෝ සෙට් එක කවදාවත් ආගමකට අගෞරව කරලා නැහැ. උඹ වගේම තමයි

    ඒත් එළකිරි එකේ ඉන්න එකෙක් දෙන්නෙක් හැම තිස්සෙම කරන්නේ ආගම් කොටවන එක. මම දන්නේ නැහැ එකේ යටි අරමුණ මොකක්ද කියලා. මොනව වුනත් වෙසක් එකට පොසොන් එකට කූඩුවක් හදලා දන්සලක් දීල යාලුවොත් එක්ක පන්සලට ගියා කියලා අපේ කතෝලික කමට මේ වෙනකන් මොන අවුලක් වත් වෙලා නැහැ.

    අනිවා මචන් කවදාවත් අපිට උන් එහෙම අගෞරාව කරලා නැහැ..අර redioactive කියල එක තමයි..මේ ඔක්කොම කරන්නේ..උ කරන්නෙම ආගම කොටවන එක..පොඩ්ඩක් පරණ ත්රෙඅඩ් බලපන් උගේ පුදුම තරහක් තියෙන්නේ අනිත් ආගම එක්ක..