උබට වැඩක් නැති එක නෙවෙයි මෙතන ප්රශ්නය. thread එකේ මුල කියවලා හිටපන්.
"ජේසුතුමා කියන්නේ දෙවි කෙනෙක්ද?මම ක්රිස්තියන් ආගම ගැන දන්නේ නැහැ.මොකද මම ඒ ආගම බැදෙන්න නෙවෙයි.නිකන් දැන ගන්නයි. " ඌ අහන්නේ ජේසු කියන්නේ කවුද කියලයි, අපි මෙතන සකච්ජා කරන්නේ ඒක ගැනයි. ඒක නිසා thread එක off topic ගෙනියන්න එපා, උබට වැඩක් නැත්නම් උබ මෙකෙන් පලයන් කෝ වද නොදි. මෙතන ඉන්න සමහරක්ට හරියට කියවන්න බෑ වගේ. thread එකේ ජේසු කියන්නේ කවුද කියලා අහලා තියෙන කොට වෙන වෙන බයිලා කියවනවා.![]()
mata thernne naha අපේ එල කිරි අයියලා බයිලා කියවනවා







ජේසුස්වහන්සේ කියන්නේ සැබෑ උත්තමයෙක් තමයි!!! ලංකාවේ ඉන්න කිතුණු\කතෝලික අයගෙන් 99%ක්ම අන්තවාදි නොවන අනිත් ආගම්වලට ගරුකරන ආගම් බේද නොබලන මිනිස්සු තමයි!!!

වල් ඌරු රැල!!!!!!
